Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
YouTube අපිට ඕනි Quality එකෙන් විතරක් බලමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

YouTube අපිට ඕනි Quality එකෙන් විතරක් බලමු

Online ඉන්න අපි නිතරම වගේ යන site එකක් තමයි YouTube කියන්නේ. Tutorial වගේ බලන්න ඕනි උනාමනම් ටිකක් හොඳ quality එකක් ඕනි වෙනවා මොකද නැත්නම් පේන්නේ නැහැනේ..ඒත් Talent show,Teledrama වගේ නිතරම බලන ඒවා බලද්දි ඒතරම්ම quality එකක් ඕනි වෙන්නෙ නැහැ.

අනික් එපාම කරපු දේ තමයි මේ අලුත් YouTube interface එකේ අපිට default විදියට දෙන්නෙ 360p කියන video quality එකයි.ඒත් 240p කියන එක හොඳටම ඇති අපිට බලන්න..

අනික අපි data usage එක ගැනැ හිතන්නත් එපැයි.

ඉතින් මම අද කියලා දෙන්න හදන්නනේ YouTube Video බලද්දි ඔයාලට ඕනි Quality එකෙන් විතරක් youtube video stream වෙන්න හදාගන්න පුලුවන් plugin (script) එකක් ගැනයි.

බලන්න 'Never play high quality video' කියන option එක enable කරලා තියෙද්දිත් අපිට දෙන්නේ 360p quality එකමනෙ.ඊට පහලින් අඩු quality දෙකක්ම තියෙනවානේ.ඉතින් මෙන්න මේ plugin එකෙන් පුලුවන් ඒ කරදරෙන් මිදෙන්න.

මේක මම use කරලා හොඳයි කියලා හිතුන නිසයි ඔයාල එක්ක share කරන්නේ.ඒත් සමහර අයනම් මේ වෙනකොටත් මේක කරනව වෙන්නත් පුලුවන්.දන්නේ නැති අය use කරලා බලන්නකෝ

මෙහෙමයි දැන් වැඩේ වෙන්නේ.පහල තියෙන link දෙකෙන් පලවෙනි එක ඉස්සෙල්ල දාගන්න.මේකනම් ගොඩක් අය use කරනවත් ඇති.වෙන මුකුත් නෙවෙයි.මේ Greasemonkey කියන එක.මේක තියෙන්න ඕනි අපිට ඕනි script එක install කරන්නනම්.

Link 1 :-https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/

Link 2 :-https://userscripts.org/scripts/show/114002

ඉතින් ඕක දාගත්තට පස්සේ දෙවෙනියට තියෙන link එකට යන්න.ඒක install කරගන්න.

settings හදාගන්න විදිය කියලා දෙන්නම් දැන්.

අලුතින් මෙන්න මේ වගේ settings icon එකක් ඇවිල්ල තියෙනවද කියලා බලන්න.අන්න ඕක click කලාම settings panel එක open වෙයි.

මෙන්න මේ වගේ පෙනෙයි.බලන්න highlight කරලා තියෙන තැන click කරලා මම attach කරලා තියෙන file (ඔයාල ඒක download කරගන්න) එක import කරගන්න.settings හද හද ඉන්න ඕනි නැහැ.මම හදාගෙන ඉන්න විදියටම settings හැදැයි.ඔයාලට ඕනි විදියට වෙනස් කරගන්නත් පුලුවනි ඉතින්.

For Chrome User >> YouTube Options plugin for Google Chrome

ගැටලු තියෙන තැනක් තියෙනවනම් අහන්න.දන්න දේ කියලා දෙන්නම්.වැරදි තියෙනවනම් පෙන්නල දෙන්න..

[QUOTE="dilrasan, post: 15586403, member: 56824"] [b]YouTube අපිට ඕනි Quality එකෙන් විතරක් බලමු[/b] [SIZE="3"]Online ඉන්න අපි නිතරම වගේ යන site එකක් තමයි YouTube කියන්නේ.:D Tutorial වගේ බලන්න ඕනි උනාමනම් ටිකක් හොඳ quality එකක් ඕනි වෙනවා මොකද නැත්නම් පේන්නේ නැහැනේ..:dull:ඒත් Talent show,Teledrama වගේ නිතරම බලන ඒවා බලද්දි ඒතරම්ම quality එකක් ඕනි වෙන්නෙ නැහැ.:) අනික් එපාම කරපු දේ තමයි මේ අලුත් YouTube interface එකේ අපිට default විදියට දෙන්නෙ 360p කියන video quality එකයි.ඒත් 240p කියන එක හොඳටම ඇති අපිට බලන්න..:nerd: අනික අපි data usage එක ගැනැ හිතන්නත් එපැයි.:dull: [CENTER][IMG]http://i.imgur.com/QTqQ0wh.png[/IMG][/CENTER] ඉතින් මම අද කියලා දෙන්න හදන්නනේ YouTube Video බලද්දි ඔයාලට ඕනි Quality එකෙන් විතරක් youtube video stream වෙන්න හදාගන්න පුලුවන් plugin (script) එකක් ගැනයි. බලන්න 'Never play high quality video' කියන option එක enable කරලා තියෙද්දිත් අපිට දෙන්නේ 360p quality එකමනෙ.ඊට පහලින් අඩු quality දෙකක්ම තියෙනවානේ.ඉතින් මෙන්න මේ plugin එකෙන් පුලුවන් ඒ කරදරෙන් මිදෙන්න.:cool: මේක මම use කරලා හොඳයි කියලා හිතුන නිසයි ඔයාල එක්ක share කරන්නේ.ඒත් සමහර අයනම් මේ වෙනකොටත් මේක කරනව වෙන්නත් පුලුවන්.දන්නේ නැති අය use කරලා බලන්නකෝ ;) මෙහෙමයි දැන් වැඩේ වෙන්නේ.පහල තියෙන link දෙකෙන් පලවෙනි එක ඉස්සෙල්ල දාගන්න.මේකනම් ගොඩක් අය use කරනවත් ඇති.වෙන මුකුත් නෙවෙයි.මේ Greasemonkey කියන එක.මේක තියෙන්න ඕනි අපිට ඕනි script එක install කරන්නනම්.[/SIZE] [B]Link 1 :-[/B][url]https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/[/url] [B]Link 2 :-[/B][url]https://userscripts.org/scripts/show/114002[/url] [SIZE="3"] ඉතින් ඕක දාගත්තට පස්සේ දෙවෙනියට තියෙන link එකට යන්න.ඒක install කරගන්න. settings හදාගන්න විදිය කියලා දෙන්නම් දැන්.[/SIZE] [IMG]http://i.imgur.com/VZGq0zz.jpg[/IMG] [SIZE="3"] අලුතින් මෙන්න මේ වගේ settings icon එකක් ඇවිල්ල තියෙනවද කියලා බලන්න.අන්න ඕක click කලාම settings panel එක open වෙයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/T33ByJx.png[/IMG][/CENTER] [SIZE="3"]මෙන්න මේ වගේ පෙනෙයි.බලන්න highlight කරලා තියෙන තැන click කරලා මම attach කරලා තියෙන file (ඔයාල ඒක download කරගන්න) එක import කරගන්න.settings හද හද ඉන්න ඕනි නැහැ.මම හදාගෙන ඉන්න විදියටම settings හැදැයි.ඔයාලට ඕනි විදියට වෙනස් කරගන්නත් පුලුවනි ඉතින්.:rofl:[/SIZE] [B]For Chrome User >>[/B] [URL="https://chrome.google.com/webstore/detail/youtube-options/bdokagampppgbnjfdlkfpphniapiiifn"]YouTube Options plugin for Google Chrome[/URL] [SIZE="3"]ගැටලු තියෙන තැනක් තියෙනවනම් අහන්න.දන්න දේ කියලා දෙන්නම්.වැරදි තියෙනවනම් පෙන්නල දෙන්න..;)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom