Youth with talent

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරාවට කවුද බන් අලුත් එකේ විනිෂ්චයට ඉන්න සෙට් එක? නදීෂා, රූකාන්ත, තව කවුද??:confused:
    කලින් එකේ සමනලී හිටිය දැක්ක වීඩියෝ වල :oo: දැන් ඒ කියන්නේ දෙවැනි සීසන් එක පටන් අරන්ද

    පලවෙනි එකේ දින්නේ කවුද දන්නේ නෑ
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ape ewunuth puluwn widiyata weda pennawa bnzz....
    american reality ekka compare krnna epa..
    ehema wunoth FILM,MUSIC industry wagema Economy ekakth compare karama api goddak pahalin inne
    Ape godak duppath un tamai atin wiyadam krala oya enne

    අනිවා අපි ඒ උත්සහයට ගරු කරන්න ඕනෙ!!:yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කලින් එකේ සමනලී හිටිය දැක්ක වීඩියෝ වල :oo: දැන් ඒ කියන්නේ දෙවැනි සීසන් එක පටන් අරන්ද

    පලවෙනි එකේ දින්නේ කවුද දන්නේ නෑ

    පලවෙනි එකේ දින්නෙ බුලත්සිංහල කොල්ලෙක් බන්.සර්කස් වැඩ්ඩෙක්.හෙන දුප්පත් කොල්ලෙක්..........
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    tumblr_inline_opglswQfYV1sh8jun_540.gif