Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
yako rajaye anugrahaya labuna witharai dilanth malagamuwath boru kiyanna patan aran
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොවිඩ් වසංගතය පිළිබඳව රටේම කතාබහට ලක්වෙද්දී මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා පසුගියදා සහභාගි වූ මෝටර් රථ ධාවන තරගයකින් ලෝකයෙන්ම දෙවැනි ස්ථානයට පත්ව ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇතැම් පුවත්වල සඳහන් වූයේ එය ලංකාවට පමණක් නොව සමස්ත ආසියාවටම අභිමානයක් බවයි.

ආසියාවටම අභිමානයක් බව පවසන මෙම ජයග්‍රහණය පිළිබඳව මෙරට මාධ්‍ය තුළ කතාබහට ලක් වුවද ආසියාවේ වෙනත් රටවල කිසිදු මාධ්‍යයකින් ආවරණය කර නොතිබිණි.

මෙතරම් කතාබහට ලක්වන මෙම තරගාවලිය පිළිබඳව අප අවධානය යොමුකළ අතර මාලගමුව සහභාගි වී තිබෙන්නේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවති යුරෝපා සුපර් ට්‍රොෆියෝ නමැති මෝටර් රථ තරගාවලියටයි.

එම සමස්ත තරගාවලියටම සහභාගි වී තිබෙන්නේ මෝටර් රථ ධාවකයන් 17 දෙනෙකු පමණි. කාණ්ඩ හතරකින් තරග පැවති අතර මාලගමුව සහභාගි වූයේ AM CUP කාණ්ඩය සඳහායි. එම කාණ්ඩයේ තරග දෙකක් පැවති අතර ඉන් එක් තරගයකදී මාලගමුව තෙවැනි ස්ථානයට පත් වූ අතර අනෙක් තරගයෙන් දෙවැනි ස්ථානය ලබාගෙන තිබේ.

බැලූ බැල්මට එය සුපිරි ජයග්‍රහණයකි. ඔහු ලෝකයෙන්ම දෙවැනියාය. රටට ආසියාවට පමණක් නොව සමස්ත ලෝකයටම අභිමානයකි.

AM CUP කාණ්ඩය සඳහා සහභාගි වී ඇති සමස්ත ධාවකයන් සංඛ්‍යාව තුන් දෙනෙකි. ඩිලන්ත මාලගමුව එක් තරගයකදී තුන්වැනියා වන්නේ ධාවකයන් තුන් දෙනෙකු අතරිනි. තවත් විදියකින් කිවහොත් ඔහු එම තරගයේ අන්තිමයාය. අනෙක් තරගයේදී එක් ධාවකයෙකු අවසන් වටයේදී තරගයෙන් ඉවත් වන්නේ ඔහුගේ ලැම්බොගිනි රථය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි. ඒ අනුහසින් මාලගමුවට දෙවැනි ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබේ.

තරගාවලියට සහභාගි වූ සමස්ත ධාවකයන් අතරින් මාලගමුවට හිමිව ඇත්තේ 14 වැනි ස්ථානයයි. ඔහුට පිටුපසින් සිටින්නේ තවත් ධාවකයන් තුන් දෙනෙකු පමණි. මාලගමුව මේ බව කියන්නේ නැත. ඔහු කියන්නේ තමන්ගේ කාණ්ඩයේ තුන් දෙනෙකු සහභාගි වූ තරගවල ලබාගත් දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිබඳව පමණි.

ආසියාවටම අභිමානයක් වූ මාලගමුවගේ සුපිරි ලැම්බොගිනි ධාවනය එසේය.

මෙම තරගාවලිය පිළිබඳව මෙරට මාධ්‍ය කෙතරම් උදම් ඇනුවද ලෝකයේ එතරම් කතාබහට ලක්වන තරගාවලියක් නොවේ. තරගාවලියට අදාල වෙබ් අඩවියට පිවසීමෙන් එය තහවුරු කරගත හැකිය.

මාලගමුව මෙම තරගාවලියට පිටත්ව යන්නේ රජයෙන් ලැබුණු විශේෂ අවසරයක් මතයි. ඒ කොරෝනා අවදානම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට විදෙස්ගතවීමට දැඩි සීමා පනවා තිබීම හේතුවෙනි.

තරගාවලිය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන ලෙස මාලගමුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති අතර නාමල් රාජපක්ෂ මහතා ඒ බව අගමැතිවරයාට දැනුම් දී තිබේ. එහිදී අගමැතිවරයා එය ප්‍රතික්ෂේප කරමින් නාමල් රාජපක්ෂ මහතාට පවසා තිබෙන්නේ මෙවැනි ලෝක හොරුන්ට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට තමා සූදානම් නොමැති බවයි. මෙවැනි පුද්ගලයන් නැවත තමා වෙත රැගෙන නොඑන ලෙසටද අගමැතිවරයා සිය පුත්‍රයා වෙත පවසා තිබෙනවා.

ඩිලන්ත මාලගමුවට නාමල් රාජපක්ෂ මහතා ඇන්දීමට හැකි වූ නමුත් දේශපාලනයේ හසළ අත්දැකීම් ඇති මහින්ද රාජපක්ෂ මහතා ඇන්දීමට මාලගමුව අසමත් වී තිබේ.

ඩිලන්ත මාලගමුව යනු මීට වසර ගණනාවකට පෙර ජපානය, මැලේසියාව යන රටවල සිටි පුද්ගලයෙකි. ඔහු හදිසියේ අහසින් කඩා වැටුනාක් මෙන් ශ්‍රී ලංකාවට පැමිණ ජාතික කොඩිය සිය මෝටර් රථයේ ප්‍රදර්ශනය කරමින් අමුතු ගමනක නිරත විය.

මේ පිළිබඳව අදහස් දක්වන මෙරට මෝටර් රථ ධාවන ක්ෂේත්රයේ ප්‍රවීනයන් පවසන්නේ ඔහු කැමැත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණියා නොව ශ්‍රී ලංකාවට පැමිණීම හැර වෙනත් විකල්පයක් ඔහු නොතිබූ බවයි. මාලගමුව ජපානයේ හා මැලේසියාවේ ගසා ඇති ගේම්වල හැටියට ඔහුට නැවතත් එම රටවලට යාමට නොහැකි බවයි එම ප්‍රවීනයන් පවසන්නේ.

එතැන් පටන් රට ජාතිය විකුණමින් ජාතික කොඩිය අලෙවි කරමින් අමුතු ගේමක නිරත වූ මාලගමුව විටින් විට විදෙස් රටවල සංවිධානය වන ධාවන තරගවලට සහභාගි වන අතර එම කිසිදු තරගාවලියක් පිළිබඳව ඉන් පෙර කිසිදු ශ්‍රී ලාංකිකයෙකු දන්නේ නැත.

මාලගමුව කරන්නේ ලෝකයේ කොහේ හෝ කොනක ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකු සහභාගි වන තරගාවලියකට සහභාගි වීමයි. එවිට ඔහු අන්තිමයා වුවද රටේ ජනතාවට පෙනෙන්නේ ඔහු තෙවැනියා වී ඇති බවකි. තරගයට සහභාගි වූ ධාවකයන් ප්‍රමාණය ගැන කිසිවෙකු සොයා බලන්නේ නැත.

ජාත්‍යන්තරය ජය ගත් බව පවසන බොහෝ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්, කලාකරුවන් වැනි අය නිරත වන ගේම් එක මෙයයි. ලොව කුමන හෝ කොනක පැවැත්වෙන ඉසව්වකට, එසේ නැතහොත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරන ඉසව්වකට සහභාගි වී ලෝකය ජය ගත්තා යැයි උදම් අනයි. මෙවැනි පුද්ගලයන් ඒ හරහා රටම ඇන්දීමට උත්සාහ කළද ඇඳගෙන සිටින්නේ තමාම බව කුමන මොහොතක හෝ තේරුම් යනු ඇත.

UN

[QUOTE="SLK_sri, post: 25758609, member: 569192"] කොවිඩ් වසංගතය පිළිබඳව රටේම කතාබහට ලක්වෙද්දී මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා පසුගියදා සහභාගි වූ මෝටර් රථ ධාවන තරගයකින් ලෝකයෙන්ම දෙවැනි ස්ථානයට පත්ව ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇතැම් පුවත්වල සඳහන් වූයේ එය ලංකාවට පමණක් නොව සමස්ත ආසියාවටම අභිමානයක් බවයි. ආසියාවටම අභිමානයක් බව පවසන මෙම ජයග්‍රහණය පිළිබඳව මෙරට මාධ්‍ය තුළ කතාබහට ලක් වුවද ආසියාවේ වෙනත් රටවල කිසිදු මාධ්‍යයකින් ආවරණය කර නොතිබිණි. මෙතරම් කතාබහට ලක්වන මෙම තරගාවලිය පිළිබඳව අප අවධානය යොමුකළ අතර මාලගමුව සහභාගි වී තිබෙන්නේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවති යුරෝපා සුපර් ට්‍රොෆියෝ නමැති මෝටර් රථ තරගාවලියටයි. එම සමස්ත තරගාවලියටම සහභාගි වී තිබෙන්නේ මෝටර් රථ ධාවකයන් 17 දෙනෙකු පමණි. කාණ්ඩ හතරකින් තරග පැවති අතර මාලගමුව සහභාගි වූයේ AM CUP කාණ්ඩය සඳහායි. එම කාණ්ඩයේ තරග දෙකක් පැවති අතර ඉන් එක් තරගයකදී මාලගමුව තෙවැනි ස්ථානයට පත් වූ අතර අනෙක් තරගයෙන් දෙවැනි ස්ථානය ලබාගෙන තිබේ. [IMG]https://static.lankanewsweb.net/assets/uploads/image_537ddcb335.jpg[/IMG] බැලූ බැල්මට එය සුපිරි ජයග්‍රහණයකි. ඔහු ලෝකයෙන්ම දෙවැනියාය. රටට ආසියාවට පමණක් නොව සමස්ත ලෝකයටම අභිමානයකි. [IMG]https://static.lankanewsweb.net/assets/uploads/image_6997691296.jpg[/IMG] AM CUP කාණ්ඩය සඳහා සහභාගි වී ඇති සමස්ත ධාවකයන් සංඛ්‍යාව තුන් දෙනෙකි. ඩිලන්ත මාලගමුව එක් තරගයකදී තුන්වැනියා වන්නේ ධාවකයන් තුන් දෙනෙකු අතරිනි. තවත් විදියකින් කිවහොත් ඔහු එම තරගයේ අන්තිමයාය. අනෙක් තරගයේදී එක් ධාවකයෙකු අවසන් වටයේදී තරගයෙන් ඉවත් වන්නේ ඔහුගේ ලැම්බොගිනි රථය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි. ඒ අනුහසින් මාලගමුවට දෙවැනි ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබේ. තරගාවලියට සහභාගි වූ සමස්ත ධාවකයන් අතරින් මාලගමුවට හිමිව ඇත්තේ 14 වැනි ස්ථානයයි. ඔහුට පිටුපසින් සිටින්නේ තවත් ධාවකයන් තුන් දෙනෙකු පමණි. මාලගමුව මේ බව කියන්නේ නැත. ඔහු කියන්නේ තමන්ගේ කාණ්ඩයේ තුන් දෙනෙකු සහභාගි වූ තරගවල ලබාගත් දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිබඳව පමණි. ආසියාවටම අභිමානයක් වූ මාලගමුවගේ සුපිරි ලැම්බොගිනි ධාවනය එසේය. මෙම තරගාවලිය පිළිබඳව මෙරට මාධ්‍ය කෙතරම් උදම් ඇනුවද ලෝකයේ එතරම් කතාබහට ලක්වන තරගාවලියක් නොවේ. තරගාවලියට අදාල [URL='https://www.lamborghini.com/en-en/motorsport/super-trofeo/calendar-&-results/barcelona'][U]වෙබ් අඩවියට පිවසීමෙන්[/U][/URL] එය තහවුරු කරගත හැකිය. මාලගමුව මෙම තරගාවලියට පිටත්ව යන්නේ රජයෙන් ලැබුණු විශේෂ අවසරයක් මතයි. ඒ කොරෝනා අවදානම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට විදෙස්ගතවීමට දැඩි සීමා පනවා තිබීම හේතුවෙනි. තරගාවලිය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන ලෙස මාලගමුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති අතර නාමල් රාජපක්ෂ මහතා ඒ බව අගමැතිවරයාට දැනුම් දී තිබේ. එහිදී අගමැතිවරයා එය ප්‍රතික්ෂේප කරමින් නාමල් රාජපක්ෂ මහතාට පවසා තිබෙන්නේ මෙවැනි ලෝක හොරුන්ට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට තමා සූදානම් නොමැති බවයි. මෙවැනි පුද්ගලයන් නැවත තමා වෙත රැගෙන නොඑන ලෙසටද අගමැතිවරයා සිය පුත්‍රයා වෙත පවසා තිබෙනවා. ඩිලන්ත මාලගමුවට නාමල් රාජපක්ෂ මහතා ඇන්දීමට හැකි වූ නමුත් දේශපාලනයේ හසළ අත්දැකීම් ඇති මහින්ද රාජපක්ෂ මහතා ඇන්දීමට මාලගමුව අසමත් වී තිබේ. ඩිලන්ත මාලගමුව යනු මීට වසර ගණනාවකට පෙර ජපානය, මැලේසියාව යන රටවල සිටි පුද්ගලයෙකි. ඔහු හදිසියේ අහසින් කඩා වැටුනාක් මෙන් ශ්‍රී ලංකාවට පැමිණ ජාතික කොඩිය සිය මෝටර් රථයේ ප්‍රදර්ශනය කරමින් අමුතු ගමනක නිරත විය. මේ පිළිබඳව අදහස් දක්වන මෙරට මෝටර් රථ ධාවන ක්ෂේත්රයේ ප්‍රවීනයන් පවසන්නේ ඔහු කැමැත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණියා නොව ශ්‍රී ලංකාවට පැමිණීම හැර වෙනත් විකල්පයක් ඔහු නොතිබූ බවයි. මාලගමුව ජපානයේ හා මැලේසියාවේ ගසා ඇති ගේම්වල හැටියට ඔහුට නැවතත් එම රටවලට යාමට නොහැකි බවයි එම ප්‍රවීනයන් පවසන්නේ. එතැන් පටන් රට ජාතිය විකුණමින් ජාතික කොඩිය අලෙවි කරමින් අමුතු ගේමක නිරත වූ මාලගමුව විටින් විට විදෙස් රටවල සංවිධානය වන ධාවන තරගවලට සහභාගි වන අතර එම කිසිදු තරගාවලියක් පිළිබඳව ඉන් පෙර කිසිදු ශ්‍රී ලාංකිකයෙකු දන්නේ නැත. මාලගමුව කරන්නේ ලෝකයේ කොහේ හෝ කොනක ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකු සහභාගි වන තරගාවලියකට සහභාගි වීමයි. එවිට ඔහු අන්තිමයා වුවද රටේ ජනතාවට පෙනෙන්නේ ඔහු තෙවැනියා වී ඇති බවකි. තරගයට සහභාගි වූ ධාවකයන් ප්‍රමාණය ගැන කිසිවෙකු සොයා බලන්නේ නැත. ජාත්‍යන්තරය ජය ගත් බව පවසන බොහෝ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්, කලාකරුවන් වැනි අය නිරත වන ගේම් එක මෙයයි. ලොව කුමන හෝ කොනක පැවැත්වෙන ඉසව්වකට, එසේ නැතහොත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරන ඉසව්වකට සහභාගි වී ලෝකය ජය ගත්තා යැයි උදම් අනයි. මෙවැනි පුද්ගලයන් ඒ හරහා රටම ඇන්දීමට උත්සාහ කළද ඇඳගෙන සිටින්නේ තමාම බව කුමන මොහොතක හෝ තේරුම් යනු ඇත. UN [IMG]https://static.lankanewsweb.net/assets/uploads/image_b138a70c80.jpg[/IMG][IMG]https://static.lankanewsweb.net/assets/uploads/image_3335f0298e.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom