Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
:yes::yes: කොක්ටේල් :rofl::rofl::rofl::love::love:
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොක්ටේල්

කොක්ටේල් කිව්ව ගමන් එක කට්ටියක් මට බනියි, ‘නොදකින් බේබද්දා. . . . බීම ගැන කතා ලියලා, මතට තිත සංකල්පය කඩාකප්පල් කරන්නයි හදන්නේ’ කියලා. තව කට්ටියක් කියයි ‘මෙන්න යකෝ අලුත් කොක්ටේල් ජාතියක් ගැන පොස්ට් එකක් තියනවා, ලඟදි එන අලුත් අවුරුද්දේදී ට්‍රයි කරමුද? කියලා. කවුරු මොනවා කිව්වත් හිතුවත් ‘මොලොටෝව් කොක්ටේල්’ මුළු ලෝකයම දන්නා දෙයක්. සමහරු මේක දැකලත් අඳුනන්නේ නැති එකයි ප්‍රශ්නේ.

කොක්ටේල් පාටි වලට සහභාගී වුන අය දන්නවා ඇති, කොහොමද ඒ සාදයක් පවත්වන්නේ කියලා. කොක්ටේල් සාද වලදී බොහෝවිට බීම සමග කටගැස්ම හැර, ආහාර සපයන්නේ නැහැ. අර කටගැස්මම තමයි සුළු ආහාරයක් කරගන්නේ. අනෙක් කරුණ තමයි, කොක්ටේල් සාදයකදී එකතැන වාඩිවී සිටින්නේ නැහැ, එයට සහභාගී වන අය. සෑම විටම සාදය පැවැත්වෙන ශාලාව හෝ භූමිය පුරා සෙමෙන් ඇවිදිමින්, සියලු දෙනා සමග වචනයක් හෝ හුවමාරු කරගැනීමත්, තමන් නටන්න දන්නවානම්, තමන් සමග නැටීමට කැමති (එවෙලේ හඳුනාගත්ත කෙනෙක් වුනත් ප්‍රශ්නයක් නැහැ) සහයිකාවක්/සහායකයෙක් ඉන්නවානම්, ආලිංගන නැටුමට එක්වීමයි සාමාන්‍ය සම්ප්රදාය.

අනික් ප්‍රශ්නේ තමයි ඔය කොක්ටේල් සාද වලට යන එක හරි වියදම්. මොකද පුරුෂ පක්ෂයට අනිවාර්යයෙන්ම හොඳ යුරෝපීය ඇඳුමක් අඳින්න වෙනවා. කාන්තාවන්ටනම් ඇඳුම් අඩුවෙන් ඇන්ද තරමට තමයි තැන ලැබෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ ‘කඩු සටන්’ ඉතා හොඳින් පුළුවන් වෙන්න ඕනේ. වේටරයන් පවා එන්නේ ‘කඩුව’ දික්කරගෙන. ‘කඩු සටන්’ බැරිනම් හොඳම දේ තමයි, කලින්ම හොඳට ‘සළු වෙලා’ අයිනක් අල්ලාගෙන ඉඳීම. අත්දුටුවයි සත්තයි.

හැබැයි ඉතින් සලුවීම සීමාව ඉක්මවා ගියොත්, කඩු නැතුව අතින් පයින් සටන් කරන්න වෙනවා. මොකද සළු වෙන සමහර අයට තමන්ගේ වයස අමතක වෙනවා, තමන්ගේ නෝනව අමතක වෙනවා, වෙන වෙන නෝනලාට උදව් පදව් කරන්න යනවා, ඔන්න ඔය නිසා තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි අය, කොක්ටේල් සාද වලට නොගිහින් සිටීම තමන්ගේ ශරීර සෞඛ්‍යයට මෙන්ම තමන් විවාහකයෙක්නම් තමන්ගේ පවුල් ජීවිතයේ සෞඛ්‍යයටත් හොඳයි.ඒවා පස්සේ දවසක කියන්න ඉඩ තියලා, ඉක්මනින්ම මොලොටෝව් කොක්ටේල් ගැන කියන්නම්. මොකද දැන් ඔක්කොම ඉන්නේ ඒක ගැන දැනගැනීමේ අවශ්යතාවයෙන්නේ. හොරට පෙරන අරක්කු කසිප්පු වගේම, මොලොටෝව් කොක්ටේල් නිපදවීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය, පාවිච්චිය, මුළු ලෝකයේම තහනම්. හොර අරක්කු, කසිප්පු, බීලා අකාලයේ ලෙඩවීම, මරණය ඉක්මන්වීම, වගේම මොලොටෝව් කොක්ටේල් වලින් සිදුවන්නේ පිළිස්සීම සහ එම පිළිස්සීම බරපතලනම් මියයාම තමයි. මේ පහලින් තියෙන්නේ මොලොටෝව් කොක්ටේල් බෝතල් තුනක් .

දැක්කම ආ. . . ආ. . . ආ. . . ආසයිනේ? හැබැයි හොඳට බලන්න, මේ කොක්ටේල් බෝතල් වලට ලේන්සුවක් වගේ රෙදි කෑල්ලක් හයි කරලා තියනවා. අන්න එතන තමයි අනෙක් කොක්ටේල් සහ මොලොටෝව් කොක්ටේල් අතර වෙනස තියෙන්නේ. මොකද මොලොටෝව් කොක්ටේල් පාවිච්චි කරන්නනම් ඔය රෙදි කෑල්ලට ගිනි තියන්න ඕනේ. මොනවා? ඔව්, ආයෙ කතාදෙකක් නැහැ ගිනි තියන්න ඕනේ. ඉතින් එතකොට රෙදි කෑල්ල ඇවිලිලා බෝතලේ පුපුරයිනේ? ඔව් පුපුරනවා තමයි. ඉතින් කවුද පුපුරනකම් බෝතලේ අතේ තියාගෙන ඉන්නේ? අතේ තියාගන්නැත්නම් මොකද කරන්නේ? කරන්නේ අවශ්‍ය තැනට ඒ බෝතලයෙන් දමලා ගහන එකයි. එතකොට මොකද වෙන්නේ? වෙනදේ පහල පින්තූර වලින් බලන්න.

මුලින්ම අපි දැක්කනේ මොලොටෝව් කොක්ටේල් සූදානම් කිරීම.

දැන් බලන්න මේ තරුණිය කොක්ටේල් බෝතලයක් පිලිගන්වන්නයි සූදානම.

කොක්ටේල් එක පිරිනැමීමට පෙර අල්ලා ගන්නේ මෙහෙමයි.

පිරිනමන ලද කොක්ටේල් එක, එය පිළිගන්න පුද්ගලයා හෝ ස්ථානය වෙත ගුවනින් යන්නේ මෙහෙමයි.

ගුවනින් පැමිණි කොක්ටේල් එක, එයින් බලාපොරොත්තුවූ අවසාන ප්‍රතිපලය ගෙන දෙන්නේ මෙහෙමයි.

ඉතින් ඇයි දෙයියනේ ඔයහැටි මට බනින්නේ,  පෙට්‍රල් බෝම්බය ගැන කියන්නනේ මේ යකා මෙච්චර බයිලා ගැහුවේ කියලා. මම කිව්වේ, මේ බෝම්බයට, එය නිපදවපු ජාතිය විසින් මුලින්ම යොදපු නම. ඔබ කවදා හෝ අහලා තිබුනද ‘මොලොටෝව් කොක්ටේල්’ (Molotov Cocktail) කියන නම. ඒ නම හැදුනේ මෙහෙමයි. 1930 දශකයේ අග භාගයේදී සෝවියට් රුසියාව සහ ෆින්ලන්තය අතර දේශ සීමා අරගල ඇතිවුනා. ෆින්ලන්තය ලොකු හමුදාවක් හෝ හොඳ ආයුධ ශක්තියක් තිබුන රටක් නෙවෙයි ඒ කාලේ. ඇත්තටම ඒ සටනින් ෆින්ලන්තයේ සමහර කොටස් අහිමි වුනා. සෝවියට් හමුදාව වහා ගිනි ඇවිලෙනසුළු ගිනි බෝම්බ වලින් ෆින්ලන්තයට පහර දුන්නා. නමුත් ලෝකයට කිව්වේ ෆින්ලන්තයේ ජනතාවට ගුවනින් කෑම පෙට්ටි දමන බවයි. ඒ කාලයේ සෝවියට් රුසියාවේ විදේශ ඇමති තමයි ‘ව්‍යචේස්ලාව් මොලොටෝව්’. (Vyacheslav Molotov) ෆින්ලන්ත හමුදාව සෝවියට් ගිනි බෝම්බ හැඳින්වූවේ ‘මොලොටෝව් ගේ කෑම පෙට්ටි’ කියලයි. ඒ අතර සෝවියට් යුද ටැංකි ෆින්ලන්තය ආක්‍රමණය කරන්න පටන් ගත්තා. මේ ටැංකි ඉදිරියට ඒම වැලක්වීමට ෆින්ලන්තය තමන්ගේම ගිනි බෝම්බයක් හැදුවා. ‘මොලොටෝව්ගේ කෑම කන ගමන් උඹලම බීපල්ලා’ කියලා සෝවියට් යුද ටැංකිවලට මේ ගිනි බෝම්බ දැම්මා. එයින් යුද ටැංකි ආක්‍රමණය නැවතුනා. ඒ බෝම්බ වලට ෆින්ලන්තය කිව්වේ ‘මොලොටෝව් කොක්ටේල් කියලා. දැන් හරිද? මෙච්චර දුර ඔබව ගෙනාවේ ඔන්න ඔය දැනුම ලබා දෙන්නයි. හැබැයි පෙට්‍රල් බෝම්බ කාර්යක්ෂමව හදන හැටි, ආරක්ෂිතව ගහන හැටි, ඔබ හිතාගෙන ඉන්නවට වඩා සංකීර්ණයි. නමුත් ඒ ගැන මම කියන්නේ නැහැ.

උපුටා ගත්තේ මෙතනින්[CODE] http://jangun.wordpress.com

[/CODE]සම්පුර්ණ ගෞරවය ඔහුටයි...

[QUOTE="hiran071, post: 13074938, member: 359838"] [b]:yes::yes: කොක්ටේල් :rofl::rofl::rofl::love::love:[/b] [IMG]http://img850.imageshack.us/img850/9057/cocktails.jpg[/IMG] කොක්ටේල් කිව්ව ගමන් එක කට්ටියක් මට බනියි, ‘නොදකින් බේබද්දා. . . . බීම ගැන කතා ලියලා, මතට තිත සංකල්පය කඩාකප්පල් කරන්නයි හදන්නේ’ කියලා. තව කට්ටියක් කියයි ‘මෙන්න යකෝ අලුත් කොක්ටේල් ජාතියක් ගැන පොස්ට් එකක් තියනවා, ලඟදි එන අලුත් අවුරුද්දේදී ට්‍රයි කරමුද? කියලා. කවුරු මොනවා කිව්වත් හිතුවත් ‘මොලොටෝව් කොක්ටේල්’ මුළු ලෝකයම දන්නා දෙයක්. සමහරු මේක දැකලත් අඳුනන්නේ නැති එකයි ප්‍රශ්නේ. කොක්ටේල් පාටි වලට සහභාගී වුන අය දන්නවා ඇති, කොහොමද ඒ සාදයක් පවත්වන්නේ කියලා. කොක්ටේල් සාද වලදී බොහෝවිට බීම සමග කටගැස්ම හැර, ආහාර සපයන්නේ නැහැ. අර කටගැස්මම තමයි සුළු ආහාරයක් කරගන්නේ. අනෙක් කරුණ තමයි, කොක්ටේල් සාදයකදී එකතැන වාඩිවී සිටින්නේ නැහැ, එයට සහභාගී වන අය. සෑම විටම සාදය පැවැත්වෙන ශාලාව හෝ භූමිය පුරා සෙමෙන් ඇවිදිමින්, සියලු දෙනා සමග වචනයක් හෝ හුවමාරු කරගැනීමත්, තමන් නටන්න දන්නවානම්, තමන් සමග නැටීමට කැමති (එවෙලේ හඳුනාගත්ත කෙනෙක් වුනත් ප්‍රශ්නයක් නැහැ) සහයිකාවක්/සහායකයෙක් ඉන්නවානම්, ආලිංගන නැටුමට එක්වීමයි සාමාන්‍ය සම්ප්රදාය. [IMG]http://img10.imageshack.us/img10/5453/ballroomdancerscouple60.jpg[/IMG] අනික් ප්‍රශ්නේ තමයි ඔය කොක්ටේල් සාද වලට යන එක හරි වියදම්. මොකද පුරුෂ පක්ෂයට අනිවාර්යයෙන්ම හොඳ යුරෝපීය ඇඳුමක් අඳින්න වෙනවා. කාන්තාවන්ටනම් ඇඳුම් අඩුවෙන් ඇන්ද තරමට තමයි තැන ලැබෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ ‘කඩු සටන්’ ඉතා හොඳින් පුළුවන් වෙන්න ඕනේ. වේටරයන් පවා එන්නේ ‘කඩුව’ දික්කරගෙන. ‘කඩු සටන්’ බැරිනම් හොඳම දේ තමයි, කලින්ම හොඳට ‘සළු වෙලා’ අයිනක් අල්ලාගෙන ඉඳීම. අත්දුටුවයි සත්තයි. හැබැයි ඉතින් සලුවීම සීමාව ඉක්මවා ගියොත්, කඩු නැතුව අතින් පයින් සටන් කරන්න වෙනවා. මොකද සළු වෙන සමහර අයට තමන්ගේ වයස අමතක වෙනවා, තමන්ගේ නෝනව අමතක වෙනවා, වෙන වෙන නෝනලාට උදව් පදව් කරන්න යනවා, ඔන්න ඔය නිසා තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි අය, කොක්ටේල් සාද වලට නොගිහින් සිටීම තමන්ගේ ශරීර සෞඛ්‍යයට මෙන්ම තමන් විවාහකයෙක්නම් තමන්ගේ පවුල් ජීවිතයේ සෞඛ්‍යයටත් හොඳයි.ඒවා පස්සේ දවසක කියන්න ඉඩ තියලා, ඉක්මනින්ම මොලොටෝව් කොක්ටේල් ගැන කියන්නම්. මොකද දැන් ඔක්කොම ඉන්නේ ඒක ගැන දැනගැනීමේ අවශ්යතාවයෙන්නේ. හොරට පෙරන අරක්කු කසිප්පු වගේම, මොලොටෝව් කොක්ටේල් නිපදවීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය, පාවිච්චිය, මුළු ලෝකයේම තහනම්. හොර අරක්කු, කසිප්පු, බීලා අකාලයේ ලෙඩවීම, මරණය ඉක්මන්වීම, වගේම මොලොටෝව් කොක්ටේල් වලින් සිදුවන්නේ පිළිස්සීම සහ එම පිළිස්සීම බරපතලනම් මියයාම තමයි. මේ පහලින් තියෙන්නේ මොලොටෝව් කොක්ටේල් බෝතල් තුනක් :confused::confused::confused:. [IMG]http://img513.imageshack.us/img513/4084/rslvmhmolotovcocktail.jpg[/IMG] දැක්කම ආ. . . ආ. . . ආ. . . ආසයිනේ? හැබැයි හොඳට බලන්න, මේ කොක්ටේල් බෝතල් වලට ලේන්සුවක් වගේ රෙදි කෑල්ලක් හයි කරලා තියනවා. අන්න එතන තමයි අනෙක් කොක්ටේල් සහ මොලොටෝව් කොක්ටේල් අතර වෙනස තියෙන්නේ. මොකද මොලොටෝව් කොක්ටේල් පාවිච්චි කරන්නනම් ඔය රෙදි කෑල්ලට ගිනි තියන්න ඕනේ. :oo::oo:මොනවා? ඔව්, ආයෙ කතාදෙකක් නැහැ ගිනි තියන්න ඕනේ. ඉතින් එතකොට රෙදි කෑල්ල ඇවිලිලා බෝතලේ පුපුරයිනේ? ඔව් පුපුරනවා තමයි.:D:D ඉතින් කවුද පුපුරනකම් බෝතලේ අතේ තියාගෙන ඉන්නේ? අතේ තියාගන්නැත්නම් මොකද කරන්නේ? කරන්නේ අවශ්‍ය තැනට ඒ බෝතලයෙන් දමලා ගහන එකයි. එතකොට මොකද වෙන්නේ? වෙනදේ පහල පින්තූර වලින් බලන්න. මුලින්ම අපි දැක්කනේ මොලොටෝව් කොක්ටේල් සූදානම් කිරීම. දැන් බලන්න මේ තරුණිය කොක්ටේල් බෝතලයක් පිලිගන්වන්නයි සූදානම. [IMG]http://img442.imageshack.us/img442/1664/10015522punkgirlwithamo.jpg[/IMG] කොක්ටේල් එක පිරිනැමීමට පෙර අල්ලා ගන්නේ මෙහෙමයි. [IMG]http://img833.imageshack.us/img833/9275/molotov.jpg[/IMG] පිරිනමන ලද කොක්ටේල් එක, එය පිළිගන්න පුද්ගලයා හෝ ස්ථානය වෙත ගුවනින් යන්නේ මෙහෙමයි. [IMG]http://img692.imageshack.us/img692/8738/molotov1w.jpg[/IMG] ගුවනින් පැමිණි කොක්ටේල් එක, එයින් බලාපොරොත්තුවූ අවසාන ප්‍රතිපලය ගෙන දෙන්නේ මෙහෙමයි. [IMG]http://img854.imageshack.us/img854/3638/greekpolicehitbymolotov.jpg[/IMG] ඉතින් ඇයි දෙයියනේ ඔයහැටි මට බනින්නේ, :D:D පෙට්‍රල් බෝම්බය ගැන කියන්නනේ මේ යකා මෙච්චර බයිලා ගැහුවේ කියලා. මම කිව්වේ, මේ බෝම්බයට, එය නිපදවපු ජාතිය විසින් මුලින්ම යොදපු නම. ඔබ කවදා හෝ අහලා තිබුනද ‘මොලොටෝව් කොක්ටේල්’ (Molotov Cocktail) කියන නම. ඒ නම හැදුනේ මෙහෙමයි. 1930 දශකයේ අග භාගයේදී සෝවියට් රුසියාව සහ ෆින්ලන්තය අතර දේශ සීමා අරගල ඇතිවුනා. ෆින්ලන්තය ලොකු හමුදාවක් හෝ හොඳ ආයුධ ශක්තියක් තිබුන රටක් නෙවෙයි ඒ කාලේ. ඇත්තටම ඒ සටනින් ෆින්ලන්තයේ සමහර කොටස් අහිමි වුනා. සෝවියට් හමුදාව වහා ගිනි ඇවිලෙනසුළු ගිනි බෝම්බ වලින් ෆින්ලන්තයට පහර දුන්නා. නමුත් ලෝකයට කිව්වේ ෆින්ලන්තයේ ජනතාවට ගුවනින් කෑම පෙට්ටි දමන බවයි. ඒ කාලයේ සෝවියට් රුසියාවේ විදේශ ඇමති තමයි ‘ව්‍යචේස්ලාව් මොලොටෝව්’. (Vyacheslav Molotov) ෆින්ලන්ත හමුදාව සෝවියට් ගිනි බෝම්බ හැඳින්වූවේ ‘මොලොටෝව් ගේ කෑම පෙට්ටි’ කියලයි. ඒ අතර සෝවියට් යුද ටැංකි ෆින්ලන්තය ආක්‍රමණය කරන්න පටන් ගත්තා. මේ ටැංකි ඉදිරියට ඒම වැලක්වීමට ෆින්ලන්තය තමන්ගේම ගිනි බෝම්බයක් හැදුවා. ‘මොලොටෝව්ගේ කෑම කන ගමන් උඹලම බීපල්ලා’ කියලා සෝවියට් යුද ටැංකිවලට මේ ගිනි බෝම්බ දැම්මා. එයින් යුද ටැංකි ආක්‍රමණය නැවතුනා. ඒ බෝම්බ වලට ෆින්ලන්තය කිව්වේ ‘මොලොටෝව් කොක්ටේල් කියලා. දැන් හරිද? මෙච්චර දුර ඔබව ගෙනාවේ ඔන්න ඔය දැනුම ලබා දෙන්නයි. හැබැයි පෙට්‍රල් බෝම්බ කාර්යක්ෂමව හදන හැටි, ආරක්ෂිතව ගහන හැටි, ඔබ හිතාගෙන ඉන්නවට වඩා සංකීර්ණයි. නමුත් ඒ ගැන මම කියන්නේ නැහැ. :D:D උපුටා ගත්තේ මෙතනින්[CODE] http://jangun.wordpress.com [/CODE]සම්පුර්ණ ගෞරවය ඔහුටයි... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom