Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Yali pibiduna ape urumaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2015 වසර අවසානයේ ජීවිතේ අමතක නොවන ගමනක් යන්න ලැබීම පුදුම සතුටක්. හතර පස් වතාවක් සීගීරි ගිහිං තිබ්බත් අනෝරා මහ වැස්සේ සීගීරි ගල තරණය කිරීම සුන්දර අත් දැකීමක්. කැමරාව තෙමෙන්නෙ නැති වෙන්න කුඩයක් ඉහලගෙන අමාරුවෙන් දැඩි උත්සාහයක් දැරුවත් ඒ වැස්සෙන් බේරනේන නම් පුළුවන් කමක් තිබ්බේ නැහැ. මට ඉදිරියෙන් හිටිය කෙනොගෙ කුඩයෙන් බේරෙන වැසි දියෙන් ඊටත් වඩා තෙමෙන්නයි සිදු වුණේ. කොහොම හරි සියලු ආරක්ෂක විධිවිධාන දාලා බෑග් එකක් අස්සට කැමරාව ඔබා ගත්තා.

මෙන්න අප්පේ ලෝබ හිතෙන සුන්දර දර්ශනයක්. සීගීරි ගල මුදුනේ ඉදලා වැසි දිය වෑස්සෙනවා. හරියට දිය ඇල්ලක් කඩා හැලෙනවා වගෙ. දැං ඉතිං ආයෙ කැමරාව එළියට ගන්නවා බොරු. ඒ සුන්දර දසුන ඔබ එක්ක බෙදා ගන්න තිබ්බ අපූරු අවස්ථාව අහිමි වීම ගැන මට දැනුත් පුදුම දුකක් දැනෙන්නෙ.

2015 දෙසැම්බර් 27 වනදා තමයි අපි මේ සුන්දර අත් දැකීම් වින්ඳෙ. උදේ 10 .30 ට විතර සීගිරිය ගල නගින්න පටන් ගත්තු අපි ගලෙන් බහිද්දි හවස 5 ත් පහු. පෝය, නත්තල් සහ සති අන්ත දිග නිවාඩුව නිසා ලංකාවේ හතර වටින්ම ඉන්න මිනිස්සු සීගිරිය බලන්න ඇවිත්.

අපිත් ඉදලා ඉදලා ගියේ මරු දවසක. එක පඩියක් නගින්න විනාඩි 5 ක් විතර ඉන්න වුණා. ඒත් මාත් එක්ක හිටිය අපේ සෙට් එක නිසා කාලය ගෙවුණා දැනුණේ නැහැ. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ඉගෙන ගන්න මගෙ පන්ති සගයෝ තමයි මේ ගමනට සෙට් වුණේ. අපේ සහෝදරයෝ සෙට් එක කියපු කතා වලට හිනා වෙලාම අවසානයට ඔලුවත් පුපුරන්න කැක්කුමයි.

අවුරුදු 12 කට පස්සේ මං ආයෙත් මේ සීගිරි ගල නැග්ගෙ. දැං ඉතිං ටිකෙන් ටික වයසටත් ගිහිං නිසා අපේ පන්ති සගයන්ගෙ සහයෙන් තමයි සමහර අමාරු ස්ථාන නැග ගත්තෙ. කවුදෝ කට කැඩිච්චි පිට නඩයක එකෙක් කියනවා ඇහුණා මෙන්න බොලේ පවර් සෙට් එකක් ඇදන් යනවා කියලා. ඔන්න ඉතිං හිනා සාගරයයි.

කොහොම හරි කට්ටක් කාලා සීගිරි ලලනාවන් බලන්න ගියා. මෙන්න බොලේ එතන ඉන්න ආරක්ෂක මහත්තයා කෑ ගහනවා නෝනා ෆොටෝ ගන්න වෙන දවසක එන්න කියලා. උදේ හිටං පුදුම කට්ටක් කෑවෙත් මේ ලලනාවෝ බලා ගන්න. අපි පුරාවිද්‍යා පශ්තාචාත් උපාධි ආයතනයේ ශිෂ්‍යෙයො කියන්නවත් අපේ ශිෂ්‍ය හැදුනුම්පත් පෙන්වන්න වත් අපි ගියෙ නැහැ. මේක ඒ මහත්තයාගෙ බූදලයනෙ කියලා හිතලා ඉවසා වදාරගෙන ආවා. හැබැයි ඒ මහත්තයාගෙ ෆොටෝ එකක් අල්ල ගන්න නම් අමතක කළේ නැහැ.

සීගිරි ලලනාවන්ගෙ සිතුවම් ඡායාරුප ගත කරගන්න ලැබුණු අන්තිම පිරිස අතරට එක්වන්න අපිටත් වාසනාව උදා වුණේ ඊට පහුවදාම සීගිරියෙ බදාම තට්ටුවක් කඩා වැටුණට පස්සේ ෆොටෝ ඇල්ලීම තහනම් කළ නිසයි. සීගිරි ලලනාවන්ගේ අාරත්ෂක මහත්තයා සද්දෙ දාද්දිත් මං ෆොටෝ අරං ඉවරයි. කැමරාව කියන්නේ මගෙ ඇගේම කොටහක් වගේ. ඉතිං ක්ෂණිකවම ෆොටෝ ගන්න පුළුවන් වෙච්චි එක වාසනාවක්. ෆ්ලෑෂ් ලයිට් ඕෆ් කරං විනයානූකූලව ෆොටෝ ගත්තත් ඒ මහත්තයාගෙ තිබ්බ ගාම්භීරත්තවයට අපිට පිටු පාන්න බැරි වුණා. මොකද ඒක ඒ මනුස්සයාගෙ හැදියාවනෙ කියලා හිතිච්චි නිසා.

ඊට පස්සේ සීගිරි කැටපත් පවුර. අප්පේ හිතේ හැටියට බලා ගත්තා. මිනිස්සු බහුතරයක් ඒ දිහා හැරිලවත් බලන්නෙ නැහැ. සීගිරි කුරුටු ගී වලට වඩා තියෙන්නෙ පසුකාලීනව කුරුටු ගෑ බලියි. ඒ අතර වාහන අංක. එක එක අයගෙ නම්. ඒ වගේම පහුගිය කාලේ මහත් ආන්දෝලනයකට ලක් වෙච්චි දෙමළ පාසල් ශිෂ්‍යාව කොණ්ඩ කට්ටෙන් කුරුටු ගෑ අකුරු 11 කින් යුත් නම. දැන් නම් ඒ ළමයා නිදහස් වී රස්සාවකුත් ලැබුණා කියලයි ආරංචිය. තව අවුරුදු සිය ගානක් ගියාම ඒවත් ඉතිං කුරුටු ගී වෙයිද දන්නෙ නැහැ.

ඔන්න කොහොමෙන් කොහොම හරි සිංහ පාදයට වෙනකල් නැග ගත්තා. අපොයි දැං නම් හරිම මහන්සියි. දවල්ට කාලත් නැහැ. ඒ මදිවට වැස්සට තෙමිලා ඇඟ තෙතම තෙතයි. සිංහ පාදෙන් නතර වෙන්න හිතුවත් පන්තියේ කොල්ලෝ ටික කොහොම හරි සීගිරි ගල මුදුනටම ඇදගෙන ගියා. මෙන්න දෙයියනෙ....මුළු පරිසරයම මීදුමෙන් වැහිලා. ළඟ ඉන්න කෙනාවත් පේන්නෙ නැහැ.ජීවිතේ ලබපු සුන්දරම අත් දැකීමක්. මේ වගේම අත් දැකීමක් ලැබුවා 2010 දි අලගල්ල කන්ද නැගපු දවසේත්.

මීදුම සැරෙන් සැරේ අතුරුදහන් වෙනවා. පුදුම ලස්සනක් පරිසරයෙ. ෆොටෝ ගන්න ආස වුණත් කැමරාව එළියට ගන්න විදියක් නැහැ. අනෝරා වැස්ස. වැස්ස ටිකක් අඩු වුණාම ෆොටෝ කිහිපයක් ගත්තා.

කොහොම හරි දැන් ඉතිං ආයෙ බහින්නත් එපැයි. නැග්ග වගෙයැ. බහින එක.

මහ වැස්සකට පසු වැසි දියෙන් සක්‍රිය වූ සීගිරියෙ වතුර මල් දැක ගන්නත් මේ දෑස් පින් කිරීම පුදුම සතුටක්. තප්පර 32 ක් වැනි ඉතා කෙටි කාලයක වීඩියෝ ක්ලිප් එකක් මෙච්චර ජනප්‍රිය වෙයි කියලා මට හිතුනෙම නැහැ. මේ වෙද්දි ෆේස්බුක් එකේ 60 000 කට ආසන්න පිරිසක් එය නරඹලා. ඉතිං මං හිතුවා අපේ බ්ලොග් අවකාශයේ ආදරණීය හිතවතුන් එක්ක මේ සොඳුරු අත් දැකීම් බෙදා ගන්න. ජීවිතේ අමතක නොවන හරි අපූරු අත් දැකීම් සමුදායක් එක්ක සතුටින් ගෙවුණු අපේ සීගිරි චාරිකාව සදා මතකයේම රැදේවි.

රුක්ෂිලා වෙත්තමුණි

meka gatthe face book eken meke aithiya රුක්ෂිලා වෙත්තමුණි thank you

http://1.bp.blogspot.com/-wUyTe6-yqHQ/Vol2Op30q0I/AAAAAAAADeo/QQh5kZLgwsM/s1600/DSC_0330.JPG

[QUOTE="rasikasampa84, post: 19522166, member: 551703"] [IMG]http://1.bp.blogspot.com/-wUyTe6-yqHQ/Vol2Op30q0I/AAAAAAAADeo/QQh5kZLgwsM/s1600/DSC_0330.JPG[/IMG] 2015 වසර අවසානයේ ජීවිතේ අමතක නොවන ගමනක් යන්න ලැබීම පුදුම සතුටක්. හතර පස් වතාවක් සීගීරි ගිහිං තිබ්බත් අනෝරා මහ වැස්සේ සීගීරි ගල තරණය කිරීම සුන්දර අත් දැකීමක්. කැමරාව තෙමෙන්නෙ නැති වෙන්න කුඩයක් ඉහලගෙන අමාරුවෙන් දැඩි උත්සාහයක් දැරුවත් ඒ වැස්සෙන් බේරනේන නම් පුළුවන් කමක් තිබ්බේ නැහැ. මට ඉදිරියෙන් හිටිය කෙනොගෙ කුඩයෙන් බේරෙන වැසි දියෙන් ඊටත් වඩා තෙමෙන්නයි සිදු වුණේ. කොහොම හරි සියලු ආරක්ෂක විධිවිධාන දාලා බෑග් එකක් අස්සට කැමරාව ඔබා ගත්තා. මෙන්න අප්පේ ලෝබ හිතෙන සුන්දර දර්ශනයක්. සීගීරි ගල මුදුනේ ඉදලා වැසි දිය වෑස්සෙනවා. හරියට දිය ඇල්ලක් කඩා හැලෙනවා වගෙ. දැං ඉතිං ආයෙ කැමරාව එළියට ගන්නවා බොරු. ඒ සුන්දර දසුන ඔබ එක්ක බෙදා ගන්න තිබ්බ අපූරු අවස්ථාව අහිමි වීම ගැන මට දැනුත් පුදුම දුකක් දැනෙන්නෙ. 2015 දෙසැම්බර් 27 වනදා තමයි අපි මේ සුන්දර අත් දැකීම් වින්ඳෙ. උදේ 10 .30 ට විතර සීගිරිය ගල නගින්න පටන් ගත්තු අපි ගලෙන් බහිද්දි හවස 5 ත් පහු. පෝය, නත්තල් සහ සති අන්ත දිග නිවාඩුව නිසා ලංකාවේ හතර වටින්ම ඉන්න මිනිස්සු සීගිරිය බලන්න ඇවිත්. අපිත් ඉදලා ඉදලා ගියේ මරු දවසක. එක පඩියක් නගින්න විනාඩි 5 ක් විතර ඉන්න වුණා. ඒත් මාත් එක්ක හිටිය අපේ සෙට් එක නිසා කාලය ගෙවුණා දැනුණේ නැහැ. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ඉගෙන ගන්න මගෙ පන්ති සගයෝ තමයි මේ ගමනට සෙට් වුණේ. අපේ සහෝදරයෝ සෙට් එක කියපු කතා වලට හිනා වෙලාම අවසානයට ඔලුවත් පුපුරන්න කැක්කුමයි. අවුරුදු 12 කට පස්සේ මං ආයෙත් මේ සීගිරි ගල නැග්ගෙ. දැං ඉතිං ටිකෙන් ටික වයසටත් ගිහිං නිසා අපේ පන්ති සගයන්ගෙ සහයෙන් තමයි සමහර අමාරු ස්ථාන නැග ගත්තෙ. කවුදෝ කට කැඩිච්චි පිට නඩයක එකෙක් කියනවා ඇහුණා මෙන්න බොලේ පවර් සෙට් එකක් ඇදන් යනවා කියලා. ඔන්න ඉතිං හිනා සාගරයයි. කොහොම හරි කට්ටක් කාලා සීගිරි ලලනාවන් බලන්න ගියා. මෙන්න බොලේ එතන ඉන්න ආරක්ෂක මහත්තයා කෑ ගහනවා නෝනා ෆොටෝ ගන්න වෙන දවසක එන්න කියලා. උදේ හිටං පුදුම කට්ටක් කෑවෙත් මේ ලලනාවෝ බලා ගන්න. අපි පුරාවිද්‍යා පශ්තාචාත් උපාධි ආයතනයේ ශිෂ්‍යෙයො කියන්නවත් අපේ ශිෂ්‍ය හැදුනුම්පත් පෙන්වන්න වත් අපි ගියෙ නැහැ. මේක ඒ මහත්තයාගෙ බූදලයනෙ කියලා හිතලා ඉවසා වදාරගෙන ආවා. හැබැයි ඒ මහත්තයාගෙ ෆොටෝ එකක් අල්ල ගන්න නම් අමතක කළේ නැහැ. සීගිරි ලලනාවන්ගෙ සිතුවම් ඡායාරුප ගත කරගන්න ලැබුණු අන්තිම පිරිස අතරට එක්වන්න අපිටත් වාසනාව උදා වුණේ ඊට පහුවදාම සීගිරියෙ බදාම තට්ටුවක් කඩා වැටුණට පස්සේ ෆොටෝ ඇල්ලීම තහනම් කළ නිසයි. සීගිරි ලලනාවන්ගේ අාරත්ෂක මහත්තයා සද්දෙ දාද්දිත් මං ෆොටෝ අරං ඉවරයි. කැමරාව කියන්නේ මගෙ ඇගේම කොටහක් වගේ. ඉතිං ක්ෂණිකවම ෆොටෝ ගන්න පුළුවන් වෙච්චි එක වාසනාවක්. ෆ්ලෑෂ් ලයිට් ඕෆ් කරං විනයානූකූලව ෆොටෝ ගත්තත් ඒ මහත්තයාගෙ තිබ්බ ගාම්භීරත්තවයට අපිට පිටු පාන්න බැරි වුණා. මොකද ඒක ඒ මනුස්සයාගෙ හැදියාවනෙ කියලා හිතිච්චි නිසා. ඊට පස්සේ සීගිරි කැටපත් පවුර. අප්පේ හිතේ හැටියට බලා ගත්තා. මිනිස්සු බහුතරයක් ඒ දිහා හැරිලවත් බලන්නෙ නැහැ. සීගිරි කුරුටු ගී වලට වඩා තියෙන්නෙ පසුකාලීනව කුරුටු ගෑ බලියි. ඒ අතර වාහන අංක. එක එක අයගෙ නම්. ඒ වගේම පහුගිය කාලේ මහත් ආන්දෝලනයකට ලක් වෙච්චි දෙමළ පාසල් ශිෂ්‍යාව කොණ්ඩ කට්ටෙන් කුරුටු ගෑ අකුරු 11 කින් යුත් නම. දැන් නම් ඒ ළමයා නිදහස් වී රස්සාවකුත් ලැබුණා කියලයි ආරංචිය. තව අවුරුදු සිය ගානක් ගියාම ඒවත් ඉතිං කුරුටු ගී වෙයිද දන්නෙ නැහැ. ඔන්න කොහොමෙන් කොහොම හරි සිංහ පාදයට වෙනකල් නැග ගත්තා. අපොයි දැං නම් හරිම මහන්සියි. දවල්ට කාලත් නැහැ. ඒ මදිවට වැස්සට තෙමිලා ඇඟ තෙතම තෙතයි. සිංහ පාදෙන් නතර වෙන්න හිතුවත් පන්තියේ කොල්ලෝ ටික කොහොම හරි සීගිරි ගල මුදුනටම ඇදගෙන ගියා. මෙන්න දෙයියනෙ....මුළු පරිසරයම මීදුමෙන් වැහිලා. ළඟ ඉන්න කෙනාවත් පේන්නෙ නැහැ.ජීවිතේ ලබපු සුන්දරම අත් දැකීමක්. මේ වගේම අත් දැකීමක් ලැබුවා 2010 දි අලගල්ල කන්ද නැගපු දවසේත්. මීදුම සැරෙන් සැරේ අතුරුදහන් වෙනවා. පුදුම ලස්සනක් පරිසරයෙ. ෆොටෝ ගන්න ආස වුණත් කැමරාව එළියට ගන්න විදියක් නැහැ. අනෝරා වැස්ස. වැස්ස ටිකක් අඩු වුණාම ෆොටෝ කිහිපයක් ගත්තා. කොහොම හරි දැන් ඉතිං ආයෙ බහින්නත් එපැයි. නැග්ග වගෙයැ. බහින එක. මහ වැස්සකට පසු වැසි දියෙන් සක්‍රිය වූ සීගිරියෙ වතුර මල් දැක ගන්නත් මේ දෑස් පින් කිරීම පුදුම සතුටක්. තප්පර 32 ක් වැනි ඉතා කෙටි කාලයක වීඩියෝ ක්ලිප් එකක් මෙච්චර ජනප්‍රිය වෙයි කියලා මට හිතුනෙම නැහැ. මේ වෙද්දි ෆේස්බුක් එකේ 60 000 කට ආසන්න පිරිසක් එය නරඹලා. ඉතිං මං හිතුවා අපේ බ්ලොග් අවකාශයේ ආදරණීය හිතවතුන් එක්ක මේ සොඳුරු අත් දැකීම් බෙදා ගන්න. ජීවිතේ අමතක නොවන හරි අපූරු අත් දැකීම් සමුදායක් එක්ක සතුටින් ගෙවුණු අපේ සීගිරි චාරිකාව සදා මතකයේම රැදේවි. රුක්ෂිලා වෙත්තමුණි meka gatthe face book eken meke aithiya රුක්ෂිලා වෙත්තමුණි thank you [url]http://1.bp.blogspot.com/-wUyTe6-yqHQ/Vol2Op30q0I/AAAAAAAADeo/QQh5kZLgwsM/s1600/DSC_0330.JPG[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom