Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Xiaomi note7
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක නම් ගත්තේ Xiaomi Fans Sri Lanka Admin Team එකෙන් with GenXT warranty..GenXT Warranty තියෙන ඕනෙම තැනකින් ගන්න පුලුවන්..Warranty නැතුව ගන්න එපා, අපරාදේ..පොඩ්ඩක් ෆෝන් එකට ඩිමාන්ඩ් එක වැඩි සීන් එකක් තියෙනව, demand එකට හරියන්න supply එකත් මදි වගේ..

උන්ට කෝල් එකක් දීල බලපන්..ඔතනින් තමයි මමත් ගත්තේ..

Yeah ඒක India and China only..

දාන්න වෙලාවක් නැහැ බං..Low light photos නම් හොඳටම හොඳයි..Google Camera එක දාගත්තම තවත් හොඳයි..2017 වගේ වෙනකන් Xiaomi phones වල low light photos තමයි අවුල් තිබ්බේ..දැන් ඒක ගොඩක් දුරට හදලා...

දැනගන්න ඕනේ දෙයක් තියෙනවා නම් කියන්න..බැටරි නම් චෙක්ක් කරේ නැහැ..හැබැයි අවුලක් වෙන්න විදිහකුත් නැහැ..

Screen Ratio එක 16:9 න් 18:9 / 19.5:9 ට මාරු වුනාට පස්සේ ස්ක්රීන් සයිස් එක ලොකු කරන්න පුලුවන් උනා බන් (ෆෝන් එකේ dimensions වැඩිය ලොකු නොකර)...හැබැයි පොඩ්ඩක් දිගයි වගේ තමයි...

උඹේ size එකට ගැලපෙන්නේ Mi 9 SE වගේ එකක් තමයි බන්..ඒකේ Screen Size එක නම් 5.97"..හැබැයි 5.15" Screen Size (16:9 Ratio) එකක් ආපු Mi 5 ෆෝන් එකේ dimensions වලට ගොඩාක් සමානයි..

Mi 5 : 144.6 x 69.2 x 7.3 mm (5.69 x 2.72 x 0.29 in)

Mi 9 SE : 147.5 x 70.5 x 7.5 mm (5.81 x 2.78 x 0.30 in)

[QUOTE="pranathlcp, post: 24387694, member: 225352"] [SIZE="3"]මේක නම් ගත්තේ Xiaomi Fans Sri Lanka Admin Team එකෙන් with GenXT warranty..GenXT Warranty තියෙන ඕනෙම තැනකින් ගන්න පුලුවන්..Warranty නැතුව ගන්න එපා, අපරාදේ..පොඩ්ඩක් ෆෝන් එකට ඩිමාන්ඩ් එක වැඩි සීන් එකක් තියෙනව, demand එකට හරියන්න supply එකත් මදි වගේ.. [/SIZE] [SIZE="3"]උන්ට කෝල් එකක් දීල බලපන්..ඔතනින් තමයි මමත් ගත්තේ.. [/SIZE] [SIZE="3"]Yeah ඒක India and China only..[/SIZE] [SIZE="3"] [SIZE="3"]දාන්න වෙලාවක් නැහැ බං..Low light photos නම් හොඳටම හොඳයි..Google Camera එක දාගත්තම තවත් හොඳයි..2017 වගේ වෙනකන් Xiaomi phones වල low light photos තමයි අවුල් තිබ්බේ..දැන් ඒක ගොඩක් දුරට හදලා... දැනගන්න ඕනේ දෙයක් තියෙනවා නම් කියන්න..බැටරි නම් චෙක්ක් කරේ නැහැ..හැබැයි අවුලක් වෙන්න විදිහකුත් නැහැ..[/SIZE] [/SIZE] [SIZE="3"]Screen Ratio එක 16:9 න් 18:9 / 19.5:9 ට මාරු වුනාට පස්සේ ස්ක්රීන් සයිස් එක ලොකු කරන්න පුලුවන් උනා බන් (ෆෝන් එකේ dimensions වැඩිය ලොකු නොකර)...හැබැයි පොඩ්ඩක් දිගයි වගේ තමයි... උඹේ size එකට ගැලපෙන්නේ Mi 9 SE වගේ එකක් තමයි බන්..ඒකේ Screen Size එක නම් 5.97"..හැබැයි 5.15" Screen Size (16:9 Ratio) එකක් ආපු Mi 5 ෆෝන් එකේ dimensions වලට ගොඩාක් සමානයි.. Mi 5 : 144.6 x 69.2 x 7.3 mm (5.69 x 2.72 x 0.29 in) Mi 9 SE : 147.5 x 70.5 x 7.5 mm (5.81 x 2.78 x 0.30 in)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom