Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Yahapalanayen hamotama වාහනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුන් පොරොන්දුව ඉටු කරයි.යහපාලනයෙන් හැමෝටම වාහනයක්.

ත්‍රිරෝද රථයටත් වඩා අඩු මුදලකට රෝද හතරේ වාහනයක් රටේ ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

ඔහු මෙය රෝද හතරේ වාහනයක් බව පැවසුවද එය කාරයක් බව පැවසුවේ ද නැත.

මේවනවිට ලොව මිලෙන් අඩුම කාරය ලෙස සැලකෙන ටාටා නැනෝ රථයද මෙරටදී රුපියල් මිලියන 1.4ක් පමණ වේ. ඒ අනුව අපට මේ ලැබෙන රෝද හතරේ වාහනය ලෝකයේ මිල අඩුම කාරයද නොවේ.

මෙම වාහනය හඳුන්වනු ලබන්නේ Quadricycle (කොඩ්රිසයිකල්) යනුවෙනි. කොඩ්රිසයිකලයේ ඉතිහාසය 1896තෙක් දිවෙන්නකි. ලෝ ප්‍රකට ෆෝර්ඩ් සමාගම ලොව පළමු කොඩ්රිසයිකලය නිපදවන්නේ 1896 ජුනි 04දාය.

මේ වනවිට ඉන්දියාවේ බජාජ් සමාගම තම කොඩ්රිසයිකලය Qute නමින් වෙළඳපොලට හඳුන්වාදී ඇත. මෙහි මිල අමෙරිකානු ඩොලර් 2000ක් (රුපියල් ලක්ෂ 3ක්) පමණ වේ.

මින් රථ කිහිපයක් ශ්‍රී ලංකාවට මේ වනවිට ගෙන්වා ඇති අතර, මේ දිනවල එම රථ තත්ව පරීක්ෂාවට ලක්කරමින් ඇති බවද වාර්තාවේ. ළඟදීම මෙම කොඩ්රිසයිකලය මෙරට ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර රජයේ බදු ඇතුළත්ව අළෙවි කෙරෙන මිල තවමත් තීරණය කර නැත.

පැයට කිලෝමීටර් 70 වේගයෙන් යා හැකි මෙම රථය නිපදවා ඇත්තේ නාගරික භාවිතය සඳහාය. මෙහි ගමන්කළ හැකි පුද්ගලයින් ගණන 04කි. පෙට්‍ර්ල් ලීටරයකින් කිලෝ මීටර් 36ක් ධාවනය කිරීමට හැකියාව ඇත.

[YOUTUBE]OHMwWekzSdA[/YOUTUBE]

දැන්වත් සතුටුද?

[QUOTE="Bitter Truth, post: 20221103, member: 555686"] [CENTER][SIZE="5"][COLOR="DarkRed"]දුන් පොරොන්දුව ඉටු කරයි.යහපාලනයෙන් හැමෝටම වාහනයක්.:cool::cool::cool:[/COLOR][/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/BL26_01_QUTE_2561026f.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]ත්‍රිරෝද රථයටත් වඩා අඩු මුදලකට රෝද හතරේ වාහනයක් රටේ ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඔහු මෙය රෝද හතරේ වාහනයක් බව පැවසුවද එය කාරයක් බව පැවසුවේ ද නැත. මේවනවිට ලොව මිලෙන් අඩුම කාරය ලෙස සැලකෙන ටාටා නැනෝ රථයද මෙරටදී රුපියල් මිලියන 1.4ක් පමණ වේ. ඒ අනුව අපට මේ ලැබෙන රෝද හතරේ වාහනය ලෝකයේ මිල අඩුම කාරයද නොවේ. මෙම වාහනය හඳුන්වනු ලබන්නේ Quadricycle (කොඩ්රිසයිකල්) යනුවෙනි. කොඩ්රිසයිකලයේ ඉතිහාසය 1896තෙක් දිවෙන්නකි. ලෝ ප්‍රකට ෆෝර්ඩ් සමාගම ලොව පළමු කොඩ්රිසයිකලය නිපදවන්නේ 1896 ජුනි 04දාය. මේ වනවිට ඉන්දියාවේ බජාජ් සමාගම තම කොඩ්රිසයිකලය Qute නමින් වෙළඳපොලට හඳුන්වාදී ඇත. මෙහි මිල අමෙරිකානු ඩොලර් 2000ක් (රුපියල් ලක්ෂ 3ක්) පමණ වේ. මින් රථ කිහිපයක් ශ්‍රී ලංකාවට මේ වනවිට ගෙන්වා ඇති අතර, මේ දිනවල එම රථ තත්ව පරීක්ෂාවට ලක්කරමින් ඇති බවද වාර්තාවේ. ළඟදීම මෙම කොඩ්රිසයිකලය මෙරට ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර රජයේ බදු ඇතුළත්ව අළෙවි කෙරෙන මිල තවමත් තීරණය කර නැත. පැයට කිලෝමීටර් 70 වේගයෙන් යා හැකි මෙම රථය නිපදවා ඇත්තේ නාගරික භාවිතය සඳහාය. මෙහි ගමන්කළ හැකි පුද්ගලයින් ගණන 04කි. පෙට්‍ර්ල් ලීටරයකින් කිලෝ මීටර් 36ක් ධාවනය කිරීමට හැකියාව ඇත. [/SIZE][/COLOR] [CENTER][IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/05.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/bajaj-qute-launched-in-turkey-6.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/Bajaj-Qute-Re60-14.jpg[/IMG] [YOUTUBE]OHMwWekzSdA[/YOUTUBE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/800px-FordQuadricycle.jpg[/IMG] [COLOR="Red"][SIZE="4"]දැන්වත් සතුටුද?:P[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom