Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Zaharan and shameless UNP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූන් මෙච්චර දෙයක් කරනකං ඇහැ කන පියාගෙන හිටපු කාලකන්නි යූ එන් පී ආණ්ඩුවට තවත් කඩේ යනවද?

සහරාන් වනාතවිල්ලුව පාසලක දරුවන්ටත් අවි පුහුණුව දීලා - ලංකාදීප

වනාතවිල්ලුවේ පාසලක ඉගෙනුම ලැබු දරුවන්ට සහරාන් ගේ කණ්ඩායම අවි පුහුණුව දී ඇති බව මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ සිටින දරුවකු ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විමර්ශන අරඹා ඇත.

මෙම පාසල 2008 වසරේ ආරම්භ කර ඇති බවත් එය 2018 වසර අවසානය දක්වා පවත්වාගෙන ගොස් ඇති බවද කියයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල මව්පියන් අහිමි ඉස්ලාම් දරුවන් 35 ත් 40 ත් අතර පිරිසක් මෙහිදී අධ්‍යාපනය ලබා ඇති බවත් කියයි. මෙම පාසලේ අපොස සාමාන්‍ය පෙල දක්වා ඉගෙනුම් කටයුතු සිදුකර ඇති බවත් කියයි.

මෙම අරාබි පාසල 2019 අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙය වු අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ ශ්‍රී ලංකා නායකයා බවට සැලකෙන සහරාන් විසින් මෙහෙයවා ඇති බවට මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සනාථ කර ගෙන තිබේ.

එසේම අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවා සිටින මෙම අරාබි පාසලේ රැඳී සිටි 14 හැවිරිදි දරුවකු විසින් සිදුකරන ලද පාපොච්චාරණයක් අනුව පැවසෙන්නේ මෙම ආරාබි පාසල තුළ විවිධ වයස් වල දරුවන් රැදි සිටි බවයි. එසේම එහි දරුවන්ට ගිනි අවි යොදා ගනිමින් වෙඩි තැබීමේ පුහුණු විම් දුන් බවද ඇතැම් පුහුණු විම වලදි ඉලක්ක වෙත වෙඩි තැබිමට සිදුවු බවද මෙම දරුවා පවසයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම දරුවා ඇතුළු සැකකරුවන් පිරිසක් මෙම ස්ථානයට රැගෙන විත් තිබු බවත් වෙඩි පුහුණුව සිදුවු බව පැවසෙන ස්ථානය දරුවා පෙන්වා ඇතත් එහි මේ වන විට කර ඇති ඉදිකිරිමක් හේතුවෙන් එය සනාථ කර ගැනිම ගැටළු තත්වයක් මතුව ඇති බවත් කියැවේ.

මෙම දරුවා පවසා ඇත්තේ විවිධ වාහන වලින් පැමිනි පුද්ගලයින් මෙම ස්ථානය පවත්වාගෙන යාම සඳහා පාලනාධිකාරියට විශාල මුදල් දී ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ අත් අඩංගුවේ පසුවන හිටපු ඇමති වරයකුගේ සොහොයුරෙකු හා නිතිඥයකු විසින් විසින් මේ පිළිබදව යම් තොරතුරක් දි ඇති බවටද තොරතුරු ලැබෙමින් පවති.

සහරාන්ගේ අවි ගබඩාවක් පවත්වාගෙන ගිය ස්ථානයක් ලෙස ජනවාරි 16 දින සොයා ගැනුන වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත සිට මෙම කරතිව් ප්‍රදේශය කිලෝ මිටර් 15 කට ආසන්න දුරකින් පිහිටා තිබේ. එසේම මෙම අරාබි පාසල අවට එක් ජන කොටසක් පමනක් වාසය කර ඇති බවටද වාර්තා වෙයි.

[QUOTE="castellain, post: 25356004, member: 263589"] මූන් මෙච්චර දෙයක් කරනකං ඇහැ කන පියාගෙන හිටපු කාලකන්නි යූ එන් පී ආණ්ඩුවට තවත් කඩේ යනවද?[SIZE="5"] සහරාන් වනාතවිල්ලුව පාසලක දරුවන්ටත් අවි පුහුණුව දීලා[/SIZE] - ලංකාදීප වනාතවිල්ලුවේ පාසලක ඉගෙනුම ලැබු දරුවන්ට සහරාන් ගේ කණ්ඩායම අවි පුහුණුව දී ඇති බව මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ සිටින දරුවකු ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විමර්ශන අරඹා ඇත. මෙම පාසල 2008 වසරේ ආරම්භ කර ඇති බවත් එය 2018 වසර අවසානය දක්වා පවත්වාගෙන ගොස් ඇති බවද කියයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල මව්පියන් අහිමි ඉස්ලාම් දරුවන් 35 ත් 40 ත් අතර පිරිසක් මෙහිදී අධ්‍යාපනය ලබා ඇති බවත් කියයි. මෙම පාසලේ අපොස සාමාන්‍ය පෙල දක්වා ඉගෙනුම් කටයුතු සිදුකර ඇති බවත් කියයි. මෙම අරාබි පාසල 2019 අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙය වු අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ ශ්‍රී ලංකා නායකයා බවට සැලකෙන සහරාන් විසින් මෙහෙයවා ඇති බවට මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සනාථ කර ගෙන තිබේ. එසේම අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවා සිටින මෙම අරාබි පාසලේ රැඳී සිටි 14 හැවිරිදි දරුවකු විසින් සිදුකරන ලද පාපොච්චාරණයක් අනුව පැවසෙන්නේ මෙම ආරාබි පාසල තුළ විවිධ වයස් වල දරුවන් රැදි සිටි බවයි. එසේම එහි දරුවන්ට ගිනි අවි යොදා ගනිමින් වෙඩි තැබීමේ පුහුණු විම් දුන් බවද ඇතැම් පුහුණු විම වලදි ඉලක්ක වෙත වෙඩි තැබිමට සිදුවු බවද මෙම දරුවා පවසයි. අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම දරුවා ඇතුළු සැකකරුවන් පිරිසක් මෙම ස්ථානයට රැගෙන විත් තිබු බවත් වෙඩි පුහුණුව සිදුවු බව පැවසෙන ස්ථානය දරුවා පෙන්වා ඇතත් එහි මේ වන විට කර ඇති ඉදිකිරිමක් හේතුවෙන් එය සනාථ කර ගැනිම ගැටළු තත්වයක් මතුව ඇති බවත් කියැවේ. මෙම දරුවා පවසා ඇත්තේ විවිධ වාහන වලින් පැමිනි පුද්ගලයින් මෙම ස්ථානය පවත්වාගෙන යාම සඳහා පාලනාධිකාරියට විශාල මුදල් දී ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ අත් අඩංගුවේ පසුවන හිටපු ඇමති වරයකුගේ සොහොයුරෙකු හා නිතිඥයකු විසින් විසින් මේ පිළිබදව යම් තොරතුරක් දි ඇති බවටද තොරතුරු ලැබෙමින් පවති. සහරාන්ගේ අවි ගබඩාවක් පවත්වාගෙන ගිය ස්ථානයක් ලෙස ජනවාරි 16 දින සොයා ගැනුන වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත සිට මෙම කරතිව් ප්‍රදේශය කිලෝ මිටර් 15 කට ආසන්න දුරකින් පිහිටා තිබේ. එසේම මෙම අරාබි පාසල අවට එක් ජන කොටසක් පමනක් වාසය කර ඇති බවටද වාර්තා වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom