Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
zigo mobile phone වංචාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Zigo mobile/tab වංචාවට ඔබත් අහු උනාද?

ඕනෑම කෙනෙක්ට සුලු මුදලක් වැයකර ඕනෑම බ්‍රෑන්ඩ් නේම් එකක් ප්‍රින්ට් කර මේ අඩුමිල බාල චීන ෆෝන් ලංකාවට ගෙන්වීම කලහැකියි. උදාහරනෙකට රනතුංග මෝටර්ස් ආයතනය ලංකාවට රනමොටෝ මෝටර් සයිකල් ගෙන්වීම ගන්න පුලුවන්. මේ වංචාකරුවන් චීනෙන් ගෙන්වන බාල නිශ්පාදන එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ගෙන්වන ආකාරයට පාරිභෝගිකයා මුලා කරමින් දෙගුනයකටත් අදික මුදලකට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට විකුනනු ලබනවා

කාලෙන් කාලෙට එක එක වංචා කාරයෝ ලංකාවට එනවා. මේ ඒවගේ තවත් වංචාවක්

Zigo mobile phones /tab

බාල ප්‍රමිතියකින් යුත් චීන දුරකතන හා ටැබ් අඩු මුදලට ලංකාවට ආනයනය කරලා විවිද නම් හා උපක්‍රම යොදාගෙන වැඩි මිලට විකුනන ජාවරකක් තමා මේ

මේකෙදි කරන ප්‍රදානම වංචාව තමයි චීනයෙන් ආනයනය කරනබව සදහන් නොකර වියාජ united arab emirats හි ලිපිනයක් භාවිතා කරමින් මේ දුරකතන UAE හි sarjah free Zone එකක නිශ්පාදනය කරන බව පවසමින් විකිනීම

මා මෙම අරාබි යැයි පවසන සමාගම ව්‍යාජ එකක් බව හදුනා ගත් ආකාරය සාක්ශි සහිතව මෙසේ දක්වනවා

මෙන්න වෙබ් සයිට් එක

http://www.zigomobiles.com/contact-us.html

මෙහි දක්වා ඇති සම්බන්දකරගත ගැකි මව් සමාගම ඇයි පවසන ආයතනයේ විස්තර මෙන්න

emiratesහි සමාගමක් බව පවසමින් පාරිභෝගිකයින් මුලා කර ඇති ආකාරය

ව්‍යාජ සම්බන්දක විස්තර ලබාදී ඇති ආකාරය

Address

Serendib Ventures FZC,

P.O. Box 150755,

Sharjah,

UAE

Email

info@serendibventures.com

Phone/ Fax

Tel: +97167458538

Fax: +97167458539

පලමුවෙන්ම Serendib Ventures FZC, (FZC = free zone company ) කියන හොර කම්පැනිය පාවිච්චි කරන FZC යන්නේ සත්‍ය අසත්‍ය තාව පරීක්ශා කරමු

පහත සදහන් වෙබ් අඩවිය මගින් සර්ජාහ් හි ලියාපදිංචි සියලුම free zone කම්පැනි පරීක්ශා කල හැක

http://www.hfza.ae/en-us/directory.aspx

මෙහි කිසිම තැනක අදාල නමින් ආයතනයක් ලියාපදිංචි වී නැත

අනෙක් පුදුමයට කාරනාවනම් මෙම ජාත්‍යන්තර සමාගම ලංකාව සදහා පමනක් දුරකතන නිපදවීම හා අඩුම තරමේ මව් රටේවත් නිශ්පාදන නොවිකිනීමයි

ඒවගෙම මේ අරාබි සමාගමේ වෙබ් පිටුවත් ලංකාවේ ආයතනයක් විසින් සකසා ඇති බව පැහැදිලිව පෙනෙනවා

මෙන්න එම සමාගම - http://www.ebeyonds.com/about-ebeyonds.html

මේ සමාගම ගැන අන්තර්ජාලයෙන් සොයාගන්න තියෙන එකම එක සදහන මේකේ CEO වශයෙන් හදුන්වන පුද්ගලයා පමනයි.

පුදුමයට කරුනනම් මෙම වංචා අරාබි කොම්පැනියේ CEO සිංහල ශ්‍රී ලාංකිකයකු වීමයි.

නමුත් thusha (TP) weerasooriya ට අමතරව වෙන කිසිම සේවකයකු පිලිබද විස්තර නොමැත.බලන් ගිහාම CEO විතරක් ඉන්න company එකක්.

මේ thushaa (TP) නොහොත් THUSHA/ THUSH/ THUSHAAp thushaa.p@XXXXXයනEmail address එකක් යටතේ ලියාපදිංචි වී ඇති එලකිරි සාමජිකයකු බවද ආඩම්බරයෙන් පැවසිය හැක. දන්නෝ දනිති

මීලගට ලබාදී ඇති දුරකතන අංක භාවිතයේ නොමැති අංකයි. එනම් හිතු මතේට ඉලක්කම් ටිකක් එකතුකර සාදාගත් හුදෙක් අංකයක් පමණි

Phone/ Fax

Tel: +97167458538

Fax: +97167458539

ඉතින් ඉහත කරුනු වලින් මෙම zigo company එක ලංකාවේ වංචා කාරයන් පිටිසක් අටවාගත් ඊනියා sharjah free zone අරාබි company බව පැහැදිලිය

ඒත් සමහර කට්ටියනම් මේ අරාබි zigo fake company ගැන කියන්නේ මෙහෙමයි. කියන කෙනාගේ නමෙත් මොකක්ද සමානකමක් තියෙනවා වගේ

Zigo වංචාව එලකිරිය තුලම promote කල අවස්තාවක්

http://www.elakiri.com/forum/showthread.php?t=1588968&page=40

බාල ප්‍රමිතියෙන් යුතු ඩොලර් 50හේ 60ටේ ජංගම දුරකතන චීනෙන් පටවා විවිද නම් යොදා වැඩි මිලකට විකිනේම වංචාව අපට නුහුරු නොපුරුදු දෙයක් නොවේ. කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් එන වියාජ නිශ්පාදන වලට ඔබේ දාඩිය මහන්සිය හොරාකන්න දෙන්න එපා.

සෑම විටම අඩු මුදලට මුදලේ වටිනාකමට අගයක් නොදෙන ජරාවක් මිලදී නොගෙන වෙලද නාමයක් හා තත්ව පාලනයක් යටතේ නිපදවන භාන්ඩම මිලදී ගන්න

මෙමගින් පාරිභෝගිකයා සේම රටේ ආට්තිකයද යහපත් කිරීමට විශාල දායකත්වයක් ලබාදෙනු ඇත

මේවගේ රුපියල් 8000ක්-10000ක් විතර යට කරලා තොග පිටින් ගෙන්වන චීන ෆෝන් කටුවක්/ ටැබ් කටුවක් හාවෙක් අල්ලලා 23000කට වික්කහම 13000ක් ශුද්ද ලාභයි. දවසකට 5ක් විකුනගත්තනම් ඇති ලොකු හොර කොම්පැනියක් කරන්න. ඔය හත් අටදාහට තියෙන ෆේක් සැම්සුන් ෆෝන් වලත්/ tab වලත් ඔය ඔප්ශන් එනවා. ඕවටමනේ ඔය  custom නම ගහන් ගෙන්නන්නේ. මාකටින් වලට මේ වගේ හොර වැඩ කරලා වෙනසක් ඇති කරලා වෙනස් ආරෙකින් අහින්සකයෝ අන්දනවා

දවසට 5ක් ( බොහෝම අවම අගයක් උදාහරනෙට ගත්තේ ) වික්කනම් 13000*5*30= ලක්ශ 20ක්. තිලකරත්න දිල්ශාන්ව සල්ලි වලට ගන්න බැරියෑ. ඒකයි මේ අය මෙච්චර මුදලක් හොර මාකටින් වලට යොදන්නේ. සියලුම සෙල්ලම තියෙන්නේ මාකටින් මත.

මේ වගේ මාකටින් තියෙනවනම් දවසකට 5ක් නෙමේ 50ක් වත් විකුනනවා ඇති ඒජන්ට්ලා හරහා. ඒජන්ට් කියලා මහලොකු දෙයක් නෑ.ලියාපදිංචි, නගර වල තියෙන ටිකක් ලොකු ෆෝන් කඩ ටිකක් අල්ලලා වාහනේකින් බෙදන් යන එකයි තියෙන්නේ විකුනලා හරි සල්ලි දෙන්න කියලා කියලා. කඩ වලටත් එක ෆෝන් එකකින් 4000ක් වගේ දුන්නනම් ඒ අයත් කොහොම හරි බ්‍රෑන්ඩඩ් එකක් ගන්න එන කෙනෙක්ගේ ඇගේ මේකක් ගහන්නයි බලන්නේ. මොකද බ්‍රෑන්ඩඩ් එකකින් එච්චර ලාභයක් නැති නිසා

දවසකට පහකට මාසෙට ලක්ශ 20 නම් ඔහොමනම් වංචාවෙන් මොන සල්ලියක් මාසෙට හොයනව ඇද්ද?

මේ තවත් එක බාල චීන දුරකතනයක් පමනයි

මෙන්න මේවා විකුනන වෙලද මහතෙකුගෙන්ම සාක්ශියක්

කරන ව්‍යාපාරයක් වංචාවෙන් නොකර සාදාරනව කරන්න කියන එකයි අපේ ඉල්ලීම

[QUOTE="rextron, post: 16001862, member: 424913"] [SIZE=4][B][CENTER][SIZE=4][B]Zigo mobile/tab වංචාවට ඔබත් අහු උනාද?[/B][/SIZE][/CENTER] [SIZE=4][B]ඕනෑම කෙනෙක්ට සුලු මුදලක් වැයකර ඕනෑම බ්‍රෑන්ඩ් නේම් එකක් ප්‍රින්ට් කර මේ අඩුමිල බාල චීන ෆෝන් ලංකාවට ගෙන්වීම කලහැකියි. උදාහරනෙකට රනතුංග මෝටර්ස් ආයතනය ලංකාවට රනමොටෝ මෝටර් සයිකල් ගෙන්වීම ගන්න පුලුවන්. [COLOR=Red]මේ වංචාකරුවන් චීනෙන් ගෙන්වන බාල නිශ්පාදන එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ගෙන්වන ආකාරයට පාරිභෝගිකයා මුලා කරමින් දෙගුනයකටත් අදික මුදලකට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට විකුනනු ලබනවා[/COLOR][/B][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-m4u04R0krm4/UKu5zhBKafI/AAAAAAAAAfg/TeNpMyrs04A/s1600/eon5i.jpg[/IMG] [IMG]http://static1.srilanka-promotions.com/wp-content/uploads/2012/06/18-Jul-Eon-5i-Lower-Price-Offer.jpg[/IMG] කාලෙන් කාලෙට එක එක වංචා කාරයෝ ලංකාවට එනවා. මේ ඒවගේ තවත් වංචාවක් Zigo mobile phones /tab බාල ප්‍රමිතියකින් යුත් චීන දුරකතන හා ටැබ් අඩු මුදලට ලංකාවට ආනයනය කරලා විවිද නම් හා උපක්‍රම යොදාගෙන වැඩි මිලට විකුනන ජාවරකක් තමා මේ [COLOR=Red]මේකෙදි කරන ප්‍රදානම වංචාව තමයි චීනයෙන් ආනයනය කරනබව සදහන් නොකර වියාජ united arab emirats හි ලිපිනයක් භාවිතා කරමින් මේ දුරකතන UAE හි sarjah free Zone එකක නිශ්පාදනය කරන බව පවසමින් විකිනීම [/COLOR] [SIZE=4][B][CENTER]මා මෙම අරාබි යැයි පවසන සමාගම ව්‍යාජ එකක් බව හදුනා ගත් ආකාරය සාක්ශි සහිතව මෙසේ දක්වනවා[/CENTER] [/B][/SIZE] මෙන්න වෙබ් සයිට් එක [URL]http://www.zigomobiles.com/contact-us.html[/URL] මෙහි දක්වා ඇති සම්බන්දකරගත ගැකි මව් සමාගම ඇයි පවසන ආයතනයේ විස්තර මෙන්න emiratesහි සමාගමක් බව පවසමින් පාරිභෝගිකයින් මුලා කර ඇති ආකාරය [IMG]http://oi44.tinypic.com/11klhs6.jpg[/IMG] ව්‍යාජ සම්බන්දක විස්තර ලබාදී ඇති ආකාරය [IMG]http://oi44.tinypic.com/153qhd0.jpg[/IMG] Address Serendib Ventures FZC, P.O. Box 150755, Sharjah, UAE Email [EMAIL="info@serendibventures.com"]info@serendibventures.com[/EMAIL] Phone/ Fax Tel: +97167458538 Fax: +97167458539 පලමුවෙන්ම Serendib Ventures FZC, (FZC = free zone company ) කියන හොර කම්පැනිය පාවිච්චි කරන FZC යන්නේ සත්‍ය අසත්‍ය තාව පරීක්ශා කරමු පහත සදහන් වෙබ් අඩවිය මගින් සර්ජාහ් හි ලියාපදිංචි සියලුම free zone කම්පැනි පරීක්ශා කල හැක [IMG]http://oi43.tinypic.com/21ez5ac.jpg[/IMG] [URL]http://www.hfza.ae/en-us/directory.aspx[/URL] මෙහි කිසිම තැනක අදාල නමින් ආයතනයක් ලියාපදිංචි වී නැත අනෙක් පුදුමයට කාරනාවනම් මෙම ජාත්‍යන්තර සමාගම ලංකාව සදහා පමනක් දුරකතන නිපදවීම හා අඩුම තරමේ මව් රටේවත් නිශ්පාදන නොවිකිනීමයි ඒවගෙම මේ[COLOR=Red] අරාබි සමාගමේ[/COLOR] වෙබ් පිටුවත් ලංකාවේ ආයතනයක් විසින් සකසා ඇති බව පැහැදිලිව පෙනෙනවා [IMG]http://oi40.tinypic.com/sys075.jpg[/IMG] මෙන්න එම සමාගම - [URL]http://www.ebeyonds.com/about-ebeyonds.html[/URL] මේ සමාගම ගැන අන්තර්ජාලයෙන් සොයාගන්න තියෙන එකම එක සදහන මේකේ CEO වශයෙන් හදුන්වන පුද්ගලයා පමනයි. පුදුමයට කරුනනම් මෙම වංචා අරාබි කොම්පැනියේ CEO සිංහල ශ්‍රී ලාංකිකයකු වීමයි. :rofl::rofl::rofl: නමුත් thusha (TP) weerasooriya ට අමතරව වෙන කිසිම සේවකයකු පිලිබද විස්තර නොමැත.බලන් ගිහාම CEO විතරක් ඉන්න company එකක්. [IMG]http://oi40.tinypic.com/2yyse11.jpg[/IMG] මේ thushaa (TP) නොහොත් THUSHA/ THUSH/ THUSHAAp thushaa.p@XXXXXයනEmail address එකක් යටතේ ලියාපදිංචි වී ඇති එලකිරි සාමජිකයකු බවද ආඩම්බරයෙන් පැවසිය හැක. දන්නෝ දනිති මීලගට ලබාදී ඇති දුරකතන අංක භාවිතයේ නොමැති අංකයි. එනම් හිතු මතේට ඉලක්කම් ටිකක් එකතුකර සාදාගත් හුදෙක් අංකයක් පමණි Phone/ Fax Tel: +97167458538 Fax: +97167458539 ඉතින් ඉහත කරුනු වලින් මෙම zigo company එක ලංකාවේ වංචා කාරයන් පිටිසක් අටවාගත් ඊනියා sharjah free zone අරාබි company බව පැහැදිලිය [IMG]http://oi43.tinypic.com/2moc8qr.jpg[/IMG] ******* ඒත් සමහර කට්ටියනම් මේ අරාබි zigo fake company ගැන කියන්නේ මෙහෙමයි. කියන කෙනාගේ නමෙත් මොකක්ද සමානකමක් තියෙනවා වගේ Zigo වංචාව එලකිරිය තුලම promote කල අවස්තාවක් [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1588968&page=40[/URL] [COLOR=Red]බාල ප්‍රමිතියෙන් යුතු ඩොලර් 50හේ 60ටේ ජංගම දුරකතන චීනෙන් පටවා විවිද නම් යොදා වැඩි මිලකට විකිනේම වංචාව අපට නුහුරු නොපුරුදු දෙයක් නොවේ. කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් එන වියාජ නිශ්පාදන වලට ඔබේ දාඩිය මහන්සිය හොරාකන්න දෙන්න එපා.[/COLOR] සෑම විටම අඩු මුදලට මුදලේ වටිනාකමට අගයක් නොදෙන ජරාවක් මිලදී නොගෙන වෙලද නාමයක් හා තත්ව පාලනයක් යටතේ නිපදවන භාන්ඩම මිලදී ගන්න මෙමගින් පාරිභෝගිකයා සේම රටේ ආට්තිකයද යහපත් කිරීමට විශාල දායකත්වයක් ලබාදෙනු ඇත [/B][/SIZE] [SIZE=4][B][SIZE=3][COLOR=Red]මේවගේ රුපියල් 8000ක්-10000ක් විතර යට කරලා තොග පිටින් ගෙන්වන චීන ෆෝන් කටුවක්/ ටැබ් කටුවක් හාවෙක් අල්ලලා 23000කට වික්කහම 13000ක් ශුද්ද ලාභයි. දවසකට 5ක් විකුනගත්තනම් ඇති ලොකු හොර කොම්පැනියක් කරන්න. ඔය හත් අටදාහට තියෙන ෆේක් සැම්සුන් ෆෝන් වලත්/ tab [/COLOR][/SIZE][SIZE=3][COLOR=Red][SIZE=3]වලත්[/SIZE] ඔය ඔප්ශන් එනවා. ඕවටමනේ [/COLOR][/SIZE][SIZE=3][SIZE=3][COLOR=Red]ඔය [/COLOR][/SIZE][COLOR=Red] custom නම ගහන් ගෙන්නන්නේ. මාකටින් වලට මේ වගේ හොර වැඩ කරලා වෙනසක් ඇති කරලා වෙනස් ආරෙකින් අහින්සකයෝ අන්දනවා[/COLOR] [SIZE=4][COLOR=Red]දවසට 5ක් ( බොහෝම අවම අගයක් උදාහරනෙට ගත්තේ ) වික්කනම් 13000*5*30= ලක්ශ 20ක්. තිලකරත්න දිල්ශාන්ව සල්ලි වලට ගන්න බැරියෑ. ඒකයි මේ අය මෙච්චර මුදලක් හොර මාකටින් වලට යොදන්නේ. සියලුම සෙල්ලම තියෙන්නේ මාකටින් මත. මේ වගේ මාකටින් තියෙනවනම් දවසකට 5ක් නෙමේ 50ක් වත් විකුනනවා ඇති ඒජන්ට්ලා හරහා. ඒජන්ට් කියලා මහලොකු දෙයක් නෑ.ලියාපදිංචි, නගර වල තියෙන ටිකක් ලොකු ෆෝන් කඩ ටිකක් අල්ලලා වාහනේකින් බෙදන් යන එකයි තියෙන්නේ විකුනලා හරි සල්ලි දෙන්න කියලා කියලා. කඩ වලටත් එක ෆෝන් එකකින් 4000ක් වගේ දුන්නනම් ඒ අයත් කොහොම හරි බ්‍රෑන්ඩඩ් එකක් ගන්න එන කෙනෙක්ගේ ඇගේ මේකක් ගහන්නයි බලන්නේ. මොකද බ්‍රෑන්ඩඩ් එකකින් එච්චර ලාභයක් නැති නිසා දවසකට පහකට මාසෙට ලක්ශ 20 නම් ඔහොමනම් වංචාවෙන් මොන සල්ලියක් [/COLOR][/SIZE][/SIZE][/B][/SIZE][SIZE=4][B][SIZE=3][SIZE=4][COLOR=Red][SIZE=4][B][SIZE=3][SIZE=4][COLOR=Red]මාසෙට [/COLOR][/SIZE][/SIZE][/B][/SIZE]හොයනව ඇද්ද?[/COLOR][/SIZE] [/SIZE] [/B][/SIZE] [SIZE=4][B][B][SIZE=4]මේ තවත් එක බාල චීන දුරකතනයක් පමනයි [SIZE=4]මෙන්න මේවා විකුනන වෙලද මහතෙකුගෙන්ම සාක්ශියක් [/SIZE][/SIZE][/B][/B][/SIZE][SIZE=4][B][B][SIZE=4][SIZE=4] [/SIZE][/SIZE][/B] කරන ව්‍යාපාරයක් වංචාවෙන් නොකර සාදාරනව කරන්න කියන එකයි අපේ ඉල්ලීම[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom