Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
z ස්කෝර් ශාප ඇමති බිරිඳට වදී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

z ස්කෝර් ශාප ඇමති බිරිඳට වදී

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වාහනයේ සවි කළ කොමඩ් එකක් සහිතව කැබලිත්ත දේවාලයට ගිය පුවතක් මීට පෙර ඔබ වෙත ගෙන එන ලද අතර අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ද ඓතිහාසික කැබලිත්ත දේවාලයට ගොස් අතරමන්වූ පුවතක් ගෙන එන ලදි.

ඇමති මර්වින් සිල්වාද පසුගියදා කැබලිත්ත දේවාලයට ගොස් තිබුණේ තමන්ට ඇති අපල දුරුකර ගැනීමටය.

කැබලිත්ත දේවාලය වඳින්නට දේශපාලඥයන් ඇමති බිරියන්ද බොහෝය.

z ස්කෝර් අර්බුධය චෝදනා ලැබ සිටින ඇමතිවරයෙකුගේ බිරිඳක් පසුගිය පෝය දිනට පෙර දින යාල කලාප තුන හරහා පූජාවක් පැවැත්වීමට කැබලිත්ත දේවාලයට ගොස් තිබෙනවා.

එම පුද බිමට කාන්තාවන් නොගැලපෙන බව බොහෝ දෙනා පැවසුවද එම බිරිඳ හා පිරිස ජීප් රථ දෙකකින් හා කැබ් රථයකින් යාල කලාප අංක තුනට ගොස් තිබෙන්නේ පසුගිය 31 වනදායය. එදින සවස් වන විට ඔවුන් දේවලයට පැමිණ තිබේ.

ඔවුන් ගමන් ගත් වාහන වලින් එක් ජීප් රථයක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් කුලී පදනම මත ගත් එකක්ය.

එම ජීප් රථ රියදුරා විසින්ම රන්මිණිතැන්න ප්‍රදේශයේ පදිංචි කපු මහතෙකුද මෙම ඇමති බිරිඳගේ පූජාව සඳහා කැඳවාගන ගොස් තිබේ.

කපු මහතාගේ උපදෙස් පරිදි ඇමති බිරිඳ ඇතුළු පිරිස පුද බිමේ එක් පෙදෙසක බෝධිපූජාවක් පැවැත්වීම සඳහා පේ වී සිටින විට ඝන කැලට තුළින් හදිසියේම වන අලියෙක් මතුවී තිබෙන අතර සියළුදේම අමතක වූ ඇමති බිරිය හා පිරිස පසුපසට දුවනට දිව ගොස් තිබෙන්නේ කෑමොර දෙමිනි.

ඉන්පසුව අසල තිබූ හමුදා කඳවුරක ආරක්ෂාව යටතේ පූජාව පවත්වා තිබෙන අතර z ස්කෝර් ගැටළුව හමුවේ රටම ශාප කරනා ඇමතිවරයාව ඒවායෙන් මුදවා දෙන ලෙස ඉල්ලුවද වෙනත් යමක් ඉල්ලුවද දන්නේ ඇමති බිරියම පමණි.

Souse gossip9 Link

[QUOTE="dinumadushan, post: 13175880, member: 242498"] [b]z ස්කෝර් ශාප ඇමති බිරිඳට වදී[/b] [SIZE="5"]විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වාහනයේ සවි කළ කොමඩ් එකක් සහිතව කැබලිත්ත දේවාලයට ගිය පුවතක් මීට පෙර ඔබ වෙත ගෙන එන ලද අතර අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ද ඓතිහාසික කැබලිත්ත දේවාලයට ගොස් අතරමන්වූ පුවතක් ගෙන එන ලදි. ඇමති මර්වින් සිල්වාද පසුගියදා කැබලිත්ත දේවාලයට ගොස් තිබුණේ තමන්ට ඇති අපල දුරුකර ගැනීමටය. කැබලිත්ත දේවාලය වඳින්නට දේශපාලඥයන් ඇමති බිරියන්ද බොහෝය. z ස්කෝර් අර්බුධය චෝදනා ලැබ සිටින ඇමතිවරයෙකුගේ බිරිඳක් පසුගිය පෝය දිනට පෙර දින යාල කලාප තුන හරහා පූජාවක් පැවැත්වීමට කැබලිත්ත දේවාලයට ගොස් තිබෙනවා. එම පුද බිමට කාන්තාවන් නොගැලපෙන බව බොහෝ දෙනා පැවසුවද එම බිරිඳ හා පිරිස ජීප් රථ දෙකකින් හා කැබ් රථයකින් යාල කලාප අංක තුනට ගොස් තිබෙන්නේ පසුගිය 31 වනදායය. එදින සවස් වන විට ඔවුන් දේවලයට පැමිණ තිබේ. ඔවුන් ගමන් ගත් වාහන වලින් එක් ජීප් රථයක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් කුලී පදනම මත ගත් එකක්ය. එම ජීප් රථ රියදුරා විසින්ම රන්මිණිතැන්න ප්‍රදේශයේ පදිංචි කපු මහතෙකුද මෙම ඇමති බිරිඳගේ පූජාව සඳහා කැඳවාගන ගොස් තිබේ. කපු මහතාගේ උපදෙස් පරිදි ඇමති බිරිඳ ඇතුළු පිරිස පුද බිමේ එක් පෙදෙසක බෝධිපූජාවක් පැවැත්වීම සඳහා පේ වී සිටින විට ඝන කැලට තුළින් හදිසියේම වන අලියෙක් මතුවී තිබෙන අතර සියළුදේම අමතක වූ ඇමති බිරිය හා පිරිස පසුපසට දුවනට දිව ගොස් තිබෙන්නේ කෑමොර දෙමිනි. ඉන්පසුව අසල තිබූ හමුදා කඳවුරක ආරක්ෂාව යටතේ පූජාව පවත්වා තිබෙන අතර z ස්කෝර් ගැටළුව හමුවේ රටම ශාප කරනා ඇමතිවරයාව ඒවායෙන් මුදවා දෙන ලෙස ඉල්ලුවද වෙනත් යමක් ඉල්ලුවද දන්නේ ඇමති බිරියම පමණි.[/SIZE] Souse gossip9 [URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/08/blog-post_9045.html"]Link[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom