Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Xtrail 2015/2016
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මෙන්න ඇත්තම කතාව . වෙලාව නැති නිසා කෙටියෙන් කියන්නම් . මේ වාහනේ ගෙනාවේ සදකින්ගේ අක්කට. මම තමා ගෙන්නලා දුන්නේ 2015 නිෂ්පාදනය කරපු එකක් වොරන්ටියක් දුන්නා වොරන්ටි certificate එකේ ගහලම තියෙනවා එන්ජින් ගියර් බොක්ස් one year hybrid battery 2 years (උබලගේ වහනවලත් බලන්න ස්ටර්ලින් , ලාෆ් , ඔටෝ මිරාජ් , uss මේ ඔක්කොම මේවිදියට දෙන්නේ.) නමුත් මේ වහනය ගෙන්වන කාලේ එකියන්නේ 2015 අන්තිම 2016 මුල මේ මේ කාලයේ කිසිම කෙනෙක් දන්නේ නැහැ X trail වල ප්‍රශ්නයක් තියෙනවා කියලා . සකින් මුලින්ම මට කිව්වා ඇතුලේ වැකුම් ලික් වෙනවා වගේ සද්දයක් එනවා කියලා මම එක මගේ ස්ප්ලයට කිව්වම මිනිහා මට කිව්වා hybrid system එකයි පැට්රල් වලට මාරුවෙනකොට රිලේ වලින් එන සද්දයක් කියලා . මම ඒවිදියටම සදකින්ට කිව්වා වෙන්නේ මේකයි කියලා. ඒවෙනකොට X trail වල ලෙඩේ ගැන කිසිම තැනක සදහන් වුනේ නැහැ. ඒ විදියට කාලයක් ගියා 2018 මාසේ මතක නැහැ එක දවසක් කිව්වා වාහනේ නැවතුන කියලා එතකොට මම මගේ සප්ලයර්ට කිව්වා ගත්ත එක වාහනයක ප්‍රශ්නයක් අවා ගියර් බොක්ස් කියලා. මම ගියා බලන්න වාහනේ අරගෙන අවා අරගෙන ඇවිත් රෙපයාර් කරා නැවතත් ඒ ලෙඩේ ම අවා කිව්වා.

මම මග ඇරලා හිටියේ නැහැ සප්ලයර්ට කතා කරලා වොරන්ටි ඉවර උන වාහනේට අන්තිමට gear බොක්ස් එකට අවශ්‍ය සියලුම දේවල් ගෙනල්ලා රෙපයාර් කරලා දෙන්න කතාකර ගත්තා එහෙම කරලත් එසදහා වොරන්ටියකුත් හය මාසයක් හෝ 10000 km කුත් දෙන්න කියලා එකත් අරන්දුන්නා.

එහෙම කරේ බයට නෙවි මනුස්සකමට නොදක මාව විශ්වසකර නිසා. මට ලස්සනට කර ඇරලා ඉන්න තිබුනා මම එහෙම කරේ නැහැ . කිරියේ එවුන්ට මම එහෙම කරන්නේ නැහැ.

මෙසරේ රෙපයාර් එකට ලක්ෂ්‍ය 825000 යනවා සියලුම අමතර කොටස් සප්ලයර් එවනවා . එකෙන් භාගයක් මමත් සප්ලයර් දරනවා එහෙම කරන්නෙත් මනුස්සකමට මුළු ගැනම ගෙවන්න කියලා ඉන්න තිබුනා නමුත් මම එහෙම කරන්නේ නැහැ.

උබලම තීරණය කරපන් මොකද්ද වෙන්න ඕන කියලා. නමුත් මම එකක් තීරණය කළා වොරන්ටි ඉවර වුන වාහන යකට මොකටද වොරන්ටි දුන්නේ කියලා අනික මම කරන්නේ නැහැ මොකද මට එක කරන්න බැහැ. කිරියේ උන්ට එහෙම කරන්නේ නැති නිසා.

මේ මම කිව්වේ බොහොම සරලව. අද වාහනේ ගරාජ් එකට ගෙනියනවා කිව්වා කැරියර් චාර්ජස් අයකරන්නෙත් නැහැ . ඔන්න ඔහොමයි මම කරේ. බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා තව එකක් කියන්න අමතක වුනා ෆෝන් ආන්සර් කරන්නේ නැහැ කියලා කියනවා සකින් දෙසරයයි කතා කලේ  දෙසරේම මම අනිත් පැත්තට ගත්තා

[QUOTE="creed1, post: 23254142, member: 45736"] [SIZE="5"][B]මචන් මෙන්න ඇත්තම කතාව . වෙලාව නැති නිසා කෙටියෙන් කියන්නම් . මේ වාහනේ ගෙනාවේ සදකින්ගේ අක්කට. මම තමා ගෙන්නලා දුන්නේ 2015 නිෂ්පාදනය කරපු එකක් වොරන්ටියක් දුන්නා වොරන්ටි certificate එකේ ගහලම තියෙනවා එන්ජින් ගියර් බොක්ස් one year hybrid battery 2 years (උබලගේ වහනවලත් බලන්න ස්ටර්ලින් , ලාෆ් , ඔටෝ මිරාජ් , uss මේ ඔක්කොම මේවිදියට දෙන්නේ.) නමුත් මේ වහනය ගෙන්වන කාලේ එකියන්නේ 2015 අන්තිම 2016 මුල මේ මේ කාලයේ කිසිම කෙනෙක් දන්නේ නැහැ X trail වල ප්‍රශ්නයක් තියෙනවා කියලා . සකින් මුලින්ම මට කිව්වා ඇතුලේ වැකුම් ලික් වෙනවා වගේ සද්දයක් එනවා කියලා මම එක මගේ ස්ප්ලයට කිව්වම මිනිහා මට කිව්වා hybrid system එකයි පැට්රල් වලට මාරුවෙනකොට රිලේ වලින් එන සද්දයක් කියලා . මම ඒවිදියටම සදකින්ට කිව්වා වෙන්නේ මේකයි කියලා. ඒවෙනකොට X trail වල ලෙඩේ ගැන කිසිම තැනක සදහන් වුනේ නැහැ. ඒ විදියට කාලයක් ගියා 2018 මාසේ මතක නැහැ එක දවසක් කිව්වා වාහනේ නැවතුන කියලා එතකොට මම මගේ සප්ලයර්ට කිව්වා ගත්ත එක වාහනයක ප්‍රශ්නයක් අවා ගියර් බොක්ස් කියලා. මම ගියා බලන්න වාහනේ අරගෙන අවා අරගෙන ඇවිත් රෙපයාර් කරා නැවතත් ඒ ලෙඩේ ම අවා කිව්වා. මම මග ඇරලා හිටියේ නැහැ සප්ලයර්ට කතා කරලා වොරන්ටි ඉවර උන වාහනේට අන්තිමට gear බොක්ස් එකට අවශ්‍ය සියලුම දේවල් ගෙනල්ලා රෙපයාර් කරලා දෙන්න කතාකර ගත්තා එහෙම කරලත් එසදහා වොරන්ටියකුත් හය මාසයක් හෝ 10000 km කුත් දෙන්න කියලා එකත් අරන්දුන්නා. එහෙම කරේ බයට නෙවි මනුස්සකමට නොදක මාව විශ්වසකර නිසා. මට ලස්සනට කර ඇරලා ඉන්න තිබුනා මම එහෙම කරේ නැහැ . කිරියේ එවුන්ට මම එහෙම කරන්නේ නැහැ. මෙසරේ රෙපයාර් එකට ලක්ෂ්‍ය 825000 යනවා සියලුම අමතර කොටස් සප්ලයර් එවනවා . එකෙන් භාගයක් මමත් සප්ලයර් දරනවා එහෙම කරන්නෙත් මනුස්සකමට මුළු ගැනම ගෙවන්න කියලා ඉන්න තිබුනා නමුත් මම එහෙම කරන්නේ නැහැ. උබලම තීරණය කරපන් මොකද්ද වෙන්න ඕන කියලා. නමුත් මම එකක් තීරණය කළා වොරන්ටි ඉවර වුන වාහන යකට මොකටද වොරන්ටි දුන්නේ කියලා අනික මම කරන්නේ නැහැ මොකද මට එක කරන්න බැහැ. කිරියේ උන්ට එහෙම කරන්නේ නැති නිසා. මේ මම කිව්වේ බොහොම සරලව. අද වාහනේ ගරාජ් එකට ගෙනියනවා කිව්වා කැරියර් චාර්ජස් අයකරන්නෙත් නැහැ . ඔන්න ඔහොමයි මම කරේ. බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා තව එකක් කියන්න අමතක වුනා ෆෝන් ආන්සර් කරන්නේ නැහැ කියලා කියනවා සකින් දෙසරයයි කතා කලේ :P දෙසරේම මම අනිත් පැත්තට ගත්තා [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom