Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Youtube Videos Rank කරගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

youtube එකෙන් කීයක් හරි හොයාගන්න අලුතෙන් චැනල් හදපු අපේ කොල්ලොන්ට අලුත් youtube monetization requirement update එකත් එක්ක බඩේ පාර වැදුනා නේ. ලබන මාසේ 20 වෙද්ඉදී එයාලට හොඳටම සොරි වෙන නිසාත්, මම මේ දවස් ටිකේ පොඩ්ඩක් විවේක සුවයෙන් ඉන්න නිසාත් දන්න දෙයක් කියලා දෙන්න හිතුවා.  සමහරකුන්ට උන් රෙද්ද අස්සේ හංගගෙන ඉන්න මෙතඩ් මම එලියට දැම්මා කියලා කේන්ති යාවි. එහෙම උන් හුකාගනිල්ලා නොදන්න එකෙක්ට කීයක් හරි හොයාගන්න ක්‍රමයක් සෙට් කරන්නයි මම මේ ලියන්නේ.

මම අද කියලා දෙන්නේ කොහොමද තමුන්ගේ චැනල් එකේ වීඩියෝ rank කරගන්නේ කියලා. මේක තරමක් දිග ලිපියක් වේවි.

මම මේක පියවර වශයෙන් දාන්නම්.

මුලින්ම අපි බලන්න ඕනේ ඔයාගේ niche එක. ඒ කිව්වේ funny videos, gossip, viral, compilation වගේ කැටගරි වලින් මොන වගේ වීඩියෝ එකක්ද ඔයා හදන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මම දැන් කියලා දෙන්න යන්නේ නෑ වීඩියෝ එකක් හදාගන්න හැටි. තමුන්ගේ නිර්මාණයක් නම් හොඳයි. තමුන්ට ඉංග්‍රීසි හරියට කතා කරගන්න බැරි නම් බොරුවට ගොත ගගහා වොයිස් කරන්න එපා. හැම වෙලේම ඇමරි කන්ට් ලා ව ටාගට් කරන්න. වීඩියෝ වල දිග විනාඩි 3-10 දක්වා නම් වඩාත් හොඳයි. හරි මේ කරුණු ගැන සලකලා බලලා ඊලඟට මෙන්න මේ විදියට පියවර සම්පූර්ණ කරගන්න

1 - වීඩියෝ එකක් හදාගන්න ඇස්පෙක්ට් රේශියෝ එක 16:9 රෙසලූෂන් 720p (1280x720 pixels)

2 - වීඩියෝ එක ලඩ්කා වේලාවෙන් රෑ 9ට අප්ලෝඩ් කරන්න.

3 - ඔයාගේ ප්‍රධාන keyword එක title එකට ඇතුලත් කරන්න

4 - වීඩියෝ එක right click >> details>> ඔයාගේ වීඩියෝ එකේ subtitle එකට ඔයාගේ ප්‍රධාන keyword එකට ආසන්න අනෙකුත් keyword ඇතුලත් කර subtitle එක හදාගන්න

5 - ටැග්ස් යටතේ ඔයාගේ වීඩියෝ එකට අදාල ටැග් ටික ඇතුලත් කරන්න

6 - related comment එකක් ලියන්න

7 - ඊලඟට Default video upload settings වලට යන්න

8 - වීඩියෝ එක අන්ලිස්ටඩ් කරන්න

9 - වීඩියෝ එකේ අදාල කැටගරි එක තෝරන්න

10 - වීඩියෝ language >>english ලෙස සකසන්න

11 - වචන 300ත් 500ත් අතර video description එකක් යොදන්න. මෙහිදී එහි පලමු වගන්තියට වීඩියෝ ටයිටල් එක යොදා තිතක් තබා අවසන් කරන්න(. dot) ඉන්පසුව ඉතුරු කොටස ලිවීමේදී ඔබ සොයාගත් keywords ඇතුලත් කරමින් ගැලපෙන හා අර්ථවත් ලෙස ලියාගන්න. ඉන්පසුව එම වීඩියෝවේ link එකද ඇතුලත් කරන්න. අවසානයේ like us on facebook - (your fb page name), twitter (your twitter link), google plus (your g+ link)

හා Subscribe to our channel යනුවෙන් යොදන්න

12 - වීඩියෝ චැනල් එකේ custom thumbnail දාන්න unlock වෙලා නම් photoshop වලින් 1280x720 image එකක් හදාගෙන ඔයාගේ වීඩියෝ එකේ main keyword එකේ නමින් නම් කරන්න

13 - දැන් වීඩියෝ එක පබ්ලිෂ් කරන්න

14 - පැය 36කින් පස්සේ කැමති නම් seo කරන්න. ඒ කිව්වේ වීඩියෝ එකේ ලිංක් එක මෙහෙම share කරන්න

Facebook pages/groups - 15

Twitter Pages - 15

Youtube Comments - 20 (go to similar video channels like yours and write a proper comment and add link to your video)

Blog Embed - 2 (find some related blogs to your niche and post a suitable comment with your link and create a blog and embed it.)

දෙවැනි කොටස

මේ කොටස නම් සමහරු ඇනගනීවි බැරි අය මේ වැඩේම මේ වෙබ් සයිට් එකෙන් කරගන්ට

https://socialblade.com

මම දැන් කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ competition එකේ details spy කරන්නේ කියලා.

මේ ක්‍රමෙන් ඔයාට පුලුවනි ඕනෙම වීඩියෝ එකක හෝ/ හා චැනල් එකක මෙන්න මේ විස්තර දැනගන්න

Video Income (est)

Channel Income (est)

Seo Score

Shares

Tweets

FB Likes

Avg Watch time

ඔයා යූ ටියුබ් එකේ සර්ච් කරන දෙයක

MONTHLY SEARCHES≈ 468,750

HIGHEST VIEWS

AVG VIEWS

AVG SUBSCRIBERS

ADDED LAST 7 DAYS

AVG AGE

TIMES IN TITLE

TIMES IN DESCiption

TOP CREATOR

Keyword Score

Competition

Related Queries

Top Search Keywords

Trending top 10 VIdeos

සතුටුයී?????

පැහැදිලිව අහගන්න මෙහෙමයි කරන්නේ.

මේක google chrome addon එකක්. මේක මාසෙකට $39ක් වෙනවා තොපි ලව්වාම මේක ක්‍රැක් කරවන්නයි මම මේ හදන්නේ

මෙතනින් ගිහින් install කරගන්න

https://chrome.google.com/webstore/detail/vidiq-vision-for-youtube/pachckjkecffpdphbpmfolblodfkgbhl?hl=en

හරි දැන් යූ ටියුබ් ගිහින් බලන්න ප්ලගින් එක ලොගින් වෙන්න ඉල්ලනවා ඇති දැන් මාවම මරන් කන්න බලන් ඉන්නැතුව ඕක රෙජිස්ටර් කරගනින්.

ඊලඟට ලොග් වෙන්න. එතකොට පෙන්නාවි විස්තර ටික. හැබැයි ඕක නොමිලේ දෙන ටික විතරයි පෙන්නන්නේ. නේද??

එහෙනම් මෙන්න මෙතන ඉඳන් හරියට කරපං

Go to google chrome settings dropdown (not to the settings menu) >> More tools >>extensions>> enable developer mode

දැන් වැල හංගපුවා එලි බස්සන විදියට folder options>>show hidden files කරන්ට

Go to C:\Users\(your user name)\AppData\Local\Google\Chrome\User Data\Profile 2\Extensions\pachckjkecffpdphbpmfolblodfkgbhl

එතනට ගියාම හම්බු වෙයි ෆෝල්ඩර් එකක් 2.57.1_0 කියලා. මේකේ නම වෙනස් වේවි ඔයාලා බාපු extension version එක අනුව.

දැන් ඒ ෆෝල්ඩර් එක කොපි කරලා එතනම පේස්ට් කරන්න.

දැන් ඒ ෆෝල්ඩරේ නම වෙනස් කරගන්න vidiq crack කියලා

මීලගට අපි කරන වෙනස්කම් කරන්නේ ඔය අලුත් ෆෝල්ඩරේ පමණයි

දැන් ඒ ෆෝල්ඩරේ අස්සේ ඇති bundle කියලා javascript ෆයිල් එකක්

ඔය ෆයිල් එක right click කරලා notepad ++හරි ntepad වලින් open කරගන්න

ඊලඟට ඒ කොටස සියල්ල කොපි කරගන්න (Ctrl+A then Ctrl+C ඒ කිව්වේ ධන ලකුන ඔබාගෙන ගහන්න නෙමේ)

ඊලඟට මෙන්න මේ සයිට් එකට යන්ට

[CODE]http://jsbeautifier.org/[/CODE]

අර කොපි කරපු ටික ඔය පේන්න තියන ෂුදු කොටුවට පේස්ටි කොරන්ට

ඊලඟට Beautify javascript or HTML කියන බොත්තම ඔබන්ට

දැන් විනාඩියක් දෙකක් යාවි ඕක පරිවර්තනය වෙලා එන්ට

ඉවසන්න බැරි නම් කොහිල මුලක් කටුත් එක්ක තම්බලා බොන්ට

ඔන්න දැන් කිරි කිරියේ අර දාපු ජාවා ඉස්කිරිප්ටුව html වලට පරිවර්තනය වෙලා ඇවිත් ඇති

දැන් ඒ සියල්ල කොපි කරගෙන අර මුල් javascript file එකට පේස්ටු කොරන්ට

ඊලගට සේව් කරන්ට (වහන්න එපා බොල තව ඉවර නෑ.)

දැන් නෝට් පෑඩ් එකේ (Ctrl+F) find වලට යන්න.

මෙන්න මේ කොටස මෙතනින් කොපි කරගෙන හොයන්න

["basic", "pro", "boost_lite"

(Notepad ++ එකේ 15269 line එක වෙන්න ඕන)

ඔයාට හරි පේලිය සෙට් උනා නම් ඒ පේලිය සහ යට පේල්යේ හරියටම මේ කෝඩ් එක තියෙන්න ඕනේ

var e = ["basic", "pro", "boost_lite", "boost", "boost_plus", "enterprise"],

t = e[0];

ඊලඟට තමා වැඩේ මොකෝ කියන්නේ ක්‍රැක් කරමුද?

හරි මෙහෙමයි දැන් ඔය basic, pro, boost කියලා තියෙන්නේ උන්ගේ ප්ලෑන් ටික

Basic = Free

Pro = $7.50/month

Boost = $39/month

Enterprise = මුන් ගාන කියන්නෙත් නෑ

https://vidiq.com/plans/

දැන් මෙතනින් අපි ගමු pro version එක.

කරන්න තියෙන්නේ අර හොයාගත්ත කෝඩ් එකේ මම මේ රතු පාටින් පෙන්වලා තියෙන එකට 4 ඉලක්කම දාන්න

var e = ["basic", "pro", "boost_lite", "boost", "boost_plus", "enterprise"],

t = e[0];

දැන් ෆයිල් එක සේව් කරලා ක්ලෝස් කරන්න

ඔය ෆෝල්ඩරේ අස්සේම ඇති _metadata කියලා ෆෝල්ඩරයක්. ඒක ඩිලීට් කරලා දාන්න

ඔන්න ක්‍රැක් කරලා හමාරයි. දැන් ඕක ලෝඩ් කරගන්න ඕන ක්‍රෝම් එකට.

Go to google chrome settings dropdown (not to the settings menu) >> More tools >>extensions>> enable developer mode

දැන් load unpacked extension click කරලා අර ෆෝල්ඩරේ ලොකේට් කරලා දෙන්න.

Go to C:\Users\(your user name)\AppData\Local\Google\Chrome\User Data\Profile 2\Extensions\pachckjkecffpdphbpmfolblodfkgbhl\ your cracked folder

click ok

දැන් ඔන්න ප්ලගින් එක ප්‍රෝ වර්ෂන් එකක් වෙලා ඇති. මේක පාවිච්චි කරපල්ලා keywords හොයාගන්න..

සෑහෙන වෙලා ගියා මේක ටයිප් කරන්න. වැඩක් නැත්තම් බම්ප් එකක්වත් දාන්න. රෙප් වලට වඩා කමෙන්ට් එකක් වටිනවා..

වීඩියෝ හදන හැටි මගෙන් අහන්න එපා.

තනියම පුක හෝදන්න ඉගෙනගත්තා වගේ ඕකත් කරගනිල්ලා.

තමුන්නැහැලා පුද්ගලික චැනල් මෙතන පොදුවේ දාලා අර මොරටු කොලුවා කෙලෝගත්තා වගේ කරගන්නේ නැතුව මට චැනල් එක එක්ක පී එම් එකක් දාන්න මොනා හරි දැනගන්න ඕන නම්.

රහස්‍යභාවය සුරකිමි. මතුවට ගේම් ගැහීමට භාවිතා නොකරමි.

[QUOTE="GMC, post: 22764534, member: 564401"] [COLOR="DarkRed"][SIZE="4"]youtube එකෙන් කීයක් හරි හොයාගන්න අලුතෙන් චැනල් හදපු අපේ කොල්ලොන්ට අලුත් youtube monetization requirement update එකත් එක්ක බඩේ පාර වැදුනා නේ. ලබන මාසේ 20 වෙද්ඉදී එයාලට හොඳටම සොරි වෙන නිසාත්, මම මේ දවස් ටිකේ පොඩ්ඩක් විවේක සුවයෙන් ඉන්න නිසාත් දන්න දෙයක් කියලා දෙන්න හිතුවා. :D සමහරකුන්ට උන් රෙද්ද අස්සේ හංගගෙන ඉන්න මෙතඩ් මම එලියට දැම්මා කියලා කේන්ති යාවි. එහෙම උන් [COLOR="LemonChiffon"]හුකාගනිල්ලා[/COLOR]:yes: නොදන්න එකෙක්ට කීයක් හරි හොයාගන්න ක්‍රමයක් සෙට් කරන්නයි මම මේ ලියන්නේ.[/SIZE][/COLOR][SIZE="4"] මම අද කියලා දෙන්නේ කොහොමද තමුන්ගේ චැනල් එකේ වීඩියෝ rank කරගන්නේ කියලා. මේක තරමක් දිග ලිපියක් වේවි.:rolleyes: මම මේක පියවර වශයෙන් දාන්නම්. මුලින්ම අපි බලන්න ඕනේ ඔයාගේ niche එක. ඒ කිව්වේ funny videos, gossip, viral, compilation වගේ කැටගරි වලින් මොන වගේ වීඩියෝ එකක්ද ඔයා හදන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මම දැන් කියලා දෙන්න යන්නේ නෑ වීඩියෝ එකක් හදාගන්න හැටි. තමුන්ගේ නිර්මාණයක් නම් හොඳයි. තමුන්ට ඉංග්‍රීසි හරියට කතා කරගන්න බැරි නම් බොරුවට ගොත ගගහා වොයිස් කරන්න එපා. හැම වෙලේම ඇමරි කන්ට් ලා ව ටාගට් කරන්න. වීඩියෝ වල දිග විනාඩි 3-10 දක්වා නම් වඩාත් හොඳයි. හරි මේ කරුණු ගැන සලකලා බලලා ඊලඟට මෙන්න මේ විදියට පියවර සම්පූර්ණ කරගන්න 1 - වීඩියෝ එකක් හදාගන්න ඇස්පෙක්ට් රේශියෝ එක 16:9 රෙසලූෂන් 720p (1280x720 pixels) 2 - වීඩියෝ එක ලඩ්කා වේලාවෙන් රෑ 9ට අප්ලෝඩ් කරන්න. 3 - ඔයාගේ ප්‍රධාන keyword එක title එකට ඇතුලත් කරන්න 4 - වීඩියෝ එක right click >> details>> ඔයාගේ වීඩියෝ එකේ subtitle එකට ඔයාගේ ප්‍රධාන keyword එකට ආසන්න අනෙකුත් keyword ඇතුලත් කර subtitle එක හදාගන්න 5 - ටැග්ස් යටතේ ඔයාගේ වීඩියෝ එකට අදාල ටැග් ටික ඇතුලත් කරන්න 6 - related comment එකක් ලියන්න 7 - ඊලඟට Default video upload settings වලට යන්න 8 - වීඩියෝ එක අන්ලිස්ටඩ් කරන්න 9 - වීඩියෝ එකේ අදාල කැටගරි එක තෝරන්න 10 - වීඩියෝ language >>english ලෙස සකසන්න 11 - වචන 300ත් 500ත් අතර video description එකක් යොදන්න. මෙහිදී එහි පලමු වගන්තියට වීඩියෝ ටයිටල් එක යොදා තිතක් තබා අවසන් කරන්න(. dot) ඉන්පසුව ඉතුරු කොටස ලිවීමේදී ඔබ සොයාගත් keywords ඇතුලත් කරමින් ගැලපෙන හා අර්ථවත් ලෙස ලියාගන්න. ඉන්පසුව එම වීඩියෝවේ link එකද ඇතුලත් කරන්න. අවසානයේ like us on facebook - (your fb page name), twitter (your twitter link), google plus (your g+ link) හා Subscribe to our channel යනුවෙන් යොදන්න 12 - වීඩියෝ චැනල් එකේ custom thumbnail දාන්න unlock වෙලා නම් photoshop වලින් 1280x720 image එකක් හදාගෙන ඔයාගේ වීඩියෝ එකේ main keyword එකේ නමින් නම් කරන්න 13 - දැන් වීඩියෝ එක පබ්ලිෂ් කරන්න 14 - පැය 36කින් පස්සේ කැමති නම් seo කරන්න. ඒ කිව්වේ වීඩියෝ එකේ ලිංක් එක මෙහෙම share කරන්න Facebook pages/groups - 15 Twitter Pages - 15 Youtube Comments - 20 (go to similar video channels like yours and write a proper comment and add link to your video) Blog Embed - 2 (find some related blogs to your niche and post a suitable comment with your link and create a blog and embed it.) [COLOR="DarkRed"][SIZE="5"][B][U][CENTER][SIZE="4"]දෙවැනි කොටස[/SIZE][/CENTER][/U][/B][/SIZE][/COLOR] මේ කොටස නම් සමහරු ඇනගනීවි;):rofl: බැරි අය මේ වැඩේම මේ වෙබ් සයිට් එකෙන් කරගන්ට [url]https://socialblade.com[/url] :yes::cool: මම දැන් කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ competition එකේ details spy කරන්නේ කියලා. මේ ක්‍රමෙන් ඔයාට පුලුවනි ඕනෙම වීඩියෝ එකක හෝ/ හා චැනල් එකක මෙන්න මේ විස්තර දැනගන්න Video Income (est) Channel Income (est) Seo Score Shares Tweets FB Likes Avg Watch time [B][U]ඔයා යූ ටියුබ් එකේ සර්ච් කරන දෙයක [/U][/B] MONTHLY SEARCHES≈ 468,750 HIGHEST VIEWS AVG VIEWS AVG SUBSCRIBERS ADDED LAST 7 DAYS AVG AGE TIMES IN TITLE TIMES IN DESCiption TOP CREATOR Keyword Score Competition Related Queries Top Search Keywords [COLOR="DarkRed"]Trending top 10 VIdeos[/COLOR]:yes: සතුටුයී?????:P:rofl::angry: පැහැදිලිව අහගන්න මෙහෙමයි කරන්නේ. මේක google chrome addon එකක්. මේක මාසෙකට $39ක් වෙනවා:P තොපි ලව්වාම මේක ක්‍රැක් කරවන්නයි මම මේ හදන්නේ:cool::yes::rofl: මෙතනින් ගිහින් install කරගන්න [url]https://chrome.google.com/webstore/detail/vidiq-vision-for-youtube/pachckjkecffpdphbpmfolblodfkgbhl?hl=en[/url] හරි දැන් යූ ටියුබ් ගිහින් බලන්න ප්ලගින් එක ලොගින් වෙන්න ඉල්ලනවා ඇති:P දැන් මාවම මරන් කන්න බලන් ඉන්නැතුව ඕක රෙජිස්ටර් කරගනින්. ඊලඟට ලොග් වෙන්න. එතකොට පෙන්නාවි විස්තර ටික. හැබැයි ඕක නොමිලේ දෙන ටික විතරයි පෙන්නන්නේ. නේද??:rolleyes: එහෙනම් මෙන්න මෙතන ඉඳන් හරියට කරපං Go to google chrome settings dropdown (not to the settings menu) >> More tools >>extensions>> enable developer mode දැන් වැල හංගපුවා එලි බස්සන විදියට folder options>>show hidden files කරන්ට:P Go to C:\Users\(your user name)\AppData\Local\Google\Chrome\User Data\Profile 2\Extensions\pachckjkecffpdphbpmfolblodfkgbhl එතනට ගියාම හම්බු වෙයි ෆෝල්ඩර් එකක් 2.57.1_0 කියලා. මේකේ නම වෙනස් වේවි ඔයාලා බාපු extension version එක අනුව. දැන් ඒ ෆෝල්ඩර් එක කොපි කරලා එතනම පේස්ට් කරන්න. දැන් ඒ ෆෝල්ඩරේ නම වෙනස් කරගන්න vidiq crack කියලා මීලගට අපි කරන වෙනස්කම් කරන්නේ ඔය අලුත් ෆෝල්ඩරේ පමණයි දැන් ඒ ෆෝල්ඩරේ අස්සේ ඇති bundle කියලා javascript ෆයිල් එකක් ඔය ෆයිල් එක right click කරලා notepad ++හරි ntepad වලින් open කරගන්න:yes: ඊලඟට ඒ කොටස සියල්ල කොපි කරගන්න (Ctrl+A then Ctrl+C ඒ කිව්වේ ධන ලකුන ඔබාගෙන ගහන්න නෙමේ:angry:) ඊලඟට මෙන්න මේ සයිට් එකට යන්ට [CODE]http://jsbeautifier.org/[/CODE] අර කොපි කරපු ටික ඔය පේන්න තියන ෂුදු කොටුවට පේස්ටි කොරන්ට ඊලඟට Beautify javascript or HTML කියන බොත්තම ඔබන්ට දැන් විනාඩියක් දෙකක් යාවි ඕක පරිවර්තනය වෙලා එන්ට ඉවසන්න බැරි නම් කොහිල මුලක් කටුත් එක්ක තම්බලා බොන්ට :angry: ඔන්න දැන් කිරි කිරියේ අර දාපු ජාවා ඉස්කිරිප්ටුව html වලට පරිවර්තනය වෙලා ඇවිත් ඇති දැන් ඒ සියල්ල කොපි කරගෙන අර මුල් javascript file එකට පේස්ටු කොරන්ට ඊලගට සේව් කරන්ට (වහන්න එපා බොල තව ඉවර නෑ.) දැන් නෝට් පෑඩ් එකේ (Ctrl+F) find වලට යන්න. මෙන්න මේ කොටස මෙතනින් කොපි කරගෙන හොයන්න ["basic", "pro", "boost_lite" [COLOR="DarkRed"](Notepad ++ එකේ 15269 line එක වෙන්න ඕන):rolleyes:[/COLOR] ඔයාට හරි පේලිය සෙට් උනා නම් ඒ පේලිය සහ යට පේල්යේ හරියටම මේ කෝඩ් එක තියෙන්න ඕනේ var e = ["basic", "pro", "boost_lite", "boost", "boost_plus", "enterprise"], t = e[0]; ඊලඟට තමා වැඩේ:P මොකෝ කියන්නේ ක්‍රැක් කරමුද? හරි මෙහෙමයි දැන් ඔය basic, pro, boost කියලා තියෙන්නේ උන්ගේ ප්ලෑන් ටික Basic = Free Pro = $7.50/month Boost = $39/month Enterprise = මුන් ගාන කියන්නෙත් නෑ:P [url]https://vidiq.com/plans/[/url] දැන් මෙතනින් අපි ගමු pro version එක. කරන්න තියෙන්නේ අර හොයාගත්ත කෝඩ් එකේ මම මේ රතු පාටින් පෙන්වලා තියෙන එකට 4 ඉලක්කම දාන්න:rofl: var e = ["basic", "pro", "boost_lite", "boost", "boost_plus", "enterprise"], t = e[[COLOR="Red"]0[/COLOR]]; දැන් ෆයිල් එක සේව් කරලා ක්ලෝස් කරන්න ඔය ෆෝල්ඩරේ අස්සේම ඇති [COLOR="DarkRed"]_metadata[/COLOR] කියලා ෆෝල්ඩරයක්. ඒක ඩිලීට් කරලා දාන්න:yes: ඔන්න ක්‍රැක් කරලා හමාරයි. දැන් ඕක ලෝඩ් කරගන්න ඕන ක්‍රෝම් එකට. Go to google chrome settings dropdown (not to the settings menu) >> More tools >>extensions>> enable developer mode දැන් load unpacked extension click කරලා අර ෆෝල්ඩරේ ලොකේට් කරලා දෙන්න. Go to C:\Users\(your user name)\AppData\Local\Google\Chrome\User Data\Profile 2\Extensions\pachckjkecffpdphbpmfolblodfkgbhl\ your cracked folder click ok දැන් ඔන්න ප්ලගින් එක ප්‍රෝ වර්ෂන් එකක් වෙලා ඇති. මේක පාවිච්චි කරපල්ලා keywords හොයාගන්න.. සෑහෙන වෙලා ගියා මේක ටයිප් කරන්න. වැඩක් නැත්තම් බම්ප් එකක්වත් දාන්න. රෙප් වලට වඩා කමෙන්ට් එකක් වටිනවා..:D වීඩියෝ හදන හැටි මගෙන් අහන්න එපා.:angry: තනියම පුක හෝදන්න ඉගෙනගත්තා වගේ ඕකත් කරගනිල්ලා.:angry: තමුන්නැහැලා පුද්ගලික චැනල් මෙතන පොදුවේ දාලා අර මොරටු කොලුවා කෙලෝගත්තා වගේ කරගන්නේ නැතුව මට චැනල් එක එක්ක පී එම් එකක් දාන්න මොනා හරි දැනගන්න ඕන නම්. රහස්‍යභාවය සුරකිමි. මතුවට ගේම් ගැහීමට භාවිතා නොකරමි.:P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom