Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
YouTube ගොඩ දාගන්න තවත් ක්‍රමයක් | Part I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

YouTube ගොඩ දාගන්න තවත් ක්‍රමයක් | Part I

එන්න ඇතුලට.. බය වෙන්න දෙයක් නෑ..

මුලින්ම කියන්න ඕන මේ ටික කරන්නත් සැලකිය යුතු fan base එකක් ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍යයි.

හොඳයි. කවුරුත් දන්නවා ඇඩ්සෙන්ස් YouTube වලට ගන්න එක ටිකක් අමාරු වෙලා කියන එක.

නමුත් ඒක ඇත්තටම එතනින් අවසන් ද?

නැහැ යාලුවනේ.මම YT පටන් ගත්තේ පෙබරවාරි මාසේ මැද.

අසාවට වගේ හොඳ niche එකක් තෝරගෙන වැඩට බැස්සා ලොකු plan එකක් එක්ක.

මට ඇඩ්සෙන්ස් තිබුන නිසා YouTube channel එක තිබුනත් නැතත් ප්‍රශ්නයක් වුනෙත් නැහැ ඇත්තටම.

හැබැයි මම කරපු දේවල් පිලිවෙලට plan එකකට අනූව කලා.

ඒ නිසාම මේ වෙද්දී subscribes, viewers ලා අධික ප්‍රමානයක් ගොඩනඟාගන්න පුලුවන් වුනා.

ඇත්තටම මම IQ වලින් උපයන මුදලින් කරන්නේ viewers ලා මිලදී ගන්න එක high retention වලින්.

ඒ තීරනය ගත්තේ ලෝක ප්‍රසිද්ධ VEVO company එකත් තමන්ගේ views buy කරලා සහ ගොඩ දෙනෙක් නොදන්න එක්තරා ක්‍රමයක් සාර්ථකව අනුගමනය කරලා කියලා දැනගත්තාට පස්සේ.

ප්‍රධානම දේ තමයි YouTube පරිපාලනය මේ දේ දැනගෙන හිටියත් Investors power එක, Advertisers force-act සහ Artist management එක මගින් ඔවුන්ට ඇති වෙන බලපෑම.

අන්න ඒ නිසයි vevo එකට ඒක කරන්න පුලුවන් වුනේ.

ඒගැන වැඩිය කියන්න යන්නේ නැහැ.

මොකද ත්‍රෙඩ් එකේ පරමාර්ථය ඒක නොවෙන නිසා.

මම ජුනි මාසේ YouTube වල ඇඩ්සෙන්ස් වලින් ඉවත් වුනා.

මේ වෙද්දී මම කරන niche එකට අදාල world famous brand එකකට සම්බන්ධ වෙලා YT adsense වලට එහා ගිය සාර්ථක අදායම් මාර්ගයක් විවර කරගෙන අවසන්.

මම මේ දේට යොමු වෙන්නෙ අන්තර්ජාලයෙන් අලුත් දැනුම හොයාගෙන යන කෙනෙක් නිසා සහ විදේශ මිතුරකුගෙන් ලැබුන නිර්දේශයක් හේතුවෙන්.

හොඳයි. අපි පටන් ගමු.

ඇත්තටම YouTube adsense නැතුව බැරිද?

YouTube monetize කරන්න පුලුවන් ඇඩ්සෙන්ස් වලින් විතරද?

නැහැ යාලුවනේ.

ඇඩ්සෙන්ස් වලට එහා ගිය හොඳ platform කීපයක් මම හඳුන්වලා දෙන්නම්.

සහ මම දැනට භාවිතා කරන එකත්..

ඇත්තටම මේ CPC/CPM advertising networks කිවුවොත් වඩා නිවැරදියි.

ඒ වගේම ඔයාගේ niche එක YouTube Adsense වලට Eligible නැති වුනත් මේ networks, brand පාවිච්චි කරන්න පුලුවන් වීම තමයි මෙහි තියන විශේශත්වය.

කරන්න තියෙන්නේ හොද content පාවිච්චි කරලා video සකස් කරගෙන publish කරන එක.

අනිවාර්යෙන්ම creativity mind එකක් තියනම් මේක කරන්න පුලුවන් ලේසියෙන්ම.

1.AdRev - Monetize YouTube Videos

ජනප්‍රියම YouTube adsense විකල්ප program එකක්.

සැපිරිය යුතු කාරනාවන්.

Requires 500 visits per day

NO CONTRACT

70-30 Revenue Sharing

Suitable for All Channels

Min.Payout $10 via PayPal

දැන් කියාවි 500ක් දවසට visit තියනම් ඕවා කරන්නේ මොකටද ඇඩ්සෙන්ස් කරනවානේ කියලා.

නැහැ.

ඔයාලා දන්නේ නැතුව ඇති සමහර niches තියනවා ඒ videos තියන චැනල් වලට adsense වලට අරගන්නේ නැති.

කොටින්ම කියනවානම් Not Eligible කියලායි වැටෙන්නේ චැනල් එකට.

අන්න ඒ අයට views තියනම් මේ දේ කරන්නයි තියෙන්නේ.

ඒ වගේම මේ network එකේ copyright team එක ඉතාම හිතවත් විදියටයි වැඩ කරන්නේ.

copyright video එකක් ඔබ යෙදුවොත් ඔවුන් විසින් එය ඉවත් කිරීම සහ ඔයාගේ account එකට කිසිම හානියක් නොවෙන විදියට ඒ උපදෙස් ලබාදීම සිදුකරනවා.

මෙතනින් යන්න.

2.Fullscreenmedia | Create & Make Money Vlogging Differently

විශාල community එකක් ඉන්න නිසා සාර්ථක ඔයාගේ අලුත් වීඩියෝ එකට හොඳ ආරම්භයක් ලබාදෙන්න පුලුවන්.

සැපිරිය යුතු කාරනාවන්.

Required visits are not shared publicly but need extended video views.

2 YEARS CONTRACT

80-20 Revenue Sharing

Suitable for All Channels

Min. Payout 50 via PayPal

Original Content [No Copyright Strikes/illegal material].

Advanced Tools & Features

මෙතනින් යන්න.

3.Freedom! - YouTube Partnership Network

මේ නෙට්වර්ක් එකේ තියන විශේෂත්වය තමයි ඔයා upload කරන්නත් ඕන unique content ඒ වගේම ඔයාව කොපි කරලා කවුරුහරි වීඩියෝ හැදුවොත් මේ නෙට්වර්ක් එකෙන් ඒ වීඩියෝ එක අතුගාලාම දාලා දෙනවා ඔයාගේ වීඩියෝ එක ආරක්ෂා වෙන්න.

සැපිරිය යුතු කාරනාවන්.

Requires 33 visits per day

NO CONTRACT

Up to 95% Revenue Sharing

Suitable for all channels including; Gaming, Music, Vlog, Beauty, and so on

Min. Payout $1 via PayPal

මෙතනින් යන්න.

4. VidGenX | Best YouTube Partnership Network ( මම දැනට පාවිච්චි කරන එක )

මෙයාලාගේ තියන විශේෂත්වය වෙන්නේ නෙට්වර්ක් එකටම අනන්‍ය වුන 300,000+ royalty free music + sound effects [250,000+] with advanced tools වලින් සමන්විත වීම.

අන්න ඒ නිසාම මේ නෙට්වර්ක් එකත් එක්ක වැඩ කරන එක ඉතා පහසු වෙනවා මොවුන් සපයන tools, 24/7 support එකත් එක්ක .

මගේ niche එකට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුන වගේම මම මේ තරමට මගේ channel එක වර්ධනය කරගත්තෙත් ඒ හෙතුව නිසාමයි.

හැබැයි මම මේකට ඉල්ලද්දී මගේ subs 70K+ වෙලා තිබුනේ.

ඒක එක හේතුවක් වෙන්න ඇති මම හිතන විදියට select වෙන්නත්.

සැපිරිය යුතු කාරනාවන්.

No specific views requirements.

NO LOCK-IN CONTRACT

95% Revenue Sharing

Suitable for all channels including; Gaming, music, Vlogging, beauty, and so on

Min. Payout $1 via PayPal, direct deposit, check, WebMoney, Yandex.Money, QIWI Wallet

FREE MUSIC LIBRARY + SPECIAL TOOLS + COPYRIGHT PROTECTION

මෙතනින් යන්න.

5.Machinima | Popular YouTube Network Focusing on Gaming

Gaming channel කරන අයට මේක නියමයි. ලොකු viewers base එකක් තියන එහෙමත් නැත්නම් ලංකාවේ ගොඩාක් gaming forums කරන අය මේක කරනවා( මම දැනුවත්ව ලංකාවේ ඉන්න සුපිරි gaming clan එකක players ලා කරන චැනල් එකක්, මාසෙට අදිනවා 2.7K Machinima වලින්)

ඉතින් ඔයාලගේත් gaming ability එක උපරිමයි නම් කට්ටියක් සෙට් වෙලා චැනල් එකක් promote කරගන්න. ඒ වගේම බාහිර උපදෙසක් දෙන්නම්. ලංකාවේ තියන gaming competition වලට, එතකොට පිටරට broadcast වෙන online gaming competition වලට සෙට් වෙන්න. ඒ හැම වීඩියෝ එකක්ම forums වල, social share වල run කරවලා crowd එක හදාගන්න.

මමත් ඇත්තටම games play කරනවා.

ඒත් මේ විදියට කරන්න වෙලාවක් නැහැ.

මේ අවුරුද්දේ අග MKXL play කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

හරි මේකට සැපිරිය යුතු කාරනාවන්.

No particular views conditions.

3 Years LOCK-IN CONTRACT

75-25 Revenue Sharing

Best Suitable for Gaming.

Payout via PayPal

මෙතනින් යන්න.

හොදයි. තව network දෙකක් තියනවා. ඒවා ගැන එච්චරටම තොරතුරු නිවැරදිව තහවුරු කරගන්න බැරිවුනා හොයලා බලපු කාරනා එක්ක.ඕන නම් ඒ දෙකත් බලන්න.

Maker Studios | Grow Channel Branding & Revenue

FilmSection | Make Career on YouTube

Reference විදියට මේ ටික බලන්න.

https://goo.gl/7W3sT5

https://goo.gl/BKT0XY

වැදගත් දෙයක් කියන්න ඕන!!

සමාවෙන්න ඕන මම Skype Group එකෙන් අයින් වුනාට. Skype ඇත්තටම ඇති වුනා. මාරම slow.

මම කෙනෙක්ට මගේ අදහස කියලා උදවු කරද්දී ඒ දේ ඉක්මනට delivery වෙන්නේ නැති වුනාම මට ඒක මාර stress මගේ වැඩත් එක්ක.

ඒක මට දරන්න බැරි නිසයි telegram වලට මාරු වුනේ.

ඇත්තටම ඕන කරන files deliver කරන්නත් හරිම ලේසියි දැන්.

ඒක නිසායි අයින් වුනේ. ඒ වගේම මගෙ අතින් ඒ අයින් වෙන වෙලාවේ මෙම්බර්ස්ලා කීප දෙනෙක් remove වුනා. ඒක නොදැනුවත්ව වුන දෙයක්. ඒකට මට සමාවෙන්න.

දිගටම මම රැදිලා ඉන්නවා මේ telegram එකේ.

IM Helping Group

උදවු ඕන වෙලාවක මැසේජ් එකක් දාන්න.

අනිවාර්යෙන්ම help එක දෙනවා පුලුවන් උපරිමෙන්.

[QUOTE="Tharuroxforjustice, post: 22145657, member: 560898"] [b]YouTube ගොඩ දාගන්න තවත් ක්‍රමයක් | Part I[/b] [COLOR=White]එන්න ඇතුලට.. බය වෙන්න දෙයක් නෑ..[/COLOR] [CENTER][SIZE=4][COLOR=Red]මුලින්ම කියන්න ඕන මේ ටික කරන්නත් සැලකිය යුතු fan base එකක් ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍යයි.[/COLOR][/SIZE] [SIZE=4]හොඳයි. කවුරුත් දන්නවා ඇඩ්සෙන්ස් YouTube වලට ගන්න එක ටිකක් අමාරු වෙලා කියන එක.[/SIZE] [SIZE=4]නමුත් ඒක ඇත්තටම එතනින් අවසන් ද?[/SIZE] [SIZE=4]නැහැ යාලුවනේ.මම YT පටන් ගත්තේ පෙබරවාරි මාසේ මැද.[/SIZE] [SIZE=4]අසාවට වගේ හොඳ niche එකක් තෝරගෙන වැඩට බැස්සා ලොකු plan එකක් එක්ක.:)[/SIZE] [SIZE=4]මට ඇඩ්සෙන්ස් තිබුන නිසා YouTube channel එක තිබුනත් නැතත් ප්‍රශ්නයක් වුනෙත් නැහැ ඇත්තටම.[/SIZE] [SIZE=4]හැබැයි මම කරපු දේවල් පිලිවෙලට plan එකකට අනූව කලා.[/SIZE] [SIZE=4]ඒ නිසාම මේ වෙද්දී subscribes, viewers ලා අධික ප්‍රමානයක් ගොඩනඟාගන්න පුලුවන් වුනා.[/SIZE] [SIZE=4]ඇත්තටම මම IQ වලින් උපයන මුදලින් කරන්නේ viewers ලා මිලදී ගන්න එක high retention වලින්.[/SIZE] [SIZE=4]ඒ තීරනය ගත්තේ ලෝක ප්‍රසිද්ධ VEVO company එකත් තමන්ගේ views buy කරලා සහ ගොඩ දෙනෙක් නොදන්න එක්තරා ක්‍රමයක් සාර්ථකව අනුගමනය කරලා කියලා දැනගත්තාට පස්සේ.[/SIZE] [SIZE=4]ප්‍රධානම දේ තමයි YouTube පරිපාලනය මේ දේ දැනගෙන හිටියත් Investors power එක, Advertisers force-act සහ Artist management එක මගින් ඔවුන්ට ඇති වෙන බලපෑම.[/SIZE] [SIZE=4]අන්න ඒ නිසයි vevo එකට ඒක කරන්න පුලුවන් වුනේ.[/SIZE] [SIZE=4]ඒගැන වැඩිය කියන්න යන්නේ නැහැ.[/SIZE] [SIZE=4]මොකද ත්‍රෙඩ් එකේ පරමාර්ථය ඒක නොවෙන නිසා.:dull:[/SIZE] [SIZE=4]මම ජුනි මාසේ YouTube වල ඇඩ්සෙන්ස් වලින් ඉවත් වුනා.[/SIZE] [SIZE=4]මේ වෙද්දී මම කරන niche එකට අදාල world famous brand එකකට සම්බන්ධ වෙලා YT adsense වලට එහා ගිය සාර්ථක අදායම් මාර්ගයක් විවර කරගෙන අවසන්.:)[/SIZE] [SIZE=4]මම මේ දේට යොමු වෙන්නෙ අන්තර්ජාලයෙන් අලුත් දැනුම හොයාගෙන යන කෙනෙක් නිසා සහ විදේශ මිතුරකුගෙන් ලැබුන නිර්දේශයක් හේතුවෙන්.[/SIZE] [SIZE=4]හොඳයි. අපි පටන් ගමු.[/SIZE] [SIZE=4]ඇත්තටම YouTube adsense නැතුව බැරිද?[/SIZE] [SIZE=4]YouTube monetize කරන්න පුලුවන් ඇඩ්සෙන්ස් වලින් විතරද?[/SIZE] [SIZE=4]නැහැ යාලුවනේ.:no:[/SIZE] [SIZE=4]ඇඩ්සෙන්ස් වලට එහා ගිය හොඳ platform කීපයක් මම හඳුන්වලා දෙන්නම්.[/SIZE] [SIZE=4]සහ මම දැනට භාවිතා කරන එකත්..[/SIZE] [SIZE=4]ඇත්තටම මේ CPC/CPM advertising networks කිවුවොත් වඩා නිවැරදියි.[/SIZE] [SIZE=4]ඒ වගේම ඔයාගේ niche එක YouTube Adsense වලට Eligible නැති වුනත් මේ networks, brand පාවිච්චි කරන්න පුලුවන් වීම තමයි මෙහි තියන විශේශත්වය.[/SIZE] [SIZE=4]කරන්න තියෙන්නේ හොද content පාවිච්චි කරලා video සකස් කරගෙන publish කරන එක. [/SIZE] [SIZE=4]අනිවාර්යෙන්ම creativity mind එකක් තියනම් මේක කරන්න පුලුවන් ලේසියෙන්ම.:):cool:[/SIZE] [SIZE=4]1.AdRev - Monetize YouTube Videos[/SIZE] [IMG]https://3.bp.blogspot.com/-JJ0r8IjqtOw/V-zkWV9tAvI/AAAAAAAAGR0/Iq4A5YK-hZ8QqxsCQXoqv1m83r8D2gH6wCPcB/s1600/Top%2BGoogle%2BAdsense%2BAlternatives%2BFor%2BYouTube%2BChannel%2BAdRev%2BMonetize%2BYouTube%2BVideos.png[/IMG] [SIZE=4]ජනප්‍රියම YouTube adsense විකල්ප program එකක්. [/SIZE] [SIZE=4][COLOR=red]සැපිරිය යුතු කාරනාවන්.:nerd:[/COLOR][/SIZE] [SIZE=4]Requires 500 visits per day[/SIZE] [SIZE=4]NO CONTRACT[/SIZE] [SIZE=4]70-30 Revenue Sharing[/SIZE] [SIZE=4]Suitable for All Channels[/SIZE] [SIZE=4]Min.Payout $10 via PayPal[/SIZE] [SIZE=4]දැන් කියාවි 500ක් දවසට visit තියනම් ඕවා කරන්නේ මොකටද ඇඩ්සෙන්ස් කරනවානේ කියලා.:dull:[/SIZE] [SIZE=4]නැහැ.:no:[/SIZE] [SIZE=4]ඔයාලා දන්නේ නැතුව ඇති සමහර niches තියනවා ඒ videos තියන චැනල් වලට adsense වලට අරගන්නේ නැති.[/SIZE] [SIZE=4]කොටින්ම කියනවානම් Not Eligible කියලායි වැටෙන්නේ චැනල් එකට.[/SIZE] [SIZE=4]අන්න ඒ අයට views තියනම් මේ දේ කරන්නයි තියෙන්නේ.[/SIZE] [SIZE=4]ඒ වගේම මේ network එකේ copyright team එක ඉතාම හිතවත් විදියටයි වැඩ කරන්නේ.[/SIZE] [SIZE=4]copyright video එකක් ඔබ යෙදුවොත් ඔවුන් විසින් එය ඉවත් කිරීම සහ ඔයාගේ account එකට කිසිම හානියක් නොවෙන විදියට ඒ උපදෙස් ලබාදීම සිදුකරනවා.[/SIZE] [URL="https://adrev.net/"][SIZE=4]මෙතනින් යන්න.[/SIZE][/URL] [SIZE=4]==================================[/SIZE] [SIZE=4]2.Fullscreenmedia | Create & Make Money Vlogging Differently[/SIZE] [IMG]https://3.bp.blogspot.com/-_dDAjka3OZA/V-zkW36ySjI/AAAAAAAAGSY/zJnVMPYMslwVvQzMfbL1aMX2Gist1XajwCPcB/s1600/Top%2BGoogle%2BAdsense%2BAlternatives%2BFor%2BYouTube%2BChannel%2BFullscreenmedia%2BCreate%2B%2526%2BMake%2BMoney%2BVlogging%2BDifferently.png[/IMG] [SIZE=4]විශාල community එකක් ඉන්න නිසා සාර්ථක ඔයාගේ අලුත් වීඩියෝ එකට හොඳ ආරම්භයක් ලබාදෙන්න පුලුවන්.[/SIZE] [SIZE=4][COLOR=red]සැපිරිය යුතු කාරනාවන්.:nerd:[/COLOR][/SIZE] [SIZE=4]Required visits are not shared publicly but need extended video views.[/SIZE] [SIZE=4]2 YEARS CONTRACT[/SIZE] [SIZE=4]80-20 Revenue Sharing[/SIZE] [SIZE=4]Suitable for All Channels[/SIZE] [SIZE=4]Min. Payout 50 via PayPal[/SIZE] [SIZE=4]Original Content [No Copyright Strikes/illegal material].[/SIZE] [SIZE=4]Advanced Tools & Features[/SIZE] [URL="https://fullscreenmedia.co/"][SIZE=4]මෙතනින් යන්න.[/SIZE][/URL] =================================================== [SIZE=4]3.Freedom! - YouTube Partnership Network[/SIZE] [IMG]https://1.bp.blogspot.com/-jjST0V1cB8w/V-zkWRjlZ6I/AAAAAAAAGR4/gNg5AYUd6Ggsng5fK4Z759KwrG4rizFRACPcB/s1600/Top%2BGoogle%2BAdsense%2BAlternatives%2BFor%2BYouTube%2BChannel%2BFreedom%2BYouTube%2BPartnership%2BNetwork.png[/IMG] [SIZE=4]මේ නෙට්වර්ක් එකේ තියන විශේෂත්වය තමයි ඔයා upload කරන්නත් ඕන unique content ඒ වගේම ඔයාව කොපි කරලා කවුරුහරි වීඩියෝ හැදුවොත් මේ නෙට්වර්ක් එකෙන් ඒ වීඩියෝ එක අතුගාලාම දාලා දෙනවා ඔයාගේ වීඩියෝ එක ආරක්ෂා වෙන්න.[/SIZE] [SIZE=4][COLOR=red]සැපිරිය යුතු කාරනාවන්.:nerd:[/COLOR][/SIZE] [SIZE=4]Requires 33 visits per day[/SIZE] [SIZE=4]NO CONTRACT[/SIZE] [SIZE=4]Up to 95% Revenue Sharing[/SIZE] [SIZE=4]Suitable for all channels including; Gaming, Music, Vlog, Beauty, and so on[/SIZE] [SIZE=4]Min. Payout $1 via PayPal[/SIZE] [URL="https://www.freedom.tm/"][SIZE=4]මෙතනින් යන්න.[/SIZE][/URL] ========================================================== [SIZE=4]4. VidGenX | Best YouTube Partnership Network ( මම දැනට පාවිච්චි කරන එක )[/SIZE] [IMG]https://3.bp.blogspot.com/-YpcWMNNx9bs/V-zkXvWsu5I/AAAAAAAAGSY/Q8aaJKwtMi0-uQXjCDBcDtDFLzlBQ-SQQCPcB/s1600/Top%2BGoogle%2BAdsense%2BAlternatives%2BFor%2BYouTube%2BChannel%2BVidGenX%2BBest%2BYouTube%2BPartnership%2BNetwork.png[/IMG] [SIZE=4]මෙයාලාගේ තියන විශේෂත්වය වෙන්නේ නෙට්වර්ක් එකටම අනන්‍ය වුන 300,000+ royalty free music + sound effects [250,000+] with advanced tools වලින් සමන්විත වීම.[/SIZE] [SIZE=4]අන්න ඒ නිසාම මේ නෙට්වර්ක් එකත් එක්ක වැඩ කරන එක ඉතා පහසු වෙනවා මොවුන් සපයන tools, 24/7 support එකත් එක්ක .[/SIZE] [SIZE=4]මගේ niche එකට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුන වගේම මම මේ තරමට මගේ channel එක වර්ධනය කරගත්තෙත් ඒ හෙතුව නිසාමයි.[/SIZE] [SIZE=4] හැබැයි මම මේකට ඉල්ලද්දී මගේ subs 70K+ වෙලා තිබුනේ. [/SIZE] [SIZE=4]ඒක එක හේතුවක් වෙන්න ඇති මම හිතන විදියට select වෙන්නත්.[/SIZE] [SIZE=4][COLOR=red]සැපිරිය යුතු කාරනාවන්.:nerd:[/COLOR][/SIZE] [SIZE=4]No specific views requirements.[/SIZE] [SIZE=4]NO LOCK-IN CONTRACT[/SIZE] [SIZE=4]95% Revenue Sharing[/SIZE] [SIZE=4]Suitable for all channels including; Gaming, music, Vlogging, beauty, and so on[/SIZE] [SIZE=4]Min. Payout $1 via PayPal, direct deposit, check, WebMoney, Yandex.Money, QIWI Wallet[/SIZE] [SIZE=4]FREE MUSIC LIBRARY + SPECIAL TOOLS + COPYRIGHT PROTECTION[/SIZE] [URL="http://www.elakiri.com/forum/vidgenx.com/"][SIZE=4]මෙතනින් යන්න.[/SIZE][/URL] =========================================================== [SIZE=4]5.Machinima | Popular YouTube Network Focusing on Gaming[/SIZE] [IMG]https://3.bp.blogspot.com/-FKDYJ0CDJ6c/V-zkXUm6VhI/AAAAAAAAGSY/529ihnbhrNkNtzFOgXDrAUafgCXNgXeHgCPcB/s1600/Top%2BGoogle%2BAdsense%2BAlternatives%2BFor%2BYouTube%2BChannel%2BMachinima%2BPopular%2BYouTube%2BNetwork%2BFocusing%2Bon%2BGaming.png[/IMG] [SIZE=4] [/SIZE] [SIZE=4]Gaming channel කරන අයට මේක නියමයි. ලොකු viewers base එකක් තියන එහෙමත් නැත්නම් ලංකාවේ ගොඩාක් gaming forums කරන අය මේක කරනවා( මම දැනුවත්ව ලංකාවේ ඉන්න සුපිරි gaming clan එකක players ලා කරන චැනල් එකක්, මාසෙට අදිනවා 2.7K Machinima වලින්)[/SIZE] [SIZE=4]ඉතින් ඔයාලගේත් gaming ability එක උපරිමයි නම් කට්ටියක් සෙට් වෙලා චැනල් එකක් promote කරගන්න. ඒ වගේම බාහිර උපදෙසක් දෙන්නම්. ලංකාවේ තියන gaming competition වලට, එතකොට පිටරට broadcast වෙන online gaming competition වලට සෙට් වෙන්න. ඒ හැම වීඩියෝ එකක්ම forums වල, social share වල run කරවලා crowd එක හදාගන්න.[/SIZE] [SIZE=4]මමත් ඇත්තටම games play කරනවා. [/SIZE][SIZE=4]ඒත් මේ විදියට කරන්න වෙලාවක් නැහැ.:( [/SIZE] [SIZE=4]මේ අවුරුද්දේ අග MKXL play කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.:D[/SIZE] [SIZE=4][COLOR=red]හරි මේකට සැපිරිය යුතු කාරනාවන්.:nerd:[/COLOR][/SIZE] [SIZE=4]No particular views conditions.[/SIZE] [SIZE=4]3 Years LOCK-IN CONTRACT[/SIZE] [SIZE=4]75-25 Revenue Sharing[/SIZE] [SIZE=4]Best Suitable for Gaming. [/SIZE] [SIZE=4]Payout via PayPal[/SIZE] [URL="https://console.machinima.com/"][SIZE=4]මෙතනින් යන්න.[/SIZE][/URL] ======================================== [SIZE=4] [/SIZE] [SIZE=4]හොදයි. තව network දෙකක් තියනවා. ඒවා ගැන එච්චරටම තොරතුරු නිවැරදිව තහවුරු කරගන්න බැරිවුනා හොයලා බලපු කාරනා එක්ක.ඕන නම් ඒ දෙකත් බලන්න.[/SIZE] [URL="http://www.makerstudios.com/"][SIZE=4]Maker Studios | Grow Channel Branding & Revenue[/SIZE][/URL] [URL="http://www.filmsection.com/"][SIZE=4]FilmSection | Make Career on YouTube[/SIZE] [/URL] [LEFT][SIZE=3][B][U]Reference විදියට මේ ටික බලන්න.[/U][/B][/SIZE] [URL]https://goo.gl/7W3sT5[/URL] [URL]https://goo.gl/BKT0XY[/URL][/LEFT] [SIZE=4][COLOR=Blue][B]වැදගත් දෙයක් කියන්න ඕන!! [/B][/COLOR] [/SIZE] [SIZE=4]සමාවෙන්න ඕන මම Skype Group එකෙන් අයින් වුනාට. Skype ඇත්තටම ඇති වුනා. මාරම slow.:sorry: [/SIZE] [SIZE=4]මම කෙනෙක්ට මගේ අදහස කියලා උදවු කරද්දී ඒ දේ ඉක්මනට delivery වෙන්නේ නැති වුනාම මට ඒක මාර stress මගේ වැඩත් එක්ක. [/SIZE] [SIZE=4]ඒක මට දරන්න බැරි නිසයි telegram වලට මාරු වුනේ.[/SIZE] [SIZE=4]ඇත්තටම ඕන කරන files deliver කරන්නත් හරිම ලේසියි දැන්. [/SIZE] [SIZE=4] ඒක නිසායි අයින් වුනේ. ඒ වගේම මගෙ අතින් ඒ අයින් වෙන වෙලාවේ මෙම්බර්ස්ලා කීප දෙනෙක් remove වුනා. ඒක නොදැනුවත්ව වුන දෙයක්. ඒකට මට සමාවෙන්න.:sorry::sorry: [/SIZE] [SIZE=4]දිගටම මම රැදිලා ඉන්නවා මේ telegram එකේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="https://t.me/joinchat/AAAAAENhW7_6zHF0dTyaIQ"]IM Helping Group[/URL] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]උදවු ඕන වෙලාවක මැසේජ් එකක් දාන්න. [/SIZE] [SIZE=4]අනිවාර්යෙන්ම help එක දෙනවා පුලුවන් උපරිමෙන්.;) [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom