Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Youtube Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01. උඹේ niche එක ගොඩාආආක් Broad වැඩී මචන්. ඒක උබට අවාසියි. උඹේ හැම මගුලම කතා කරනවා.

02. සීමාව අඩු කරගනින්. එක දෙයක් තෝරගනින්. නැත්තන් උඹේ වීඩියෝස් බැලුව කියල එක දෙයක් ගැන ඔලුවට අදහසක් එන්නෙ නෑ. ඇත්තටම සබ්ස්ක්රයිබ් කරන්න හිතෙන්නෙ නෑ.

03. උඹට ගොඩාක් දේවල් කතා කරන්න ඕනෙ නම්, වෙනම චැනල්ස් හදපන්. ටීවී එකෙන් යූටියුබ් වෙනස් වෙන්නෙ එතනින්. වෙන වෙන විදියෙ කන්ටෙන්ට්ස් වලට වෙන වෙන චැනල්ස්.

04. දැන් උඹට තේරෙයි දුවන්න ඕනෙ 4000 පස්සෙවත් 1000 පස්සෙවත් නෙමෙයි කියල.

05. වැඩිම වීව්ස් ගිහින් තියෙන්නෙ උඹේ මේක කරන්නෙ මෙහෙමයි. අඩු කරගන්නෙ මෙහෙමයි වගේ වීඩියෝස් වලට නම්, ඒ පැත්තෙන් කරපන්. හරියට LIFE HACKS වගේ...

06. Let's Learn Life Hacks

07. තම්බ්නේල්ස් ගැන හිතපන්. ගමේ කඩේ කන්කුන් එක්ක මාලුවක් දාල බත් එකක් දෙනව රුපියල් 200ට. හැබැයි ඒ කන්කුන්ම ඒ මාලුම දාල අමුතු කුලිනරි ආර්ට් දාල පට්ට එන්වයරන්මන්ට් එකක් හදල තරු හෝටලයක දෙනව රුපියල් 2000ට. ඒ තියරි එකම තමයි මෙතනත්. එකටම යන්න ඕනෙ ඇහැ.

08. කාටවත් කියන්නෙ නැතුව අලුත් චැනල් එකක් පටන් ගනින්. දන්නෙම නැති වුන්ට බලන්න ආස වෙන විදියට වීඩියෝ හදපන්.

09. ගොඩ යන හැටි දකිද්දි ආස හිතෙයි උඹටම. ජයම වේවා මචන්!

[QUOTE="nidarsha91, post: 29927701, member: 308920"] [SIZE=5]01. උඹේ niche එක ගොඩාආආක් Broad වැඩී මචන්. ඒක උබට අවාසියි. උඹේ හැම මගුලම කතා කරනවා. 02. සීමාව අඩු කරගනින්. එක දෙයක් තෝරගනින්. නැත්තන් උඹේ වීඩියෝස් බැලුව කියල එක දෙයක් ගැන ඔලුවට අදහසක් එන්නෙ නෑ. ඇත්තටම සබ්ස්ක්රයිබ් කරන්න හිතෙන්නෙ නෑ. 03. උඹට ගොඩාක් දේවල් කතා කරන්න ඕනෙ නම්, වෙනම චැනල්ස් හදපන්. ටීවී එකෙන් යූටියුබ් වෙනස් වෙන්නෙ එතනින්. වෙන වෙන විදියෙ කන්ටෙන්ට්ස් වලට වෙන වෙන චැනල්ස්. 04. දැන් උඹට තේරෙයි දුවන්න ඕනෙ 4000 පස්සෙවත් 1000 පස්සෙවත් නෙමෙයි කියල. 05. වැඩිම වීව්ස් ගිහින් තියෙන්නෙ උඹේ මේක කරන්නෙ මෙහෙමයි. අඩු කරගන්නෙ මෙහෙමයි වගේ වීඩියෝස් වලට නම්, ඒ පැත්තෙන් කරපන්. හරියට LIFE HACKS වගේ... 06. Let's Learn Life Hacks 07. තම්බ්නේල්ස් ගැන හිතපන්. ගමේ කඩේ කන්කුන් එක්ක මාලුවක් දාල බත් එකක් දෙනව රුපියල් 200ට. හැබැයි ඒ කන්කුන්ම ඒ මාලුම දාල අමුතු කුලිනරි ආර්ට් දාල පට්ට එන්වයරන්මන්ට් එකක් හදල තරු හෝටලයක දෙනව රුපියල් 2000ට. ඒ තියරි එකම තමයි මෙතනත්. එකටම යන්න ඕනෙ ඇහැ. 08. කාටවත් කියන්නෙ නැතුව අලුත් චැනල් එකක් පටන් ගනින්. දන්නෙම නැති වුන්ට බලන්න ආස වෙන විදියට වීඩියෝ හදපන්. 09. ගොඩ යන හැටි දකිද්දි ආස හිතෙයි උඹටම. ජයම වේවා මචන්![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom