Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
XXX
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතීතයේ මඩ සෝදාගත්කල ගොවියා රජකමටත් සුදුසු යැයි කීවද අද වන විට මඩ සෝදා ගත් කල ගොවියා වකුගඩු රෝගයට සුදුසු වී ඇතැයි ආචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.

රජරට වකුගඩු රෝගයට හේතුව කෘමිනාෂක හා පොහොර හරහා එන ආසනික් බවත් එය තහවුරු වී තිබියදී ආණ්ඩුවේ කෘෂිකර්ම අංශ අදාල බලධාරීන් ඇතුළු බොහෝ දෙනා නෑසූකන්ව සිටින්නේ කෘමිනාශක හා පොහොර ගෙන්වන බහුජාතික සමාගම් සහ ඔවුන් අතර පවතින යම් යම් සබඳතා නිසා විය හැකි බව ඔහු තවදුරටත් පෙන්වා දෙ.පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් නිකුත්කල වාර්ථාවේ ආසනික් වලට වඩා කැඩ්මියම් මතු කරන්නට උත්සාහයක් පවතින බවද ඔහු අවධාරණය කර සිටී.

පසුගියදා රජරට වකුගඩු රෝගය සම්බන්ධ මාධ්‍ය හමුවක් අමතමින් නලින්ද සිල්වා මහතා මේ කරුණු අවධාරණය කලේය.එහිදී වැඩදුරටත් අදහස් පලකරන ඒ මහතා “අපි තමයි මුල්වරට ප්‍රකාශ කලේ රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව.ලෝක සෞඛ්‍ය සංවිධානය බොරුවක් කරමින් ඉන්නව ආසනික් යට ගහන්න.කැඩ්මියම් ඉස්මතු කරන්නේ ආසනික් යට ගහන්නේ මෙ අයගේ හොරයක් නිසා.ආණ්ඩුවටත් යම් කිසි වාසියක් තියෙනව ආසනික් නැහැයි කියල හිතන එකෙන්.මේ පළිබෝධනාශක ගෙන්වන්නේ කවුද ඔවුන් එක්ක සමහර දේශපාලනඥ්ඥයන්ට යම් යම් සම්බන්ධකම් තියෙනව වෙන්න පුළුවන්.ආණ්ඩුව මේ පිළිබඳ අපි කියන දේ නම් පිළිගන්නේ නෑ.ආණ්ඩුවේ ඉන්න බක පණ්ඩිතයන්ට ඕව කියල වැඩකුත් නෑ,අර විපක්ෂයේ ඉන්න ඊටත් වඩා බක බක පණ්ඩිතයන්ට කියල වැඩකුත් නෑ.මේ රෝගයට ප්‍රතිකාර කිරීමට බටහිර වෛද්‍ය විද්‍යාවට බැහැ.මෙකට ප්‍රතිකාර තියෙන්නේ පාරම්පරික වෙද මහත්වරුන් ලඟ.රොබර්ට් නොක්ස් කාලේනේ මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කිව්වේ.අද මඩ සෝදාගත් කල ගොවියා වකුගඩු රෝගයට ගොදුරු වේ කියල ඒ ප්‍රකාශය වෙනස් කරන්න වෙලා..” යැයිද පැවසීය.

එසේම පසුගියදා ‘බටහිර විද්‍යාව ආසනික් සහ දෙවියෝ’ යන මැයෙන් පැවති සම්මන්තරණයේදීද අදහස් පළකල නලින්ද සිල්වා මහතා ආසනික් සම්බන්ධව රජයේ නිළධාරීන් -බලධාරීන් ක්‍රියාකරන අලජ්ජී ස්වරූපය පිළිබඳව බොහෝ කරුණු අවධාරණය කලේය. විශේෂයෙන් පළිබෝධනාශක අනයන සමාගම් සමග සම්බන්ධ දේශපාලනඥ්ඥයන් මෙන්ම මෙරට ආහාර තාක්ෂණය පිළිබඳ විශේෂඥයකු ලෙස සලකන පුද්ගලයකු මෙම ආසනික් විරෝධී ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට දැනුවත්ව කටයුතු කරන බවයි ඔහු අවධාරණය කලේ.ආණ්ඩුවද මේ ප්රශ්නය සම්බන්ධයෙන් ක්‍රියාකරන්නේ තකතීරු ආකාරයෙන් බව පවසන ආචාර්යවරයා ඒ බව ආසනික් සම්බන්ධව සෙවීමට පත් කල කල කමිටුවට මෙම ආහාර විශේෂඥ්ඥයාම පත් කිරීමෙන් පෙනෙන බවයි.ආණ්ඩුවේ මේ ප්රශ්නය පිළිබඳ ක්‍රියාකලාපය තඹ සතයක වටිනාකමක් නැති බව පෙන්වාදෙන ඔහු මේ කල්ලි සමහර ඇමතිවරුන්ට කේලාම් කියමින් ප්රශ්නය අවුල් කරන බවද ද පෙන්වා දෙයි.

[QUOTE="Sadun Buwa, post: 14707175, member: 427884"] [COLOR="Black"][SIZE="4"]අතීතයේ මඩ සෝදාගත්කල ගොවියා රජකමටත් සුදුසු යැයි කීවද අද වන විට මඩ සෝදා ගත් කල ගොවියා වකුගඩු රෝගයට සුදුසු වී ඇතැයි ආචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි. රජරට වකුගඩු රෝගයට හේතුව කෘමිනාෂක හා පොහොර හරහා එන ආසනික් බවත් එය තහවුරු වී තිබියදී ආණ්ඩුවේ කෘෂිකර්ම අංශ අදාල බලධාරීන් ඇතුළු බොහෝ දෙනා නෑසූකන්ව සිටින්නේ කෘමිනාශක හා පොහොර ගෙන්වන බහුජාතික සමාගම් සහ ඔවුන් අතර පවතින යම් යම් සබඳතා නිසා විය හැකි බව ඔහු තවදුරටත් පෙන්වා දෙ.පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් නිකුත්කල වාර්ථාවේ ආසනික් වලට වඩා කැඩ්මියම් මතු කරන්නට උත්සාහයක් පවතින බවද ඔහු අවධාරණය කර සිටී. පසුගියදා රජරට වකුගඩු රෝගය සම්බන්ධ මාධ්‍ය හමුවක් අමතමින් නලින්ද සිල්වා මහතා මේ කරුණු අවධාරණය කලේය.එහිදී වැඩදුරටත් අදහස් පලකරන ඒ මහතා “අපි තමයි මුල්වරට ප්‍රකාශ කලේ රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව.ලෝක සෞඛ්‍ය සංවිධානය බොරුවක් කරමින් ඉන්නව ආසනික් යට ගහන්න.කැඩ්මියම් ඉස්මතු කරන්නේ ආසනික් යට ගහන්නේ මෙ අයගේ හොරයක් නිසා.ආණ්ඩුවටත් යම් කිසි වාසියක් තියෙනව ආසනික් නැහැයි කියල හිතන එකෙන්.මේ පළිබෝධනාශක ගෙන්වන්නේ කවුද ඔවුන් එක්ක සමහර දේශපාලනඥ්ඥයන්ට යම් යම් සම්බන්ධකම් තියෙනව වෙන්න පුළුවන්.ආණ්ඩුව මේ පිළිබඳ අපි කියන දේ නම් පිළිගන්නේ නෑ.ආණ්ඩුවේ ඉන්න බක පණ්ඩිතයන්ට ඕව කියල වැඩකුත් නෑ,අර විපක්ෂයේ ඉන්න ඊටත් වඩා බක බක පණ්ඩිතයන්ට කියල වැඩකුත් නෑ.මේ රෝගයට ප්‍රතිකාර කිරීමට බටහිර වෛද්‍ය විද්‍යාවට බැහැ.මෙකට ප්‍රතිකාර තියෙන්නේ පාරම්පරික වෙද මහත්වරුන් ලඟ.රොබර්ට් නොක්ස් කාලේනේ මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කිව්වේ.අද මඩ සෝදාගත් කල ගොවියා වකුගඩු රෝගයට ගොදුරු වේ කියල ඒ ප්‍රකාශය වෙනස් කරන්න වෙලා..” යැයිද පැවසීය. එසේම පසුගියදා ‘බටහිර විද්‍යාව ආසනික් සහ දෙවියෝ’ යන මැයෙන් පැවති සම්මන්තරණයේදීද අදහස් පළකල නලින්ද සිල්වා මහතා ආසනික් සම්බන්ධව රජයේ නිළධාරීන් -බලධාරීන් ක්‍රියාකරන අලජ්ජී ස්වරූපය පිළිබඳව බොහෝ කරුණු අවධාරණය කලේය. විශේෂයෙන් පළිබෝධනාශක අනයන සමාගම් සමග සම්බන්ධ දේශපාලනඥ්ඥයන් මෙන්ම මෙරට ආහාර තාක්ෂණය පිළිබඳ විශේෂඥයකු ලෙස සලකන පුද්ගලයකු මෙම ආසනික් විරෝධී ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට දැනුවත්ව කටයුතු කරන බවයි ඔහු අවධාරණය කලේ.ආණ්ඩුවද මේ ප්රශ්නය සම්බන්ධයෙන් ක්‍රියාකරන්නේ තකතීරු ආකාරයෙන් බව පවසන ආචාර්යවරයා ඒ බව ආසනික් සම්බන්ධව සෙවීමට පත් කල කල කමිටුවට මෙම ආහාර විශේෂඥ්ඥයාම පත් කිරීමෙන් පෙනෙන බවයි.ආණ්ඩුවේ මේ ප්රශ්නය පිළිබඳ ක්‍රියාකලාපය තඹ සතයක වටිනාකමක් නැති බව පෙන්වාදෙන ඔහු මේ කල්ලි සමහර ඇමතිවරුන්ට කේලාම් කියමින් ප්රශ්නය අවුල් කරන බවද ද පෙන්වා දෙයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom