Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Yaluwo / Yalukama [FRIENDSHIP]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජයේ හැසිරෙද්දි හමුවන පිරිස් අතරින් අපට රුචි ගති ලක්ෂන ඇති අය බොහෝ විට අපගෙ යාලුවො බවට පත්වෙනව. අපගේ සිතුම් පැතුම් හා සමාන සිතුම් පැතුම් ඇති අය තමයි බොහෝ විට අප වඩා ප්‍රිය කරන යාලුවො බවට පත්කරගන්නෙ. නිරන්තර අපත් සමඟ වෙසෙමින් කටයුතු කරන අයද යාලුවො බවට පත්වෙන අවස්ථා තියනව ඒ අයගෙ ගති ලක්ෂණ අපගේ රුච්කත්වයෙන් මදක් ඈත් වුණත්. කොහොම වුණත් අපි හොඳ යාලුවො කියල හඳුන්වන්නෙ බොහෝවිට තමා හා සමඟ යන අදහස්වලින් සමන්විත අය. ඊට අමතරව තමාගේ දුකේදී ළඟින් ඉන්න තමාට උදව් පදව් කරමින් හෝ තමා ගැන සොයා බලන අයට බොහෝවිට අප ලෙන්ගතු වෙනව. එය මනුෂ්‍ය ස්වභාවය.

කොහොම වුණත් මගේ මතය අනුවනම් හොඳ මිතුරෙක්, ගජ මිතුරෙක් වීමට වඩා කළණ මිතුරෙක් වීම හා කළණ මිතුරන් සිටීමයි පුද්ගලයන්ට සුදුසු වන්නෙ. හැබැයි මං මේ වචනවලට දෙන අර්ථ සාමන්‍ය සමාජ ව්‍යවහාරයේ එන අදහස්වලට පටහැනි වෙන්න පුළුවන්. ගජ මිතුරෙක් කියන්නෙ මගේ අදහස අනුව තමාගෙ මිතුරා කරන කියන සියලුම දේවල් අනුමත කරමින් ඒ දේවලට සහය දක්වන්නෙක්. ඒකයි අපි ඒ කෙනාට මෙතරම් කැමති. මොකද එයා අපේ හොඳ පැත්ත තමයි නිතර දකින්නෙ. අපි කරන ඕන වැඩකට සහය දෙනව. එවැනි මිතුරෙක් සිටීම භයානකයි කෙනෙකුට. නමුත් කළණ මිතුර කියන්නෙ ඒ වගේ කෙනෙක් නෙමෙයි. එයා අපි කරන හොඳ වැඩවලදි සහය දුන්නත් අපට හෝ අනිකුත් අයට අවැඩක් වෙන දේ වලදි එරෙහි වෙනව. පුළුවන්නම් අපිව ඒ දේවලින් ඈත් කරල තබාගන්න මහන්සි වෙනව. ඒ වගේ කෙනෙක් වෙන එක තමයි හොඳ දේ. ඒ වගේ මිතුරෙක් ඔබ සතුනම් ඒ ගැන සතුටු වෙන්න.

සමහරවිට අප හතුරා කියන කෙනාම වක්රකාරව අපට කළණ මිතුරෙක් වෙන්න තියන ඉඩකඩ වැඩියි. මොකද අප හතුරා නිසා දේවල් කරද්දි ගොඩක් පරිසමින් කරන්නෙ. අනිත් දේ තමයි අපි දන්නව එයා කොයි වගේ ද කියල. එයාගෙන් අපිට වෙන්න පුළුවන් හානිය ගැන එහෙම අපට දල හෝ තක්සේරුවක් තියනව. අර වගේ මිතුරෙකු හෝ සමහර මිතුරු වෙසින් ඉන්න පුද්ගලයෙකුට වඩා හතුරුකම් කරන්න අපට කළණ මිතුරෙකුගේ සේවව සපයන්න ඉඩ තියනව.

තවත් දෙයක් තමයි අපි කාගෙත් අදහස් උදහස් විවිධාකාරයි. ඒක නිසා අපගේ මිතුරන්ම ව වුණත් අප අකමැති දේවල් කරන්න ඉඩ තියන අවස්ථා වැඩියි. අප වුණත් මිතුරන්ට රුචි නොවන දේවල් කරන්න තියන අවස්ථා තියනව. අප කා තුළත් හොඳ නරක කියන දෙකම අඩු වැඩි වශයෙන් තියනවනෙ. මේ වගේ දේවල් දැනගෙන සමාජයේ වෙසෙනවානම් ගොඩක් ගැටලු අවම කරගන්න පුළුවන්.

[QUOTE="Malinga, post: 9268857, member: 1829"] [SIZE="3"]සමාජයේ හැසිරෙද්දි හමුවන පිරිස් අතරින් අපට රුචි ගති ලක්ෂන ඇති අය බොහෝ විට අපගෙ යාලුවො බවට පත්වෙනව. අපගේ සිතුම් පැතුම් හා සමාන සිතුම් පැතුම් ඇති අය තමයි බොහෝ විට අප වඩා ප්‍රිය කරන යාලුවො බවට පත්කරගන්නෙ. නිරන්තර අපත් සමඟ වෙසෙමින් කටයුතු කරන අයද යාලුවො බවට පත්වෙන අවස්ථා තියනව ඒ අයගෙ ගති ලක්ෂණ අපගේ රුච්කත්වයෙන් මදක් ඈත් වුණත්. කොහොම වුණත් අපි හොඳ යාලුවො කියල හඳුන්වන්නෙ බොහෝවිට තමා හා සමඟ යන අදහස්වලින් සමන්විත අය. ඊට අමතරව තමාගේ දුකේදී ළඟින් ඉන්න තමාට උදව් පදව් කරමින් හෝ තමා ගැන සොයා බලන අයට බොහෝවිට අප ලෙන්ගතු වෙනව. එය මනුෂ්‍ය ස්වභාවය. කොහොම වුණත් මගේ මතය අනුවනම් හොඳ මිතුරෙක්, ගජ මිතුරෙක් වීමට වඩා කළණ මිතුරෙක් වීම හා කළණ මිතුරන් සිටීමයි පුද්ගලයන්ට සුදුසු වන්නෙ. හැබැයි මං මේ වචනවලට දෙන අර්ථ සාමන්‍ය සමාජ ව්‍යවහාරයේ එන අදහස්වලට පටහැනි වෙන්න පුළුවන්. ගජ මිතුරෙක් කියන්නෙ මගේ අදහස අනුව තමාගෙ මිතුරා කරන කියන සියලුම දේවල් අනුමත කරමින් ඒ දේවලට සහය දක්වන්නෙක්. ඒකයි අපි ඒ කෙනාට මෙතරම් කැමති. මොකද එයා අපේ හොඳ පැත්ත තමයි නිතර දකින්නෙ. අපි කරන ඕන වැඩකට සහය දෙනව. එවැනි මිතුරෙක් සිටීම භයානකයි කෙනෙකුට. නමුත් කළණ මිතුර කියන්නෙ ඒ වගේ කෙනෙක් නෙමෙයි. එයා අපි කරන හොඳ වැඩවලදි සහය දුන්නත් අපට හෝ අනිකුත් අයට අවැඩක් වෙන දේ වලදි එරෙහි වෙනව. පුළුවන්නම් අපිව ඒ දේවලින් ඈත් කරල තබාගන්න මහන්සි වෙනව. ඒ වගේ කෙනෙක් වෙන එක තමයි හොඳ දේ. ඒ වගේ මිතුරෙක් ඔබ සතුනම් ඒ ගැන සතුටු වෙන්න. සමහරවිට අප හතුරා කියන කෙනාම වක්රකාරව අපට කළණ මිතුරෙක් වෙන්න තියන ඉඩකඩ වැඩියි. මොකද අප හතුරා නිසා දේවල් කරද්දි ගොඩක් පරිසමින් කරන්නෙ. අනිත් දේ තමයි අපි දන්නව එයා කොයි වගේ ද කියල. එයාගෙන් අපිට වෙන්න පුළුවන් හානිය ගැන එහෙම අපට දල හෝ තක්සේරුවක් තියනව. අර වගේ මිතුරෙකු හෝ සමහර මිතුරු වෙසින් ඉන්න පුද්ගලයෙකුට වඩා හතුරුකම් කරන්න අපට කළණ මිතුරෙකුගේ සේවව සපයන්න ඉඩ තියනව. තවත් දෙයක් තමයි අපි කාගෙත් අදහස් උදහස් විවිධාකාරයි. ඒක නිසා අපගේ මිතුරන්ම ව වුණත් අප අකමැති දේවල් කරන්න ඉඩ තියන අවස්ථා වැඩියි. අප වුණත් මිතුරන්ට රුචි නොවන දේවල් කරන්න තියන අවස්ථා තියනව. අප කා තුළත් හොඳ නරක කියන දෙකම අඩු වැඩි වශයෙන් තියනවනෙ. මේ වගේ දේවල් දැනගෙන සමාජයේ වෙසෙනවානම් ගොඩක් ගැටලු අවම කරගන්න පුළුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom