Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
youtube චැනල් කරන අය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් හේතු තියෙනවා බන් මේ මම දන්න කීපයක්

මේ මූලික කාරණා ටිකක්

1. Subs Real අය වෙන්න ඕනේ

2. Likes වැටිලා තියෙන විදිය

3. Video එකේ Quality එක

4. Thumbnail එකේ Quality එක

5. youtube views ප්රමාණය

6. Video එක ඉවර වෙනකං බලනවා ද කියන එක

Youtube Algorithm එකෙන් ඔයා Video එක දැම්මාම ම එක අරගෙන මුලින්ම ඔයාගේ Subs ලාට Suggest කරන්න පටන් ගන්නවා එතකොට 10 කට මුලින්ම පෙන්නලා 9 දෙනෙක් වගේ බැලුවොත් තව 20 කට වගේ suggest කරනවා එතනින් 15 ක් වගේ ඔයාගේ වීඩියෝ එක බැලුවොත් Youtube Algorithm එකෙන් දිගටම ඔයාගේ Video එක Keyword එක Search කරන අයට පෙන්වන්න පටන් ගන්නවා

ඊළඟට Youtube Algorithm එකෙන් Auto ම ඔයාගේ Video එක Promote කරනවා Search Result එකේ මුලටම පෙන්වනවා

ඔයාගේ Subs ලා ඔර්ජිනල් අය නෙවෙයි නම් අර මුලින් suggest කරන කොටම කවුරුවත් ඔයාගේ Video එක බලන්නේ නැහැ

එතකොට වෙන්නේ Youtube Algorithm එකෙන් ඔයාගේ Video එක Quality නැහැ කියලා හිතලා වෙන ඔයාගේ Content එකට සමාන Video තියෙන ඒවා පෙන්වන්න පටන් ගන්නවා .

සරලව Youtube SEO ගැන කියනවා නම් ඔයාගේ Video එකේ Title එකේ තියෙන Keywords ටික Description එකේ තියෙන්න ඕනේ tags වලත් ඒ Kewords තියෙන්නේ ඕනේ

උදා හරණයක් කට Video එකේ Keyword එක Online Selling නම් ඒක Descriprion එකෙත් Online Selling කියන වචනය තියෙන්න ඕනේ Tags වලත් Online Selling කියන එක දාලා තියෙන්නේ ඕනේ එතකොට ඔයාගේ වීඩියෝ එක Online Selling කියන Keyword එකට Yotube එකෙන් Rank කරගන්නවා

Online Selling කියලා ඔයාගේ Channel එකේ වීඩියෝ ගොඩක් තියෙනවා නම් ඒක තවත් වාසියි ඔයාට

මම අත්දැකීමෙන් දැක්ක දෙයක් තමයි කොච්චර හොදට Video එක SEO කරත් Youtube එකෙන් ඉස්සරහට ගන්නේ views ,Likes,Watch Hours තියෙන Videos

[QUOTE="2osama, post: 28436915, member: 314982"] ගොඩක් හේතු තියෙනවා බන් මේ මම දන්න කීපයක් මේ මූලික කාරණා ටිකක් 1. Subs Real අය වෙන්න ඕනේ 2. Likes වැටිලා තියෙන විදිය 3. Video එකේ Quality එක 4. Thumbnail එකේ Quality එක 5. youtube views ප්රමාණය 6. Video එක ඉවර වෙනකං බලනවා ද කියන එක +++++++++++++++++++++++++++++++++++ Youtube Algorithm එකෙන් ඔයා Video එක දැම්මාම ම එක අරගෙන මුලින්ම ඔයාගේ Subs ලාට Suggest කරන්න පටන් ගන්නවා එතකොට 10 කට මුලින්ම පෙන්නලා 9 දෙනෙක් වගේ බැලුවොත් තව 20 කට වගේ suggest කරනවා එතනින් 15 ක් වගේ ඔයාගේ වීඩියෝ එක බැලුවොත් Youtube Algorithm එකෙන් දිගටම ඔයාගේ Video එක Keyword එක Search කරන අයට පෙන්වන්න පටන් ගන්නවා ඊළඟට Youtube Algorithm එකෙන් Auto ම ඔයාගේ Video එක Promote කරනවා Search Result එකේ මුලටම පෙන්වනවා ඔයාගේ Subs ලා ඔර්ජිනල් අය නෙවෙයි නම් අර මුලින් suggest කරන කොටම කවුරුවත් ඔයාගේ Video එක බලන්නේ නැහැ 😀 එතකොට වෙන්නේ Youtube Algorithm එකෙන් ඔයාගේ Video එක Quality නැහැ කියලා හිතලා වෙන ඔයාගේ Content එකට සමාන Video තියෙන ඒවා පෙන්වන්න පටන් ගන්නවා . සරලව Youtube SEO ගැන කියනවා නම් ඔයාගේ Video එකේ Title එකේ තියෙන Keywords ටික Description එකේ තියෙන්න ඕනේ tags වලත් ඒ Kewords තියෙන්නේ ඕනේ උදා හරණයක් කට Video එකේ Keyword එක Online Selling නම් ඒක Descriprion එකෙත් Online Selling කියන වචනය තියෙන්න ඕනේ Tags වලත් Online Selling කියන එක දාලා තියෙන්නේ ඕනේ එතකොට ඔයාගේ වීඩියෝ එක Online Selling කියන Keyword එකට Yotube එකෙන් Rank කරගන්නවා 😀 Online Selling කියලා ඔයාගේ Channel එකේ වීඩියෝ ගොඩක් තියෙනවා නම් ඒක තවත් වාසියි ඔයාට මම අත්දැකීමෙන් දැක්ක දෙයක් තමයි කොච්චර හොදට Video එක SEO කරත් Youtube එකෙන් ඉස්සරහට ගන්නේ views ,Likes,Watch Hours තියෙන Videos [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom