Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
YOUTUBE FULLSCREEN BUFFER PROBLEM SOLVED!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක Repost එකක්ද දන්නේ නෑ. ඒත් ඔන්න මම නම් දැන් තමයි මේක දැන ගත්තේ.

ඔයාල දන්නවා නේ මේ Youtube එකේ වීඩියෝ එකක් fullscreen දැම්මම අර buffer වෙච්ච ටික cancel වෙලා ආයිත් මුල ඉඳන් buffer වෙන්න ගන්නවා. Resolution එක 360p තිබ්බ එක ඉබේටම 480p වෙනවා fullscreen දැම්මම. මට නම් ඕක හෙනම වදයක් වෙලා තිබ්බේ. අද ඒක හදාගන්න විදිය හොයාගත්තා. ක්රම දෙකක් තියෙනවා.

පළමු ක්රමය

Youtube account එකක් තියෙන්න ඕනේ මේ ක්රමයට. කරන්න තියෙන්නේ තමුන්ගේ account එකට log වෙලා එකේ account settings වලට යන එකයි.

ඊට පස්සේ වම් පැත්තේ තියෙන side menu එකෙන් "Playback Setup" කියන එක click කරන්න. ඊළඟට "Video Playback Quality" කියන එක යටතේ තියෙන options දෙකෙන් පළමු option එක click කරන්න. අන්තිමට මතක ඇතුව "Save changes" button එක click කරන්න. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.

හැබැයි මේ ක්රමයේ එක අවාසියක් තියෙනවා. මේක වැඩ කරන්නේ ඉතින් account එකට log වෙලා ඉන්න කොට විතරයි. මට නම් ප්රශ්නයක් නෑ මොකද මම දිගටම මේකේ log වෙලා ඉන්නේ. මේක කරන්න බැරි අයට තමයි දෙවෙනි ක්රමය තියෙන්නේ.

දෙවෙනි ක්රමය

මම නම් මේ ක්රමය කරලා බැලුවෙ නෑ. මේකෙ කරන්න තියෙන්නේ script එකක් install කරන එක. Google Chrome පාවිච්චි කරන අය කෙලින්ම මේ link එකට ගිහින් script එක install කරගන්න.

http://userscripts.org/scripts/show/49366

Firefox පාවිච්චි කරන අය මේ link එකට ගිහින් මුලින්ම Greasemonkey add-on එක install කරගන්න.

https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/

ඊට පස්සේ මේ link එකට ගිහින් අර script එක install කරගන්න.

http://userscripts.org/scripts/show/49366

අනිත් browsers පාවිච්චි කරන අයට මේක වැඩ කරයිද දන්නේ නෑ. කොහොමත් දෙවෙනි ක්රමය වැඩ කරනවාද මම කියන්න දන්නේ නෑ. Try කරලා බලන්න.

Hope this was helpful!!

[QUOTE="chinthakapathir, post: 9930377, member: 39276"] [SIZE="4"][COLOR="Blue"]මේක Repost එකක්ද දන්නේ නෑ. ඒත් ඔන්න මම නම් දැන් තමයි මේක දැන ගත්තේ. ඔයාල දන්නවා නේ මේ Youtube එකේ වීඩියෝ එකක් fullscreen දැම්මම අර buffer වෙච්ච ටික cancel වෙලා ආයිත් මුල ඉඳන් buffer වෙන්න ගන්නවා. Resolution එක 360p තිබ්බ එක ඉබේටම 480p වෙනවා fullscreen දැම්මම. මට නම් ඕක හෙනම වදයක් වෙලා තිබ්බේ. අද ඒක හදාගන්න විදිය හොයාගත්තා. ක්රම දෙකක් තියෙනවා. [CENTER][B][U][SIZE="5"]පළමු ක්රමය[/SIZE][/U][/B][/CENTER] Youtube account එකක් තියෙන්න ඕනේ මේ ක්රමයට. කරන්න තියෙන්නේ තමුන්ගේ account එකට log වෙලා එකේ account settings වලට යන එකයි. [CENTER][IMG]http://img856.imageshack.us/img856/4985/youtubeiamsrilankansyou.png[/IMG][/CENTER] ඊට පස්සේ වම් පැත්තේ තියෙන side menu එකෙන් "Playback Setup" කියන එක click කරන්න. ඊළඟට "Video Playback Quality" කියන එක යටතේ තියෙන options දෙකෙන් පළමු option එක click කරන්න. අන්තිමට මතක ඇතුව "Save changes" button එක click කරන්න. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.:D:D:D [CENTER][IMG]http://img12.imageshack.us/img12/606/youtubebroadcastyoursely.png[/IMG][/CENTER] හැබැයි මේ ක්රමයේ එක අවාසියක් තියෙනවා. මේක වැඩ කරන්නේ ඉතින් account එකට log වෙලා ඉන්න කොට විතරයි. මට නම් ප්රශ්නයක් නෑ මොකද මම දිගටම මේකේ log වෙලා ඉන්නේ. මේක කරන්න බැරි අයට තමයි දෙවෙනි ක්රමය තියෙන්නේ. [CENTER][B][U][SIZE="5"]දෙවෙනි ක්රමය[/SIZE][/U][/B][/CENTER] මම නම් මේ ක්රමය කරලා බැලුවෙ නෑ. මේකෙ කරන්න තියෙන්නේ script එකක් install කරන එක. Google Chrome පාවිච්චි කරන අය කෙලින්ම මේ link එකට ගිහින් script එක install කරගන්න. [URL="http://userscripts.org/scripts/show/49366"]http://userscripts.org/scripts/show/49366[/URL] Firefox පාවිච්චි කරන අය මේ link එකට ගිහින් මුලින්ම Greasemonkey add-on එක install කරගන්න. [URL="https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/"]https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/[/URL] ඊට පස්සේ මේ link එකට ගිහින් අර script එක install කරගන්න. [URL="http://userscripts.org/scripts/show/49366"]http://userscripts.org/scripts/show/49366[/URL] අනිත් browsers පාවිච්චි කරන අයට මේක වැඩ කරයිද දන්නේ නෑ. කොහොමත් දෙවෙනි ක්රමය වැඩ කරනවාද මම කියන්න දන්නේ නෑ. Try කරලා බලන්න. Hope this was helpful!! :D:D:D;););) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom