Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Zion වාදී ආගමික උමතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]asikapinsara.samarasekara/posts/26904724785825950[/MEDIA]

වෙස් මුහුණ බැදන් ලොවම පාලනය කිරීමට හීන දකින මිනීමරු Zion වාදී ආගමික උමතුව ️.

මේ ඡායාරූප ටික බලන්න.මේ ටික Aljazeera පුවත් වල මම ගත්ත ස්ක්‍රීන් ෂොට් ටිකක්.

මේ ආක්‍රමණය කරන ලද බටහිර ඉවුරේ (Occupied West Bank) මසාෆර් යට්ටා (Masafer Yatta) ප්‍රදේශයේ සිය පාසලට ඇති එකම ආරක්ෂිත මාර්ගය අවහිර කරන ඊශ්‍රායල පදිංචිකරුවන්ට සහ හමුදාවන්ට එරෙහිව පලස්තීන දරුවන් විරෝධතාවයේ නිරත වෙන අයුරු..

West Bank එක කියලා කියන්නේ අද වෙනකොට පලස්තීනයට ඉතුරු වෙලා තියෙන අවසාන බිම් කඩවල් දෙකෙන් එකක්. අනිත් ඔක්කොම ඊශ්‍රාලය අයිති කරගෙන.

ඊශ්‍රායල් zion වාදියා කියලා කියන්නේ අති කපටිි සුවිශේෂී ආක්රමණික දක්ෂතා වලින් පිරිපුන් ඉතාම දරුණු ආක්‍රමණිකයෙක්. මෙතන වරදවා වටහාගන්න එපා. ඊශ්‍රාල ජාතිකයන් කිව්වහම සියලුම යුදෙව්වන් අයිති වෙන්නේ නැහැ..ඉරානයේත් යුදෙව්වෝ ඉන්නවා. ඊශ්‍රායලයෙත් ඉන්නවා මේ ආක්රමණිකවාදයට එහෙමත් නැත්නම් Zion වාදයට අකමැති යුදෙව්යෝ. ඒ මිනිස්සුන්ට කතා කරන්න නිදහසක් නැහැ.

Zion වාදී යුදෙව්වෝ උත්සාහ කරන්නේ ඊශ්‍රායලය කියන රාජ්‍ය මහා ඊශ්‍රාලය කියන රාජ්‍ය බවට හරවන්න. ඒක කරන්න නම් නයිල් නදියේ ඉඳලා යුප්‍රටීස් නදිය වෙනතුරු සියලුම භූමිය අයිති කරගන්න ඕනේ. මේක සම්පූර්ණයෙන්ම ආගමික උමතුවක් මත සිදුකරන ආක්‍රමණයක්. මේ සියන්වාදියෝ විශ්වාස කරනවා මේ විදිහට මහා ඊශ්‍රායලය කියන රාජ්‍ය නිර්මාණය කරාට පස්සේ ඔවුන්ගේ ආගමික ශාස්තෘවරයා වන Messiah නැවත ඉපදෙනවා කියලා. ඉන්පසුව මුළු ලෝකයම යුදෙව් අණ සකට යටත් කරගන්නවා කියලා කියනවා. මේක තමයි වසර තුන් දාහකට පෙර පොරොන්දු වූවා කියල කියන්නේ..මේ දැන් ඉන්න අගමැති බෙන්ජමින් නෙදෙන්නියාහු උග්‍ර සියොන්වාදියෙක්.

මේ මහා ඊශ්‍රායලය කියන සිතියමට අයත් වෙනවා දැනට තියෙන සමස්ත පලස්තීනය, සමස්ත ලෙබනනය, ජෝර්දානයෙන් කොටසක්,ඉරාකයෙන් කොටසක්,සවුදි අරාබියෙන්. සවුදි අරාබියෙන් කොටසක්,සිරියාවෙන් කොටසක් සහ ඊජිප්තුවෙන් කොටසක්. දැනට පලස්තීනයෙන් සීයට අනූවක්ම අල්ලලා ඉවරයි. මේ වෙනකොට ලෙබනනයේ ලිටානි කියන ගංගාව වනතුරු ඊශ්‍රායලය ආක්‍රමණය කරලා තියෙනවා. ලෙබනනයේ සමස්ත භූමියෙන් 15 % ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට ඊශ්‍රායලය ආක්‍රමණයය කරලා.

ලෙබනනය කියලා කියන්නේ සියලුම ආගම් ඉතාම සාමකාමීව ජීවත් වෙන රටක්. විශේෂයෙන්ම ක්‍රිස්තියානි සහ මුස්ලිම් ජනතාව ඉතාම සාමකාමීව ජීවත්වෙන ඉතාම සුන්දර රටක්.

සියොන්වාදීන් කොහොමද මේ භූමිය අල්ලන්නේ?

ඊශ්‍රායලය මේකට පාවිච්චි කරන්නේ ඊශ්රාලයේේ ඉන්න උග්‍ර ජාතිවාදී අන්තවාදී සියොන්වාදීන්ව.

එයාලට මුලින්ම ගිහිල්ලා බලහත්කාරයෙන් පලස්තීන භූමි වල පදිංචි වෙන්න දෙනවා. සමහර පලස්තීන පවුල් ගෙවල් වලින් එළියට දානවා. ඒ මිනිස්සුන්ගේ ගෙවල් කඩලා සියොන්වාදීන් තමුන්ගේ ගෙවල් හදනවා.. ඊශ්‍රාල බලධාරීන් මේ වැඩේට දෙන සාධාරණීකරණයය තමයි ඒ පදිංචිකරුවන් පදිංචි වන ඉඩම්වල නීත්‍යානුකූල භාවය පිළිබඳව පැහැදිලි තාවයක් නැහැ කියන එක. ඒ කියන්නේ ඒ ඉඩම් අයිතිකාරයෝ නැති ඉඩම්ය, ඒවායේ පලස්තීන වැසියන්ට තියෙන නීතිමය හිමිකාරීත්වය වලංගුභාවයක් නැහැය වගේ තර්ක.

ඊට පස්සේ පටන් ගන්නවා Settler violence කියන එක. මේකෙදි කරන්නේ මානසික යුද්ධයක්. පුළුවන් තරම් අර පලස්තීන මිනිස්සුන්ව මානසිකව වට්ටනවා. හැකි තරම් පීඩාකාරී දේවල් කරනවා. පලස්තීන ගොවියන්ගේ වගාවල් විනාශ කරනවා. ඔලිව් ගස් ඩෝසර් කරලා දානවා. ගොවිපළවල්වලට ගිනි තියෙනවා. සත්ව පාලනය කරන පලස්තීන මිනිස්සුන්ගේ එළුවෝ කුකුළො බැටළුව උස්සන් යනවා. ෆාම් ඇතුලට වාහන අරන් ඇවිල්ල ඒ සත්තු භය කරනවා. උස් කඳු මුදුන් වල පහල තියෙන පලස්තීන ගෙවල් වලට ගල් ගහනවා. සරල වචන වලින් කිව්වොත් පලස්තීන මිනිස්සු සංවිධානය වෙලා ඊශ්‍රායල පදිංචිකරුවන්ට පහර දෙන මට්ටමට පලස්තීන මිනිස්සුන්ගේ ඔලුව හදනවා.

ඊට පස්සේ වැඩේ තියෙන්නේ ඊශ්‍රායල රහස් ඔත්තු සේවය වන මොසාඩ් එක අතේ. පලස්තීනය ඇතුළෙන් දැන් Resistance එහෙම නැත්නම් පීඩනයට එරෙහිව සටන්කරුවන් සංවිධානය වන සූදානමින් ඉන්නකොට අදෘශ්‍යමාන හස්තයන් විදියට ඇවිල්ල මේ සංවිධානවලට ආයුධ ලබා දෙනවා මොසාඩ් එකෙන්. ආයුධ විතරක් නෙවෙයි සල්ලිත් දෙනවා.

මේවා බොරු දේවල් නෙවෙයි. බෙන්ජමින් නෙදෙනියාහු තමුන්ගෙ වචන වලින්ම හමාස් එකට මුදල් දුන්නු බව පිළිගන්න වීඩියෝ එකක් මුළු ලෝකයටම පේන්න ඇමරිකානු මාධ්‍යවේදී Tucker Carlson මීට සති කීපයකට පෙර මුදා හැරියා.

දැන් අවශ්‍ය වෙන්නේ මේ ආයුධ සන්නද්ධ කරපු Resistance group හෙවත් විමුක්ති සංවිධාන ලව්වා ඊශ්‍රායල වැසියන්ට ප්‍රහාරයක් එල්ල කරවීම. ඇයි එහෙම කරන්නේ? ඒකෙන් පස්සේ තමයි භූමිය අත්පත් කර ගැනීම නිල වශයෙන් ඇරඹෙන්නේ. මොකද මේ වගේ ප්‍රහාරයක් එල්ල වූවාට පස්සේ තමයි මේගොල්ලෝ ලෝකයට කෑගහන්නේ " මෙන්න මුස්ලිම් අන්තවාදී සංවිධාන අහිංසක අසරණ ඊශ්‍රායල් වැසියන් ඉලක්ක කර ගනිමින් පහර දෙනවෝ" කියලා.

ඊට පස්සේ ඒගොල්ලෝ ගහනවා අර සංවිධාන වලට "ත්රස්තවාදීන්" කියන ලේබල් එක.

අන්න එහෙම ප්‍රහාරයක් තමයි 2023 ඔක්තෝබර් 7 වෙනිදා ඊශ්‍රාලයේ සිද්ධ උනෙත්. ඔක්තෝබර් හයවෙනිදා west bank එකේදි අවුරුදු 19ක පලස්තීන තරුණයෙක් වෙන Labeeb Dumaidi ව මේ විදිහට බලහත්කාරයෙන් පදිංචි ඊශ්‍රායල් පදිංචිකරුවන් විසින් ඝාතනය කරනවා. මෙන්න මේක තමයි කුපිත කරවීම. ඊට පස්සේ ඔක්තෝබර් හත්වෙනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට ඇතුල්වෙලා ඊශ්‍රායල් ජාතිකයන් පිරිසක් මරලා පිරිසක් ප්‍රාණ උපකරුවන් විදියට අරන් යනවා.

ඊශ්‍රායලය කොච්චර බලවත් හමුදාවක් තියෙන රටක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ටිකක් හොයලා බලන කෙනෙක්ට තේරෙයි ඊශ්‍රායලයේ Border security කියන්නේ කොච්චර තදින් ක්‍රියාත්මක වෙන දෙයක්ද කියල. හමාස් සංවිධානයට ඔක්තෝබර් හත්වැනිදා තමගෙ රට ඇතුළට එන්න පුළුවන් වෙන විදිහට ඉතාම දුර්වල ආරක්ෂාවක් ක්‍රියාත්මක කරේ එවන් ප්‍රහාරයක් ඔවුන් වලාපොරොත්තුවෙන්ම හිටි නිසයි.

ඊට පස්සේ වෙච්ච දේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ ඔක්තෝබර් හත ප්‍රහාරය පිට දාලා මුළු ගාසා තීරයම බෝම්බ දාලා විනාශ කරා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අවසන පරිදි කුඩා දරුවන් 15000 ක් මේ බෝම්බ වලින් මැරිලා තියෙනවා. ඒ ළමුන්ගෙන් දොළොස්දාහක් වයස අවුරුදු 12 ට අඩු අය.

දැන් ගාසා තීරය ඉවරයි. ඊට පස්සේ මොකද්ද උනේ? ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රාල අගමැතිත් එක්ක එකතු වෙලා සංවිධානයක් හදා ගත්තා GAZA peace board කියලා. මේකේ අරමුණ තමයි ගසාවේ ඉඩම් සල්ලිකාරයොන්ට විකුණන Land Sale කිරීම.

ඔයාලා දන්නවද ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බෑනා Jered Kushner කියන්නේ ඇමරිකාවේ ඉන්න ඉතා ධනවත් දේපළ වෙළඳාම් කරන ව්‍යාපාරිකයෙක්. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ GAZA peace board එකේ ආරම්භක විධායක නිළධාරී තනතුරක් ඔහුට දීල තියෙනව.. දේපළ වෙළඳාම් කරන කෙනෙක්ට!!

හිතාගන්න පුළුවන් නේද ජාවාරමේ තරම !

Illegal Occupation - Oppression - creating resistance - Getting attacked - Attack back - Capture the land. මේක තමයි ඊශ්‍රාල ක්‍රමය.

මේ ක්‍රමයෙන් මේ ගොල්ලොන්ට පුළුවන් වුණා අවුරුදු හැත්තෑවක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් තමුන් අල්ලගත්ත රට පුළුල් කරගන්න. මෙච්චර කාලයක් ඊශ්‍රාලය ලෝකයට පෙන්නුවේ තමුන් තමයි වින්දිතයා කියලා. අපිත් හිතුවේ ඊශ්‍රායලය කියලා කියන්නේ හරිම හොඳ රටක් කියලා. නමුත් තමුන්ගේ ආක්‍රමණශීලී අරමුණු වෙනුවෙන් ජාතිවාදී අන්තවාදය පෝෂණය කරන්නෙත් ඔවුන්. මැද පෙරදිග බිහිවෙන මුස්ලිම් අන්තවාදී සංවිධාන ගණනාවකට ඉතා රහසිගතව ඊශ්‍රායල මෝසාඩ් සංවිධානය සහ ඇමෙරිකාවේ CIA සංවිධානය උදව් කරලා තියෙනවා.

මුස්ලිම් අන්තවාදය ඔවුන්ට අත්‍යවශ්‍ය දෙයක්. මුස්ලිම් අන්තවාදය තියෙනකං ඔවුන්ට Victim Card එක Play කරන්න ඒ කියන්නේ වින්දිතයන් විදිහට රඟපාන්න පුළුවන්. කොච්චර යට ගැහුවත් යට ගහන්න බැරි , වතුර යටට ඔබන රබර් බෝලයක් වගේ උඩට එන කාරණාවක් තමයි ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර 9/11 ප්‍රහාරය ඊශ්‍රාලයේ මෝසාඩ් ඔත්තු සේවය විසින් අල් කයිඩා ත්රස්තසංවිධානය ලවා කරවපු කරුණක් කියන එක. පුදුම වෙන්න එපා. මොකද අල් කයිඩා කියලා කියන්නේ CIA සහ මොසාර්ඩ් එකතු වෙලා හදපු සංවිධානයක්.

ඔවුන් මතු කරන්න උත්සාහ කරන තවත් දෙයක් තමයි ලෝකයේ පුරාම යුදෙව් වෛරයක් / Anti-Semitism තියෙනවා කියන එක. ඒක අර්ධ සත්‍යයක්. ඉරානයේ පවා යුදෙව්වන් ජීවත් වෙනවා. යුදෙව්වො හැම රටකම වගේ ජීවත්වෙනවා. හරියට අපේ රටේ බර්ගර් ජනතාව ජීවත් වෙනවා වගේ. ඊශ්‍රායලය මතු කරන්න උත්සාහ කරන කාරණාව තමයි ලෝකය පුරාම ඉන්න අනිත් මිනිස්සු මේ යුදෙව්වරු සමග දැඩි වෛරයකින් පසුවෙනවා , ඒ නිසා යුදෙව්වරුන්ට පමණක්ම රටක් අවශ්‍යයි කියන එක. ඒ නිසා මේ යුදෙව් වෛරය ලෝකය පුරා පවත්වාගෙන යෑමට ඔවුන් විශේෂ කුමන්ත්‍රණ කරනවා. ලෝකය පුරා සිදුවන යුදෙව් විරෝධී ජාතිවාදී ආරවුල් ඇති කරන්නෙම ඊශ්‍රාලයේ මොසාඩ් ඔත්තු සේවාව විසින්මයි

අපි මේ ඊශ්‍රාලය කියන රට ගැන මෙච්චර කාලයක් හිතාගෙන හිටපු හැම දෙයක්ම වැරදියි. ඊශ්‍රායලයේ ඇතුළෙ ඉන්න ලංකාවේ මිනිස්සුන්ට ඒ ඊශ්‍රායල් ජාතිකයන් හොඳට සලකනවා තමයි. එහෙම නොසලකා ඉන්න ඒගොල්ලොන්ට බැහැ. මොකද ඒ ගොල්ලොන්ට මුළු ලෝකයටම පෙන්නන්න ඕන යුදෙව්වන්ට විතරක් වෙන් වෙච්ච රටක් තියෙන්න ඕන , ඒ රට හරිම සාමකාමී රටක් කියන එක. ඒක නිසා ඒ රටට එන විදේශිකයන්ට සහ විදේශ ශ්‍රමිකයන්ට ඉතාම හොඳින් සලකලා ඔවුන් හරහා ඊශ්‍රාලය හොඳ රටක් කියන පණිවිඩය ලෝකයට ගෙනියන්න ඔවුන් මහන්සි වෙනවා.

නමුත් ඊශ්‍රායලය කියන්නේ හොඳ රටක් නෙවෙයි. ඊශ්‍රාලය කියලා කියන්නේ අවංකවම උග්‍ර ජාතිවාදීන්ගෙන් පිරුණු අතිශය අමානුෂික ආක්රමණික රටක්. මැද පෙරදිග පිළිකාව කියලා ඊශ්‍රාලය හඳුන්වන්නේ අන්න ඒකයි.

මේ ඡායාරූපවල තියෙන්නෙ අර මම මුලින් කියපු මානසික යුද්ධය කරන විදිහ. මේ දරුවන්ගේ ඉස්කෝලෙට යන පාර හරස් කරහම ඒ දරුවන්ගේ තාත්තලට කේන්ති යන බව zion වාදීන් දන්නවා. ඊට පස්සේ ඒ තාත්තලා විමුක්ති සංවිධානවලට එකතු වෙන බව සියොන්වාදීන් දන්නවා.. ඒකම තමයි ඒගොල්ලොන්ට කරගන්න ඕන.

ඔව් මේක අපේ රටේ ප්‍රශ්නයක් නෙවෙයි තමයි.. හැබැයි ලෝකෙ කොහේ හරි වෙන ප්‍රශ්නයක් අපේ රටේ ප්‍රශ්නයක් බවට පත්වෙන එක සහ නොවෙන එක අතර තියෙන්නෙ "කාලය" කියන බෙදුම් රේඛාව විතරයි. කාලය කියන එකට පුළුවන් බෙදුම් රේඛාව පහු කරගෙන යන්න. අන්න එදාට මේක අපෙත් ප්‍රශ්නයක් වෙයි. අවුරුදු සීයකින් එහා හරි Zion වාදය අපෙත් ප්‍රශ්නයක් වෙයි.

මම මනුෂ්‍යත්වය වෙනුවෙන්. ඔබ?

#දෙළුමා #ProudSriLankan #SayNoToRacism #zionistsaretherealterrorists

[QUOTE="lilman, post: 31361831, member: 200726"] [MEDIA=facebook]asikapinsara.samarasekara/posts/26904724785825950[/MEDIA] වෙස් මුහුණ බැදන් ලොවම පාලනය කිරීමට හීන දකින මිනීමරු Zion වාදී ආගමික උමතුව ⚠️️. මේ ඡායාරූප ටික බලන්න.මේ ටික Aljazeera පුවත් වල මම ගත්ත ස්ක්‍රීන් ෂොට් ටිකක්. මේ ආක්‍රමණය කරන ලද බටහිර ඉවුරේ (Occupied West Bank) මසාෆර් යට්ටා (Masafer Yatta) ප්‍රදේශයේ සිය පාසලට ඇති එකම ආරක්ෂිත මාර්ගය අවහිර කරන ඊශ්‍රායල පදිංචිකරුවන්ට සහ හමුදාවන්ට එරෙහිව පලස්තීන දරුවන් විරෝධතාවයේ නිරත වෙන අයුරු.. West Bank එක කියලා කියන්නේ අද වෙනකොට පලස්තීනයට ඉතුරු වෙලා තියෙන අවසාන බිම් කඩවල් දෙකෙන් එකක්. අනිත් ඔක්කොම ඊශ්‍රාලය අයිති කරගෙන. ඊශ්‍රායල් zion වාදියා කියලා කියන්නේ අති කපටිි සුවිශේෂී ආක්රමණික දක්ෂතා වලින් පිරිපුන් ඉතාම දරුණු ආක්‍රමණිකයෙක්. මෙතන වරදවා වටහාගන්න එපා. ඊශ්‍රාල ජාතිකයන් කිව්වහම සියලුම යුදෙව්වන් අයිති වෙන්නේ නැහැ..ඉරානයේත් යුදෙව්වෝ ඉන්නවා. ඊශ්‍රායලයෙත් ඉන්නවා මේ ආක්රමණිකවාදයට එහෙමත් නැත්නම් Zion වාදයට අකමැති යුදෙව්යෝ. ඒ මිනිස්සුන්ට කතා කරන්න නිදහසක් නැහැ. Zion වාදී යුදෙව්වෝ උත්සාහ කරන්නේ ඊශ්‍රායලය කියන රාජ්‍ය මහා ඊශ්‍රාලය කියන රාජ්‍ය බවට හරවන්න. ඒක කරන්න නම් නයිල් නදියේ ඉඳලා යුප්‍රටීස් නදිය වෙනතුරු සියලුම භූමිය අයිති කරගන්න ඕනේ. මේක සම්පූර්ණයෙන්ම ආගමික උමතුවක් මත සිදුකරන ආක්‍රමණයක්. මේ සියන්වාදියෝ විශ්වාස කරනවා මේ විදිහට මහා ඊශ්‍රායලය කියන රාජ්‍ය නිර්මාණය කරාට පස්සේ ඔවුන්ගේ ආගමික ශාස්තෘවරයා වන Messiah නැවත ඉපදෙනවා කියලා. ඉන්පසුව මුළු ලෝකයම යුදෙව් අණ සකට යටත් කරගන්නවා කියලා කියනවා. මේක තමයි වසර තුන් දාහකට පෙර පොරොන්දු වූවා කියල කියන්නේ..මේ දැන් ඉන්න අගමැති බෙන්ජමින් නෙදෙන්නියාහු උග්‍ර සියොන්වාදියෙක්. මේ මහා ඊශ්‍රායලය කියන සිතියමට අයත් වෙනවා දැනට තියෙන සමස්ත පලස්තීනය, සමස්ත ලෙබනනය, ජෝර්දානයෙන් කොටසක්,ඉරාකයෙන් කොටසක්,සවුදි අරාබියෙන්. සවුදි අරාබියෙන් කොටසක්,සිරියාවෙන් කොටසක් සහ ඊජිප්තුවෙන් කොටසක්. දැනට පලස්තීනයෙන් සීයට අනූවක්ම අල්ලලා ඉවරයි. මේ වෙනකොට ලෙබනනයේ ලිටානි කියන ගංගාව වනතුරු ඊශ්‍රායලය ආක්‍රමණය කරලා තියෙනවා. ලෙබනනයේ සමස්ත භූමියෙන් 15 % ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට ඊශ්‍රායලය ආක්‍රමණයය කරලා. ලෙබනනය කියලා කියන්නේ සියලුම ආගම් ඉතාම සාමකාමීව ජීවත් වෙන රටක්. විශේෂයෙන්ම ක්‍රිස්තියානි සහ මුස්ලිම් ජනතාව ඉතාම සාමකාමීව ජීවත්වෙන ඉතාම සුන්දර රටක්. සියොන්වාදීන් කොහොමද මේ භූමිය අල්ලන්නේ? ඊශ්‍රායලය මේකට පාවිච්චි කරන්නේ ඊශ්රාලයේේ ඉන්න උග්‍ර ජාතිවාදී අන්තවාදී සියොන්වාදීන්ව. එයාලට මුලින්ම ගිහිල්ලා බලහත්කාරයෙන් පලස්තීන භූමි වල පදිංචි වෙන්න දෙනවා. සමහර පලස්තීන පවුල් ගෙවල් වලින් එළියට දානවා. ඒ මිනිස්සුන්ගේ ගෙවල් කඩලා සියොන්වාදීන් තමුන්ගේ ගෙවල් හදනවා.. ඊශ්‍රාල බලධාරීන් මේ වැඩේට දෙන සාධාරණීකරණයය තමයි ඒ පදිංචිකරුවන් පදිංචි වන ඉඩම්වල නීත්‍යානුකූල භාවය පිළිබඳව පැහැදිලි තාවයක් නැහැ කියන එක. ඒ කියන්නේ ඒ ඉඩම් අයිතිකාරයෝ නැති ඉඩම්ය, ඒවායේ පලස්තීන වැසියන්ට තියෙන නීතිමය හිමිකාරීත්වය වලංගුභාවයක් නැහැය වගේ තර්ක. ඊට පස්සේ පටන් ගන්නවා Settler violence කියන එක. මේකෙදි කරන්නේ මානසික යුද්ධයක්. පුළුවන් තරම් අර පලස්තීන මිනිස්සුන්ව මානසිකව වට්ටනවා. හැකි තරම් පීඩාකාරී දේවල් කරනවා. පලස්තීන ගොවියන්ගේ වගාවල් විනාශ කරනවා. ඔලිව් ගස් ඩෝසර් කරලා දානවා. ගොවිපළවල්වලට ගිනි තියෙනවා. සත්ව පාලනය කරන පලස්තීන මිනිස්සුන්ගේ එළුවෝ කුකුළො බැටළුව උස්සන් යනවා. ෆාම් ඇතුලට වාහන අරන් ඇවිල්ල ඒ සත්තු භය කරනවා. උස් කඳු මුදුන් වල පහල තියෙන පලස්තීන ගෙවල් වලට ගල් ගහනවා. සරල වචන වලින් කිව්වොත් පලස්තීන මිනිස්සු සංවිධානය වෙලා ඊශ්‍රායල පදිංචිකරුවන්ට පහර දෙන මට්ටමට පලස්තීන මිනිස්සුන්ගේ ඔලුව හදනවා. ඊට පස්සේ වැඩේ තියෙන්නේ ඊශ්‍රායල රහස් ඔත්තු සේවය වන මොසාඩ් එක අතේ. පලස්තීනය ඇතුළෙන් දැන් Resistance එහෙම නැත්නම් පීඩනයට එරෙහිව සටන්කරුවන් සංවිධානය වන සූදානමින් ඉන්නකොට අදෘශ්‍යමාන හස්තයන් විදියට ඇවිල්ල මේ සංවිධානවලට ආයුධ ලබා දෙනවා මොසාඩ් එකෙන්. ආයුධ විතරක් නෙවෙයි සල්ලිත් දෙනවා. මේවා බොරු දේවල් නෙවෙයි. බෙන්ජමින් නෙදෙනියාහු තමුන්ගෙ වචන වලින්ම හමාස් එකට මුදල් දුන්නු බව පිළිගන්න වීඩියෝ එකක් මුළු ලෝකයටම පේන්න ඇමරිකානු මාධ්‍යවේදී Tucker Carlson මීට සති කීපයකට පෙර මුදා හැරියා. දැන් අවශ්‍ය වෙන්නේ මේ ආයුධ සන්නද්ධ කරපු Resistance group හෙවත් විමුක්ති සංවිධාන ලව්වා ඊශ්‍රායල වැසියන්ට ප්‍රහාරයක් එල්ල කරවීම. ඇයි එහෙම කරන්නේ? ඒකෙන් පස්සේ තමයි භූමිය අත්පත් කර ගැනීම නිල වශයෙන් ඇරඹෙන්නේ. මොකද මේ වගේ ප්‍රහාරයක් එල්ල වූවාට පස්සේ තමයි මේගොල්ලෝ ලෝකයට කෑගහන්නේ " මෙන්න මුස්ලිම් අන්තවාදී සංවිධාන අහිංසක අසරණ ඊශ්‍රායල් වැසියන් ඉලක්ක කර ගනිමින් පහර දෙනවෝ" කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ගහනවා අර සංවිධාන වලට "ත්රස්තවාදීන්" කියන ලේබල් එක. අන්න එහෙම ප්‍රහාරයක් තමයි 2023 ඔක්තෝබර් 7 වෙනිදා ඊශ්‍රාලයේ සිද්ධ උනෙත්. ඔක්තෝබර් හයවෙනිදා west bank එකේදි අවුරුදු 19ක පලස්තීන තරුණයෙක් වෙන Labeeb Dumaidi ව මේ විදිහට බලහත්කාරයෙන් පදිංචි ඊශ්‍රායල් පදිංචිකරුවන් විසින් ඝාතනය කරනවා. මෙන්න මේක තමයි කුපිත කරවීම. ඊට පස්සේ ඔක්තෝබර් හත්වෙනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට ඇතුල්වෙලා ඊශ්‍රායල් ජාතිකයන් පිරිසක් මරලා පිරිසක් ප්‍රාණ උපකරුවන් විදියට අරන් යනවා. ඊශ්‍රායලය කොච්චර බලවත් හමුදාවක් තියෙන රටක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ටිකක් හොයලා බලන කෙනෙක්ට තේරෙයි ඊශ්‍රායලයේ Border security කියන්නේ කොච්චර තදින් ක්‍රියාත්මක වෙන දෙයක්ද කියල. හමාස් සංවිධානයට ඔක්තෝබර් හත්වැනිදා තමගෙ රට ඇතුළට එන්න පුළුවන් වෙන විදිහට ඉතාම දුර්වල ආරක්ෂාවක් ක්‍රියාත්මක කරේ එවන් ප්‍රහාරයක් ඔවුන් වලාපොරොත්තුවෙන්ම හිටි නිසයි. ඊට පස්සේ වෙච්ච දේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ ඔක්තෝබර් හත ප්‍රහාරය පිට දාලා මුළු ගාසා තීරයම බෝම්බ දාලා විනාශ කරා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අවසන පරිදි කුඩා දරුවන් 15000 ක් මේ බෝම්බ වලින් මැරිලා තියෙනවා. ඒ ළමුන්ගෙන් දොළොස්දාහක් වයස අවුරුදු 12 ට අඩු අය. දැන් ගාසා තීරය ඉවරයි. ඊට පස්සේ මොකද්ද උනේ? ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රාල අගමැතිත් එක්ක එකතු වෙලා සංවිධානයක් හදා ගත්තා GAZA peace board කියලා. මේකේ අරමුණ තමයි ගසාවේ ඉඩම් සල්ලිකාරයොන්ට විකුණන Land Sale කිරීම. ඔයාලා දන්නවද ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බෑනා Jered Kushner කියන්නේ ඇමරිකාවේ ඉන්න ඉතා ධනවත් දේපළ වෙළඳාම් කරන ව්‍යාපාරිකයෙක්. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ GAZA peace board එකේ ආරම්භක විධායක නිළධාරී තනතුරක් ඔහුට දීල තියෙනව.. දේපළ වෙළඳාම් කරන කෙනෙක්ට!! හිතාගන්න පුළුවන් නේද ජාවාරමේ තරම ! Illegal Occupation - Oppression - creating resistance - Getting attacked - Attack back - Capture the land. මේක තමයි ඊශ්‍රාල ක්‍රමය. මේ ක්‍රමයෙන් මේ ගොල්ලොන්ට පුළුවන් වුණා අවුරුදු හැත්තෑවක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් තමුන් අල්ලගත්ත රට පුළුල් කරගන්න. මෙච්චර කාලයක් ඊශ්‍රාලය ලෝකයට පෙන්නුවේ තමුන් තමයි වින්දිතයා කියලා. අපිත් හිතුවේ ඊශ්‍රායලය කියලා කියන්නේ හරිම හොඳ රටක් කියලා. නමුත් තමුන්ගේ ආක්‍රමණශීලී අරමුණු වෙනුවෙන් ජාතිවාදී අන්තවාදය පෝෂණය කරන්නෙත් ඔවුන්. මැද පෙරදිග බිහිවෙන මුස්ලිම් අන්තවාදී සංවිධාන ගණනාවකට ඉතා රහසිගතව ඊශ්‍රායල මෝසාඩ් සංවිධානය සහ ඇමෙරිකාවේ CIA සංවිධානය උදව් කරලා තියෙනවා. මුස්ලිම් අන්තවාදය ඔවුන්ට අත්‍යවශ්‍ය දෙයක්. මුස්ලිම් අන්තවාදය තියෙනකං ඔවුන්ට Victim Card එක Play කරන්න ඒ කියන්නේ වින්දිතයන් විදිහට රඟපාන්න පුළුවන්. කොච්චර යට ගැහුවත් යට ගහන්න බැරි , වතුර යටට ඔබන රබර් බෝලයක් වගේ උඩට එන කාරණාවක් තමයි ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර 9/11 ප්‍රහාරය ඊශ්‍රාලයේ මෝසාඩ් ඔත්තු සේවය විසින් අල් කයිඩා ත්රස්තසංවිධානය ලවා කරවපු කරුණක් කියන එක. පුදුම වෙන්න එපා. මොකද අල් කයිඩා කියලා කියන්නේ CIA සහ මොසාර්ඩ් එකතු වෙලා හදපු සංවිධානයක්. ඔවුන් මතු කරන්න උත්සාහ කරන තවත් දෙයක් තමයි ලෝකයේ පුරාම යුදෙව් වෛරයක් / Anti-Semitism තියෙනවා කියන එක. ඒක අර්ධ සත්‍යයක්. ඉරානයේ පවා යුදෙව්වන් ජීවත් වෙනවා. යුදෙව්වො හැම රටකම වගේ ජීවත්වෙනවා. හරියට අපේ රටේ බර්ගර් ජනතාව ජීවත් වෙනවා වගේ. ඊශ්‍රායලය මතු කරන්න උත්සාහ කරන කාරණාව තමයි ලෝකය පුරාම ඉන්න අනිත් මිනිස්සු මේ යුදෙව්වරු සමග දැඩි වෛරයකින් පසුවෙනවා , ඒ නිසා යුදෙව්වරුන්ට පමණක්ම රටක් අවශ්‍යයි කියන එක. ඒ නිසා මේ යුදෙව් වෛරය ලෝකය පුරා පවත්වාගෙන යෑමට ඔවුන් විශේෂ කුමන්ත්‍රණ කරනවා. ලෝකය පුරා සිදුවන යුදෙව් විරෝධී ජාතිවාදී ආරවුල් ඇති කරන්නෙම ඊශ්‍රාලයේ මොසාඩ් ඔත්තු සේවාව විසින්මයි අපි මේ ඊශ්‍රාලය කියන රට ගැන මෙච්චර කාලයක් හිතාගෙන හිටපු හැම දෙයක්ම වැරදියි. ඊශ්‍රායලයේ ඇතුළෙ ඉන්න ලංකාවේ මිනිස්සුන්ට ඒ ඊශ්‍රායල් ජාතිකයන් හොඳට සලකනවා තමයි. එහෙම නොසලකා ඉන්න ඒගොල්ලොන්ට බැහැ. මොකද ඒ ගොල්ලොන්ට මුළු ලෝකයටම පෙන්නන්න ඕන යුදෙව්වන්ට විතරක් වෙන් වෙච්ච රටක් තියෙන්න ඕන , ඒ රට හරිම සාමකාමී රටක් කියන එක. ඒක නිසා ඒ රටට එන විදේශිකයන්ට සහ විදේශ ශ්‍රමිකයන්ට ඉතාම හොඳින් සලකලා ඔවුන් හරහා ඊශ්‍රාලය හොඳ රටක් කියන පණිවිඩය ලෝකයට ගෙනියන්න ඔවුන් මහන්සි වෙනවා. නමුත් ඊශ්‍රායලය කියන්නේ හොඳ රටක් නෙවෙයි. ඊශ්‍රාලය කියලා කියන්නේ අවංකවම උග්‍ර ජාතිවාදීන්ගෙන් පිරුණු අතිශය අමානුෂික ආක්රමණික රටක්. මැද පෙරදිග පිළිකාව කියලා ඊශ්‍රාලය හඳුන්වන්නේ අන්න ඒකයි. මේ ඡායාරූපවල තියෙන්නෙ අර මම මුලින් කියපු මානසික යුද්ධය කරන විදිහ. මේ දරුවන්ගේ ඉස්කෝලෙට යන පාර හරස් කරහම ඒ දරුවන්ගේ තාත්තලට කේන්ති යන බව zion වාදීන් දන්නවා. ඊට පස්සේ ඒ තාත්තලා විමුක්ති සංවිධානවලට එකතු වෙන බව සියොන්වාදීන් දන්නවා.. ඒකම තමයි ඒගොල්ලොන්ට කරගන්න ඕන. ඔව් මේක අපේ රටේ ප්‍රශ්නයක් නෙවෙයි තමයි.. හැබැයි ලෝකෙ කොහේ හරි වෙන ප්‍රශ්නයක් අපේ රටේ ප්‍රශ්නයක් බවට පත්වෙන එක සහ නොවෙන එක අතර තියෙන්නෙ "කාලය" කියන බෙදුම් රේඛාව විතරයි. කාලය කියන එකට පුළුවන් බෙදුම් රේඛාව පහු කරගෙන යන්න. අන්න එදාට මේක අපෙත් ප්‍රශ්නයක් වෙයි. අවුරුදු සීයකින් එහා හරි Zion වාදය අපෙත් ප්‍රශ්නයක් වෙයි. මම මනුෂ්‍යත්වය වෙනුවෙන්. ඔබ? #දෙළුමා #ProudSriLankan #SayNoToRacism #zionistsaretherealterrorists [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom