Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
ZLT S10 unlock කරමු නේද?(1.16.9)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ZLT S10 රවුටර් ඕන වර්ශන් එකක් unlock කරන විදිය කියන්න මේක දැම්මෙ. අන්ලොක් කරන අය හිටියත් මේක ගැන හොයල බලන්න හිතුනෙ අන්ලොක් කරන අය කරන වැඩ නිසා. pc එකට ලොග් වෙනව anydesk හරහ screen off කරන්නෙ නෑ කියල. ඕෆ් කරල අන්ලොක් කරන්නෙ. ඒ අන්ලොක් කරන්නෙ කොහොමද පිටරට තායි උන්ගෙ script run කරල. තව කීලොග්ගර් එකක් දාන්න වැඩි කාලයක් යන්නෙත් නෑ ඉන්ටර්නෙට් ඩේට වලට දැනෙන්නෙත් නෑ. ඔව්ව වැඩක් නෑ අන්ලොක් කරමු අපිම. youtube දන අයටත් දාගන්න පුලුවන් මෙතඩ් එක.

රවුටර් version එකෙන් version එක ෆැක්ටරි ලොක් කරල එවන features වෙනස්. එවන එවන එක unlock කරනවනෙ. උනුත් කැමති නෑ ඉතිම් second වෙන්න. උනුත් අලුත් අලුත් වැඩ කෑලි දානව.

මේකෙදි අපි firmware එකට අතවත් නොතිය unlock කරන්නෙ. එතකොට රවුටර් එකට ප්රශ්නයක් වෙන්නෙ නෑ. default එන විදියමයි. පිටින් අරන් firmware ගහන්න පුලුවන්. ඒ firmware customize කරලද නැද්ද අපේ router එකට සෙට් වෙයිද කවුද දන්නෙ.

[#] (ඇති බන් හෑල්ල unlock කරන්න ආවෙ.)

ZLT S10 version 1.16.9 එක unlock කරන්නෙ. අනිත් version වලටත් පුලුවන් මේකම. ADB (android debugging bridge) හරහා කරන්නෙ.

විශේෂයෙන් කියන්ට ඕන මේ අමාරු කාලෙ අපිට

male to male usb cable එකක් හොයාගන්න වෙනව. කේබල් එකක් හදාගන්නවනම් මේ විදියට පාස්ස ගන්න දෙපැත්තම.

Router එක ethernet connect කරගන්න. usb, ssh, dropbear, factory Disable එන්නෙ ඒව enable කරගන්න ඕනි.

Administrator log වෙන්න. browser එකේ right click කරල developer tool ගිහින් network tools යන්න.

goform_get_cmd_process මෙහෙම request යනව පේනවනෙ. request එකක් right click කරල edit resend කරන්න request එකක් යවන්න.

උඩම පෙන්නයි ...goform_get_cmd_process මෙහෙම url එකක් ඒක change කරන්න ...goform_set_cmd_process කියල.

යට command එකට මේක replace කරන්න usb port enable කරන්න. ඊට පස්සෙ request එක send කරන්න.

[CODE]isTest=false&goformId=TZ_SET_USB_STATUS&usbPortEnable=1&usbDownloadEnable=1[/CODE]

මේ command එකත් දාල request එක send කරන්න. telnet,adb,dropbear enable කරන්න මේ request එක යවන්නෙ.

[CODE]isTest=false&goformId=TZ_CMD_SECURE_LOGIN&telnetdEnable=y&adbEnable=y&dropbearEnable=y[/CODE]

හරි දැන්. ADB android debug bridge tool එක download කරන්න.extract කරල එ exe run කරන්න එපා double click කරල. cmd වලින් access ගන්නෙ.

https://dl.google.com/android/repository/platform-tools-latest-windows.zip

extract කරල CMD open කරන්න ඔය folder එක ඇතුලෙ.

අර හදගත්තු usb cable එක ගන්න වැල් බඳින්න තියාගන්නෙ නැතිව. (කියන්න එපැයි ගන්න, මෝඩ යකෙක් මූ.)

රවුටර් එකට usb ගහල PC එකට connect කරගන්න.

USB\VID_19D2&PID_0579&REV_0100&MI_06

https://www.driveridentifier.com/scan/zxic-mobile-boardband-driver/download/1380610963/252D0B19DA784DA5954A28A7F57F297C/USB\Class_FF&SubClass_42&Prot_01#google_vignette

drivers ඕකෙන් දාල install කරගන්න. device manager වල රවුටර් එක අරන් ඇති.

දැන් අර CMD එකක් open කරගත්ත නේද.

ADB devices

කියල type කරල enter කරන්න device එක පෙන්නයි.

දැන් ඉතින් files අදින්න තියෙන්නෙ router එකේ. මෙහෙමයි අදින්නෙ. ඕන files ටික අදිමු, අනිත් files ඕන්නම් ඇදල බලන්න.

මෙහෙම ගහන්න cmd එකේ. router එකේ etc_ro/default folder එක ඇදල default folder එකට දාල දෙන්න කියන්නෙ.

[CODE]adb pull /etc_ro/default default[/CODE]

default folder එක හැදිල ඇති. ඒක ඇතුලෙ configure file දෙක තියෙනව. ඔය folder එක backup කරගන්න.

default_parameter_sys

default_parameter_user

ඔය file දෙක edit කරමු.

default_parameter_sys මුලින් ගන්න මේක. මේ ලයින් ටික edit කරගන්න ඉස්සරහ තියෙන විදියට

[CODE]need_support_pb=no need_support_pb=yes

need_support_sms=no need_support_sms=yes

tz_lock_band_state=yes tz_lock_band_state=no

tz_lock_plmn_state=yes tz_lock_plmn_state=no

tz_lock_plmn_list=XXXXX tz_lock_plmn_list=

tr069_app_enable=1 tr069_app_enable=0

allow_login_from_wan=yes allow_login_from_wan=no

tz_voice_support=0 tz_voice_support=1[/CODE]

default_parameter_user මේකත් edit කරමු

[CODE]tz_web_page_hide=c37853fa0aea tz_web_page_hide=2000000

tz_web_user_hide=61fdf9ea9eef tz_web_user_hide=10000000

tz_language_select_hide=1 tz_language_select_hide=0

tz_web_special_func=80 tz_web_special_func=0[/CODE]

router එකේ /yaffs එක ඇදල yaffs folder එකට අදිමු.

[CODE]adb pull /yaffs yaffs[/CODE]

[CODE]export tz_lock_plmn_state_s="yes" export tz_lock_plmn_state_s="no"

export tz_lock_plmn_list_s="XXXXX" export tz_lock_plmn_list_s=""

export tz_language_select_hide_u="1" export tz_language_select_hide_u="0"

export tz_web_page_hide_u="c37853fa0aea" export tz_web_page_hide_u="2000000"

export tz_web_user_hide_u="61fdf9ea9eef" export tz_web_user_hide_u="10000000"[/CODE]

හරි files තුනක් edit කලා. ඒ තුන රවුටර් එකට දාමු. තියෙන ෆයිල්ස් replace කරන්නෙ.

ඔය command තුන cmd run කරන්න. තුනම replace වෙයි.

[CODE]adb push yaffs/apply_config.conf /yaffs/apply_config.conf

adb push default/default_parameter_sys /etc_ro/default/default_parameter_sys

adb push default/default_parameter_user /etc_ro/default/default_parameter_user[/CODE]

හරි රවුටර් එක unlock කළා ඔයා. restart එකක් දාන්න මුලින්. restart එක උනාම factory reset එකක් දාන්න කැමති නම්.

පොස්ට් එක ලස්සන ලියන්න කම්මැලියි . නොතේරුන තැනක් තියේනම් පෝස්ට් එකක් දාන්න.

අමතර දෙයක්:

https://github.com/binarykore/SEI120G/blob/master/README.md

[QUOTE="Amith0424, post: 29462876, member: 315318"] ZLT S10 රවුටර් ඕන වර්ශන් එකක් unlock කරන විදිය කියන්න මේක දැම්මෙ. අන්ලොක් කරන අය හිටියත් මේක ගැන හොයල බලන්න හිතුනෙ අන්ලොක් කරන අය කරන වැඩ නිසා. pc එකට ලොග් වෙනව anydesk හරහ screen off කරන්නෙ නෑ කියල. ඕෆ් කරල අන්ලොක් කරන්නෙ. ඒ අන්ලොක් කරන්නෙ කොහොමද පිටරට තායි උන්ගෙ script run කරල. තව කීලොග්ගර් එකක් දාන්න වැඩි කාලයක් යන්නෙත් නෑ ඉන්ටර්නෙට් ඩේට වලට දැනෙන්නෙත් නෑ. ඔව්ව වැඩක් නෑ අන්ලොක් කරමු අපිම. youtube දන අයටත් දාගන්න පුලුවන් මෙතඩ් එක. රවුටර් version එකෙන් version එක ෆැක්ටරි ලොක් කරල එවන features වෙනස්. එවන එවන එක unlock කරනවනෙ. උනුත් කැමති නෑ ඉතිම් second වෙන්න. උනුත් අලුත් අලුත් වැඩ කෑලි දානව. මේකෙදි අපි firmware එකට අතවත් නොතිය unlock කරන්නෙ. එතකොට රවුටර් එකට ප්රශ්නයක් වෙන්නෙ නෑ. default එන විදියමයි. පිටින් අරන් firmware ගහන්න පුලුවන්. ඒ firmware customize කරලද නැද්ද අපේ router එකට සෙට් වෙයිද කවුද දන්නෙ. [#] (ඇති බන් හෑල්ල unlock කරන්න ආවෙ.) ZLT S10 version 1.16.9 එක unlock කරන්නෙ. අනිත් version වලටත් පුලුවන් මේකම. ADB (android debugging bridge) හරහා කරන්නෙ. විශේෂයෙන් කියන්ට ඕන මේ අමාරු කාලෙ අපිට male to male usb cable එකක් හොයාගන්න වෙනව. කේබල් එකක් හදාගන්නවනම් මේ විදියට පාස්ස ගන්න දෙපැත්තම. [IMG width="693px"]https://i.imgur.com/eVqYEnSh.jpg[/IMG] Router එක ethernet connect කරගන්න. usb, ssh, dropbear, factory Disable එන්නෙ ඒව enable කරගන්න ඕනි. Administrator log වෙන්න. browser එකේ right click කරල developer tool ගිහින් network tools යන්න. goform_get_cmd_process මෙහෙම request යනව පේනවනෙ. request එකක් right click කරල edit resend කරන්න request එකක් යවන්න. උඩම පෙන්නයි ...goform_get_cmd_process මෙහෙම url එකක් ඒක change කරන්න ...goform_set_cmd_process කියල. යට command එකට මේක replace කරන්න usb port enable කරන්න. ඊට පස්සෙ request එක send කරන්න. [CODE]isTest=false&goformId=TZ_SET_USB_STATUS&usbPortEnable=1&usbDownloadEnable=1[/CODE] මේ command එකත් දාල request එක send කරන්න. telnet,adb,dropbear enable කරන්න මේ request එක යවන්නෙ. [CODE]isTest=false&goformId=TZ_CMD_SECURE_LOGIN&telnetdEnable=y&adbEnable=y&dropbearEnable=y[/CODE] හරි දැන්. ADB android debug bridge tool එක download කරන්න.extract කරල එ exe run කරන්න එපා double click කරල. cmd වලින් access ගන්නෙ. [URL]https://dl.google.com/android/repository/platform-tools-latest-windows.zip[/URL] extract කරල CMD open කරන්න ඔය folder එක ඇතුලෙ. අර හදගත්තු usb cable එක ගන්න වැල් බඳින්න තියාගන්නෙ නැතිව. (කියන්න එපැයි ගන්න, මෝඩ යකෙක් මූ.) රවුටර් එකට usb ගහල PC එකට connect කරගන්න. USB\VID_19D2&PID_0579&REV_0100&MI_06 [URL='https://www.driveridentifier.com/scan/zxic-mobile-boardband-driver/download/1380610963/252D0B19DA784DA5954A28A7F57F297C/USB%5CClass_FF%26SubClass_42%26Prot_01#google_vignette']https://www.driveridentifier.com/scan/zxic-mobile-boardband-driver/download/1380610963/252D0B19DA784DA5954A28A7F57F297C/USB\Class_FF&SubClass_42&Prot_01#google_vignette[/URL] drivers ඕකෙන් දාල install කරගන්න. device manager වල රවුටර් එක අරන් ඇති. දැන් අර CMD එකක් open කරගත්ත නේද. ADB devices කියල type කරල enter කරන්න device එක පෙන්නයි. දැන් ඉතින් files අදින්න තියෙන්නෙ router එකේ. මෙහෙමයි අදින්නෙ. ඕන files ටික අදිමු, අනිත් files ඕන්නම් ඇදල බලන්න. මෙහෙම ගහන්න cmd එකේ. router එකේ etc_ro/default folder එක ඇදල default folder එකට දාල දෙන්න කියන්නෙ. [CODE]adb pull /etc_ro/default default[/CODE] default folder එක හැදිල ඇති. ඒක ඇතුලෙ configure file දෙක තියෙනව. ඔය folder එක backup කරගන්න. default_parameter_sys default_parameter_user ඔය file දෙක edit කරමු. default_parameter_sys මුලින් ගන්න මේක. මේ ලයින් ටික edit කරගන්න ඉස්සරහ තියෙන විදියට [CODE]need_support_pb=no need_support_pb=yes need_support_sms=no need_support_sms=yes tz_lock_band_state=yes tz_lock_band_state=no tz_lock_plmn_state=yes tz_lock_plmn_state=no tz_lock_plmn_list=XXXXX tz_lock_plmn_list= tr069_app_enable=1 tr069_app_enable=0 allow_login_from_wan=yes allow_login_from_wan=no tz_voice_support=0 tz_voice_support=1[/CODE] default_parameter_user මේකත් edit කරමු [CODE]tz_web_page_hide=c37853fa0aea tz_web_page_hide=2000000 tz_web_user_hide=61fdf9ea9eef tz_web_user_hide=10000000 tz_language_select_hide=1 tz_language_select_hide=0 tz_web_special_func=80 tz_web_special_func=0[/CODE] router එකේ /yaffs එක ඇදල yaffs folder එකට අදිමු. [CODE]adb pull /yaffs yaffs[/CODE] [CODE]export tz_lock_plmn_state_s="yes" export tz_lock_plmn_state_s="no" export tz_lock_plmn_list_s="XXXXX" export tz_lock_plmn_list_s="" export tz_language_select_hide_u="1" export tz_language_select_hide_u="0" export tz_web_page_hide_u="c37853fa0aea" export tz_web_page_hide_u="2000000" export tz_web_user_hide_u="61fdf9ea9eef" export tz_web_user_hide_u="10000000"[/CODE] හරි files තුනක් edit කලා. ඒ තුන රවුටර් එකට දාමු. තියෙන ෆයිල්ස් replace කරන්නෙ. ඔය command තුන cmd run කරන්න. තුනම replace වෙයි. [CODE]adb push yaffs/apply_config.conf /yaffs/apply_config.conf adb push default/default_parameter_sys /etc_ro/default/default_parameter_sys adb push default/default_parameter_user /etc_ro/default/default_parameter_user[/CODE] හරි රවුටර් එක unlock කළා ඔයා. restart එකක් දාන්න මුලින්. restart එක උනාම factory reset එකක් දාන්න කැමති නම්. පොස්ට් එක ලස්සන ලියන්න කම්මැලියි . නොතේරුන තැනක් තියේනම් පෝස්ට් එකක් දාන්න. අමතර දෙයක්: [URL]https://github.com/binarykore/SEI120G/blob/master/README.md[/URL] [IMG]https://i.ibb.co/0Xvv5XH/image.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom