Youtube Channels, Blogs කරන අයට (Traffic)

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    ඔන්න අද ගෙනාවේ Youtube Channels, Blog කරන අයට තමන්ගේම Wesite එකකට Traffic එක ගෙන්න ගන්න කරන්න පුළුවන් දෙයක් ගැන..

    උදාහරනෙකට හිතමු ඔයාට යුටියුබ් චැනල් එකක් තියේ කියල. ඔයා එකේ Video එකක් කරනවා Photoshop crack එක දාන විදිහ.
    ඉතින් ඒ චැනල් එකේ description එකේ ඔයාගේ වෙබ්සයිට් එකේ Link එක දැම්මට වැඩිය කට්ටිය යන්නේ නෑ නේ.. අපි හිතමු ඔයා Video එකෙන් විස්තර කරන Software එකේ Download ලින්ක් එක එබුවාම ඔයාගේ සයිට් එකට ගිහින් අදාළ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකට යන්න හදන්න.

    කොහොමද ඒක කරන්නේ?

    පොඩි දෙයයි කරන්න තියෙන්නේ. මන් මේ කියන සයිට් එකේ Account එකක් හදාගන්න ඕනේ මුලින්ම. ඊටපස්සේ එකේ textbox එකක් තියෙනවා. ඒකට Photoshop Download link එක දාල Shrink button එක ඔබන්න (ඉහත උදාහරනේ අනුව photoshop ලෙස ගත්තා). ඊටපස්සේ ඔයාට පුළුවන් යටින්ම පෙන්නන Shrinked url එක ඔයාගේ YT Channel එකේ description එකේ දාන්න.
    කොහොමද අපේ සයිට් එක add කරන්නේ? එක කරන්නේ Create new ad button එක ඔබල ඔයාගේ සයිට් එක ලබා දෙන්න. මේකට අපිට සයිට් කිපයල් add කරන්න පුළුවන්. එතකොට වෙන්නේ මාරුවෙන් මාරුවට අපේ හැම සයිට් එකක්ම පෙන්නනවා.

    එහෙනම් මෙතනින් ගිහින් අදාළ සයිට් එක සහ ඒ පිලිබඳ තවදුරටත් SS සහිතව සොයා බලන්න.

    ඒ වගේම ඔයාලගේ අදහස් දාන්න. වැදගත් කියල හිතනවා නම් විතරක් නම් බම්ප් එකක් දාග්ගෙන යන්න.