Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
YOU SUCK !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් ඌ කියන ඒවා බොරු ද?

මන් කියන්නේ නෑ ඌ කියන හැම ඒකම ඇත්ත කියලා.

ඌ කියන ඔක්කොම බොරු ද?

ඌ ඇත්තනේ කියන්නේ.

මෙහෙ උන්ගේ කයිවාරුව තමයි වැඩියෙන් තියෙන්නේ.

බිස්නස් එකක් හරි ගියොත්,

විභාගයක් පාස් වුනොත්,

හොඳ රස්සාවක් හරි ගියොත්,

මිනිහෙක් දීයුණු උනොත්,

office එකේ ඉහලට ගියොත්,

කකුලෙන් අදිනවා, කපනවා, ඉරිසියාවේ පැලෙනවා, කෙලන් කියලා කොටෝනවා... දේවාල වල ගිහින් පලි ගහනවා! (වදින නොවදින එක වෙනම කතාවක්.)

යන යන හැම තැනම හොරකන් කරනවා.

යන යන රටේ ගිහින් මේ රටේ නම කනවා.

මේකේ දැන් ඉපදිච්ච නිසා තමා යකෝ වෙන රටවල් විසා දෙන්නෙත් නැත්තේ!

කවුරු හරි එකෙක් කියපන් ඇයි ලෝකේ රටවල් මේ රටේ එවුන්ට ලේසියෙන් විසා දෙන්නේ නැත්තේ කියලා!

මේක රන් හෙළ දිවයිනක් ව තිබ්බා!

යලි උපදින්න හේතු එවකට තිබ්බා.

ඒවා තිබ්බා! අතීතේ තිබ්බේ.

දැන් ඒවා නෑ!

මේ රටට අලුත් ජනතාවක් පත් වෙනකන් ආයේ එහෙම වෙන්නේ නෑ.

සුද්දා දාපු රේල් පාරේ තාම යනවා.

ඌ වවපු තේ පොල් රබර් තමයි තාම අදායම් එන්නේ!

එක්කෝ සුද්දා එලවන්නේ නැතිව තියා ගන්න තිබ්බා.

එලව ගත්තා නං මේක කොරන්ඩ තිබ්බා.

උන්ට කොරගෙන යන්ඩ දුන්නෙත් නෑ. මුන් අරන් කලෙත් නෑ.

1948 න් පස්සේ 2018 ට අවුරුදු 70 ක් වෙනවා.

මොනාද මේකේ එවුන් අවුරුදු 70 කට කලේ?

සුද්දා හිටියා නං කොහොමද 70 ක්?

තෙවරක් වැඩම කල බුදු රජාණන් වහන්සේටත් ගරහන ප්‍රෞඩ හෙළ බොදුනුවෝ දැන් ඉන්නේ.

අමරදේවගේ සින්දුවේ කිසි වරදක් නෑ.

හැබැයි ඒක කියන්න තිබ්බේ මිට කාලාන්තරයකට කලින්.

ඉදිරි දවසක ඔය සින්දුව හිතට එකඟව කියන්න තමා මමත් කැමති.

හැබැයි ඒක හීනයක් විතරයි වගේ.

[QUOTE="shenic, post: 19488079, member: 470894"] [SIZE="3"]ඉතින් ඌ කියන ඒවා බොරු ද? මන් කියන්නේ නෑ ඌ කියන හැම ඒකම ඇත්ත කියලා. ඌ කියන ඔක්කොම බොරු ද? ඌ ඇත්තනේ කියන්නේ. මෙහෙ උන්ගේ කයිවාරුව තමයි වැඩියෙන් තියෙන්නේ. බිස්නස් එකක් හරි ගියොත්, විභාගයක් පාස් වුනොත්, හොඳ රස්සාවක් හරි ගියොත්, මිනිහෙක් දීයුණු උනොත්, office එකේ ඉහලට ගියොත්, කකුලෙන් අදිනවා, කපනවා, ඉරිසියාවේ පැලෙනවා, කෙලන් කියලා කොටෝනවා... දේවාල වල ගිහින් පලි ගහනවා! (වදින නොවදින එක වෙනම කතාවක්.) යන යන හැම තැනම හොරකන් කරනවා. යන යන රටේ ගිහින් මේ රටේ නම කනවා. මේකේ දැන් ඉපදිච්ච නිසා තමා යකෝ වෙන රටවල් විසා දෙන්නෙත් නැත්තේ! කවුරු හරි එකෙක් කියපන් ඇයි ලෝකේ රටවල් මේ රටේ එවුන්ට ලේසියෙන් විසා දෙන්නේ නැත්තේ කියලා! මේක රන් හෙළ දිවයිනක් ව තිබ්බා! යලි උපදින්න හේතු එවකට තිබ්බා. ඒවා තිබ්බා! අතීතේ තිබ්බේ. දැන් ඒවා නෑ! මේ රටට අලුත් ජනතාවක් පත් වෙනකන් ආයේ එහෙම වෙන්නේ නෑ. සුද්දා දාපු රේල් පාරේ තාම යනවා. ඌ වවපු තේ පොල් රබර් තමයි තාම අදායම් එන්නේ! එක්කෝ සුද්දා එලවන්නේ නැතිව තියා ගන්න තිබ්බා. එලව ගත්තා නං මේක කොරන්ඩ තිබ්බා. උන්ට කොරගෙන යන්ඩ දුන්නෙත් නෑ. මුන් අරන් කලෙත් නෑ. 1948 න් පස්සේ 2018 ට අවුරුදු 70 ක් වෙනවා. මොනාද මේකේ එවුන් අවුරුදු 70 කට කලේ? සුද්දා හිටියා නං කොහොමද 70 ක්? තෙවරක් වැඩම කල බුදු රජාණන් වහන්සේටත් ගරහන ප්‍රෞඩ හෙළ බොදුනුවෝ දැන් ඉන්නේ. අමරදේවගේ සින්දුවේ කිසි වරදක් නෑ. හැබැයි ඒක කියන්න තිබ්බේ මිට කාලාන්තරයකට කලින්. ඉදිරි දවසක ඔය සින්දුව හිතට එකඟව කියන්න තමා මමත් කැමති. හැබැයි ඒක හීනයක් විතරයි වගේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom