Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
YouTube වීඩියෝ සදහා මුහුණු සැගවිමේ තක්ෂණය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

YouTube වීඩියෝ සදහා මුහුණු සැගවිමේ තක්ෂණය..

YouTube වීඩියෝ සදහා මුහුණු සැගවිමේ තාක්ෂණය..

ලෝකයේ ජනප්‍රියම වීඩියෝ සේවය වන youtube වෙබ් සේවාව මගින් තම සේවාව ලබාගන්නන්ට තවත් නවතම සේවාවක් පසුගිය කාලයේ හදුන්වා දුන් අතර එය Face blurring feaTure ලෙසින් හැඳින්වේ. මෙයින් සිදුවන්නේ ඔබ youtube වෙතට UPLOAD කරන වීඩියෝවක පෙනීසිටින යම් අයෙකුගේ මුහුණ බොඳ වුනු ආකාරයෙන් සකසා SHARE කළහැකි වීමයි. මෙමගින් අනන්‍යතාවය සැගවිය යුතු අවස්ථාවන් වලදී ඉතා පහසුවෙන් එය සිදුකල හැකි වේ.

මෙය වීඩියෝ SHAREING ක්ෂේත්රයේ සිදුවූ වැදගත් ඉදිරි පියවරක් ලෙස සලකනු ලබයි. අනන්‍යතාවය සැඟවිය හැකි නිසා විරෝධතා කරුවන් වැනි අයට සැකයකින් බයකින් තොරව වීඩියෝ UPLOAD කිරීම කල හැකිවේ. මෙමගින් ඔබගේ අනන්‍යතාවය හෙළිදරව් නොකර වීඩියෝ එළිදැක්වීමට ඔබට මහඟු අවස්ථාවක් මෙමගින් ලැබී ඇත.

Face blurring feaTure පහසුකම භාවිතා කරන ආකාරය

1.මුලින්ම ඔබගේ youtube ට ලොග් වෙන්න.

2.ඉන්පසු ඔබේ youtube වීඩියෝව UPLOAD කරන්න.

3.වීඩියෝ එක UPLOAD වී අවසන් වූ පසු එහි ඉදිරියෙන් ඇති EDIT යන්න CLICK කරන්න.

4.ඉන්පසු ENHANCEMENTS CLICK කරන්න.

3.අනතුරැව පහතින් ඇති Special effects යන්න තෝරා ගත් විට ලැබෙන සැකසුම් අතරින් blur all face යන්න තෝරා apply කරන්න.

වැඩිපුර විස්තර මෙන්න මෙතනින් ගන්න

තවමත් මෙම තාක්ෂනය ප්‍රාථමික මට්ටමේ පවතින බැවින් පහත කරුණු අනුව යම් යම් විට මුහුණු සැඟවිමේ ගැටළු මතුවිය හැක.

• රුගත කර ඇති කෝණය

• ආලෝක තත්වය

• දර්ශනයේ ඇති භාධාවන්

• වීඩියෝවේ ගුණාත්මක බව ආදිය වේ.

වැදගත් උනානම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් වත් කොටන්න..

ප.ලි - මූණ වහලා වීඩියෝ දාන්න එලකිරි එකේ කුමන්ත්‍රණ කාරයිනට දැන් පුළුවන්..

[QUOTE="iresh041, post: 16288576, member: 55798"] [b]YouTube වීඩියෝ සදහා මුහුණු සැගවිමේ තක්ෂණය..[/b] [U][CENTER][B][SIZE="5"][COLOR="RoyalBlue"]YouTube වීඩියෝ සදහා මුහුණු සැගවිමේ තාක්ෂණය..[/COLOR][/SIZE][/B][/CENTER][/U][CENTER] [IMG]http://1.bp.blogspot.com/-tL0V5wR25nM/Ussonmtt6uI/AAAAAAAAAEg/2NlAXUubemI/s1600/faceblur.png[/IMG] [SIZE="5"] ලෝකයේ ජනප්‍රියම වීඩියෝ සේවය වන youtube වෙබ් සේවාව මගින් තම සේවාව ලබාගන්නන්ට තවත් නවතම සේවාවක් පසුගිය කාලයේ හදුන්වා දුන් අතර එය Face blurring feaTure ලෙසින් හැඳින්වේ. මෙයින් සිදුවන්නේ ඔබ youtube වෙතට UPLOAD කරන වීඩියෝවක පෙනීසිටින යම් අයෙකුගේ මුහුණ බොඳ වුනු ආකාරයෙන් සකසා SHARE කළහැකි වීමයි. මෙමගින් අනන්‍යතාවය සැගවිය යුතු අවස්ථාවන් වලදී ඉතා පහසුවෙන් එය සිදුකල හැකි වේ. මෙය වීඩියෝ SHAREING ක්ෂේත්රයේ සිදුවූ වැදගත් ඉදිරි පියවරක් ලෙස සලකනු ලබයි. අනන්‍යතාවය සැඟවිය හැකි නිසා විරෝධතා කරුවන් වැනි අයට සැකයකින් බයකින් තොරව වීඩියෝ UPLOAD කිරීම කල හැකිවේ. මෙමගින් ඔබගේ අනන්‍යතාවය හෙළිදරව් නොකර වීඩියෝ එළිදැක්වීමට ඔබට මහඟු අවස්ථාවක් මෙමගින් ලැබී ඇත. [/SIZE] [B][SIZE="5"][COLOR="DeepSkyBlue"][U]Face blurring feaTure පහසුකම භාවිතා කරන ආකාරය[/U][/COLOR][/SIZE][/B] [B][COLOR="DarkRed"][SIZE="5"] 1.මුලින්ම ඔබගේ youtube ට ලොග් වෙන්න. 2.ඉන්පසු ඔබේ youtube වීඩියෝව UPLOAD කරන්න. 3.වීඩියෝ එක UPLOAD වී අවසන් වූ පසු එහි ඉදිරියෙන් ඇති EDIT යන්න CLICK කරන්න. 4.ඉන්පසු ENHANCEMENTS CLICK කරන්න. 3.අනතුරැව පහතින් ඇති Special effects යන්න තෝරා ගත් විට ලැබෙන සැකසුම් අතරින් blur all face යන්න තෝරා apply කරන්න. [/SIZE][/COLOR][/B][/CENTER] [URL="https://support.google.com/youtube/answer/1388383?hl=en"][CENTER][B][SIZE="5"][COLOR="DarkGreen"]වැඩිපුර විස්තර මෙන්න මෙතනින් ගන්න[/COLOR][/SIZE][/B][/CENTER][/URL] [SIZE="5"][COLOR="Blue"][B][CENTER]තවමත් මෙම තාක්ෂනය ප්‍රාථමික මට්ටමේ පවතින බැවින් පහත කරුණු අනුව යම් යම් විට මුහුණු සැඟවිමේ ගැටළු මතුවිය හැක. • රුගත කර ඇති කෝණය • ආලෝක තත්වය • දර්ශනයේ ඇති භාධාවන් • වීඩියෝවේ ගුණාත්මක බව ආදිය වේ. [/CENTER][/B][/COLOR][/SIZE] [CENTER][B][COLOR="Magenta"][SIZE="4"]වැදගත් උනානම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් වත් කොටන්න..[/SIZE][/COLOR][/B] [B][SIZE="4"][COLOR="Red"]ප.ලි - මූණ වහලා වීඩියෝ දාන්න එලකිරි එකේ කුමන්ත්‍රණ කාරයිනට දැන් පුළුවන්..:lol:[/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom