Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
XP වල Task manager , Folder option, තව..දෑ නැතිවෙලාද? එහෙනම් මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

XP වල Task manager , Folder option, තව..දෑ නැතිවෙලාද? එහෙනම් මෙන්න

ගොඩක් කට්ටියගෙ මෙහෙයුම් පද්ධතිය මැල්වෙයා නිසා අවුල් සහගත තත්වයන්ට පත්වෙනවා. එහෙම උනාම ඉතින් කට්ටියම කරන්නේ ලේසිම වැඩේ ෆොර්මැට් කරන එක. මෙහෙම ෆොර්මැට් කරපුවාම සමහරුන්ගෙ ලිපිගොනු වලට හානි වෙන්නත් පුලුවන්. ගොඩක් වෙලාවට මේ මැල්වෙයා වලින් සිද්ද කරන්නේ අපේ රෙජ්ස්ට්රිය වෙනස් කරන එක. Task Manager Disable කරනවා , Folder option නැතුව යනවා, File වල extension නැතිකරනවා වගේ දේවල්. මේ වගේ දේවල් පරිගණකය Format නොකර හදාගන්න තමයි මේ කියල දෙන්න හදන්නේ. පොඩි Tool වගේකුත් තියෙනවා ඒව Download කරලා තියාගන්න.තව ගැටළු තියෙනවනම් ඉදිරිපත් කරන්න ඒවත් විසදලා දෙන්න්න බලන්නම්.

1. මුලින්ම Task Manager ආපහු ගමු. ඒකට මෙන්න මේ Tool 1 පාවිච්චි කරන්න

මේ වගේ පණිවිඩයක් එනවනම් , මේක ක්රියාත්මක කරල බලන්න , වැඩේ හරියටම හරි

[CODE]http://www.mediafire.com/?8jq71licg1sh1p9[/CODE]

2.Folder Option ආපහු ගමු

[CODE] Open regedit in your start>run>regedit browse to HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\Curre ntVersion\Policies\Explorer or HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\Curr entVersion\policies\Explorer

If you find "NoFolderOptions" value, delete it.

The other way open gpedit in your start>run>gpedit.msc Browse to User Configuration>Administrative Templates>Windows Explorer>Removes the Folder Options item from Tools Menu Set state to disabled.

[/CODE]3.File Extension ආපහු තිබුනු තත්වෙට ගමු

මේ Tool එක බාගන්න

[CODE]http://www.mediafire.com/?118zxnebr9l1bq6[/CODE]දැන් මේකෙන් ඔයාගේ පරිගණකය සුද්ද කර ගන්න

[CODE]http://www.malwarebytes.org/[/CODE].......................................................................................

[CODE]http://asipiya.blogspot.com/[/CODE]

[QUOTE="coolkasun, post: 12025441, member: 123068"] [b]XP වල Task manager , Folder option, තව..දෑ නැතිවෙලාද? එහෙනම් මෙන්න[/b] [SIZE=3][COLOR=Black][B][IMG]http://www.computertechhelps.com/wp-content/uploads/2011/11/cleanup-exe-error-fix-300x271.jpg[/IMG] ගොඩක් කට්ටියගෙ මෙහෙයුම් පද්ධතිය මැල්වෙයා නිසා අවුල් සහගත තත්වයන්ට පත්වෙනවා. එහෙම උනාම ඉතින් කට්ටියම කරන්නේ ලේසිම වැඩේ ෆොර්මැට් කරන එක. මෙහෙම ෆොර්මැට් කරපුවාම සමහරුන්ගෙ ලිපිගොනු වලට හානි වෙන්නත් පුලුවන්. ගොඩක් වෙලාවට මේ මැල්වෙයා වලින් සිද්ද කරන්නේ අපේ රෙජ්ස්ට්රිය වෙනස් කරන එක. Task Manager Disable කරනවා , Folder option නැතුව යනවා, File වල extension නැතිකරනවා වගේ දේවල්. මේ වගේ දේවල් පරිගණකය Format නොකර හදාගන්න තමයි මේ කියල දෙන්න හදන්නේ. පොඩි Tool වගේකුත් තියෙනවා ඒව Download කරලා තියාගන්න.තව ගැටළු තියෙනවනම් ඉදිරිපත් කරන්න ඒවත් විසදලා දෙන්න්න බලන්නම්.[/B][/COLOR][/SIZE] [SIZE=5][B]1. මුලින්ම Task Manager ආපහු ගමු. ඒකට මෙන්න මේ Tool 1 පාවිච්චි කරන්න[/B][/SIZE] [IMG]http://www.taskmanagerfix.com/images/taskmanager-error.gif[/IMG] [B]මේ වගේ පණිවිඩයක් එනවනම් , මේක ක්රියාත්මක කරල බලන්න , වැඩේ හරියටම හරි[/B] [IMG]http://www.taskmanagerfix.com/images/task-manager-fix.gif[/IMG] [CODE]http://www.mediafire.com/?8jq71licg1sh1p9[/CODE][SIZE=5] [B]2.Folder Option ආපහු ගමු[/B][/SIZE] [IMG]http://farm4.static.flickr.com/3078/2878997057_19156be710.jpg[/IMG] [CODE] Open regedit in your start>run>regedit browse to HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\Curre ntVersion\Policies\Explorer or HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\Curr entVersion\policies\Explorer If you find "NoFolderOptions" value, delete it. The other way open gpedit in your start>run>gpedit.msc Browse to User Configuration>Administrative Templates>Windows Explorer>Removes the Folder Options item from Tools Menu Set state to disabled. [/CODE][SIZE=5][B]3.File Extension ආපහු තිබුනු තත්වෙට ගමු[/B][/SIZE] [IMG]http://www.windowserrorhelps.com/wp-content/uploads/2012/01/file-extension-exe-wont-open.jpg[/IMG] [B] මේ Tool එක බාගන්න[/B] [CODE]http://www.mediafire.com/?118zxnebr9l1bq6[/CODE][SIZE=5][B]දැන් මේකෙන් ඔයාගේ පරිගණකය සුද්ද කර ගන්න[/B][/SIZE] [IMG]http://www.cashsherpa.com/wp-content/uploads/2011/07/main-logo.gif[/IMG] [CODE]http://www.malwarebytes.org/[/CODE]....................................................................................... [CODE]http://asipiya.blogspot.com/[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom