You Tube Views අඞුම මිලට

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,645
    6,958
    113
    United States
    Views = 200
    Watch time (hours) 3.5
    121568098_128080022393305_9214875997479659054_o.jpg


    whatsapp number -0787827881
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ත්‍රෙඩ් එක කනවා නම් නෙමේ
    උඹ එල සෙලර් කෙනෙක්. වාදයක් නෑ එකේ
    මේ සබ් සල්ලි වලට සීන් එක තෙරුමක් නෑ
    මොන්ටයිස් ගත්තත් ඔහොම ආදායමක් එන්නේ නෑ නැචුරන් ට්‍රැෆික් එකක් නැත්නම්
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,832
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕක වැඩක් නෑ බං විව්ස් ආවට කන්ටෙන්ට් ප්‍රමෝට් වෙන එක තවත් අඩු වෙන එක වෙන්නේ
    ඇයි ඉතිං එක සැරයක් බලපු උන්ටමනේ ආයේ කන්ටෙන්ට් පුශ් කරන්නේ එතකොට උන් බලන්නෑ අලුත් කන්ටෙන්ට් ඒ නිසා යූටූබ් ඇල්ගෝ එක හිතනවා මේ එකවුන්ට් එකේ කන්ටෙන්ට් චොර කියලා, ඊට පස්සේ ඒ අකවුන්ට් එකේ කන්ටෙන්ට් බල්ලෙක්ට පුශ් කරන්නෑ
    ඕගැනික් විදියට හැදෙන විව්ස් සහ බූස්ට් කරන එකේ අවුල ඕක තමා
     
    • Like
    Reactions: Boralugoda01