Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
YouTube_ගැන_ඔබ_නොදත්_කරුණු_15ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

YouTube_ගැන_ඔබ_නොදත්_කරුණු_15ක්

• YouTube අන්තර්ජාලයේ ජනප්‍රියම Video Sharing වෙබ් අඩවිය වේ.

• ලෝකයේ සියලුම වෙබ් අඩවි අතුරින් වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවි අතුරින් තෙවන ස්ථානය YouTube ගනී(පලමු ස්ථානය Google ,දෙවන ස්ථානය Facebook).

• නිර්මාතෘකරුවන් වන්නේ චැඩ් හර්ලි(Chad Hurley), ස්ටීව් චෙන්(Steve Chen) සහ ජාවඩ් කරීම් (Jawed Karim)ය.

• YouTube නිර්මාණය කිරීමේ මුල් අදහස ඇති වී ඇත්තේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ ඇති ස්ටීව් චෙන්ගේ නිවසේ පැවති රාත්‍රී සාදයකදී පටිගත කල වීඩියෝවක් චැඩ් හර්ලි සමග Share කිරීමේදී මුහුන දුන් දුෂ්කරතා නිසා බව පැවසේ.

• Internetහි Search Engine යෝධයා වන Google 2006දී YouTube මිලදී ගත්තේ ඇමරිකන් ඩොලර් බිලියන1.65කටයි,එම මුදලට ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය වන A380 ජම්බෝ ජෙට් යානා 5ක් මිලදී ගත හැකිය.

• දළ වශයෙන් සාමාන්‍ය අන්තර්ජාල සැරිසරන්නෙක්(Average Internet User) දිනකට මිනිත්තු 15ක් YouTubeහි ගත කරයි.

• සෑම විණාඩියකදීම පැය 24ක කාලයක වීඩියෝ YouTube වෙත Upload වෙයි,සතියකදී එම අගය සම්පූර්ණ චිත්‍රපට 150,000 කට සමානය.

• YouTubeහි Traffic මුලු ප්‍රමානයෙන් 22%ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර ඉතිරි 78% අනෙකුත් රට වලිනි.(ජපානය - 6.7%,ජර්මනිය - 4.8%,ඉන්දියාව - 4.8%,එංගලන්තය - 3.7%,ඉතාලිය - 3.7%)

• YouTubeහි එක් දිනක් තුල නරඹන මුලු වීඩියෝ ප්‍රමානය බිලියන 2කි(2,000,000,000).

• මුලු Internet Traffic වලින් 10%ක් YouTube වලින් වේ.

• YouTubeහි ඇති වීඩියේවක සාමාන්‍ය දිග(Average Length) මිනිත්තු 2 තත්පර 46.17.

•YouTube වෙත දිනකට Upload කරන මුලු වීඩියෝ ගණන 829,440කි,එනම් තත්පරයකට වීඩියෝ 10කි.

•YouTube තුල දැනට ඇති සියලුම වීඩියෝ ප්‍රමානය නැරඹීමට පුද්ගලයෙකුට වසර 1700ක් ගත වෙනු ඇත.

•YouTubeහි පලමු වීඩියෝව : Me at the zoo By Jawed එහි ලින්ක් එක : http://www.youtube.com/watch?v=jNQXAC9IVRw

•YouTubeහි ජනප්‍රියම වීඩියෝව : Lady Gaga - Bad Romance එහි ලින්ක් එක : http://www.youtube.com/watch?v=qrO4YZeyl0I

Source: Facebook

[QUOTE="djchammi, post: 12528322, member: 143083"] [b]YouTube_ගැන_ඔබ_නොදත්_කරුණු_15ක්[/b] [SIZE="4"]• YouTube අන්තර්ජාලයේ ජනප්‍රියම Video Sharing වෙබ් අඩවිය වේ. • ලෝකයේ සියලුම වෙබ් අඩවි අතුරින් වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවි අතුරින් තෙවන ස්ථානය YouTube ගනී(පලමු ස්ථානය Google ,දෙවන ස්ථානය Facebook). • නිර්මාතෘකරුවන් වන්නේ චැඩ් හර්ලි(Chad Hurley), ස්ටීව් චෙන්(Steve Chen) සහ ජාවඩ් කරීම් (Jawed Karim)ය. • YouTube නිර්මාණය කිරීමේ මුල් අදහස ඇති වී ඇත්තේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ ඇති ස්ටීව් චෙන්ගේ නිවසේ පැවති රාත්‍රී සාදයකදී පටිගත කල වීඩියෝවක් චැඩ් හර්ලි සමග Share කිරීමේදී මුහුන දුන් දුෂ්කරතා නිසා බව පැවසේ. • Internetහි Search Engine යෝධයා වන Google 2006දී YouTube මිලදී ගත්තේ ඇමරිකන් ඩොලර් බිලියන1.65කටයි,එම මුදලට ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය වන A380 ජම්බෝ ජෙට් යානා 5ක් මිලදී ගත හැකිය. • දළ වශයෙන් සාමාන්‍ය අන්තර්ජාල සැරිසරන්නෙක්(Average Internet User) දිනකට මිනිත්තු 15ක් YouTubeහි ගත කරයි. • සෑම විණාඩියකදීම පැය 24ක කාලයක වීඩියෝ YouTube වෙත Upload වෙයි,සතියකදී එම අගය සම්පූර්ණ චිත්‍රපට 150,000 කට සමානය. • YouTubeහි Traffic මුලු ප්‍රමානයෙන් 22%ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර ඉතිරි 78% අනෙකුත් රට වලිනි.(ජපානය - 6.7%,ජර්මනිය - 4.8%,ඉන්දියාව - 4.8%,එංගලන්තය - 3.7%,ඉතාලිය - 3.7%) • YouTubeහි එක් දිනක් තුල නරඹන මුලු වීඩියෝ ප්‍රමානය බිලියන 2කි(2,000,000,000). • මුලු Internet Traffic වලින් 10%ක් YouTube වලින් වේ. • YouTubeහි ඇති වීඩියේවක සාමාන්‍ය දිග(Average Length) මිනිත්තු 2 තත්පර 46.17. •YouTube වෙත දිනකට Upload කරන මුලු වීඩියෝ ගණන 829,440කි,එනම් තත්පරයකට වීඩියෝ 10කි. •YouTube තුල දැනට ඇති සියලුම වීඩියෝ ප්‍රමානය නැරඹීමට පුද්ගලයෙකුට වසර 1700ක් ගත වෙනු ඇත. •YouTubeහි පලමු වීඩියෝව : Me at the zoo By Jawed එහි ලින්ක් එක : [url]http://www.youtube.com/watch?v=jNQXAC9IVRw[/url] •YouTubeහි ජනප්‍රියම වීඩියෝව : Lady Gaga - Bad Romance එහි ලින්ක් එක : [url]http://www.youtube.com/watch?v=qrO4YZeyl0I[/url] Source: Facebook[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom