Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Yodayo dennek අධිවේගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝදරයා, ඔයා මෙතන කතරල තියෙන්නේ ගොඩක් බොළඳ දෙයක්. අනිත් එක, දැන් ඔයා මේ කියන දෙය, දැනුම අඩු පිරිස එකෙන් ම පිලිගන්නවා.. මතුපිටින් හැම දෙයක්ම පිළිගන්න විනිශ්චය කරන්න යන්න එපා, එක ඔයාගේ ප්රතිරූපයට හොඳ නැහැ. මම මෙතන කතාකරන්නේ නැතුව ඉන්න බැලුව, ගොඩක් කට්ටිය කියනවා, comment කරනකොට ඉන්න කට්ටියගේ quality එක බලල කතාකරන්න කියල.

රටේ ආර්ථිකය අනිවාර්යයෙන්ම වැඩි කියල ඕනෙම කෙනෙක්ට තේරෙනවා. නමුත්, නැති එකාට කවදාවත් නැහැ, තමන්ට නැහැ කියල ගොඩක් කට්ටිය ඊලගට ඉත්ත කරගන්නේ රටේ නායකය, ඕනෙම රටක එහෙම තමා, තියන එකාට ඉරීසියාව කරනවා.. තිත්ත ඇත්ත ඕක තමා කියන්න අමාරු උනත්, තමන්ගේ කර්මය හේතු වෙන්නේ

(චීනට දෙන්න නැතුව හමුදාවට දුන්නනම් 50 බිලියන් වලින් කරන්න තිබ්බ කියල ඔයා කියනවා, ඔයාට තේරෙන්නේ නැද්ද මේක කිව්වම ඔයාට යටින් හීනවන උගත් බහුතරයක් ඉන්නවා කියල - ඔවුන් ඔයාට මේවා කියන්න යන්නෙත් නැහැ- මේවගේ කෙනෙක්ට කතකරන්න යන්නෙත් නැහැ.එක නිසා ඔයකියන දේ සිඉම්ත පරිසක් පිලිගන්නවා, එතකොට ඔය හිතන්නේ එක ඇත්ත කියල - තිත්ත ඇත්ත )

මේවා ඉතා පොඩි උදාහරණ, තේරුම් ගන්න පහසු වෙන්න.....කටුනායක ගුවන්තොටුපල එනකොටත් ඉස්සර පිරිසක් කෑගැහුව රත්මලාන ගුවන්තොටුපල තියෙද්දී , රටේ ගොඩනැගිලි කොලබ තරු පහේ හෝටල් හදනකොටත් මිනිස්සු කෑගැහුව. මත්තල ගුවන් තොටුපලතත් සුළුතරයක් බනිනවා. හම්බන්තොට වරයාට දැන් බනින්න කවුරුත් නැහැ මොකද දැන් නැවු එන හින්ද...එහෙම බනින්නේ මිනිස්සුන්ට තර්කානුකුලව සිතීමට නොහැකියව/ නැත්නම් රටට වින කරන පිරිස. . මොන්ටිසෝරි කතා මෙතන කතාකරන්න මට අමාරුඉ, ලොකු විස්තරයක් කරොත් ඔයාට තේරුම් ගන්නත් අමාරු වෙලා, මෙතන ඉන්න කට්ටියටත් ප්රශ්නයක් වෙනවා. ඒකනිසා තමා ඉතා සුළු උදාහරණයක් ගත්තේ dubai කාන්තාරයක් කියල, මිනිසු නැහැ කියල උන් නිකන් හිටියේ නැහැ වරායවල්, ගුවන් තොටුපළවල් හදන්නේ නැතුව, ගුරු පාරවල් ලොකු පාරවල් කරන්නේ නැතුව හිටියේ නැහැ.

සමහර මිනිසුන්ගේ, දුර්වල කමක් තමා, වෙන දෙය ගැන 1/2 බලන් ඉඳල 1/4 එකෙන් තේරුම් අරගෙන තේරෙන්න නැති දෙය ඩබල් කරලා කිම. එකෙන් වෙන්නේ රටේ අහිංසක සුළුතර තර්කනුකුලව හිතන්න බැරි මිනිසුන්ට විශබීජ දාන එක. එක පවක්.

දැන් මෙතන කට්ටිය තුන්වෙනි පන්තියේ වචන දාල මේකට රිප්ලය් කරාවි. තව කට්ටිය private message එවාවි මේවගේ පිරිසකට තේරුම් කරන්න යන්න එපා, බොරු වැඩක් කියල. හැමවිටම උපේක්ෂාවෙන් බලන්න.. රටේ සංවර්ධනයට වඩා අමාරු මිනිසුන්ගේ මනස සංවර්දනය කිරිම . මම මේකෙන් උඹව ලජ්ජා කරන්න හිතල ලියපු එකක් නෙමෙ මචන්,....

[QUOTE="chundibundi, post: 15804968, member: 365516"] [SIZE="4"]සහෝදරයා, ඔයා මෙතන කතරල තියෙන්නේ ගොඩක් බොළඳ දෙයක්. අනිත් එක, දැන් ඔයා මේ කියන දෙය, දැනුම අඩු පිරිස එකෙන් ම පිලිගන්නවා.. මතුපිටින් හැම දෙයක්ම පිළිගන්න විනිශ්චය කරන්න යන්න එපා, එක ඔයාගේ ප්රතිරූපයට හොඳ නැහැ. මම මෙතන කතාකරන්නේ නැතුව ඉන්න බැලුව, ගොඩක් කට්ටිය කියනවා, comment කරනකොට ඉන්න කට්ටියගේ quality එක බලල කතාකරන්න කියල.:shocked: රටේ ආර්ථිකය අනිවාර්යයෙන්ම වැඩි කියල ඕනෙම කෙනෙක්ට තේරෙනවා. නමුත්, නැති එකාට කවදාවත් නැහැ, තමන්ට නැහැ කියල ගොඩක් කට්ටිය ඊලගට ඉත්ත කරගන්නේ රටේ නායකය, ඕනෙම රටක එහෙම තමා, තියන එකාට ඉරීසියාව කරනවා.. තිත්ත ඇත්ත ඕක තමා කියන්න අමාරු උනත්, තමන්ගේ කර්මය හේතු වෙන්නේ (චීනට දෙන්න නැතුව හමුදාවට දුන්නනම් 50 බිලියන් වලින් කරන්න තිබ්බ කියල ඔයා කියනවා, ඔයාට තේරෙන්නේ නැද්ද මේක කිව්වම ඔයාට යටින් හීනවන උගත් බහුතරයක් ඉන්නවා කියල - ඔවුන් ඔයාට මේවා කියන්න යන්නෙත් නැහැ- මේවගේ කෙනෙක්ට කතකරන්න යන්නෙත් නැහැ.එක නිසා ඔයකියන දේ සිඉම්ත පරිසක් පිලිගන්නවා, එතකොට ඔය හිතන්නේ එක ඇත්ත කියල - තිත්ත ඇත්ත );) මේවා ඉතා පොඩි උදාහරණ, තේරුම් ගන්න පහසු වෙන්න.....කටුනායක ගුවන්තොටුපල එනකොටත් ඉස්සර පිරිසක් කෑගැහුව රත්මලාන ගුවන්තොටුපල තියෙද්දී , රටේ ගොඩනැගිලි කොලබ තරු පහේ හෝටල් හදනකොටත් මිනිස්සු කෑගැහුව. මත්තල ගුවන් තොටුපලතත් සුළුතරයක් බනිනවා. හම්බන්තොට වරයාට දැන් බනින්න කවුරුත් නැහැ මොකද දැන් නැවු එන හින්ද...එහෙම බනින්නේ මිනිස්සුන්ට තර්කානුකුලව සිතීමට නොහැකියව/ නැත්නම් රටට වින කරන පිරිස. . මොන්ටිසෝරි කතා මෙතන කතාකරන්න මට අමාරුඉ, ලොකු විස්තරයක් කරොත් ඔයාට තේරුම් ගන්නත් අමාරු වෙලා, මෙතන ඉන්න කට්ටියටත් ප්රශ්නයක් වෙනවා. ඒකනිසා තමා ඉතා සුළු උදාහරණයක් ගත්තේ dubai කාන්තාරයක් කියල, මිනිසු නැහැ කියල උන් නිකන් හිටියේ නැහැ වරායවල්, ගුවන් තොටුපළවල් හදන්නේ නැතුව, ගුරු පාරවල් ලොකු පාරවල් කරන්නේ නැතුව හිටියේ නැහැ. සමහර මිනිසුන්ගේ, දුර්වල කමක් තමා, වෙන දෙය ගැන 1/2 බලන් ඉඳල 1/4 එකෙන් තේරුම් අරගෙන තේරෙන්න නැති දෙය ඩබල් කරලා කිම. එකෙන් වෙන්නේ රටේ අහිංසක සුළුතර තර්කනුකුලව හිතන්න බැරි මිනිසුන්ට විශබීජ දාන එක. එක පවක්. දැන් මෙතන කට්ටිය තුන්වෙනි පන්තියේ වචන දාල මේකට රිප්ලය් කරාවි. තව කට්ටිය private message එවාවි මේවගේ පිරිසකට තේරුම් කරන්න යන්න එපා, බොරු වැඩක් කියල. හැමවිටම උපේක්ෂාවෙන් බලන්න.. රටේ සංවර්ධනයට වඩා අමාරු මිනිසුන්ගේ මනස සංවර්දනය කිරිම . මම මේකෙන් උඹව ලජ්ජා කරන්න හිතල ලියපු එකක් නෙමෙ මචන්;),....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom