Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Yesterday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Yesterday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Yesterday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
XIOMI Mobile Phone Hodai da?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් හෙව්වා. ඒ එලකිරි එකේ ත්ර්ඩ් දාල නෙමෙයි. එක එක ෆෝරම් වල, රෙඩිට්, රිවීව් වල සෑහෙන්න හෙව්වා. මම ශියෝමි ෆෝන් ගන්න එක අත හැරලා දැම්මා. පොදුවේ ගත්තොත් මේ ව්ගේ දේවල් දකින්න පුලුවන්.

හොද අඩුවෙන් විස්තර කරලා, නරක වැඩියෙන් කියල තියනවා. බලපානේ නරක , හොද නෙමෙයි

හොද

01. ගූගල් සෙකුරිටි අප්ඩේට් දෙන එකෙන් උඩින්ම ඉන්න මැනුෆැක්චර් කෙනෙක්. උන්ගේ සතින් සතියන රිලීස් කරන රොම් වල ගොඩක් වෙලාට තියෙන්නේ අලුත්ම සෙකුරිටි අප්ඩේට්.

02. දවල්ට කැම් එක සාපේක්ෂව හොදයි.

03. ප්රයිස් රීසනබල් . ත්ර්ඩ් පාටි රී සෙලර් කෙනෙක්ගෙන් ගන්නේ නැතුව, ඩිරෙක් ගන්නවා නම් සෑහෙන අවුවෙන් ගන්න පුලුවන්. ඒකට චීනේ යන එකෙක් හොයා ගනින්. මේක තමයි ශියීමි මෙච්චර උඩට එන්න ප්රධානතම හේතුව. චීනේ රෝයල්ටි පේටන්ට් කේස් අඩු හින්දා වගේම ඔන්ලයින් සෙලින් කරන හින්දා සෑහෙන අඩු කොස්ට් එකකට උන්ට ෆෝන් දෙන්න පුලුවන්

04. හෙවි මොඩිපයි කරපු ඕඇස් එකක් හින්දා තරමක හොද ෆීචර්ස් තියනවා අනිත් ෆෝන් වලට වඩා. ඒත් ඒ ෆ්ඊචස් ටිකම ප්ලේ ස්ටෝ වල තියන අඑප් දෙක තුනක් ඉන්ස්ටෝල් කරල ගන්න පුලුවන්

05.

නරක

කම්පයා කරලා බලන්න ඕනේ. පට්ට හෑහ් කියාගෙන ගෝතයා වගේ ඉන්න පුලුවන් ඒත් සාපේක්ෂව බැලුවහම මේවා තමයි තියන අඩුපාඩු අනිත් මැනුෆැක්චස් ල එක්ක බලද්දි

01. හෙවි මොඩිපයි කරපු තීම් එකක් හැම ෆෝන් එකේම තියෙන්නේ. ෆෝන් එකේ තියෙන්නේ ඇන්ඩ්ර්යිඩ් වර්ශන් එක මොකක් වුනත් ඊට උඩින් තීම් එක දාල හින්දා ඔක්කොම එකයි. කිට් කැට් උනත්, නවුගට් උනත් වෙනසක් පේන්නේ නෑ. එකම විදිහට ඉන්න වෙනසක් ඕනේ නැතිව නිස්කලංකව ඉන්න ගෝතයන්ට හොදයි. බබෙක් වගේ ෆෝන් පාවිච්චි කරන උන්ට. කාලෙන් කාලේට මියු 7 / මියු 8 / මියු 9 කියලා තීම් එක අප්ඩේට් කරනවා. ඇත්තටම අප්ඩේට් උඅන්යි කියල කියන්න පුලුවන් දෙයක් නෑ. ඇනිමේශන් ටික වෙනස් කරලා, පාට ටිකක් වෙනස් කරලා, වැඩක් නැති ඇප් වල UI එක වෙනස් කරල එවනවා.

02. කෝර් ඕඇස් එක වෙනස් වෙන්නේ නෑ කාලෙකට. සමහර ෆෝන් වල තාම කිට් කැට්. එක කමක් නෑ කියහංකෝ, මොකද අනිත් මැනුෆැක්චස්ලා උනත් බජට් ෆෝන් වල ඕඇස් එක වෙනස් කරන්නේ නෑ. ඒත් මේන් ලයින් එකේ ෆෝන් වල උනත් ඕ ඇස් එක චේන්ජ් කරන්නේ අවුරුදු 2කට සැරයක්. ලොල්පොප් වල තියන එක මාස් මෙයාව් වාට අප්ඩේට් නොකර නවුගට් වලට දාන්වා. ඒත් මොඩිපයි කරපු තීම් එකත් ඊට උඩින් එක හින්දා, පරන ඕඇස් එක වෙච්ච මාස් මෙයාව් වගේම නවුගට් ඔක්කොම එක වගේ. වෙනසක් බලන්න පුලුවන් එකම තැන තියෙන්නේ සෙටින්ස් වල > අබවුට් ෆෝන් වල ඇන්ඩ්ර්යිඩ් වශන් එකේ ඉලක්කමක් වෙනස් වෙලා තියන එක විටරයි. නවුගට් API level ඉල්ලන ඇප් වලට රන් වෙන්න නම් හොදයි.

කොර් ඕඇස් එක අප්ඩේට් වෙනකොට අලුතින් ෆීචර්ස් එකතු වෙනවා. ඒත් ඔක්කොම වහගෙන දාන තීම් එකක් හින්දා අලුතින් ෆීචර්ස් කිසිම දෙයක් ශියීමි ෆෝන් වලට අදාල නෑ.

03. ශිය්මි වල කැමරා අවුල්. මේක කොයි ෆොන් එකේත් දකින්න පුලුවන්. සෝනි හොදම ලෙන්සස් දැම්මට උන්ගේ සොෆ්ට්වෙයාර් ඔප්ටිමයිශේන් අවුල්. විශේශයෙන් රෑට ගන්න ෆොටෝ වල නොයිස් එක වැඩී. ශියෝමි ෆෝරම් එකේ ඉන්න ෆෑන් බෝයිස් ලා දාන ෆොටෝ නෙමෙයි තර්ඩ් පාටි රීවීව්ස් බලුවහම කම්යා කරල වෙනස හොදට පේනවා. ශියෝමි උන් හොදම ලෙන්සස් යූස් කලත්, ඊට වඩා අඩු ලෙන්ස් තියන වෙන ෆෝන් වලින් හොද ෆොටෝ ගන්න පුලුවන්. ලෙන්ස් ව්අල මෙගා පික්ස්කල් ගානින් පොටෝ එකේ කොලිටිය මිනින්න බෑ. කැමරා සොෆ්ට්වෙයාර් ඔප්ටිමයිශේන් අවුල් හින්දා ලෙන්ස් වලින් ගන්න පොටෝ එකට කොලිටියක් එන්නේ නෑ.

04. ෆෑන් බෝයිස් ලා, සෑහෙන පුක දෙන ෆෑන් බෝයිස් ලා ටිකක් ඉන්නේ. ශියෝමි බෙට්ට උනත් පට්ට කියන තරමේ. මියූ ෆෝරම් එකට ගියොත් දකින්න පුලුවන් හොදටම. කැමරා එක කොලිටි නෑ කිව්වොත්, Mi5 වල නයිට් ෆොටෝ වල කොලිටි අඩු උනාට Mi5S කැමරාව පට්ට කොලිටිනේ කියන උන් ඉන්නේ. ඒත් තාක්ශනේ ඉස්සරහට යනවා. Mi5S වල පොඩ්ඩක් ඔප්ටිමිස් කරලා ගන්නකොට, ඊට වඩා හොදට අනිත් මැනුෆැක්චස් ලා ඔප්ටිමිස් කරනවා. ෆෑන් බෝයිස් ලා හිතන්නේ අම්මට හුඩු Mi5 වටා පට්ට නේ Mi5S වල කැමරා කොලිටි. පට්ට කොලිටි තමා ගිය අවුරුද්දේ ෆෝන් එක්ක කම්පයා කලොත්, ඒත් ඒ මැනිෆැක්චස්ලා මේ අවුරුද්දේ රිලීස් කරන ෆෝන් එක්ක බැලුවහම අඩියක් පස්සෙන් තමයි ශියෝමි ඉන්නේ. ශියෝමි අඩි දෙකක් ඉස්සරහට යන්න ඕනේ අනිත් උන් අල්ලන්න.

තවත් ජාතියක් ඉන්නවා බජට් ලයින් එකේ ෆෝන් එකක් අරං, ෆ්ලෑග්-ශිප් මේන් ලයින් එකේ කැමරා කොලිටි හොයන. උන්ට නම් කියන්න තියෙන්නේ පොන්න පටව් කියල තමයි.

05. කර්නස් සෝස් රිලීස් කරන්නේ නැති නිසා වගේ ගොඩක් කාලයක් ගිහින් රිලීස් කරන නිසා කස්ටම් රොම් අඩුයි. උඹ අනිත් ෆොන් එක්ක කම්පයා කරලා බැලුවොත් ඒක හොදට තේරෙයි. තියන කස්ටම් රොම් ඔක්කොගෙම මොකක් හරි අඩුපඩුවක් තියනවා. අනික රිලීස් කරන කර්නල් සෝස් කම්ප්ලීට් නෑ. ඩිවලොපර්ස් ලට තරමක් අපහසුයි ක්ම්ප්ලීස් නැති සෝස් කෝඩ් එකක් බේස් කරගෙන ඩිවලප් කරන්න. කොයි ෆෝන් එකක් යූස් කලත් එක මොහොතක් එනවා වෙනසක් හොයන. හැමයි ගහන්න හදන කස්ටම් රොම් එක ස්මූත් නෑ..හැමදාම ස්ටොක් තමයි. අනිත් ෆෝන් වලට කස්ටම් රොම් 50ක් තිබ්බොත් ශියෝමි ව්ලාට ඇති 7ක් 8ක්. බබ්බු වගේ ෆෝන් යූස් කරන උන්ට හොදයි සදා ස්ටෝක්, ශියෝමි පට්ට හෑ කියාගෙන යූස් කරන

06. ගන්නේ රී සෙලර් කෙනෙක් නම් ගොඩක් වෙලාට හම්බ වෙන්නේ, ඒ රී සෙලර් මොඩිපයි කරපු රොම් එකක්. උඹට අලුතින් රොම් එක ගහන්න වෙනවා. අලුතින් ගත්ත ෆෝන් එකක් හින්දා ගූ බයයි රොම් එකක් ගහන්න සමහරක්. මේක නම් මට අදාල නැති දෙයක් හින්දා වැඩි විස්තරය්ක් කරන්න යන්නේ නෑ. මම නම් ඕන ෆෝන් එකක් වොරන්ටි තිබ්බත්, නැතත් ගත්ත ගමන් රූට් කරලා තමයි වැඩ අල්ලන්නේ.

ෆෝන් එක ගන්නේ මම නම්, මම වන්ප්ලස් එකකට යනවා. මොකද පිස්කල් එකක් ගන්න එකට සල්ලි වියදම් කරනවට වඩා වන්ප්ල්ස් 3ටී එක වටිනවා. ඒවගේම ශියෝමි එකට වගේ නෙමෙයි උඩ තියන ප්රශ්න අඩුයි.

[QUOTE="LOL_SEEN, post: 21208697, member: 558837"] [SIZE="5"]මමත් හෙව්වා. ඒ එලකිරි එකේ ත්ර්ඩ් දාල නෙමෙයි. එක එක ෆෝරම් වල, රෙඩිට්, රිවීව් වල සෑහෙන්න හෙව්වා. මම ශියෝමි ෆෝන් ගන්න එක අත හැරලා දැම්මා. පොදුවේ ගත්තොත් මේ ව්ගේ දේවල් දකින්න පුලුවන්. [/SIZE] හොද අඩුවෙන් විස්තර කරලා, නරක වැඩියෙන් කියල තියනවා. බලපානේ නරක , හොද නෙමෙයි [SIZE="6"]හොද[/SIZE] [SIZE="3"] 01. ගූගල් සෙකුරිටි අප්ඩේට් දෙන එකෙන් උඩින්ම ඉන්න මැනුෆැක්චර් කෙනෙක්. උන්ගේ සතින් සතියන රිලීස් කරන රොම් වල ගොඩක් වෙලාට තියෙන්නේ අලුත්ම සෙකුරිටි අප්ඩේට්. 02. දවල්ට කැම් එක සාපේක්ෂව හොදයි. 03. ප්රයිස් රීසනබල් . ත්ර්ඩ් පාටි රී සෙලර් කෙනෙක්ගෙන් ගන්නේ නැතුව, ඩිරෙක් ගන්නවා නම් සෑහෙන අවුවෙන් ගන්න පුලුවන්. ඒකට චීනේ යන එකෙක් හොයා ගනින්. මේක තමයි ශියීමි මෙච්චර උඩට එන්න ප්රධානතම හේතුව. චීනේ රෝයල්ටි පේටන්ට් කේස් අඩු හින්දා වගේම ඔන්ලයින් සෙලින් කරන හින්දා සෑහෙන අඩු කොස්ට් එකකට උන්ට ෆෝන් දෙන්න පුලුවන් 04. හෙවි මොඩිපයි කරපු ඕඇස් එකක් හින්දා තරමක හොද ෆීචර්ස් තියනවා අනිත් ෆෝන් වලට වඩා. ඒත් ඒ ෆ්ඊචස් ටිකම ප්ලේ ස්ටෝ වල තියන අඑප් දෙක තුනක් ඉන්ස්ටෝල් කරල ගන්න පුලුවන් 05. [/SIZE] [SIZE="6"]නරක[/SIZE] [SIZE="3"] කම්පයා කරලා බලන්න ඕනේ. පට්ට හෑහ් කියාගෙන ගෝතයා වගේ ඉන්න පුලුවන් ඒත් සාපේක්ෂව බැලුවහම මේවා තමයි තියන අඩුපාඩු අනිත් මැනුෆැක්චස් ල එක්ක බලද්දි 01. හෙවි මොඩිපයි කරපු තීම් එකක් හැම ෆෝන් එකේම තියෙන්නේ. ෆෝන් එකේ තියෙන්නේ ඇන්ඩ්ර්යිඩ් වර්ශන් එක මොකක් වුනත් ඊට උඩින් තීම් එක දාල හින්දා ඔක්කොම එකයි. කිට් කැට් උනත්, නවුගට් උනත් වෙනසක් පේන්නේ නෑ. එකම විදිහට ඉන්න වෙනසක් ඕනේ නැතිව නිස්කලංකව ඉන්න ගෝතයන්ට හොදයි. බබෙක් වගේ ෆෝන් පාවිච්චි කරන උන්ට. කාලෙන් කාලේට මියු 7 / මියු 8 / මියු 9 කියලා තීම් එක අප්ඩේට් කරනවා. ඇත්තටම අප්ඩේට් උඅන්යි කියල කියන්න පුලුවන් දෙයක් නෑ. ඇනිමේශන් ටික වෙනස් කරලා, පාට ටිකක් වෙනස් කරලා, වැඩක් නැති ඇප් වල UI එක වෙනස් කරල එවනවා. 02. කෝර් ඕඇස් එක වෙනස් වෙන්නේ නෑ කාලෙකට. සමහර ෆෝන් වල තාම කිට් කැට්. එක කමක් නෑ කියහංකෝ, මොකද අනිත් මැනුෆැක්චස්ලා උනත් බජට් ෆෝන් වල ඕඇස් එක වෙනස් කරන්නේ නෑ. ඒත් මේන් ලයින් එකේ ෆෝන් වල උනත් ඕ ඇස් එක චේන්ජ් කරන්නේ අවුරුදු 2කට සැරයක්. ලොල්පොප් වල තියන එක මාස් මෙයාව් වාට අප්ඩේට් නොකර නවුගට් වලට දාන්වා. ඒත් මොඩිපයි කරපු තීම් එකත් ඊට උඩින් එක හින්දා, පරන ඕඇස් එක වෙච්ච මාස් මෙයාව් වගේම නවුගට් ඔක්කොම එක වගේ. වෙනසක් බලන්න පුලුවන් එකම තැන තියෙන්නේ සෙටින්ස් වල > අබවුට් ෆෝන් වල ඇන්ඩ්ර්යිඩ් වශන් එකේ ඉලක්කමක් වෙනස් වෙලා තියන එක විටරයි. නවුගට් API level ඉල්ලන ඇප් වලට රන් වෙන්න නම් හොදයි. කොර් ඕඇස් එක අප්ඩේට් වෙනකොට අලුතින් ෆීචර්ස් එකතු වෙනවා. ඒත් ඔක්කොම වහගෙන දාන තීම් එකක් හින්දා අලුතින් ෆීචර්ස් කිසිම දෙයක් ශියීමි ෆෝන් වලට අදාල නෑ. 03. ශිය්මි වල කැමරා අවුල්. මේක කොයි ෆොන් එකේත් දකින්න පුලුවන්. සෝනි හොදම ලෙන්සස් දැම්මට උන්ගේ සොෆ්ට්වෙයාර් ඔප්ටිමයිශේන් අවුල්. විශේශයෙන් රෑට ගන්න ෆොටෝ වල නොයිස් එක වැඩී. ශියෝමි ෆෝරම් එකේ ඉන්න ෆෑන් බෝයිස් ලා දාන ෆොටෝ නෙමෙයි තර්ඩ් පාටි රීවීව්ස් බලුවහම කම්යා කරල වෙනස හොදට පේනවා. ශියෝමි උන් හොදම ලෙන්සස් යූස් කලත්, ඊට වඩා අඩු ලෙන්ස් තියන වෙන ෆෝන් වලින් හොද ෆොටෝ ගන්න පුලුවන්. ලෙන්ස් ව්අල මෙගා පික්ස්කල් ගානින් පොටෝ එකේ කොලිටිය මිනින්න බෑ. කැමරා සොෆ්ට්වෙයාර් ඔප්ටිමයිශේන් අවුල් හින්දා ලෙන්ස් වලින් ගන්න පොටෝ එකට කොලිටියක් එන්නේ නෑ. 04. ෆෑන් බෝයිස් ලා, සෑහෙන පුක දෙන ෆෑන් බෝයිස් ලා ටිකක් ඉන්නේ. ශියෝමි බෙට්ට උනත් පට්ට කියන තරමේ. මියූ ෆෝරම් එකට ගියොත් දකින්න පුලුවන් හොදටම. කැමරා එක කොලිටි නෑ කිව්වොත්, Mi5 වල නයිට් ෆොටෝ වල කොලිටි අඩු උනාට Mi5S කැමරාව පට්ට කොලිටිනේ කියන උන් ඉන්නේ. ඒත් තාක්ශනේ ඉස්සරහට යනවා. Mi5S වල පොඩ්ඩක් ඔප්ටිමිස් කරලා ගන්නකොට, ඊට වඩා හොදට අනිත් මැනුෆැක්චස් ලා ඔප්ටිමිස් කරනවා. ෆෑන් බෝයිස් ලා හිතන්නේ අම්මට හුඩු Mi5 වටා පට්ට නේ Mi5S වල කැමරා කොලිටි. පට්ට කොලිටි තමා ගිය අවුරුද්දේ ෆෝන් එක්ක කම්පයා කලොත්, ඒත් ඒ මැනිෆැක්චස්ලා මේ අවුරුද්දේ රිලීස් කරන ෆෝන් එක්ක බැලුවහම අඩියක් පස්සෙන් තමයි ශියෝමි ඉන්නේ. ශියෝමි අඩි දෙකක් ඉස්සරහට යන්න ඕනේ අනිත් උන් අල්ලන්න. තවත් ජාතියක් ඉන්නවා බජට් ලයින් එකේ ෆෝන් එකක් අරං, ෆ්ලෑග්-ශිප් මේන් ලයින් එකේ කැමරා කොලිටි හොයන. උන්ට නම් කියන්න තියෙන්නේ පොන්න පටව් කියල තමයි. 05. කර්නස් සෝස් රිලීස් කරන්නේ නැති නිසා වගේ ගොඩක් කාලයක් ගිහින් රිලීස් කරන නිසා කස්ටම් රොම් අඩුයි. උඹ අනිත් ෆොන් එක්ක කම්පයා කරලා බැලුවොත් ඒක හොදට තේරෙයි. තියන කස්ටම් රොම් ඔක්කොගෙම මොකක් හරි අඩුපඩුවක් තියනවා. අනික රිලීස් කරන කර්නල් සෝස් කම්ප්ලීට් නෑ. ඩිවලොපර්ස් ලට තරමක් අපහසුයි ක්ම්ප්ලීස් නැති සෝස් කෝඩ් එකක් බේස් කරගෙන ඩිවලප් කරන්න. කොයි ෆෝන් එකක් යූස් කලත් එක මොහොතක් එනවා වෙනසක් හොයන.:yes: හැමයි ගහන්න හදන කස්ටම් රොම් එක ස්මූත් නෑ..හැමදාම ස්ටොක් තමයි. අනිත් ෆෝන් වලට කස්ටම් රොම් 50ක් තිබ්බොත් ශියෝමි ව්ලාට ඇති 7ක් 8ක්. බබ්බු වගේ ෆෝන් යූස් කරන උන්ට හොදයි සදා ස්ටෝක්, ශියෝමි පට්ට හෑ කියාගෙන යූස් කරන 06. ගන්නේ රී සෙලර් කෙනෙක් නම් ගොඩක් වෙලාට හම්බ වෙන්නේ, ඒ රී සෙලර් මොඩිපයි කරපු රොම් එකක්. උඹට අලුතින් රොම් එක ගහන්න වෙනවා. අලුතින් ගත්ත ෆෝන් එකක් හින්දා ගූ බයයි රොම් එකක් ගහන්න සමහරක්. මේක නම් මට අදාල නැති දෙයක් හින්දා වැඩි විස්තරය්ක් කරන්න යන්නේ නෑ. මම නම් ඕන ෆෝන් එකක් වොරන්ටි තිබ්බත්, නැතත් ගත්ත ගමන් රූට් කරලා තමයි වැඩ අල්ලන්නේ. [/SIZE] [SIZE="4"] ෆෝන් එක ගන්නේ මම නම්, මම වන්ප්ලස් එකකට යනවා. මොකද පිස්කල් එකක් ගන්න එකට සල්ලි වියදම් කරනවට වඩා වන්ප්ල්ස් 3ටී එක වටිනවා. ඒවගේම ශියෝමි එකට වගේ නෙමෙයි උඩ තියන ප්රශ්න අඩුයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom