Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Yahapala kukko tika ko?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරු පළාත් සභාව ඉදිරිපත් කර ඇති යෝජනා මෙ&#350

උතුරු පළාත් සභාව ඉදිරිපත් කර ඇති යෝජනා මෙන්න

උතුරු නැගෙනහිර සඳහා ඉඩම් හා පොලිස් බලතල සහිත ප්‍රාන්ත පාර්ලිමේන්තුවක් සහ ස්වාධීන මුස්ලිම් කලාපීය කවුන්සිලයක්, රජයේ පොලිස්පතිට අමතරව උතුරු නැගෙනහිරට පොලිස්පතිවරයෙකු ද සෑම විදේශගත ශ්‍රී ලංකා තානාපති කාර්යාල

සදහා උතුරු නැගෙනහිර ප්‍රාන්ත රජයේ නියෝජිතයෙකු පත් කළ යුතු බව දන්වන දේශපාලන විසඳුම් මාලාවක් උතුරු පළාත් සභාව පෙරේදා (25 දා) ප්‍රකාශයට පත් කර ඇත. මෙය උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් මහතා විසින් ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතාට භාර දී තිබේ. මේ හැර ශ්‍රී ලංකා ඉතිහාසය නැවත ලිවිය යුතු බවද දක්වා තිබේ.

උතුරු පළාත් සභාව ඉදිරිපත් කර ඇති යෝජනා මාලාව මෙසේය.

1. ශ්‍රී ලංකාව මින්මතු ෆෙඩරල් ශ්‍රී ලංකා ජනරජය ලෙස නම් කළ යුතුයි.

2. එම ෆෙඩරල් ජනරජය ප්‍රාන්තවලින් යුක්ත වේ. ස්විස්ටර්ලන්තයේ ප්‍රාන්ත ක්‍රමයට ශ්‍රී ලංකාවේ ප්‍රාන්ත සකස් විය යුතුයි.

3. ජනාධිපති පත්කළ යුත්තේ ඉන්දීය ව්‍යවස්ථාවේ 54 - 55 වගන්ති මතය.

4. පාර්ලිමේන්තුව කොටස් දෙකකින් සමන්විත විය යුතුයි. එය නියෝජිත මන්ත්‍රීවරු සහ සෙනට් මන්ත්‍රීවරු ලෙසය.

5. ඇමැතිවරු සංඛ්‍යාව 20 කට නොවැඩි විය යුතුයි.

6. උත්තර මන්ත්‍රී මණ්ඩලයට (සෙනට්) ද්‍රවිඩ හා මුස්ලිම් නියෝජිතයන් පත් කළ යුතුයි.

7. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සියලුම ජාත්‍යන්තර නීති රීති හා සම්මුති ඇතුළත් කළ යුතුයි.

8. ප්‍රන්ත ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මහ ඇමැතිවරයාය.

9. ෆෙඩරල් පොලිසිය සහ රජයේ පොලිසිය යනුවෙන් දෙකක් ස්ථාපිත කළ යුතුයි.

10. රජයේ පොලිස්පති විසින් පරිපාලන කටයුතු ගැන ෆෙඩරල් පොලිස්පතිට දැනුම් දිය යුතුවේ.

11. විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට ප්‍රාන්ත රජයේ නියෝජිතයෙකු බැගින් පත්කළ යුතුයි.

12. නීතිය සහ සාමය රැකීමේ බලතල ප්‍රාන්ත රජයට ලබාදිය යුතුයි.

13. වරායන් සහ දේශීය ගුවන් තොටුපළවල් පාලනය සඳහා ව්‍යවස්ථාදායක බලතල.

14. උතුරු නැගෙනහිරින් මුළු හමුදාවම ඉවත් කළ යුතුයි.

15. උඩරට කඳුකරය සඳහා ද්‍රවිඩ කලාපීය කවුන්සිලයක් පත් කර සියලු බලතල ලබාදිය යුතුයි.

මෙම ඉල්ලීම්වලට අමතරව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු රැසක පාලනයද උතුරු නැගෙනහිර ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ලබාදිය යුතු බවද දක්වා ඇත.

[QUOTE="Sampath Premarathna, post: 20198333, member: 511614"] [b]උතුරු පළාත් සභාව ඉදිරිපත් කර ඇති යෝජනා මෙŞ[/b] [B][U]උතුරු පළාත් සභාව ඉදිරිපත් කර ඇති යෝජනා මෙන්න[/U][/B] [IMG]mailbox:///E:/Email/Sent?number=1460951565&part=1.2.2&filename=2016ggg0527-gossipclanka.com.jpg[/IMG] උතුරු නැගෙනහිර සඳහා ඉඩම් හා පොලිස් බලතල සහිත ප්‍රාන්ත පාර්ලිමේන්තුවක් සහ ස්වාධීන මුස්ලිම් කලාපීය කවුන්සිලයක්, රජයේ පොලිස්පතිට අමතරව උතුරු නැගෙනහිරට පොලිස්පතිවරයෙකු ද සෑම විදේශගත ශ්‍රී ලංකා තානාපති කාර්යාල සදහා උතුරු නැගෙනහිර ප්‍රාන්ත රජයේ නියෝජිතයෙකු පත් කළ යුතු බව දන්වන දේශපාලන විසඳුම් මාලාවක් උතුරු පළාත් සභාව පෙරේදා (25 දා) ප්‍රකාශයට පත් කර ඇත. මෙය උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් මහතා විසින් ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතාට භාර දී තිබේ. මේ හැර ශ්‍රී ලංකා ඉතිහාසය නැවත ලිවිය යුතු බවද දක්වා තිබේ. [B][COLOR=#FF0000]උතුරු පළාත් සභාව ඉදිරිපත් කර ඇති යෝජනා මාලාව මෙසේය.[/COLOR][/B] 1. ශ්‍රී ලංකාව මින්මතු ෆෙඩරල් ශ්‍රී ලංකා ජනරජය ලෙස නම් කළ යුතුයි. 2. එම ෆෙඩරල් ජනරජය ප්‍රාන්තවලින් යුක්ත වේ. ස්විස්ටර්ලන්තයේ ප්‍රාන්ත ක්‍රමයට ශ්‍රී ලංකාවේ ප්‍රාන්ත සකස් විය යුතුයි. 3. ජනාධිපති පත්කළ යුත්තේ ඉන්දීය ව්‍යවස්ථාවේ 54 - 55 වගන්ති මතය. 4. පාර්ලිමේන්තුව කොටස් දෙකකින් සමන්විත විය යුතුයි. එය නියෝජිත මන්ත්‍රීවරු සහ සෙනට් මන්ත්‍රීවරු ලෙසය. 5. ඇමැතිවරු සංඛ්‍යාව 20 කට නොවැඩි විය යුතුයි. 6. උත්තර මන්ත්‍රී මණ්ඩලයට (සෙනට්) ද්‍රවිඩ හා මුස්ලිම් නියෝජිතයන් පත් කළ යුතුයි. 7. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සියලුම ජාත්‍යන්තර නීති රීති හා සම්මුති ඇතුළත් කළ යුතුයි. 8. ප්‍රන්ත ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මහ ඇමැතිවරයාය. 9. ෆෙඩරල් පොලිසිය සහ රජයේ පොලිසිය යනුවෙන් දෙකක් ස්ථාපිත කළ යුතුයි. 10. රජයේ පොලිස්පති විසින් පරිපාලන කටයුතු ගැන ෆෙඩරල් පොලිස්පතිට දැනුම් දිය යුතුවේ. 11. විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට ප්‍රාන්ත රජයේ නියෝජිතයෙකු බැගින් පත්කළ යුතුයි. 12. නීතිය සහ සාමය රැකීමේ බලතල ප්‍රාන්ත රජයට ලබාදිය යුතුයි. 13. වරායන් සහ දේශීය ගුවන් තොටුපළවල් පාලනය සඳහා ව්‍යවස්ථාදායක බලතල. 14. උතුරු නැගෙනහිරින් මුළු හමුදාවම ඉවත් කළ යුතුයි. 15. උඩරට කඳුකරය සඳහා ද්‍රවිඩ කලාපීය කවුන්සිලයක් පත් කර සියලු බලතල ලබාදිය යුතුයි. මෙම ඉල්ලීම්වලට අමතරව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු රැසක පාලනයද උතුරු නැගෙනහිර ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ලබාදිය යුතු බවද දක්වා ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom