Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
:yes:අක්මාවේ තෙල් වලට බෙහෙතක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්මාවේ තෙල් වලට බෙහෙතක්

යාළුවනේ ඉස්සෙල්ලාම කියන්නම් මේක කිසිම බෙහෙතක් promote කිරිල්ලක් නෙමෙයි මගේ අත්දැකීමක් තමය් බොලත් එක්ක බෙදා ගන්න හිතුවේ..... මේක දාන්න හිතුවේ එකෙක් දාලා තිබ්බ තෙඩ් එකක් නිසා මේ තියෙන්නේ ඒ තෙඩ් එක

http://www.elakiri.com/forum/showthread.php?t=1781311

මට අඩු වයසින් කොලොස්ටෝල්, පෙෂර් දෙකම ආවා .... ඒ වගේම අක්මාවේ තෙල් ග්‍රේඩ් 1 වගේ තිබ්බා....මම දෙකටම බෙහෙත් ගත්තා..... හොද ඩොකෙක් ගෙන් තමයි මම බෙහෙත් ගත්තේ මට දුන්නේ පෙෂර් වලට Telday 40mg කොලොස්ට්රෝල වලට Lipitor 10mg ඒ වගේම අක්මාවේ තෙල් වලට Triptor කියන බෙහෙත් දිගින් දිගටම බෙහෙත් ගත්තත් කොලොස්ටෝල අඩු වෙනකොට අක්මාවේ එන්සයිම වැඩි වෙන්න ගත්තා ... අන්තිමට අක්මාව තෙල් ග්‍රේඩ් 1 තිබ්බ එක ග්‍රේඩ් 2 වලට ආවා ..... මගේ SGOT 140 පැන්නා AST එකත් 125 වගේ ආවා

ඔය අතරේ අපේ නෝනාගේ යාළුවෙක් එයාට කථා කරපු වෙලාවක මගේ ලෙඩ්ෙ ගැන කියලා එයාගේ හස්බන්ඩත් මට වගේම වෙලා...ලංකාවේ ඉන්නකම් ඒකත් බේත් බීලා අඩුවෙලා නැහැ එකා දැන් ඉන්නේ මාලදිවයිනේ එහෙ ගියාට පස්සේ එහේ ඩොක්ට කෙනෙක් එකට දිලා Liv.52 කියන ටැබ්ලට් එක. හැබැයි ඒ ඩොක්ට බටහිර වෛද්‍යවරයෙක් නෙමෙයිලු .... කොහොම හරි මාස දෙකක් විතර මේ ටැබ්ලට් එක ගත්තාම ඒකාට අඩු වෙලා .. ඉතින් ඔය විස්තරේ අපේ වයිප් මට කීවා... මම ඊලග පාර බේත් ගන්න ගියාම අපේ ඩොකට මේ ගැන කීවා අපේ ඩොක්ට මම කියපු එක ගනන් ගත්තෙවත් නෑ ඊට පස්සේ ඩොක්ට Triptor එක දවසට දෙපාරක් ගන්න කිවා... මටත් ඇත්තටම බේත බොන එක එපා වෙලා තිබ්බේ.... ඒ මදිවට එකම ටැබ්ලට් එක දෙපාරක් ගන්න කීවාම එපා වුනා ... ඕන එකක් වෙයන් කියලා මමත් Liv.52 එක අරන් බීවා මැරෙනවනම් මැරියන් කියලා හැබැයි ඒ අතරට මම පෙෂර්, කොලොස්ටොල් බේත දෙකත් අරන් මාස 3ක් බීවා

ගිය සතියේ මගේ රිපෝට් අරන් බැලුවා ඇත්තට දෙයියනේ කියලා SGOT 36 යි AST එකත් 38 වගේ ආවා මම ඩොක්ටට පෙන්නුවා ඩොකා කිවා දැන් හොදයි දිගටම එයා දීපු බේත බොන්න කියාලා එයා හිතන්න ඇති එයා දීපු එකට තමයි මට අඩු වුනේ කියලා එත් අර මම බීපු Liv.52 එකට අඩු වුනා කියලා මමයි දන්නේ

අක්මාවේ මට වගේ අවුලක් තියෙන් අය ඉන්නවනම් මේ බෙහෙත අරන් මාස දෙකක් බීලා බලන්න මේක ස්වාභාවිකව හදන ආයුර්වේද බෙහෙතක් ලු ඒකලු බටහිර ඩොකාලා එක් දෙන්න කැමති නැත්තේ

වැදගත් වුන අය ඉන්නවනම් අනිත් අයටත් කියන්න මේක මගේම අත්දැකීමක්

[QUOTE="gayanaps, post: 21144193, member: 27443"] [b]:yes:අක්මාවේ තෙල් වලට බෙහෙතක්[/b] [SIZE="3"]යාළුවනේ ඉස්සෙල්ලාම කියන්නම් මේක කිසිම බෙහෙතක් promote කිරිල්ලක් නෙමෙයි මගේ අත්දැකීමක් තමය් බොලත් එක්ක බෙදා ගන්න හිතුවේ..... මේක දාන්න හිතුවේ එකෙක් දාලා තිබ්බ තෙඩ් එකක් නිසා මේ තියෙන්නේ ඒ තෙඩ් එක [url]http://www.elakiri.com/forum/showthread.php?t=1781311[/url] මට අඩු වයසින් කොලොස්ටෝල්, පෙෂර් දෙකම ආවා .... ඒ වගේම අක්මාවේ තෙල් ග්‍රේඩ් 1 වගේ තිබ්බා....මම දෙකටම බෙහෙත් ගත්තා..... හොද ඩොකෙක් ගෙන් තමයි මම බෙහෙත් ගත්තේ මට දුන්නේ පෙෂර් වලට Telday 40mg කොලොස්ට්රෝල වලට Lipitor 10mg ඒ වගේම අක්මාවේ තෙල් වලට Triptor කියන බෙහෙත් දිගින් දිගටම බෙහෙත් ගත්තත් කොලොස්ටෝල අඩු වෙනකොට අක්මාවේ එන්සයිම වැඩි වෙන්න ගත්තා ... අන්තිමට අක්මාව තෙල් ග්‍රේඩ් 1 තිබ්බ එක ග්‍රේඩ් 2 වලට ආවා ..... මගේ SGOT 140 පැන්නා AST එකත් 125 වගේ ආවා ඔය අතරේ අපේ නෝනාගේ යාළුවෙක් එයාට කථා කරපු වෙලාවක මගේ ලෙඩ්ෙ ගැන කියලා එයාගේ හස්බන්ඩත් මට වගේම වෙලා...ලංකාවේ ඉන්නකම් ඒකත් බේත් බීලා අඩුවෙලා නැහැ එකා දැන් ඉන්නේ මාලදිවයිනේ එහෙ ගියාට පස්සේ එහේ ඩොක්ට කෙනෙක් එකට දිලා Liv.52 කියන ටැබ්ලට් එක. හැබැයි ඒ ඩොක්ට බටහිර වෛද්‍යවරයෙක් නෙමෙයිලු .... කොහොම හරි මාස දෙකක් විතර මේ ටැබ්ලට් එක ගත්තාම ඒකාට අඩු වෙලා .. ඉතින් ඔය විස්තරේ අපේ වයිප් මට කීවා... මම ඊලග පාර බේත් ගන්න ගියාම අපේ ඩොකට මේ ගැන කීවා අපේ ඩොක්ට මම කියපු එක ගනන් ගත්තෙවත් නෑ ඊට පස්සේ ඩොක්ට Triptor එක දවසට දෙපාරක් ගන්න කිවා... මටත් ඇත්තටම බේත බොන එක එපා වෙලා තිබ්බේ.... ඒ මදිවට එකම ටැබ්ලට් එක දෙපාරක් ගන්න කීවාම එපා වුනා ... ඕන එකක් වෙයන් කියලා මමත් Liv.52 එක අරන් බීවා මැරෙනවනම් මැරියන් කියලා හැබැයි ඒ අතරට මම පෙෂර්, කොලොස්ටොල් බේත දෙකත් අරන් මාස 3ක් බීවා ගිය සතියේ මගේ රිපෝට් අරන් බැලුවා ඇත්තට දෙයියනේ කියලා SGOT 36 යි AST එකත් 38 වගේ ආවා මම ඩොක්ටට පෙන්නුවා ඩොකා කිවා දැන් හොදයි දිගටම එයා දීපු බේත බොන්න කියාලා එයා හිතන්න ඇති එයා දීපු එකට තමයි මට අඩු වුනේ කියලා එත් අර මම බීපු Liv.52 එකට අඩු වුනා කියලා මමයි දන්නේ අක්මාවේ මට වගේ අවුලක් තියෙන් අය ඉන්නවනම් මේ බෙහෙත අරන් මාස දෙකක් බීලා බලන්න මේක ස්වාභාවිකව හදන ආයුර්වේද බෙහෙතක් ලු ඒකලු බටහිර ඩොකාලා එක් දෙන්න කැමති නැත්තේ වැදගත් වුන අය ඉන්නවනම් අනිත් අයටත් කියන්න මේක මගේම අත්දැකීමක්[/SIZE] :yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom