Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Zip files unlock karanna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Password දාපු එකක්ද?

එහෙනම් ක්‍රම 4ක් තියෙනවා Unlock කරගන්න.

1. ZIP File එක ගත්ත තැනට ගිහින් පොඩ්ඩක් බලන්න Password එක. බොහෝවෙලාවට Zip file එකේ නම වෙන්නේ එක්කෝ Uploader කරපු user ගේ User name එක නැත්නම් site එකේ නමයි.

2. Password එක guess කරලා බලන්න

3. Brute Force attack කරන්න පුලුවන්. Brute Force වලින් කරන්නේ alpha numerical symbol combinations එකක් මගින් password එක සොයා ගන්න බලන එකයි.

4. තව තියෙන්නේ Dictionary Hacking කියලා එකක්. Dictionary Hacking method එකෙන් වෙන්නේ. Text file එකක් තියෙනවා විවිධ Password ගහපු මේ Passwords Dictionary එකේ Size ඒක එකේ තියෙන Password ගාණ අනුව වෙනස් වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් එක ASCII Encode එකකදි එක අකුරකට යනවා Byte 1 ක් එතකොට Password එකේ තියෙනවා නම් අකුරු මිලියනයක් එතකොට Bytes මිලියනයක් යනවා.

1,000,000 ඒ කියන්නේ 0.95367431640625 MB නමුත් Unicode නම් එතකොට එක අකුරකට යනවා Bytes 2 ක් එතකොට Dictionary Data base එකේ Size එක වෙනස් වෙන්න පුලුවන්.

Password Hack කරන්න නම් හොදම වැඩේ වෙනමම Software එකක් මේකට ගන්න එකයි.

http://appnimi.com/

උබ ළග තියෙන්නේ Nvidia/ATI Graphic card එකක් නම් ඒක ගොඩක් Powerful නම් එහෙනම් මේක දාගන්න මේ ZIP Cracker එකට පුලුවන් CUDA/OpenCL මගින් ZIP Password crack කරන්න. GPU එකකින් Password crack කරන එක Fast/CPU එකකට වඩා මොකද GPU Processor එකක FLOPS අගය වැඩියි සාමාන්‍යයෙන්. FLOPS කියන්නේ floating Points per seconds. (FLOPS වලින් මනින්නේ Processor එකක Performance එකයි. තත්පයරකට කරන floating Points ගණනින් තමයි ඒක මනින්නේ)

මේ තියෙන්නේ ATI 5870 යි Intel i7 975 Processor එකේ FLOPS අගයන් අතර වෙනස

පේනවානේ GPU (Graphics Processing Unit) එක කොච්චර Powerful ද කියලා.

[QUOTE="moonrock, post: 15861143, member: 486885"] Password දාපු එකක්ද? එහෙනම් ක්‍රම 4ක් තියෙනවා Unlock කරගන්න. 1. ZIP File එක ගත්ත තැනට ගිහින් පොඩ්ඩක් බලන්න Password එක. බොහෝවෙලාවට Zip file එකේ නම වෙන්නේ එක්කෝ Uploader කරපු user ගේ User name එක නැත්නම් site එකේ නමයි. 2. Password එක guess කරලා බලන්න 3. Brute Force attack කරන්න පුලුවන්. Brute Force වලින් කරන්නේ alpha numerical symbol combinations එකක් මගින් password එක සොයා ගන්න බලන එකයි. 4. තව තියෙන්නේ Dictionary Hacking කියලා එකක්. Dictionary Hacking method එකෙන් වෙන්නේ. Text file එකක් තියෙනවා විවිධ Password ගහපු මේ Passwords Dictionary එකේ Size ඒක එකේ තියෙන Password ගාණ අනුව වෙනස් වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් එක ASCII Encode එකකදි එක අකුරකට යනවා Byte 1 ක් එතකොට Password එකේ තියෙනවා නම් අකුරු මිලියනයක් එතකොට Bytes මිලියනයක් යනවා. 1,000,000 ඒ කියන්නේ 0.95367431640625 MB නමුත් Unicode නම් එතකොට එක අකුරකට යනවා Bytes 2 ක් එතකොට Dictionary Data base එකේ Size එක වෙනස් වෙන්න පුලුවන්. Password Hack කරන්න නම් හොදම වැඩේ වෙනමම Software එකක් මේකට ගන්න එකයි. [URL]http://appnimi.com/[/URL] උබ ළග තියෙන්නේ Nvidia/ATI Graphic card එකක් නම් ඒක ගොඩක් Powerful නම් එහෙනම් මේක දාගන්න මේ ZIP Cracker එකට පුලුවන් CUDA/OpenCL මගින් ZIP Password crack කරන්න. GPU එකකින් Password crack කරන එක Fast/CPU එකකට වඩා මොකද GPU Processor එකක FLOPS අගය වැඩියි සාමාන්‍යයෙන්. FLOPS කියන්නේ floating Points per seconds. (FLOPS වලින් මනින්නේ Processor එකක Performance එකයි. තත්පයරකට කරන floating Points ගණනින් තමයි ඒක මනින්නේ) මේ තියෙන්නේ ATI 5870 යි Intel i7 975 Processor එකේ FLOPS අගයන් අතර වෙනස [IMG]http://www.nordichardware.com/skrivelser_img/560/flops.jpg[/IMG] පේනවානේ GPU (Graphics Processing Unit) එක කොච්චර Powerful ද කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom