Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Yaluwo / Yalukama [FRIENDSHIP]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුකම ගැන කතා කරනද්දි නම් එක එක විදිහේ අත්දැකීම් මතක් වෙනවා......

ඉස්කෝලෙ යාළුවො සෙට් එක නම් හැමදාම ලඟින් ඉන්නවා......

කාර්යබහුලත්වය නිසා ටිකක් විතර දුර උනත් අවශ්‍ය වෙලාවෙදි ඔක්කොමල්ලා දුවං එනවා........

ඊට පස්සේ හම්බවුනු හොඳම යාළුවො දෙන්නා කෙල්ලො දෙන්නෙක්.....

මුළු ඔෆිස් එකටම යාළුවො කියන්න පුළුවං දෙන්නෙක්ට හිටියෙ මේ දෙන්නා විතරමයි......

ඒ ෆිට් එක ගැන නම් ආයෙ කියල වැඩක් නැහැ සහෝදර වරුනි...........

එක්කෙනෙක් අපි දෙන්නාට වෙන්නෙ අක්කා....

යාළුකම කොච්චරද කියනව නම් අපි දෙන්න එයාට නමවත් නොකියන තරමට ෆිට්වුනා...

අපි එයාට කතාකරන්නෙ අක්ක කියලා........

මේ අතර ඉන්ටනෙට් එකේ යාළුවොත් ඉන්නව හොඳ අය. එළකිරියෝද ඇතුළුව මට නෙට් එකෙනුත් මීට්වෙලා තියෙන්නෙම හිත හොඳ යාළුවෝ.....

ෆේස්බුක් එකෙත් ඉන්නවා ඒවගේ යාළුවො සේට් එකක්........

මේ තියන වැඩත් එක්ක යාළුවන්ට හරියට සලකන්න බැරිවෙනව කියන අවංක පසුතැවීමනම් හැමදාම හිතේ තියෙනවා.........

මොනා කරන්නද පුළුවං විදිහට කාටත් උදව් කරන්න තමා බලන්නේ.........

ජීවිතේ කවදාවත්ම කේලං කියන... කකුලෙන් අදින........ යටිං ගේම් අදින......

වගේ ජරා වැඩ කරන්න දන්නෙවත් නැති නිසා මට නං හැමදාම හොඳ යාළුවො වැඩිවෙනව..............

මම ප්‍රාර්ථනා කරනවා ඉස්කෝලේ, ඔෆිස් එකේ, එළකිරි එකේ, ෆේස්බුක් එකේ මගේ යාළුවෝ සියල්ලටම හොඳක්ම වෙන්න කියල....

දුක්ක දැනෙන්නවත් එපා කියල.... හැම ප්‍රාර්ථනාවක්ම ඒ විදිහටම ඉෂ්ඨ වෙන්න කියල......

ඒවගේම මගෙන් මොනා හරි වැරැද්දක් හිත් රිදවීමක් සිද්ද වෙලා තියනව නං මට සමාවෙන්න කියලත් ඉල්ලනවා......

මගේ යාළුවෝ සියල්ලටම ජයෙන් ජය.......නිදුක්, නීරෝගී, සුවපත් ජීවිතයක් හිරමිවේවා......!!!!

මල්බබා හොඳ වැඩක් කරල තියෙන්නෙ...

රෙප් දුන්නා බබෝ......

[QUOTE="hansa1018, post: 9270346, member: 124714"] [B][SIZE="4"][COLOR="Purple"]යාළුකම ගැන කතා කරනද්දි නම් එක එක විදිහේ අත්දැකීම් මතක් වෙනවා...... ඉස්කෝලෙ යාළුවො සෙට් එක නම් හැමදාම ලඟින් ඉන්නවා...... කාර්යබහුලත්වය නිසා ටිකක් විතර දුර උනත් අවශ්‍ය වෙලාවෙදි ඔක්කොමල්ලා දුවං එනවා........ ඊට පස්සේ හම්බවුනු හොඳම යාළුවො දෙන්නා කෙල්ලො දෙන්නෙක්..... මුළු ඔෆිස් එකටම යාළුවො කියන්න පුළුවං දෙන්නෙක්ට හිටියෙ මේ දෙන්නා විතරමයි...... ඒ ෆිට් එක ගැන නම් ආයෙ කියල වැඩක් නැහැ සහෝදර වරුනි........... එක්කෙනෙක් අපි දෙන්නාට වෙන්නෙ අක්කා.... යාළුකම කොච්චරද කියනව නම් අපි දෙන්න එයාට නමවත් නොකියන තරමට ෆිට්වුනා... අපි එයාට කතාකරන්නෙ අක්ක කියලා........ මේ අතර ඉන්ටනෙට් එකේ යාළුවොත් ඉන්නව හොඳ අය. එළකිරියෝද ඇතුළුව මට නෙට් එකෙනුත් මීට්වෙලා තියෙන්නෙම හිත හොඳ යාළුවෝ..... ෆේස්බුක් එකෙත් ඉන්නවා ඒවගේ යාළුවො සේට් එකක්........ මේ තියන වැඩත් එක්ක යාළුවන්ට හරියට සලකන්න බැරිවෙනව කියන අවංක පසුතැවීමනම් හැමදාම හිතේ තියෙනවා......... මොනා කරන්නද පුළුවං විදිහට කාටත් උදව් කරන්න තමා බලන්නේ......... ජීවිතේ කවදාවත්ම කේලං කියන... කකුලෙන් අදින........ යටිං ගේම් අදින...... වගේ ජරා වැඩ කරන්න දන්නෙවත් නැති නිසා මට නං හැමදාම හොඳ යාළුවො වැඩිවෙනව.............. මම ප්‍රාර්ථනා කරනවා ඉස්කෝලේ, ඔෆිස් එකේ, එළකිරි එකේ, ෆේස්බුක් එකේ මගේ යාළුවෝ සියල්ලටම හොඳක්ම වෙන්න කියල.... දුක්ක දැනෙන්නවත් එපා කියල.... හැම ප්‍රාර්ථනාවක්ම ඒ විදිහටම ඉෂ්ඨ වෙන්න කියල...... ඒවගේම මගෙන් මොනා හරි වැරැද්දක් හිත් රිදවීමක් සිද්ද වෙලා තියනව නං මට සමාවෙන්න කියලත් ඉල්ලනවා...... මගේ යාළුවෝ සියල්ලටම ජයෙන් ජය.......නිදුක්, නීරෝගී, සුවපත් ජීවිතයක් හිරමිවේවා......!!!! [COLOR="Red"]මල්බබා හොඳ වැඩක් කරල තියෙන්නෙ... රෙප් දුන්නා බබෝ......[/COLOR][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom