Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Y-පරම්පරාවේ කතා..................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Y-පරම්පරාවේ කතා..................

White Collar Jobs

ගිනි කාෂ්ඨක අව්වේ,

ටයි පටියකුත් දමා ගෙන,

leather shoes ගෙවන තුරු,

ගෙයින් ගෙට යමින්,

“Excuse me, Madam” කියමින්,

අපේ කාලේ Executive පොරවල්,

කොසු ඉදල් විකුණති..

Chewing Gum

සිසිලස ආශ්වාදය

මොහොතයි රැදුනේ..

මෙලෝ රහක් නැතුවත්

කට රිදෙනකම් හැපුවා..

කාටත් නොපෙනෙන්න

dump කරන්න බැලුවේ..

ඒත් ඇයි මේ ආයෙත්..

මගේ කකුලෙම ඇලවෙන්නේ..

මිස්, අපිත් මිනිස්සු…

මේ තෙරපෙන තෙරපිල්ලට ,

මලේ පෙති ටික පොඩි වෙනවා නේද?

මේ තැම්බෙන තැම්බිල්ලට,

මලේ පාට දියවෙනව නේද?

ඒත් මොනා කරන්නද මිස්..

අපිත් දුවන්න ඕනා turn එකටනේ..

ඔය කන් දෙකේ earphones හිරකර ගන්නේ,

මගේ කරච්චලේ ඉවසන්න බැරි හන්දද?

මමත් කැමති නෑ

රුපියලට දෙකට හෙට්ටු කරන්න..

ඒත් මිස්ලට වගේ bonus නෑනේ අපිට..

ඔහොම රවන්න එපා මිස්,

ඔය කෝමල දඟකාර බැල්මට

අපේ හිතුත් හොරෙන්ම ඇදෙනවා..

බලාගෙන ඒත්…

ඔය ටයිකෝට් දාන නරුමයෝ

අපි වගේ මනුස්සකම අඳුරන්නේ නෑ..

වැස්ස වළාහක දෙයියන්ගේ reply එක

මේ ටිකේ උහුලන්න බැරි රස්නේ ගැන, උදේ හවා අපි කරන අඳෝනා ඇහිලා වැස්ස වළාහක දෙයියො SMS එකකින් reply එකක් එවා තිබුණි.

වත්තේ වැවෙන අඹ පැළයට චු දමා,

Barn Buddy යට alarm තියා පොහොර දමන,

තොපිට තවදුරටත් වැස්ස ඕනා නෑ

කියලයි මම හිතුවේ

මෙය මුදල් ගෙවීමට බැරි නිසා ප්රචාරය කරන ලද්දකි.

අනේ Dialog මට credit දීපන්,

රෑ දොළහට wish නොකොළොත් ඒකි දවසම අඬයි..

අනේ Stone & String මට ring එකක් දීපන්,

දිනිති ගේ Boy නම් දුන්නේ Diamond එකක් කියයි..

අනේ KFC මට කෑමක් දීපන්,

නැත්නම් මං surprise කලේ නෑ කියලා කියයි..

අනේ ODEL මට ඩෙනිමක් දීපන්,

නැත්නම් යාළුවෝ ඌ posh නෑ කියලා bite කරයි..

Harcros උඹවත් මට වහ ටිකක් දියන්, please…

එටකොටවත් එයා මං ගැනත් හිතයිනේ…

සැ.යු: පළිබෝධ නාශක අනතුරු සහිතයි. නියමිත මාත්රාවට පානය කරන්න.

සමාවෙන්න අම්මේ…

කෑවාද ඇහුවත් මල පනී..

නිදියන්නේ නැද්ද ඇහුවත් මල පනී..

පාඩම් කරනවාද ඇහුවත් මල පනී..

විභාගේ ලේසිද ඇහුවත් මල පනී..

බෝඩිම කොහොමද ඇහුවත් මල පනී…

ගෙදර නො එන්නේ මොකද ඇහුවත් මල පනී…

රස්සාවක් හොයා ගන්නේ නැද්ද ඇහුවත් මල පනී..

කසාදයක් කරගන්නේ නැද්ද ඇහුවත් මල පනී..

පොඩි එකාට දැන් කොහොමද ඇහුවත් මල පනී..

ඇයි කෝල් එකක් වත් නොදුන්නේ?

සමාවෙන්න අම්මේ, වැරැද්ද මේ ජීවිතේ….

Digital තනිකම

කන්කරචලයක් වු තරමට Missed Calls ය,

හැම තත්පරයෙම SMS ය,

Inbox එක උතුරන්න Forward ය,

එකසිය ගානට Friend Request ය,

ඒත්, ඉවස ගන්න බැරි තරමට තනිකම ය.

[QUOTE="Pink panther, post: 11921701, member: 379901"] [b]Y-පරම්පරාවේ කතා..................[/b] [B][B][SIZE=5]White Collar Jobs[/SIZE][/B][/B] [SIZE=5]ගිනි කාෂ්ඨක අව්වේ, ටයි පටියකුත් දමා ගෙන, leather shoes ගෙවන තුරු, ගෙයින් ගෙට යමින්, “Excuse me, Madam” කියමින්, අපේ කාලේ Executive පොරවල්,[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]කොසු ඉදල් විකුණති..[/SIZE] [B][B][SIZE=5]Chewing Gum[/SIZE][/B][/B] [SIZE=5]සිසිලස ආශ්වාදය මොහොතයි රැදුනේ.. මෙලෝ රහක් නැතුවත් කට රිදෙනකම් හැපුවා.. කාටත් නොපෙනෙන්න dump කරන්න බැලුවේ.. ඒත් ඇයි මේ ආයෙත්.. මගේ කකුලෙම ඇලවෙන්නේ..[/SIZE] [B][B][SIZE=5]මිස්, අපිත් මිනිස්සු…[/SIZE][/B][/B] [SIZE=5]මේ තෙරපෙන තෙරපිල්ලට , මලේ පෙති ටික පොඩි වෙනවා නේද? මේ තැම්බෙන තැම්බිල්ලට, මලේ පාට දියවෙනව නේද? ඒත් මොනා කරන්නද මිස්.. අපිත් දුවන්න ඕනා turn එකටනේ..[/SIZE] [SIZE=5]ඔය කන් දෙකේ earphones හිරකර ගන්නේ, මගේ කරච්චලේ ඉවසන්න බැරි හන්දද? මමත් කැමති නෑ රුපියලට දෙකට හෙට්ටු කරන්න.. ඒත් මිස්ලට වගේ bonus නෑනේ අපිට..[/SIZE] [SIZE=5]ඔහොම රවන්න එපා මිස්, ඔය කෝමල දඟකාර බැල්මට අපේ හිතුත් හොරෙන්ම ඇදෙනවා.. බලාගෙන ඒත්… ඔය ටයිකෝට් දාන නරුමයෝ අපි වගේ මනුස්සකම අඳුරන්නේ නෑ..[/SIZE] [B][SIZE=5][B]වැස්ස වළාහක දෙයියන්ගේ reply එක[/B][/SIZE][/B] [SIZE=5]මේ ටිකේ උහුලන්න බැරි රස්නේ ගැන, උදේ හවා අපි කරන අඳෝනා ඇහිලා වැස්ස වළාහක දෙයියො SMS එකකින් reply එකක් එවා තිබුණි.[/SIZE] [SIZE=5]වත්තේ වැවෙන අඹ පැළයට චු දමා, Barn Buddy යට alarm තියා පොහොර දමන, තොපිට තවදුරටත් වැස්ස ඕනා නෑ කියලයි මම හිතුවේ ;)[/SIZE] [B][SIZE=5][B]මෙය මුදල් ගෙවීමට බැරි නිසා ප්රචාරය කරන ලද්දකි.[/B][/SIZE][/B] [SIZE=5]අනේ Dialog මට credit දීපන්, රෑ දොළහට wish නොකොළොත් ඒකි දවසම අඬයි..[/SIZE] [SIZE=5]අනේ Stone & String මට ring එකක් දීපන්, දිනිති ගේ Boy නම් දුන්නේ Diamond එකක් කියයි..[/SIZE] [SIZE=5]අනේ KFC මට කෑමක් දීපන්, නැත්නම් මං surprise කලේ නෑ කියලා කියයි..[/SIZE] [SIZE=5]අනේ ODEL මට ඩෙනිමක් දීපන්, නැත්නම් යාළුවෝ ඌ posh නෑ කියලා bite කරයි..[/SIZE] [SIZE=5]Harcros උඹවත් මට වහ ටිකක් දියන්, please… එටකොටවත් එයා මං ගැනත් හිතයිනේ…[/SIZE] [SIZE=5]සැ.යු: පළිබෝධ නාශක අනතුරු සහිතයි. නියමිත මාත්රාවට පානය කරන්න.[/SIZE] [B][B][SIZE=5]සමාවෙන්න අම්මේ…[/SIZE][/B][/B] [SIZE=5]කෑවාද ඇහුවත් මල පනී.. නිදියන්නේ නැද්ද ඇහුවත් මල පනී.. පාඩම් කරනවාද ඇහුවත් මල පනී.. විභාගේ ලේසිද ඇහුවත් මල පනී..[/SIZE] [SIZE=5]බෝඩිම කොහොමද ඇහුවත් මල පනී… ගෙදර නො එන්නේ මොකද ඇහුවත් මල පනී… රස්සාවක් හොයා ගන්නේ නැද්ද ඇහුවත් මල පනී.. කසාදයක් කරගන්නේ නැද්ද ඇහුවත් මල පනී.. පොඩි එකාට දැන් කොහොමද ඇහුවත් මල පනී.. ඇයි කෝල් එකක් වත් නොදුන්නේ? සමාවෙන්න අම්මේ, වැරැද්ද මේ ජීවිතේ….[/SIZE] [B][SIZE=5][B]Digital තනිකම[/B][/SIZE][/B] [SIZE=5]කන්කරචලයක් වු තරමට Missed Calls ය, හැම තත්පරයෙම SMS ය, Inbox එක උතුරන්න Forward ය, එකසිය ගානට Friend Request ය,[/SIZE] [SIZE=5]ඒත්, ඉවස ගන්න බැරි තරමට තනිකම ය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom