Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Z Score අවුල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාවට මෙහෙම දේකුත් එකතු වෙන්න ඕන..ලංකාවේ වැඩිම A 3 රිසල්ට් එක දාන්නේ පළවෙනි පාර කරන කට්ටිය ඒත් 20,000 ලියුවොත් 6000ක් වගේ තමයි විභාගේ කරගන්නේ..

උපරිම රිසල්ට් වලට යන්නේ පළවෙනි පාර කට්ටිය

2වෙනි 3 වෙනි පාර කරන අය නොයනවා නෙමෙයි..ඒත් 2වෙනි 3 වෙනි පාර කරන අයගේ අසමත් වීමේ සම්බාවිතාවය 1වෙනි පාර අයට වඩා අඩුයි..(බෙදෙන්නෙත් අඩු අගයකින්.ඒකත් එක හේතුවක්..)

වැඩියෙන්ම 2වෙනි 3 වෙනි පාර අය නියෝජනය කරන්නේ මැද රිසල්ට් ටික.(A,B,B/B,B,B/B,C,C)

මේ පාර වැඩෙන් උනේ මෙහෙම මැද හිටපු 2වෙනි 3 වෙනි සෙට් එක අයින් උන ගමන් නොහිතපු විදියට පළවෙනි පාර කට්ටියට චාන්ස් එක වැදුනා..

මම උදාහරණයක් ගන්නම්..

(මෙහෙම හිතපු ළමයි 12 දෙනෙක් ඉන්නවා.මේකෙන් ළමයි 5 දෙනෙක් 2වෙනි 3වෙනි පාර අය..මෙයාලගෙන් A3 සාමාර්ථ අරන් සමත් උන ළමයි 3 දෙනෙක් ඉන්නවා එතනින් එක්කෙනෙක් 2නි පාර කල කෙනෙක්,තව 4 දෙනෙක් ඉන්නවා A1යි B2කේ සාමාර්තගත්ත.එතනින් 3 දෙනෙක් 2වෙනි 3නි පාර කල අය.ඉතුරු ළමයා 3නි පාර කල කෙනෙක් B1යි C2යි.

C3ක් ගත්ත 1වෙනි පාර කල ළමයෙකුත් ඉන්නවා.ඉතුරු ළමයි තුන්දෙනා 1වෙනි පාර කරපු C1 යි S2යි රිසල්ට් තියෙන අය.)

කලින් විදියට මෙතනින් නව දෙනෙක්ට කැම්පස් සිලෙක්ෂන් තියෙනවා..එතකොට C,S,S රිසල්ට්ස් තියෙන තුන්දෙනා ඇරෙන්න අනික් ඔක්කොම සිලෙක්ට් නේ...

දැන් 2වෙනි රිසල්ට් එක (Z-core එක එනවා)

කොහොමත් ළමයි නව දෙනයි ගන්නේ කියනවා.1වෙනි පාර වැඩි දෙනෙක් කරන නිසා ඒ ළමයින්ගෙන් 5 දෙනෙක් වත්,2නි 3වෙනි පාර කල අයගෙන් 4 දෙනෙක් වත් බැගින් තෝරා ගන්නවා කියනවා...

1නි පාර කල අයගෙන් 5ස් දෙනා විදියට තේරෙන්නේ පිළිවෙලින්

A3 ගත්ත ළමයි 2න්නා

A1යි B2 ළමයා

C3 ගත්ත ළමයා,

C,S,S ගත්ත එක ළමයෙකුත් විතරයි..

2නි පාර කල අයගෙන් 4 දෙනා විදියට තේරෙන්නේ A3 ගත්ත ළමයත්,

A එකයි B දෙකක් ගත්ත ළමයි තුන්දෙනායි විතරයි.

එතකොට අර B1යි C2 ගත්ත තුන්වෙනි පාර කල ළමයා ගෙදර

ඒ ළමයා ඒ රිසල්ට් එක අරන් ගෙදර ඉද්දී,පලවෙනි පාර කල C,S,S ගත්ත ළමයා ඇතුලට යනවා..

මම දකින විදියට නම් මේ පාර උනේ ඒ දේ..මේකට කරන්න පුලුවන් එක දෙයයි ඒ තමයි කැම්පස් ගන්න රේට් එක වැඩි කරන එක 2005ත් කලේ ඒ දේ මට මතක විදියට ....මේ උදාහරණය ඇසුරෙන්ම කියනවා නම් අනුපාතය 6ට 5 කරන්න ඕන අර ළමයට සාධාරණයක් වෙන්න නම්..එතකොට තවත් C1,S,S ගත්ත ලමයෙක් ඇතුලට යනවා..(ඉතින් හොඳයි නේ මචන් ඌත් අපේ රටේම එකෙක් නේ..පුලුවන්නම් විභාගේ කර ගත්ත හැම ළමයාවම කැම්පස් ගන්න ඕන..එහෙම නම් මෙච්චර තරඟයක් හිටින්නෙත් නැහැ..කාටවත් කියන්නත් බැහැ S,S,S,ක් ගත්ත ළමයා අදක්ෂයෙක් කියලා..විභාගය වෙනුවෙන් කර කැපවීමේ තරමට ලැබෙන රිසල්ට් එක වෙනස් වෙන්නේ අදක්ෂ කම මත නෙමෙයි....)

[QUOTE="Randike Mendis, post: 13094479, member: 313349"] [SIZE=5] මේ කතාවට මෙහෙම දේකුත් එකතු වෙන්න ඕන..ලංකාවේ වැඩිම A 3 රිසල්ට් එක දාන්නේ පළවෙනි පාර කරන කට්ටිය ඒත් 20,000 ලියුවොත් 6000ක් වගේ තමයි විභාගේ කරගන්නේ.. [B]උපරිම රිසල්ට් වලට යන්නේ පළවෙනි පාර කට්ටිය[/B] :yes::yes: 2වෙනි 3 වෙනි පාර කරන අය නොයනවා නෙමෙයි..ඒත් [/SIZE][SIZE=5]2වෙනි 3 වෙනි පාර කරන[/SIZE][SIZE=5] අයගේ අසමත් වීමේ සම්බාවිතාවය 1වෙනි පාර අයට වඩා අඩුයි..(බෙදෙන්නෙත් අඩු අගයකින්.ඒකත් එක හේතුවක්..) වැඩියෙන්ම 2වෙනි 3 වෙනි පාර අය නියෝජනය කරන්නේ මැද රිසල්ට් ටික.([B][COLOR=SandyBrown]A,B,B[/COLOR][/B]/[B][COLOR=DarkOrange]B,B,B[/COLOR][/B]/[B][COLOR=Orange]B,C,C[/COLOR][/B]) මේ පාර වැඩෙන් උනේ මෙහෙම මැද හිටපු 2වෙනි 3 වෙනි සෙට් එක අයින් උන ගමන් නොහිතපු විදියට පළවෙනි පාර කට්ටියට චාන්ස් එක වැදුනා.. මම උදාහරණයක් ගන්නම්.. (මෙහෙම හිතපු ළමයි 12 දෙනෙක් ඉන්නවා.[B][COLOR=Purple][I]මේකෙන් [COLOR=Red]ළමයි 5 දෙනෙක්[/COLOR] 2වෙනි 3වෙනි පාර අය..[/I][/COLOR][/B]මෙයාලගෙන් [COLOR=Black][B]A3[/B][/COLOR] සාමාර්ථ අරන් සමත් උන ළමයි [B]3 දෙනෙක්[/B] ඉන්නවා එතනින් [B][COLOR=Red]එක්කෙනෙක්[/COLOR][COLOR=Purple] 2නි පාර කල කෙනෙක්[/COLOR][/B],තව 4 දෙනෙක් ඉන්නවා A1යි B2කේ සාමාර්තගත්ත.එතනින් [COLOR=Red]3 දෙනෙක්[/COLOR] [B][COLOR=Purple]2වෙනි 3නි පාර කල අය[/COLOR][/B].[B][COLOR=Red]ඉතුරු ළමයා[/COLOR][/B] [B][COLOR=Purple]3නි පාර කල කෙනෙක්[/COLOR][/B] B1යි C2යි. C3ක් ගත්ත[COLOR=Green] [B]1වෙනි පාර කල[/B][/COLOR] ළමයෙකුත් ඉන්නවා.ඉතුරු ළමයි තුන්දෙනා 1වෙනි පාර කරපු C1 යි S2යි රිසල්ට් තියෙන අය.) කලින් විදියට මෙතනින්[B][SIZE=6] නව දෙනෙක්ට[/SIZE][/B] කැම්පස් සිලෙක්ෂන් තියෙනවා..එතකොට [B][COLOR=Green]C,S,S රිසල්ට්ස් තියෙන [/COLOR][/B][/SIZE][B][SIZE=5][COLOR=Green]තුන්දෙනා[/COLOR][/SIZE][/B][SIZE=5][B][COLOR=Green] ඇරෙන්න[/COLOR][/B] අනික් ඔක්කොම සිලෙක්ට් නේ... දැන් 2වෙනි රිසල්ට් එක (Z-core එක එනවා) කොහොමත් ළමයි [B][SIZE=6]නව දෙනයි ගන්නේ[/SIZE][/B] කියනවා.1වෙනි පාර වැඩි දෙනෙක් කරන නිසා ඒ ළමයින්ගෙන්[SIZE=6][COLOR=DarkOrange] [I][B]5 දෙනෙක්[/B][/I][/COLOR][/SIZE] වත්,2නි 3වෙනි පාර කල අයගෙන් [SIZE=6][COLOR=DarkOrange][I][B]4 දෙනෙක්[/B][/I][/COLOR][/SIZE] වත් බැගින් තෝරා ගන්නවා කියනවා... 1නි පාර කල අයගෙන් [I][B][COLOR=DarkOrange]5ස්[/COLOR][/B][/I] දෙනා විදියට තේරෙන්නේ පිළිවෙලින් A3 ගත්ත ළමයි 2න්නා A1යි B2 ළමයා C3 ගත්ත ළමයා, C,S,S ගත්ත එක ළමයෙකුත් විතරයි.. 2නි පාර කල අයගෙන්[I][B][COLOR=DarkOrange] 4 දෙනා[/COLOR][/B][/I] විදියට තේරෙන්නේ A3 ගත්ත ළමයත්, A එකයි B දෙකක් ගත්ත ළමයි තුන්දෙනායි විතරයි.:oo: එතකොට අර B1යි C2 ගත්ත තුන්වෙනි පාර කල ළමයා ගෙදර :angry::angry::angry::angry: [B][COLOR=Red]ඒ ළමයා ඒ රිසල්ට් එක අරන් [/COLOR][/B][/SIZE][B][SIZE=5][COLOR=Red]ගෙදර [/COLOR][/SIZE][/B][SIZE=5][B][COLOR=Red]ඉද්දී,[COLOR=Green]පලවෙනි පාර කල C,S,S ගත්ත ළමයා ඇතුලට යනවා..[/COLOR][/COLOR][/B][COLOR=Green] [/COLOR] මම දකින විදියට නම් මේ පාර උනේ ඒ දේ..මේකට කරන්න පුලුවන් එක දෙයයි ඒ තමයි කැම්පස් ගන්න රේට් එක වැඩි කරන එක 2005ත් කලේ ඒ දේ මට මතක විදියට ....මේ උදාහරණය ඇසුරෙන්ම කියනවා නම් අනුපාතය 6ට 5 කරන්න ඕන අර ළමයට සාධාරණයක් වෙන්න නම්..එතකොට තවත් C1,S,S ගත්ත ලමයෙක් ඇතුලට යනවා..[B](ඉතින් හොඳයි නේ මචන් ඌත් අපේ රටේම එකෙක් නේ..පුලුවන්නම් විභාගේ කර ගත්ත හැම ළමයාවම කැම්පස් ගන්න ඕන..එහෙම නම් මෙච්චර තරඟයක් හිටින්නෙත් නැහැ..කාටවත් කියන්නත් බැහැ S,S,S,ක් ගත්ත ළමයා අදක්ෂයෙක් කියලා..විභාගය වෙනුවෙන් කර කැපවීමේ තරමට ලැබෙන රිසල්ට් එක වෙනස් වෙන්නේ අදක්ෂ කම මත නෙමෙයි....)[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom