Yadea E8S Pro and T9 review (Sinhala) from ElaKiri.com

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,605
    113
    Gampaha
    නියමයි...👍👍

    පරණ නූලක් බම්ප් වෙලා ඇති කියල, ස්කිප් කර කර හිටියෙ මේක...
    නූලෙ නම නුපුරුදු නිසා හොට දාල බැලුවෙ...😃
     
    • Haha
    • Love
    Reactions: driftlord and NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,024
    16,707
    113
    ඉඳල හිටලවත් වරෙන්කො මේ වගෙ වෙන අයට බාර දීල පැත්තකට වෙලා ඉන්නේ...ත්‍රෙඩ් නැතත් කමක් නෑ.ත්‍රෙඩ් වලට බම්ප් ඵකක් හරි දාන්න.තමන්ගෙ දේ නේ..:)


    අඩ්ඩේහ්.... ඒත් මං බැලුවා එළකිරියේ රැස් විහිදෙන්නේ මොකද කියලා... 😁
    Welcome ලොකු අයියේ...
    :yes:
     
    • Love
    Reactions: chirantha19890821

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    අඩේ මේ අපේ කටුකුරුන්ද ගල්ගෙදර ඉඩමෙනෙ.. පොඩිකාලෙ අපේ පිට්ටනිය ♥️
    SKIT Digital කරපු වීඩියෝ එකක්ද?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,604
    1
    14,730
    113
    Charging ටයිම් eka 20minutes වලට අඩු වෙලා 1 charge එකකින් 600KM වත් යන්න පුළුවන් උන කාලෙක තමයි මමනම් EV ගන්නෙ
     
    • Like
    Reactions: akildila