Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
You would be able to see angles if you recite/play-audio sura Al Baqara in mid-night
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන්. අපි බෞද්ධ, කතෝලික, හින්දු හෝ මුස්ලිම් වෙන්න කලින් මිනිස්සු වෙන්න ඉගෙන ගන්න ඕන. ලංකාවේ හා ලෝකෙ පුරා තියන ඉස්ලාම් මුලධර්මවාදී ප්රශ්නය මම ඉතා හොඳට දන්නවා. කොන්ද පන ඇතුව නැගිටින්න ඕන තැනදී නැගිටින්නත් දන්නවා. බුද්ධාගම වෙනුවෙන් හා ලංකාව වෙනුවෙන් මම ඕන තරම් ඇත්ත ජීවිතේදී ඒ අයගේ ප්රදේශ වලදී නැගී ඉඳල තියනව. යුද්දේ කාලේදී සමිති තියල කොටි ආධාර කාරයෝ ලංකාවේ හමුදාව මිනිස්සු මරනවා කියල සල්ලි එකතු කරන කොට මම internet එකේ ඉඳගෙන බොරුවට කෑ ගැහුවේ නෑ. උන්ගේ මුණ ඉස්සරහට ගිහින් කිව්වා උඹල කියන්නේ බොරු කියල. ඒත් එහෙම උන්ගේ රටේ ඉඳගෙන කියන්න පුළුවන් කම තිබ්බේ මට සහයෝගය දීපු දෙමල සහෝදරයෝ මාත් එක්ක හිටපු නිසා.

ප්රශ්නයක් වෙනකොට පිස්සු බල්ලෝ වගේ දඟලල ඒක විසදන්න බෑ. මොලේ පාවිච්චි කරලා අනාගත පරපුර ගැන හිතල කරන්න ඕන. ඒත් ඔයාල වගේ කට්ටිය internet වීරකම පෙන්නන්න මෙතන කුණුහරප කියල පිස්සුවෙන් වගේ මුස්ලිම් නමක් දැක්කත් දඟලනවා. කුණුහරප කියල බනින්න ඕන වෙලාවකුත් තියනව නැති වෙලාවකුත් තියනව.

දැන් මෙතන එළකිරියේ ඉන්න මුස්ලිම් ඔක්කොම එලෙව්වම ඇත්ත ජීවිතයේදී කිසි වෙනසක් සිද්ද වෙනවද? මුස්ලිම් අන්තවාදය පතුරන එවුන් " අන්න එළකිරි එකෙන් අපිව එලෙව්ව ඒක හින්ද අපි සද්ද නොකර ඉමු" කියල කියයිද?

උඹලගේ මෝඩ වැඩ නිසා මෙතන කිසි වැදගත් මුස්ලිම් එකෙක් ඉතුරු වෙලා නෑ. උඹලත් අර internet කියන දැලි පිහිය අතට ගත්ත වඳුරෝ වගේ. හොඳ මුස්ලිම් මිනිස්සු 1% ක් හිටියත් මුස්ලිම් අන්තවාදය ආයුධ අතට ගත්තු දාකට ඒක නවත්තන්න අපිට සහය දෙන්න ඒ 1% ඉන්න ඕන. නැත්නම් අපේ ළමයින්ට තමයි විඳවන්න වෙන්නේ. ලංකාව පොඩි රටක්. යුද්ධයක් ඇති උනොත් සල්ලි පොම්ප කරන්න තෙල් රටවල් ඔක්කොම බලාගෙන ඉන්නේ. කොටි යුද්දෙකට වඩා දරුණු වෙනවා.

ඇත්තට රටට ආගමට වැඩ කරන එවුන් මේ වගේ පුහු වැඩ කරන්නේ නෑ. තමන්ගේ ආතල් එක ගැන විතරක් හිතන්නේ නැතුව මොලේ කල්පනා කරලා වැඩ කරහන්.

බනින්න ඕන තැනදී බැන්නට මම කිසි දෙයක් කියන්නේ නෑ. මෙතැනදී එහෙම බනින්න කාරනා වෙන දෙයක් මේ post එකේ දාල නෑ. ඔයා කරන්නේ සිංහල බෞද්ධ හැමෝගෙම තත්ත්වය පහත් කරන එක.

P.S. :- කුණුහරප කිව්වත් නම කියල rep කපපු එක ගැන සතුටු වෙනවා. කොන්දක් තියන මිනිස්සු අපිට ඕන. තරහකට නෙමෙයි, ඇත්ත තත්වය වටහල දෙන්න මේ ටික කිව්වේ.

10+ rep added

[QUOTE="mmaxx, post: 15724445, member: 35065"] [SIZE="4"][COLOR="Blue"] මෙහෙමයි මචන්. අපි බෞද්ධ, කතෝලික, හින්දු හෝ මුස්ලිම් වෙන්න කලින් මිනිස්සු වෙන්න ඉගෙන ගන්න ඕන. ලංකාවේ හා ලෝකෙ පුරා තියන ඉස්ලාම් මුලධර්මවාදී ප්රශ්නය මම ඉතා හොඳට දන්නවා. කොන්ද පන ඇතුව නැගිටින්න ඕන තැනදී නැගිටින්නත් දන්නවා. බුද්ධාගම වෙනුවෙන් හා ලංකාව වෙනුවෙන් මම ඕන තරම් ඇත්ත ජීවිතේදී ඒ අයගේ ප්රදේශ වලදී නැගී ඉඳල තියනව. යුද්දේ කාලේදී සමිති තියල කොටි ආධාර කාරයෝ ලංකාවේ හමුදාව මිනිස්සු මරනවා කියල සල්ලි එකතු කරන කොට මම internet එකේ ඉඳගෙන බොරුවට කෑ ගැහුවේ නෑ. උන්ගේ මුණ ඉස්සරහට ගිහින් කිව්වා උඹල කියන්නේ බොරු කියල. ඒත් එහෙම උන්ගේ රටේ ඉඳගෙන කියන්න පුළුවන් කම තිබ්බේ මට සහයෝගය දීපු දෙමල සහෝදරයෝ මාත් එක්ක හිටපු නිසා. ප්රශ්නයක් වෙනකොට පිස්සු බල්ලෝ වගේ දඟලල ඒක විසදන්න බෑ. මොලේ පාවිච්චි කරලා අනාගත පරපුර ගැන හිතල කරන්න ඕන. ඒත් ඔයාල වගේ කට්ටිය internet වීරකම පෙන්නන්න මෙතන කුණුහරප කියල පිස්සුවෙන් වගේ මුස්ලිම් නමක් දැක්කත් දඟලනවා. කුණුහරප කියල බනින්න ඕන වෙලාවකුත් තියනව නැති වෙලාවකුත් තියනව. දැන් මෙතන එළකිරියේ ඉන්න මුස්ලිම් ඔක්කොම එලෙව්වම ඇත්ත ජීවිතයේදී කිසි වෙනසක් සිද්ද වෙනවද? මුස්ලිම් අන්තවාදය පතුරන එවුන් " අන්න එළකිරි එකෙන් අපිව එලෙව්ව ඒක හින්ද අපි සද්ද නොකර ඉමු" කියල කියයිද? උඹලගේ මෝඩ වැඩ නිසා මෙතන කිසි වැදගත් මුස්ලිම් එකෙක් ඉතුරු වෙලා නෑ. උඹලත් අර internet කියන දැලි පිහිය අතට ගත්ත වඳුරෝ වගේ. හොඳ මුස්ලිම් මිනිස්සු 1% ක් හිටියත් මුස්ලිම් අන්තවාදය ආයුධ අතට ගත්තු දාකට ඒක නවත්තන්න අපිට සහය දෙන්න ඒ 1% ඉන්න ඕන. නැත්නම් අපේ ළමයින්ට තමයි විඳවන්න වෙන්නේ. ලංකාව පොඩි රටක්. යුද්ධයක් ඇති උනොත් සල්ලි පොම්ප කරන්න තෙල් රටවල් ඔක්කොම බලාගෙන ඉන්නේ. කොටි යුද්දෙකට වඩා දරුණු වෙනවා. ඇත්තට රටට ආගමට වැඩ කරන එවුන් මේ වගේ පුහු වැඩ කරන්නේ නෑ. තමන්ගේ ආතල් එක ගැන විතරක් හිතන්නේ නැතුව මොලේ කල්පනා කරලා වැඩ කරහන්. බනින්න ඕන තැනදී බැන්නට මම කිසි දෙයක් කියන්නේ නෑ. මෙතැනදී එහෙම බනින්න කාරනා වෙන දෙයක් මේ post එකේ දාල නෑ. ඔයා කරන්නේ සිංහල බෞද්ධ හැමෝගෙම තත්ත්වය පහත් කරන එක. P.S. :- කුණුහරප කිව්වත් නම කියල rep කපපු එක ගැන සතුටු වෙනවා. කොන්දක් තියන මිනිස්සු අපිට ඕන. තරහකට නෙමෙයි, ඇත්ත තත්වය වටහල දෙන්න මේ ටික කිව්වේ. 10+ rep added:)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom