Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.XYZ domain for $0.15
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම කියන්න බැහැ බන්...ගූගල්.com කියන්නේ xyz එක එන්නත් කලින් ඉදන් උන් පාවිච්චි කරපු එක...උබ කියන්නේ පරණ එක අයින් කරලා අලුත් එකට යන්න කියලද? කොයි කම්පැනිකාරය වත් තමන්ගේ බ්‍රෑන්ඩ් එක එහෙම වෙනස් කරන්න කැමති වෙන්නේ නැහැනේ... මොන හොඳ එක ආවත් උන් මිනිස්සු අතරේ තියෙන එක වෙනස් කරන්නේ නැහැ...මම කියන්නේ නැහැ අනික xyz එක .com එකට වඩා හොදයි කියල...කොහොම උනත් දෙකේ වෙනසක් නැහැ...උබ seo කරනවා කිව්වට එක දන්නේ නැහැ වගේ..

අනිත් එක alpabhat කියන්නේ උන්ගේ මව් සමාගම....ගූගල් කියන්නේ පොඩි කෑල්ලක් විතරයි...උබට්ල එක වැදගම්මක් නැති උනාට උන්ට දැන් එක තමා වැඩියෙන් වටින්නේ...අපි වගේ ගූගල් සර්ච් කරන උන්ට වටින්නේ නැහැ...අපි මොකටද ඕකට යන්නේ...එත් ඉන්වෙස්ටර්ලාට වටින්නේ ඒ alphabat එක තමා..මුළු ගූගල් සමූහයම එකතු කරලා හදන මවු සමාගමට උබ හිතන්නේ උන් දෙකයි පනහේ ඩොමේන් එකක් ගනියි කියලද? ශෝව් එකට?? උන්ට අමුතුවෙන් ශෝව් ඕනේ නැහැ...උන් එක ගත්තේ එක හොඳ ඩොමේන් එකක් නිසා..එහෙම අඩුවට දුන්න කියල ස්පෑම් වෙන්නේ නැහැ බන්...එහෙනම් godaddy එකෙන් දෙනවා ඩොලර් එකටත් අඩුවෙන් .com..ස්පෑම් කරන උන්ට ඒවා අරගන්න පුළුවන්...මේවා ගන්නේ මොකටද...අනික මේ වගේ මාසෙකට දෙන ප්‍රොමෝෂන් වලින් ස්පෑම් වැඩි වීමක් වෙන්නේ නැහැ...

උබ .com රෑන්ක් වෙලා තියනවා..හැම එකටම උඩට එනවා කිව්වා නිසා කියන්නම්..ඉන්ටර්නෙට් එකේ වැඩියෙන් ම තියෙන්නේ .com ඩොමේන්...ඒ එක්කම පරණම එක්ස්ටෙන්ෂන් එකක්...එතකොට කාලයක් තිබ්බ සයිට් නේ ඒවා...ඒවාට රෑන්ක් වෙන්න ඕනේ තරම් කල් තියෙනවා...බක්ලින්ක් හදාගන්න, PR වැඩි කරගන්න ඕනේ තරම් කල් තියෙනවා..කොටින්ම කිව්වොත් රෑන්ක් වෙන්න ඕනේ කරන හැම ෆැක්ටර් එකක් ම හදාගන්න තරම් කල් තියෙනවා ඒ පරණ ඩොමේන් වලට...උබ අද .com එකක් රෙජිස්ටර් කරලා සයිට් එකක් ගැහුවා කියල හෙට වෙද්දී උඩට එන්නේ නැහැ...මම කියනවට xyz එකක් අරන් හොදට මාස 6ක් වත් එක දිගට කන්ටෙන්ට් ලියල...නැචුරල් බැක්ලින්ක් හදාගෙන, සයිට් එකක් කරලා බලපන් රෑන්ක් වෙන්නේ නැද්ද කියල...කරලා බලන්නේ නැතුව කෙලින්ම කියන්න බැහැ ඕක හරියන්නේ නැහැ කියල..

IO එක යුස් කරන්නේ බොහොම සීමිත පිරිසක්...ඒ එක්කම එක භාවිත වෙන field එක බොහොම පටුයි..ගොඩක් වෙලාවට online මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි, ඒ ආශ්රිත එකකට තමා භාවිත වෙන්නේ...ඉතින් එතකොට ඒ සයිට් එකත් එක්ක යන කීවර්ඩ්ස් ටිකත් ඒ එක්කම තමා යන්නේ...ඉතින් ඒවාට රෑන්ක් වෙන එක ලොකු දෙයක් නෙමෙයි...

[QUOTE="kolavari, post: 20230939, member: 412792"] එහෙම කියන්න බැහැ බන්...ගූගල්.com කියන්නේ xyz එක එන්නත් කලින් ඉදන් උන් පාවිච්චි කරපු එක...උබ කියන්නේ පරණ එක අයින් කරලා අලුත් එකට යන්න කියලද? කොයි කම්පැනිකාරය වත් තමන්ගේ බ්‍රෑන්ඩ් එක එහෙම වෙනස් කරන්න කැමති වෙන්නේ නැහැනේ... මොන හොඳ එක ආවත් උන් මිනිස්සු අතරේ තියෙන එක වෙනස් කරන්නේ නැහැ...මම කියන්නේ නැහැ අනික xyz එක .com එකට වඩා හොදයි කියල...කොහොම උනත් දෙකේ වෙනසක් නැහැ...උබ seo කරනවා කිව්වට එක දන්නේ නැහැ වගේ.. අනිත් එක alpabhat කියන්නේ උන්ගේ මව් සමාගම....ගූගල් කියන්නේ පොඩි කෑල්ලක් විතරයි...උබට්ල එක වැදගම්මක් නැති උනාට උන්ට දැන් එක තමා වැඩියෙන් වටින්නේ...අපි වගේ ගූගල් සර්ච් කරන උන්ට වටින්නේ නැහැ...අපි මොකටද ඕකට යන්නේ...එත් ඉන්වෙස්ටර්ලාට වටින්නේ ඒ alphabat එක තමා..මුළු ගූගල් සමූහයම එකතු කරලා හදන මවු සමාගමට උබ හිතන්නේ උන් දෙකයි පනහේ ඩොමේන් එකක් ගනියි කියලද? ශෝව් එකට?? උන්ට අමුතුවෙන් ශෝව් ඕනේ නැහැ...උන් එක ගත්තේ එක හොඳ ඩොමේන් එකක් නිසා..එහෙම අඩුවට දුන්න කියල ස්පෑම් වෙන්නේ නැහැ බන්...එහෙනම් godaddy එකෙන් දෙනවා ඩොලර් එකටත් අඩුවෙන් .com..ස්පෑම් කරන උන්ට ඒවා අරගන්න පුළුවන්...මේවා ගන්නේ මොකටද...අනික මේ වගේ මාසෙකට දෙන ප්‍රොමෝෂන් වලින් ස්පෑම් වැඩි වීමක් වෙන්නේ නැහැ... උබ .com රෑන්ක් වෙලා තියනවා..හැම එකටම උඩට එනවා කිව්වා නිසා කියන්නම්..ඉන්ටර්නෙට් එකේ වැඩියෙන් ම තියෙන්නේ .com ඩොමේන්...ඒ එක්කම පරණම එක්ස්ටෙන්ෂන් එකක්...එතකොට කාලයක් තිබ්බ සයිට් නේ ඒවා...ඒවාට රෑන්ක් වෙන්න ඕනේ තරම් කල් තියෙනවා...බක්ලින්ක් හදාගන්න, PR වැඩි කරගන්න ඕනේ තරම් කල් තියෙනවා..කොටින්ම කිව්වොත් රෑන්ක් වෙන්න ඕනේ කරන හැම ෆැක්ටර් එකක් ම හදාගන්න තරම් කල් තියෙනවා ඒ පරණ ඩොමේන් වලට...උබ අද .com එකක් රෙජිස්ටර් කරලා සයිට් එකක් ගැහුවා කියල හෙට වෙද්දී උඩට එන්නේ නැහැ...මම කියනවට xyz එකක් අරන් හොදට මාස 6ක් වත් එක දිගට කන්ටෙන්ට් ලියල...නැචුරල් බැක්ලින්ක් හදාගෙන, සයිට් එකක් කරලා බලපන් රෑන්ක් වෙන්නේ නැද්ද කියල...කරලා බලන්නේ නැතුව කෙලින්ම කියන්න බැහැ ඕක හරියන්නේ නැහැ කියල..:P IO එක යුස් කරන්නේ බොහොම සීමිත පිරිසක්...ඒ එක්කම එක භාවිත වෙන field එක බොහොම පටුයි..ගොඩක් වෙලාවට online මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි, ඒ ආශ්රිත එකකට තමා භාවිත වෙන්නේ...ඉතින් එතකොට ඒ සයිට් එකත් එක්ක යන කීවර්ඩ්ස් ටිකත් ඒ එක්කම තමා යන්නේ...ඉතින් ඒවාට රෑන්ක් වෙන එක ලොකු දෙයක් නෙමෙයි...:yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom