Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Zero Your Electricity Bill විදුලි බිල ශුන්‍ය කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Zero Your Electricity Bill විදුලි බිල ශුන්‍ය කරමු

ඔන්න මචන්ලා ඔයගොලොන්ට ගොඩක්ම වැදගත් සහ ප්‍රයෝජනවත් දෙයක් හඳුන්වලා දෙන්න තමයි කල්පනා කරේ...

ඇත්තටම කිව්වොත් මේක හඳුන්වන්නේ සෝලාර් පවර් සිස්ටම් (Solar Power) කියලා..මේකෙන් කරන්නේ සූර්ය ශක්තිය යොදා ගනිමින් විදුලිබලය නිපදවන එකටයි..!! මේ ගැන නම් ගොඩාක් අය දන්නව මම ඒක කොහොමද කරන්නෙ කොහොමද වෙන්නෙ කියල කියලා දෙන්න ඔනෙ නෑ මේක සාමාන්‍යයෙන් අපි පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගන්න නිසා...නමුත් ඔයගොලොන් ගොඩක් දෙනෙක් වැඩිය දන්නෙ නැති දෙයක් ගැන තමයි අද මම ඔයගොලොන්ට කියන්න යන්නේ..මෙය හඳුන්වන්නේ නෙට් මීටරින් සිස්ට්ම් (Net Metering) කියලා...

අපි බලමු නෙට් මීටරින් (Net Metering) කියන්නෙ මොකක්ද කියලා..

නෙට් මීටරින් (Net Metering) යනු දිවා කාලයේ සූර්ය පැනල ම්ගින් නිපදවන සරල ධාරා විද්‍යුතය (DC-Direct Current) , ප්‍රත්‍යාවර්ත ධාරා විද්‍යුතය (AC-Alternate Current) බවට පරිවර්තනය කර නිවසේ භාවිතයට යොදා ගැනේ. සූර්ය විදුලිබල අතිරික්තයක් උත්පාදනය වන්නේ නම්, එය විදුලි රැහැන ඔස්සේ ජාතික විදුලි පද්ධතියට ලබාදේ.

සූර්ය විදුලිබලය උත්පාදනය නොවන රාත්‍රී කාලයේදී හා උත්පාදනය වා සූර්ය විදුලිබල ප්‍රමාණය නිවසේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන විට, සාමාන්‍ය පරිදි ජාතික විදුලිබල පද්ධතියෙන් ගෘහස්ථ විදුලිබල අවශ්‍යතාව සපුරා ගැනේ.

ඔබගේ සූර්ය විදුලිබල පද්ධතියෙන් ජාතික විදුලිබල පද්ධතියට ලබා දෙන විදුලි ඒකක ප්‍රමාණයත් (Exports), ජාතික විදුලිබල පද්ධතියෙන් ඔබගේ ගෘහස්ථ විදුලිබල පද්ධතියට ලබා ගනනා විදුලි ඒකක ප්‍රමාණයත් (Imports) "නෙට් මීටරය " නැමති සුවිශේෂී මනුව මගින් වෙන් වෙන්ව සටහන් කරගනී.

අදාල මාසය අවසානයේදී, සත්‍ය වශයෙන්ම ඔබ ජාතික විදුලිබල පද්ධතියෙන් ලබාගත් විදුලි ඒකක ප්‍රමාණයක් වේනම්, එම විදුලි ඒකක ප්‍රමාණයට පමනක් (ඉතා අඩු ඒකක ගනණකී) ඔබ ගෙවීම කලයුතු වේ.

මෙම ක්‍රම වේදය මගින් ඔබගේ මාසික විදුලිබිලෙහි අයකිරීම, ස්ථාවර ගාස්තුවට පමණක් (Fixed Charge Only) සීමා වීමක් හෝ එය ඉතා සුළු ගනණක් බවට (මුල් විදුලි ඒකකයන් සඳහා ගාස්තුව ඉතා අඩුය) පත් කිරීම හෝ ප්‍රායෝගිකව කල හැක.

(මෙය ඔබගේ බිල්පත් අගය ශුන්‍ය වීමකට ඉතා ආසන්නය)

අපි නෙට් මීටරින් සිස්ටම් (Net Metering System) එකේ වාසි ගැන කතා කරොත්,

1) Net Metering පද්ධතියේ විද්‍යුත් කෝෂ (බැටරී) නොමැති හෙයින් නිරන්තරයෙන් සිදු කළ යුතු විද්‍යුත් කෝෂ නඩත්තුව (Battery Maintainance) හා මිල අධික ක්‍රියාවලියක් වූ විද්‍යුත් කෝෂ ප්‍රතිස්ථාපනයෙන් (Battery Replacement) තොරයි.

2) නෙට් මීටරින් පද්ධතිය සවි කිරීමට ඔබගේ නිවසේ දැනට පවතින ගෘහස්ථ විදුලි රැහන් පරිපථයේ කිසිදු වෙනසක් සිදු කිරීම අවශ්‍ය නොවේ.

මම දැන් කියන්න හදන්නෙ ඔයගොලොන්ට මේ සිස්ටම් එක ඔයගොලොන්ගෙ ගෙදරටත් සවි කරගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් මාගේ ආයතනය විසින් එය ඉතාමත් පහසු මිලකට සහ ඔබලාගේ අවශ්‍යතාවය මත මෙම පද්ධතිය සවි කර දිය හැක ඒවගේම අප විසින් ලංකාවේ ඕනෑම තැනකට පැමින මෙම සේවය ලබාදිය හැක.

මා මෙහි විශේෂයෙන්ම කිවයුතුව තියෙනවා අප ආයතනය විසින් සවි කරනලද නෙට් මීටරින් සිස්ටම් එකට අප ලබා දෙන වගකීම සහතික ගැනත්,

1) අප සවිකරන Net Metering සිස්ටම් එකෙහි සන්නම් නාමය (Brand name) වන්නෙ රිනිසෝලා (Renesola) යන නාමයයි..මෙය ලෝකයෙ ඉතාමත් ජනප්‍රිය සූර්ය පැනල (Solar Panel) නිෂ්පාදනය කරන ආයතනයක් බවත්, එම ආයතනය විසින්ම නිපදවන ලද ඉන්වර්ටරයත් (Inverter) නිසා ලොව ඉතාමත් ජනප්‍රියතාවයට පත් වී ඇත.

2) අප විසින් වසර දහයක දීර්ග වගකීම් කාලයක් ඉන්වර්ටර් එක සඳහාත්, වසර විසිපහක වගකීම් කාලයක් සූර්ය පැනල සඳහාත් ලබා දිය හැක.

3)තව දෙයක් කිව යුතුව තියෙනවා අලෙවියෙන පසු සෙවාව (After Sales Activity) යන වැදගත්ම දේවල් අප ආයතනය ව්සින් ලබා දෙන්නට අපි පසුබට වෙන්නේ නෑ..!!

තව දෙයක් මතක් කරයුතුයි එළකිරි මෙම්බර්ස්ලට අප විසින් වෙනම වට්ටමක් ලබදෙන්නත් අපට හැකියාවක් ඇත.

අපගේ මිල ගණන් දැන ගැනීමට අවශයතාවක් තිබේනම් ඔයගොලොන්ට මෙම අංකයට අමතන්න..!!

0777737181 - අසංග

මම ඉස්සරහට අපගේ සිස්ටම් වල මිල ගනන් මෙහි ඔබ සැමටම දැන ගැනීමට දාන්න බලන්නම්..

මතක තබා ගත යුතු එක කරුනක් තියෙනව..මෙම පද්ධතිය සවි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමැතිය අප ලබගෙන ඇත..ලංකා විදුලිබල මණ්ඩලය විසින් සවිකරන ලද නෙට් මීටරයෙන් තමයි ඔයගොලොන්ට ඔයගොලොන් නිපදවන (Generate) විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට Export කරන්නේ

[QUOTE="Solar For You, post: 16917062, member: 512059"] [b]Zero Your Electricity Bill විදුලි බිල ශුන්‍ය කරමු[/b] [SIZE=3]ඔන්න මචන්ලා ඔයගොලොන්ට ගොඩක්ම වැදගත් සහ ප්‍රයෝජනවත් දෙයක් හඳුන්වලා දෙන්න තමයි කල්පනා කරේ... ඇත්තටම කිව්වොත් මේක හඳුන්වන්නේ සෝලාර් පවර් සිස්ටම් (Solar Power) කියලා..මේකෙන් කරන්නේ සූර්ය ශක්තිය යොදා ගනිමින් විදුලිබලය නිපදවන එකටයි..!! මේ ගැන නම් ගොඩාක් අය දන්නව මම ඒක කොහොමද කරන්නෙ කොහොමද වෙන්නෙ කියල කියලා දෙන්න ඔනෙ නෑ මේක සාමාන්‍යයෙන් අපි පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගන්න නිසා...නමුත් ඔයගොලොන් ගොඩක් දෙනෙක් වැඩිය දන්නෙ නැති දෙයක් ගැන තමයි අද මම ඔයගොලොන්ට කියන්න යන්නේ..මෙය හඳුන්වන්නේ නෙට් මීටරින් සිස්ට්ම් (Net Metering) කියලා... [SIZE=4][B]අපි බලමු නෙට් මීටරින් (Net Metering) කියන්නෙ මොකක්ද කියලා..[/B][/SIZE] [/SIZE][CENTER][SIZE=3][IMG]http://i57.tinypic.com/2573ti0.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] නෙට් මීටරින් (Net Metering) යනු දිවා කාලයේ සූර්ය පැනල ම්ගින් නිපදවන සරල ධාරා විද්‍යුතය (DC-Direct Current) , ප්‍රත්‍යාවර්ත ධාරා විද්‍යුතය (AC-Alternate Current) බවට පරිවර්තනය කර නිවසේ භාවිතයට යොදා ගැනේ. සූර්ය විදුලිබල අතිරික්තයක් උත්පාදනය වන්නේ නම්, එය විදුලි රැහැන ඔස්සේ ජාතික විදුලි පද්ධතියට ලබාදේ. [COLOR=Red]සූර්ය විදුලිබලය උත්පාදනය නොවන රාත්‍රී කාලයේදී හා උත්පාදනය වා සූර්ය විදුලිබල ප්‍රමාණය නිවසේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන විට, සාමාන්‍ය පරිදි ජාතික විදුලිබල පද්ධතියෙන් ගෘහස්ථ විදුලිබල අවශ්‍යතාව සපුරා ගැනේ. [/COLOR] ඔබගේ සූර්ය විදුලිබල පද්ධතියෙන් ජාතික විදුලිබල පද්ධතියට ලබා දෙන විදුලි ඒකක ප්‍රමාණයත් (Exports), ජාතික විදුලිබල පද්ධතියෙන් ඔබගේ ගෘහස්ථ විදුලිබල පද්ධතියට ලබා ගනනා විදුලි ඒකක ප්‍රමාණයත් (Imports) "නෙට් මීටරය " නැමති සුවිශේෂී මනුව මගින් වෙන් වෙන්ව සටහන් කරගනී. අදාල මාසය අවසානයේදී, සත්‍ය වශයෙන්ම ඔබ ජාතික විදුලිබල පද්ධතියෙන් ලබාගත් විදුලි ඒකක ප්‍රමාණයක් වේනම්, එම විදුලි ඒකක ප්‍රමාණයට පමනක් (ඉතා අඩු ඒකක ගනණකී) ඔබ ගෙවීම කලයුතු වේ. මෙම ක්‍රම වේදය මගින් ඔබගේ මාසික විදුලිබිලෙහි අයකිරීම, ස්ථාවර ගාස්තුවට පමණක් (Fixed Charge Only) සීමා වීමක් හෝ එය ඉතා සුළු ගනණක් බවට (මුල් විදුලි ඒකකයන් සඳහා ගාස්තුව ඉතා අඩුය) පත් කිරීම හෝ ප්‍රායෝගිකව කල හැක. (මෙය ඔබගේ බිල්පත් අගය ශුන්‍ය වීමකට ඉතා ආසන්නය) අපි නෙට් මීටරින් සිස්ටම් (Net Metering System) එකේ වාසි ගැන කතා කරොත්, 1) Net Metering පද්ධතියේ විද්‍යුත් කෝෂ (බැටරී) නොමැති හෙයින් නිරන්තරයෙන් සිදු කළ යුතු විද්‍යුත් කෝෂ නඩත්තුව (Battery Maintainance) හා මිල අධික ක්‍රියාවලියක් වූ විද්‍යුත් කෝෂ ප්‍රතිස්ථාපනයෙන් (Battery Replacement) තොරයි. 2) නෙට් මීටරින් පද්ධතිය සවි කිරීමට ඔබගේ නිවසේ දැනට පවතින ගෘහස්ථ විදුලි රැහන් පරිපථයේ කිසිදු වෙනසක් සිදු කිරීම අවශ්‍ය නොවේ. මම දැන් කියන්න හදන්නෙ ඔයගොලොන්ට මේ සිස්ටම් එක ඔයගොලොන්ගෙ ගෙදරටත් සවි කරගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් මාගේ ආයතනය විසින් එය ඉතාමත් පහසු මිලකට සහ ඔබලාගේ අවශ්‍යතාවය මත මෙම පද්ධතිය සවි කර දිය හැක ඒවගේම අප විසින් ලංකාවේ ඕනෑම තැනකට පැමින මෙම සේවය ලබාදිය හැක. මා මෙහි විශේෂයෙන්ම කිවයුතුව තියෙනවා අප ආයතනය විසින් සවි කරනලද නෙට් මීටරින් සිස්ටම් එකට අප ලබා දෙන වගකීම සහතික ගැනත්, 1) අප සවිකරන Net Metering සිස්ටම් එකෙහි සන්නම් නාමය (Brand name) වන්නෙ රිනිසෝලා (Renesola) යන නාමයයි..මෙය ලෝකයෙ ඉතාමත් ජනප්‍රිය සූර්ය පැනල (Solar Panel) නිෂ්පාදනය කරන ආයතනයක් බවත්, එම ආයතනය විසින්ම නිපදවන ලද ඉන්වර්ටරයත් (Inverter) නිසා ලොව ඉතාමත් ජනප්‍රියතාවයට පත් වී ඇත. [/SIZE][CENTER][IMG]http://i57.tinypic.com/2m2zyjc.jpg[/IMG] [/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [IMG]http://i60.tinypic.com/2mfxgkl.jpg[/IMG] [IMG]http://i61.tinypic.com/t9dpvo.jpg[/IMG] [IMG]http://i62.tinypic.com/2en2oad.jpg[/IMG] [/CENTER] [SIZE=3] 2) අප විසින් වසර දහයක දීර්ග වගකීම් කාලයක් ඉන්වර්ටර් එක සඳහාත්, වසර විසිපහක වගකීම් කාලයක් සූර්ය පැනල සඳහාත් ලබා දිය හැක. 3)තව දෙයක් කිව යුතුව තියෙනවා අලෙවියෙන පසු සෙවාව (After Sales Activity) යන වැදගත්ම දේවල් අප ආයතනය ව්සින් ලබා දෙන්නට අපි පසුබට වෙන්නේ නෑ..!! තව දෙයක් මතක් කරයුතුයි එළකිරි මෙම්බර්ස්ලට අප විසින් වෙනම වට්ටමක් ලබදෙන්නත් අපට හැකියාවක් ඇත. අපගේ මිල ගණන් දැන ගැනීමට අවශයතාවක් තිබේනම් ඔයගොලොන්ට මෙම අංකයට අමතන්න..!! 0777737181 - අසංග මම ඉස්සරහට අපගේ සිස්ටම් වල මිල ගනන් මෙහි ඔබ සැමටම දැන ගැනීමට දාන්න බලන්නම්.. මතක තබා ගත යුතු එක කරුනක් තියෙනව..මෙම පද්ධතිය සවි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමැතිය අප ලබගෙන ඇත..ලංකා විදුලිබල මණ්ඩලය විසින් සවිකරන ලද නෙට් මීටරයෙන් තමයි ඔයගොලොන්ට ඔයගොලොන් නිපදවන (Generate) විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට Export කරන්නේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom