Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
YOUTUBE_වලින්_මුහුනු_හන්ගමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

YOUTUBE_වලින්_මුහුනු_හන්ගමුද?

ඉතින් ඉතින්...සැහෙන කාලෙකින් මුකුත් එළකිරියේ දාන්න බැරි උනානේ. අද මන් කියන්න යන්නේ පොඩි නිවුස් එකක් වගේ එකක්..(වගේ කියන්නෙ ඉතින් නිවුස් එකක් තමා) .. අපි ඔයාලා හැමෝම දන්නවනේ ඉතින් YOUTUBE කියන්නේ මොකක්ද කියලා...

මේක දැන් අවුරුද්දක් විතර පරණයි... දන්න අයියලා සද්ද නැතුව වෙන පෝස්ට් එකක් බලන්න....( අහා එහෙනම් මෙක බලන්නකෝ (click here).... නැත්නම් උඹලා මගෙ පරම්පරාව මතක් කර කර ඉදියි.... )

හරි එහෙනම් පටන් ගමු...

උදාහරනයක් විදිහට මෙහෙම කියමුකෝ ...ඔන්න අපි ගාව වීඩියෝ එකක් තියෙනවා..අපිට මේක YOUTUBE එකට දාන්න ඕන..හැබැයි අපි කැමති නෑ මේ වීඩියෝ එකේ තියෙන අපේ මූනු ටික මේක බලන අයට පෙන්වන්න..ඉස්සර එහෙම කරන්න ඕනි උනාම අපි කලේ වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරලා අපේ මූනු ටික බොඳ කරලා දාන එකනේ..ඒත් දැන් එහෙම කරන්න ඕනි නෑ ..ඒක අපිට වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ YOUTUBE එකෙන්ම කරගන්න පුලුවන් විදිහක් එයාලා හදුන්වලා දීලා...

එහෙනම් මේ වීඩියෝ එක බලපන් කෝ... කම්මැලිකම යන්න...

[YOUTUBE]4dmXumvLeB8[/YOUTUBE]

මේක කරන හැටිත් පොඩ්ඩක් කියන්නම්..

වීඩියෝ එක අප්ලොඩ් කරලා ඉවර වෙලා Video Manager වලට යන්න.එතනින් ඔයාගේ වීඩියෝ එක තෝරගෙන මෙන්න මේ ඉමේජ් එකේ වගේ ක්ලික් කරලා එන මෙනු එකෙන් Enhancements කියන එක තෝරන්න..

ඊට පස්සේ මේ වගේ පේජ් එකක් ඕපන් වෙයි..එතනින් Additional Features කියන එකේ දිස්වෙන Apply බොත්තම ක්ලික් කලාම ඔයාලගේ වීඩියෝ එකේ තියෙන හදුනාගැනීමට හැකි මුහුනු සියල්ල බොඳ වෙලා යනවා...

කරලම බලන්නකෝ..හැබැයි මේක දැකපුවාම මට හිතුන එක දෙයක් නම්, පොලිටික්ස් ගැන එහෙම ඔහොම වීඩියෝ එකක් දැම්මොත් Youtube ගාව ඔරිජිනල් එකත් තියෙන එකේ, ඒක කොහෙන් කොහෙන් හරි ලීක් උනොත් ඉතින් ** දී නසී තමා...

ඔන්න එහෙනම් මගෙ කොටස ඉවරායි..... දැන් ඉතින් උඹලාගෙ වාරෙ..කැමති නම් ඉතින් රෙපක් එහෙම දීලා කොල්ලට කොටු පනින්න උදව් කරමු... නැත්නම් කොමෙන්ට් එකක් වත් දාලා නොදන්න එකෙක්ට කියලා දෙමු...

ඔන්න අපි ගියා... බොහොම ස්තූති...

ප.ලි :- අර අයියලාට බලන්න කියලා දැම්ම ලින්ක් එකත් බලලා යන්න අමතක කරන්න එපා.....

[QUOTE="KissMass, post: 15181626, member: 331938"] [b]YOUTUBE_වලින්_මුහුනු_හන්ගමුද?[/b] [SIZE="5"][COLOR="Navy"][IMG]http://2.bp.blogspot.com/-b9wzmvIbj5k/UAjmaYFiwCI/AAAAAAAAAns/as3Fpvp7jIs/s1600/youtube.png[/IMG] ඉතින් ඉතින්...සැහෙන කාලෙකින් මුකුත් එළකිරියේ දාන්න බැරි උනානේ. අද මන් කියන්න යන්නේ පොඩි නිවුස් එකක් වගේ එකක්..(වගේ කියන්නෙ ඉතින් නිවුස් එකක් තමා) .. අපි ඔයාලා හැමෝම දන්නවනේ ඉතින් YOUTUBE කියන්නේ මොකක්ද කියලා... මේක දැන් අවුරුද්දක් විතර පරණයි... දන්න අයියලා සද්ද නැතුව වෙන පෝස්ට් එකක් බලන්න....( අහා එහෙනම් මෙක බලන්නකෝ [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15181614#post15181614"][COLOR="Red"](click here)[/COLOR][/URL].... නැත්නම් උඹලා මගෙ පරම්පරාව මතක් කර කර ඉදියි....:) ) හරි එහෙනම් පටන් ගමු... උදාහරනයක් විදිහට මෙහෙම කියමුකෝ ...ඔන්න අපි ගාව වීඩියෝ එකක් තියෙනවා..අපිට මේක YOUTUBE එකට දාන්න ඕන..හැබැයි අපි කැමති නෑ මේ වීඩියෝ එකේ තියෙන අපේ මූනු ටික මේක බලන අයට පෙන්වන්න..ඉස්සර එහෙම කරන්න ඕනි උනාම අපි කලේ වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරලා අපේ මූනු ටික බොඳ කරලා දාන එකනේ..ඒත් දැන් එහෙම කරන්න ඕනි නෑ ..ඒක අපිට වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ YOUTUBE එකෙන්ම කරගන්න පුලුවන් විදිහක් එයාලා හදුන්වලා දීලා... එහෙනම් මේ වීඩියෝ එක බලපන් කෝ... කම්මැලිකම යන්න... [YOUTUBE]4dmXumvLeB8[/YOUTUBE] මේක කරන හැටිත් පොඩ්ඩක් කියන්නම්.. වීඩියෝ එක අප්ලොඩ් කරලා ඉවර වෙලා Video Manager වලට යන්න.එතනින් ඔයාගේ වීඩියෝ එක තෝරගෙන මෙන්න මේ ඉමේජ් එකේ වගේ ක්ලික් කරලා එන මෙනු එකෙන් Enhancements කියන එක තෝරන්න.. [IMG]http://2.bp.blogspot.com/-V8sAH3zVbw4/UAjl8_s4PrI/AAAAAAAAAnc/mJ7vvvNcjvk/s1600/youtube+1.jpg[/IMG] ඊට පස්සේ මේ වගේ පේජ් එකක් ඕපන් වෙයි..එතනින් Additional Features කියන එකේ දිස්වෙන Apply බොත්තම ක්ලික් කලාම ඔයාලගේ වීඩියෝ එකේ තියෙන හදුනාගැනීමට හැකි මුහුනු සියල්ල බොඳ වෙලා යනවා... [IMG]http://2.bp.blogspot.com/-eb5dbmB29Ms/UAjmEj710oI/AAAAAAAAAnk/MtYgjPhSa2M/s1600/youtube+2.jpg[/IMG] කරලම බලන්නකෝ..හැබැයි මේක දැකපුවාම මට හිතුන එක දෙයක් නම්, පොලිටික්ස් ගැන එහෙම ඔහොම වීඩියෝ එකක් දැම්මොත් Youtube ගාව ඔරිජිනල් එකත් තියෙන එකේ, ඒක කොහෙන් කොහෙන් හරි ලීක් උනොත් ඉතින් ** දී නසී තමා... [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"][B]ඔන්න එහෙනම් මගෙ කොටස ඉවරායි..... දැන් ඉතින් උඹලාගෙ වාරෙ..කැමති නම් ඉතින් රෙපක් එහෙම දීලා කොල්ලට කොටු පනින්න උදව් කරමු... නැත්නම් කොමෙන්ට් එකක් වත් දාලා නොදන්න එකෙක්ට කියලා දෙමු... ඔන්න අපි ගියා... [URL="http://hackingclz.blogspot.com/2012/07/youtube.html#more"]බොහොම ස්තූති[/URL]... ප.ලි :- අර අයියලාට බලන්න කියලා දැම්ම [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15181614#post15181614"]ලින්ක්[/URL] එකත් බලලා යන්න අමතක කරන්න එපා.....[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom