Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
:yes:අලුත් tv series එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]65706[/ATTACH]

මේකේ නම stranger things

එකෙන්ම සුපිරිම කතාවක් තියෙන්නේ. අලුත්ම අලුත් series එකක් යන්නේ netflix එකේ.

කතාවත් ටිකක් කියන්නද ?

මෙහෙමයි seen එක

කොල්ලෝ 4 දෙනෙක් ඉන්නවා. අවරුදු 12 විතර. පට්ටම බොක්කවල් ටිකක්. සෙට් එක එකෙක්ගේ ගෙදර පාඩම් කරලා යද්දී ටිකක්

රෑ වෙනවා. ඔක්කම තමන්ගේ ගෙදර ගියත් එක්කෙනෙක්ට යන්න වෙන්නේ නෑ. මෑන් අතුරුදන් වෙනවා,

මූනව වෙනවා කියලද උඹල හිතන්නේ.??

පස්සේ පොලිසියෙන් එහෙම හොයනවා. no clue. ඉතින් යාලුවෝ 3 න් දෙන යනවා හොයන්ඩ රෑ මැද්දේ ගන කැලේට. යාලුවනම්

හම්බවෙන්නේ නැ. but හම්බෙනවා කෙල්ලෙක්. ඔව් බන් කෙල්ලෙක් තමා.

පොඩි එක්කෙනෙක් හොඳේ අරුන්ගේ වයසේම වගේ. ඉතින් මේ සෙට් එක එකතු වෙලා නැති උන කොල්ලව හොයන එක තමා කතාව

මම මේ කිව්වේ නිකම්ම පොස්ට් එක danda බැරි නිසයි . මේක ඇත්ටටම සුපිරි බන් මම එක දිගට මුළු series එකම beluwa. එපි

8 තියෙන්නේ.

මම මේකේ තියන interisting point ටිකක් දාන්නම්

අතුරුදන් උන කොල්ලෙක්

මේ ලෝකෙට අමතරව තවත් එක අඳුරු ලෝකයක්

සුපිරි බුද්දිමත් යාලුවෝ සෙට් එකක්

කැලේකීන් හම්බුන අධි මානසික හැකියාවක් තියන කෙල්ලෙක්

තමන්ගේ ලමයව හොයාගන්න ලෝකයක් එක්ක පොර බදන අම්ම කෙනෙක්

වැරදුන පර්යේක්ෂණයක්

ඉතා බලගතු රාජ්ය ආයතනයක්

එක් අඳුරු ලෝකයකින් එන භයානක රාක්ෂයෙක්.

බාගෙන බලපල්ලා. නැත්තම් අන්තිමට මට කියන්ඩ වෙන්නේ

මෙච්චර දේවල් තිබිලත් බලන්ඩ පින නැති එවන් සෙට් එකක් කියල තමා,

[QUOTE="aiwi, post: 20423508, member: 558564"] [SIZE="4"][ATTACH]65706._xfImport[/ATTACH] මේකේ නම stranger things එකෙන්ම සුපිරිම කතාවක් තියෙන්නේ. අලුත්ම අලුත් series එකක් යන්නේ netflix එකේ. කතාවත් ටිකක් කියන්නද ?:yes: මෙහෙමයි seen එක :rolleyes: කොල්ලෝ 4 දෙනෙක් ඉන්නවා. අවරුදු 12 විතර. පට්ටම බොක්කවල් ටිකක්. සෙට් එක එකෙක්ගේ ගෙදර පාඩම් කරලා යද්දී ටිකක් රෑ වෙනවා. ඔක්කම තමන්ගේ ගෙදර ගියත් එක්කෙනෙක්ට යන්න වෙන්නේ නෑ. මෑන් අතුරුදන් වෙනවා, මූනව වෙනවා කියලද උඹල හිතන්නේ.?? පස්සේ පොලිසියෙන් එහෙම හොයනවා. no clue. ඉතින් යාලුවෝ 3 න් දෙන යනවා හොයන්ඩ රෑ මැද්දේ ගන කැලේට. යාලුවනම් හම්බවෙන්නේ නැ. but හම්බෙනවා කෙල්ලෙක්:D:D. ඔව් බන් කෙල්ලෙක් තමා. පොඩි එක්කෙනෙක් හොඳේ අරුන්ගේ වයසේම වගේ. ඉතින් මේ සෙට් එක එකතු වෙලා නැති උන කොල්ලව හොයන එක තමා කතාව මම මේ කිව්වේ නිකම්ම පොස්ට් එක danda බැරි නිසයි . මේක ඇත්ටටම සුපිරි බන් මම එක දිගට මුළු series එකම beluwa. එපි 8 තියෙන්නේ. මම මේකේ තියන interisting point ටිකක් දාන්නම් අතුරුදන් උන කොල්ලෙක් මේ ලෝකෙට අමතරව තවත් එක අඳුරු ලෝකයක් සුපිරි බුද්දිමත් යාලුවෝ සෙට් එකක් කැලේකීන් හම්බුන අධි මානසික හැකියාවක් තියන කෙල්ලෙක් තමන්ගේ ලමයව හොයාගන්න ලෝකයක් එක්ක පොර බදන අම්ම කෙනෙක් වැරදුන පර්යේක්ෂණයක් ඉතා බලගතු රාජ්ය ආයතනයක් එක් අඳුරු ලෝකයකින් එන භයානක රාක්ෂයෙක්. බාගෙන බලපල්ලා. නැත්තම් අන්තිමට මට කියන්ඩ වෙන්නේ මෙච්චර දේවල් තිබිලත් බලන්ඩ පින නැති එවන් සෙට් එකක් කියල තමා:D,[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom