Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
yaluwo adui
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ එච්චර popular පොරක් නෙමෙයි. එනිසා ඉස්කොලේ කාලයක් ගැන මට මහ අමුතු ලොකු සන් කියන්න තරම් නෑ හැබැයි හොදට ඉගෙනගත්තා ඒ දවස්වල මට හිටියා යාළුවෝ 4ක් නැත්නම් 5ක් අනිත් උන් මාව එච්චර ගණන් ගත්තේ නෑ මටත් එච්චර එක ප්‍රශ්නයක් වුනේ නෑ.

under 15 cricket practise පටන් ගත්තු දවස්වල මම ගිය පලවෙනි දවස්වල අපිට අදින්න තියෙන්නෙ සුදු T shirt එකයි canvas shoes හැබැයි shoes කථාව මට කවුරුවත් කියව්වේ නෑ ඉතින් මුලින්ම ගිය දවසේ සර් මට බැන්නා catches දෙන වෙලාවට ඕක දැකලා. එතකොට අනිත් උන්න කං කින්ඩියට හිනා වුනා උන්ට ඕන වුනේ එච්චරයි. Sir වුණත් මගෙන් ඇහුවේ උඹට කවුරුවත් කිව්වේ නැද්ද කියලා.

මගෙ අතේ හුරුවට දාන්නෙ Legspin ඉතින් මම එක තමයි දානවා කියලා කොලේ ලියලා දුන්නේ. අනිත් උන්න කම දිහා බලලා හිනාවුනා උඹට මොන Legspin ද කියලා මොකද ඒ කාලෙත් දැන් වගේම Legspin එච්චර popular නෑ. ලංකාවේ වුනත් අපිට ඉන්නෙ මාලිංග බණ්ඩාර විතරයි ලෝකෙ ම shane warne .

දැන් catching practice වලදී senior කෙනෙක් උඩට ගහනවා බෝලේ අපි අල්ලන්න ඕනේ. ඔතනදීත් වැඩිය යාළුවො නැති උන්ට අමාරුම ඒවා දීලා අනිත් උන් පොඩි ආතල් එකක් ගන්නවා. මට කලින් ගිය 4 දෙනෙක්ට ඕක වුණා මම ඒත් ගාණට අල්ල ගත්තා හැබැයි අත රතු වෙලා තියෙනවා මොකද Leather Ball එක First time වදින කොට රිදෙනවා.

දැන් ඊට සතිදෙකට විතර පස්සේ ඔන්න Batting සහ Bowling. පඩ ෂෝ තියෙන අවුරුද්දේ ගහපු උන් තමයි මුලින්ම Bat කරන්නෙ. මගේ ආත්ම විශ්වාසය කිව්වා Legspin කරන්න අනිත් උන් මොනවා කිව්වත් කියලා. පලවෙනි over එක මම වැඩිය බෝලය Turn කලේ නෑ පොඩ්ඩක් nervous නිසා ඒත් Sir දැක්කා මම තැනට දානවා කියලා.

ඔන්න දැන් හොදම හරිය පටන්ගත්තෙ ඊලගට overs වලදී මම ඔය කියන හොඳ Batsman 3ක් විතර out කලා. උන්ට මාර upset.

ඊට පස්සේ Batting වුනත් එහෙම තමයි.

මම හැබැයි ටික කාලයක් යනකොට exam ලකුණු අඩු වෙන කොට cricket නැවැත්තුවා හැබැයි season එකට wicket 18 විතර අරගෙන. එදා ඉදලා මාත් එක්ක වැඩිය කථා නොකලත් අනිත් උන් වැඩිය මොකුත් කියන්න ආවේ නෑ. සමහර උන් යාළු වුණා හැබැයි උන් අවස්ථාවාදියෝ කියලා මම දැනං හිටියා. Cricket ගහන එක නවත්තපු ඒක ගත්තු හොදම තීරණය කියලා හිතෙනවා. 0 / L හොදටම pass වෙලා AL හොදටම දාලා campus ගියා.

මට හිනා වෙලා හිටපු උන් o / L වලින් කට්ටියක් Fail නැත්නම් not good results.සමහරුන් ඉඳලා හිටලා ලංකාවට ගියාම දකිනවා හැබැයි උන් කථා කරන්න එන්නෙ නෑ තියෙන හිනමාන කමට තවමත් ඉන්නෙ අර school level එකේ සමහරු මම Aussie කියලා දැනගත්තම අමුතු ලෙන්ගතුකමක් පෙන්වනවා. එකෙක් මගෙන් 50000 විතර Loan එකක් ඉල්ලුවා

lesson learnt ~ if you are confident of yourself you only need a few good friends. Others are just opportunistic

[QUOTE="SLhuman, post: 28457273, member: 555982"] මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ එච්චර popular පොරක් නෙමෙයි. එනිසා ඉස්කොලේ කාලයක් ගැන මට මහ අමුතු ලොකු සන් කියන්න තරම් නෑ හැබැයි හොදට ඉගෙනගත්තා😊 ඒ දවස්වල මට හිටියා යාළුවෝ 4ක් නැත්නම් 5ක් අනිත් උන් මාව එච්චර ගණන් ගත්තේ නෑ මටත් එච්චර එක ප්‍රශ්නයක් වුනේ නෑ. under 15 cricket practise පටන් ගත්තු දවස්වල මම ගිය පලවෙනි දවස්වල අපිට අදින්න තියෙන්නෙ සුදු T shirt එකයි canvas shoes හැබැයි shoes කථාව මට කවුරුවත් කියව්වේ නෑ🙄 ඉතින් මුලින්ම ගිය දවසේ සර් මට බැන්නා catches දෙන වෙලාවට ඕක දැකලා. එතකොට අනිත් උන්න කං කින්ඩියට හිනා වුනා උන්ට ඕන වුනේ එච්චරයි😊. Sir වුණත් මගෙන් ඇහුවේ උඹට කවුරුවත් කිව්වේ නැද්ද කියලා. මගෙ අතේ හුරුවට දාන්නෙ Legspin ඉතින් මම එක තමයි දානවා කියලා කොලේ ලියලා දුන්නේ. අනිත් උන්න කම දිහා බලලා හිනාවුනා උඹට මොන Legspin ද කියලා මොකද ඒ කාලෙත් දැන් වගේම Legspin එච්චර popular නෑ. ලංකාවේ වුනත් අපිට ඉන්නෙ මාලිංග බණ්ඩාර විතරයි ලෝකෙ ම shane warne . දැන් catching practice වලදී senior කෙනෙක් උඩට ගහනවා බෝලේ අපි අල්ලන්න ඕනේ. ඔතනදීත් වැඩිය යාළුවො නැති උන්ට අමාරුම ඒවා දීලා අනිත් උන් පොඩි ආතල් එකක් ගන්නවා. මට කලින් ගිය 4 දෙනෙක්ට ඕක වුණා මම ඒත් ගාණට අල්ල ගත්තා හැබැයි අත රතු වෙලා තියෙනවා මොකද Leather Ball එක First time වදින කොට රිදෙනවා. දැන් ඊට සතිදෙකට විතර පස්සේ ඔන්න Batting සහ Bowling. පඩ ෂෝ තියෙන අවුරුද්දේ ගහපු උන් තමයි මුලින්ම Bat කරන්නෙ. මගේ ආත්ම විශ්වාසය කිව්වා Legspin කරන්න අනිත් උන් මොනවා කිව්වත් කියලා. පලවෙනි over එක මම වැඩිය බෝලය Turn කලේ නෑ පොඩ්ඩක් nervous නිසා ඒත් Sir දැක්කා මම තැනට දානවා කියලා😊. ඔන්න දැන් හොදම හරිය පටන්ගත්තෙ ඊලගට overs වලදී මම ඔය කියන හොඳ Batsman 3ක් විතර out කලා. උන්ට මාර upset. ඊට පස්සේ Batting වුනත් එහෙම තමයි. මම හැබැයි ටික කාලයක් යනකොට exam ලකුණු අඩු වෙන කොට cricket නැවැත්තුවා හැබැයි season එකට wicket 18 විතර අරගෙන. එදා ඉදලා මාත් එක්ක වැඩිය කථා නොකලත් අනිත් උන් වැඩිය මොකුත් කියන්න ආවේ නෑ. සමහර උන් යාළු වුණා හැබැයි උන් අවස්ථාවාදියෝ කියලා මම දැනං හිටියා. Cricket ගහන එක නවත්තපු ඒක ගත්තු හොදම තීරණය කියලා හිතෙනවා. 0 / L හොදටම pass වෙලා AL හොදටම දාලා campus ගියා. මට හිනා වෙලා හිටපු උන් o / L වලින් කට්ටියක් Fail නැත්නම් not good results.සමහරුන් ඉඳලා හිටලා ලංකාවට ගියාම දකිනවා හැබැයි උන් කථා කරන්න එන්නෙ නෑ තියෙන හිනමාන කමට😆 තවමත් ඉන්නෙ අර school level එකේ සමහරු මම Aussie කියලා දැනගත්තම අමුතු ලෙන්ගතුකමක් පෙන්වනවා. එකෙක් මගෙන් 50000 විතර Loan එකක් ඉල්ලුවා🙄 lesson learnt ~ if you are confident of yourself you only need a few good friends. Others are just opportunistic [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom