Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
Zeus Master of Olympus - PC Game
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං, උඹල Zeus Master of Olympus ගහල තියනවද ?

(ඉතිං මේක ගහපු කට්ටිය ඉන්නවා නං, ගහපු නැති කට්ටියට දැනගන්නත් එක්ක තමන්ගෙ අත්දැකීම මෙතන දාල යන්න)

මේක ඇවිල්ල ටිකක් Age of Empire වගේ Game එකක්.

අපිට තනිකරම රටක් පාලනය කරන්න දුන්න වගේ වැඩක්. වෙලාව යනව තේරෙන්නෑ. Game එක පටන්ගනිද්දි අපිට දෙන්නෙ හිස් බිමකුයි, සල්ලි ටිකකුයි විතරයි. සාමාන්‍ය මිනිහගෙ ගෙදරට ඕන කරන කෑම වතුර වල ඉඳල සේරම දේවල් අපිට හොයල බලන්න වෙනවා. Game එක පට්න්ගනිද්දිම අපිට කරන්න කියල වැඩක් බාර දෙනවා. උදාහරණයක් විදිහට, පළවෙනියටම කරන්න තියෙන්නෙ රටේ ජනගහනය 1000ක් කරන්න. ඊට පස්සෙ කියනව අහවල් දෙයියට දේවාලයක් ගහන්න කියල. ඒත් ඉතිං මේ දේවාලෙ ගහන්න ඕනකරන දේවල් ඔක්කොම අපේ රටේ නෑ. ඉතිං වෙන රටවල් වලින් ගෙන්නන්න වෙනවා. ඒ අස්සෙ සුනාමි එනවා, භූමි කම්පා එනවා. අපි හදපු දේවල් වලින් සමහර දේවල් විනාස වෙනවා. මේකෙ අපිට කරන්න පුළුවං දේවල් ටිකක් ලිස්ට් එකක් විදිහට මෙහෙම කියන්න පුළුවන්.

මිනිස්සුන්ට ගෙවල් හදන්න ඕන

ඒ ගෙවල් වලට පාරවල් දාන්න ඕන

ගෙවල් වලට අවශ්‍ය කෑම, වතුර, ඉස්පිරිතාල, බලාගන්න එකෙනෙක් වගේ දේවල් දාන්න ඕන

කෑම ජාති වගා කරන්න(තිරිඟු, ඔලිව්, මිදී)

ඔලිව් තල් හදන්න, වයින් හදන්න ඕන

කෑම ජාති ගබඩා කරන්න තැන් හදන්න ඕන

අපිට දීල නැති සම්පත් ආනයනය කරන්න ඕන

අපිට වැඩිපුර තියන ඒව අපනයනය කරන්න ඕන

මාබල් කඩන්න, දර කපන්න වගෙත් තියනව

ජිම්, නාට්‍ය ශාලා, ක්‍රීඩාංගන හදල රටේ මිනිස්සු ඔලිම්පික් තරග වලට යවන්න ඕන

හමුදාවකට ආයුද, අශ්වයො හදන්න ඕන

දෙයියෝන්ට දේවාල හදන්න ඕන (Arrest, Herculis)

දෙයියෝ එක්ක එකතු වෙලා වෙන රටවල් වලට Attac කරන්න ඕන

. . . etc (තව ගොඩක් දේවල් තියනව)

මේක ගැන පොඩි Review එකක් මේ Video එකේ තියනවා.

[YOUTUBE]twUTugBsSls[/YOUTUBE]

මේකෙ පළවෙනි එක play කරන හැටි සම්පූර්ණ විස්තරයක් මේ Video එකේ තියනව.

[YOUTUBE]C0xW4ukUyyI[/YOUTUBE]

එහෙනං කැමති කට්ටිය බාගෙන ගහන්න, මෙන්න Torrent එක.

Download

මේකෙ තියෙන්නෙ complete කරන්න වැඩ 7යි. ඒ කියන්නෙ වෙනස් හිස් බිම් 7ක් දෙනවා රටක් හදල මේ අහවල් වැඩ ටික කරපං කියල.

කොහම හරි පස්සෙ කට්ටියගෙ දැඩි ඉල්ලීම නිසා මිටම සමාන තව Game එකක් මෙයාල release කරා. එකේ නම Poseidon Master of Atlantis. මමත් මේක තාම ඉවර කරේ නෑ...

ඉතිං මේ Games දෙකම තියන Torrent එක පහලින්

Download

එහෙනං කිව්වා වගේ, ගහපු කට්ටිය තමන්ගෙ අත්දැකීම් කියලා යන්න, අළුතින් ගහන්න හිතං ඉන්න අයට මේක ගහද්දි මොකක් හරි උදව්වක් ඕන නං මේකටම replay කරන්න. මම පුළුවන් විදිහට උදව් කරන්නං

වැඩේ හොඳයි වගේ හිතෙනව නං සලකල යන්නත අමතක කරන්න එපා . . .

[QUOTE="Number 9, post: 16911238, member: 511827"] [SIZE="4"][COLOR="DarkOrchid"] [SIZE="6"]මචං, උඹල Zeus Master of Olympus ගහල තියනවද ?[/SIZE] (ඉතිං මේක ගහපු කට්ටිය ඉන්නවා නං, ගහපු නැති කට්ටියට දැනගන්නත් එක්ක තමන්ගෙ අත්දැකීම මෙතන දාල යන්න) [IMG]http://i.imgur.com/RTi0Etu.jpg[/IMG] මේක ඇවිල්ල ටිකක් Age of Empire වගේ Game එකක්. අපිට තනිකරම රටක් පාලනය කරන්න දුන්න වගේ වැඩක්. වෙලාව යනව තේරෙන්නෑ. Game එක පටන්ගනිද්දි අපිට දෙන්නෙ හිස් බිමකුයි, සල්ලි ටිකකුයි විතරයි. සාමාන්‍ය මිනිහගෙ ගෙදරට ඕන කරන කෑම වතුර වල ඉඳල සේරම දේවල් අපිට හොයල බලන්න වෙනවා. Game එක පට්න්ගනිද්දිම අපිට කරන්න කියල වැඩක් බාර දෙනවා. උදාහරණයක් විදිහට, පළවෙනියටම කරන්න තියෙන්නෙ රටේ ජනගහනය 1000ක් කරන්න. ඊට පස්සෙ කියනව අහවල් දෙයියට දේවාලයක් ගහන්න කියල. ඒත් ඉතිං මේ දේවාලෙ ගහන්න ඕනකරන දේවල් ඔක්කොම අපේ රටේ නෑ. ඉතිං වෙන රටවල් වලින් ගෙන්නන්න වෙනවා. ඒ අස්සෙ සුනාමි එනවා, භූමි කම්පා එනවා. අපි හදපු දේවල් වලින් සමහර දේවල් විනාස වෙනවා. මේකෙ අපිට කරන්න පුළුවං දේවල් ටිකක් ලිස්ට් එකක් විදිහට මෙහෙම කියන්න පුළුවන්. [LIST] [*]මිනිස්සුන්ට ගෙවල් හදන්න ඕන [*]ඒ ගෙවල් වලට පාරවල් දාන්න ඕන [*]ගෙවල් වලට අවශ්‍ය කෑම, වතුර, ඉස්පිරිතාල, බලාගන්න එකෙනෙක් වගේ දේවල් දාන්න ඕන [*]කෑම ජාති වගා කරන්න(තිරිඟු, ඔලිව්, මිදී) [*]ඔලිව් තල් හදන්න, වයින් හදන්න ඕන [*]කෑම ජාති ගබඩා කරන්න තැන් හදන්න ඕන [*]අපිට දීල නැති සම්පත් ආනයනය කරන්න ඕන [*]අපිට වැඩිපුර තියන ඒව අපනයනය කරන්න ඕන [*]මාබල් කඩන්න, දර කපන්න වගෙත් තියනව [*]ජිම්, නාට්‍ය ශාලා, ක්‍රීඩාංගන හදල රටේ මිනිස්සු ඔලිම්පික් තරග වලට යවන්න ඕන [*]හමුදාවකට ආයුද, අශ්වයො හදන්න ඕන [*]දෙයියෝන්ට දේවාල හදන්න ඕන (Arrest, Herculis) [*]දෙයියෝ එක්ක එකතු වෙලා වෙන රටවල් වලට Attac කරන්න ඕන [*]. . . etc (තව ගොඩක් දේවල් තියනව) [/LIST] මේක ගැන පොඩි Review එකක් මේ Video එකේ තියනවා. [YOUTUBE]twUTugBsSls[/YOUTUBE] මේකෙ පළවෙනි එක play කරන හැටි සම්පූර්ණ විස්තරයක් මේ Video එකේ තියනව. [YOUTUBE]C0xW4ukUyyI[/YOUTUBE] එහෙනං කැමති කට්ටිය බාගෙන ගහන්න, මෙන්න Torrent එක. [SIZE="6"][COLOR="Sienna"][URL="http://torcache.net/torrent/CF5850B59B40D1470476DDA47D59EA67BDE729F2.torrent?title=[kickass.to]zeus.master.of.olympus.pc.game.djdevastate"]Download[/URL][/COLOR][/SIZE] මේකෙ තියෙන්නෙ complete කරන්න වැඩ 7යි. ඒ කියන්නෙ වෙනස් හිස් බිම් 7ක් දෙනවා රටක් හදල මේ අහවල් වැඩ ටික කරපං කියල. කොහම හරි පස්සෙ කට්ටියගෙ දැඩි ඉල්ලීම නිසා මිටම සමාන තව Game එකක් මෙයාල release කරා. එකේ නම Poseidon Master of Atlantis. මමත් මේක තාම ඉවර කරේ නෑ... [IMG]http://3.bp.blogspot.com/-L5WNkl1_Z6U/TbaJ-0d0hsI/AAAAAAAAAHc/9s_KFKsrf7w/s1600/458925152_Zeus_Poseidon_Master_of_Atlantis.jpg[/IMG] ඉතිං මේ Games දෙකම තියන Torrent එක පහලින් [SIZE="6"][COLOR="Sienna"][URL="http://torcache.net/torrent/BB08E5F314BC57D037A91569EEDA31848DD6931A.torrent?title=[kickass.to]zeus.master.of.olympus.and.poseidon.master.of.atlantis.by.crossl"]Download[/URL][/COLOR][/SIZE] එහෙනං කිව්වා වගේ, ගහපු කට්ටිය තමන්ගෙ අත්දැකීම් කියලා යන්න, අළුතින් ගහන්න හිතං ඉන්න අයට මේක ගහද්දි මොකක් හරි උදව්වක් ඕන නං මේකටම replay කරන්න. මම පුළුවන් විදිහට උදව් කරන්නං :) වැඩේ හොඳයි වගේ හිතෙනව නං සලකල යන්නත අමතක කරන්න එපා . . . :yes::yes::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom