Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Zombie කැරපොත්තා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය පිංතූරෙ දිලිහි දිලිහි ඉන්න කෙනා emerald wasp ඌ මැස්සෙක් නෙවි දෙබරෙක්. ඌ බිත්තර දාන්න හොයන්නේ හොදට වැඩුනු කැරපොත්තෙක්ව..

එහෙම කැරපොත්තෙක් දැක්ක ගමන් මූ විදුලි වේගයෙන් කැරපොත්තට දශ්ට කරනවා මේ විසෙන් කැරපොත්තගෙ ඉදිරිපාද අඩපන වෙනවා.

මෙතැනදි මූ ඇවිත් කැරපොත්තගෙ මොලයට සමාන අවයවය තියෙන තැන හොයාගෙන එතනට (තුන් පලකින්?? ) දශ්ඨ කරනවා. මම දන්නා හැටියට ඒ ශල්‍යකර්මය නිසා කැරපොත්තාගේ බිය දැනීම හා එයින් ප්ලා යෑමට අදාල වන උගේ මොලයේ කොටස අක්‍රිය වෙනවා.වෙනස් වචන වලින් කිව්වොත් මූ කැරපොත්තගෙ මොලේ ශල්‍යකර්මයක් කරනවා..

මෙයින් පස්සේ සම්පූර්ණයෙන්ම කැරපොත්තා emerald wasp විසින් පාලනය කරන zombie කෙනෙක් බවට පත් වෙනවා.

ඉන්පස්සේ මූ කැරපොත්තාගේ පසුපස කකුලක් අසල ඇග ඇතුලේ බිත්තරයක් දමන අතර උගේ ඇන්ටනා දෙක කඩා දමනවා.

කැරපොත්තා ලොකු සතෙක් නිසා ඌව

උස්සගෙන යන්න බැහැ emerald wasp ට ඒත් මොලයේ ශල්‍යකර්මය නිසා බිය නොදැනෙන පලායාමට උත්සාහ නොකරන zombie කරනය වූ කැරපොත්තා උගේ පසු පස රැගෙන යාම ඒහැටි දෙයක් නෙවි. එහෙම අරං ගිහින් කැරපොත්තා ගුලකට දමා වසා දමනවා එසේ වසා දමන්නේ කැරපොත්තා පලා යන නිසා නෙවි.ඌ පලා යන්නේ නෑ . වෙනත් සතුන්ගෙන් ආරක්ශා කරගන්න.

බිත්තරය පිපිරී එන කීටයා කැරපොත්තාගේ ඇග ආහාරයට ගනිමින් වර්ධනය වෙනවා. පරීක්ශන මගින් හෙලිවී ඇති පරිදි කැරපොත්තා තවමත් මිය ගොස් නෑ ඔබ ඌව අනිත් පැත්ත හැරෙව්වොත් ඌ ආපහු හරි පැත්තට හැරෙනවා. ඒ අනුව කැරපොත්තට හැගීම් දැනීම් තියෙනවා. උගේ ඉදිරි පාදත් හොදින් ක්‍රියාත්මක වෙනවා ඒත් zombie කරනය නිසා ඌ පලා යන්නේ නෑ.

මේ කීටයත් අපූරුයි. ඌ වර්ධනය වෙද්දි කැරපොත්තගෙ ඇග ආහරය ගත්තත් කැරපොත්තගේ මද්‍ය ස්නායු පද්ධතියට හානි නොකරන්න වග බලා ගන්නවා. ඒ නිසා ඌ වැඩුනු emerald wasp කෙනෙකු වෙලා පිටත එනතුරු කැරපොත්තා මිය යන්නේ නෑ.

[YOUTUBE]-ySwuQhruBo[/YOUTUBE]

ගත්තේ බුකියෙන්

[QUOTE="nicjosh83, post: 24852425, member: 569114"] [CENTER][IMG]https://scontent.fcbr1-1.fna.fbcdn.net/v/t1.0-9/31510350_2019267868083564_8051463035883094016_n.jpg?_nc_cat=110&_nc_oc=AQmb8AzyeUnc2zZsGfDPwkIyV5jaPd131oU8hee80ZwwyXXkuFdusxC8GSsHCfkpmns&_nc_ht=scontent.fcbr1-1.fna&oh=a79db5d77edc59c3cf7b1ccc4d423b35&oe=5E1BF3FC[/IMG][/CENTER] [SIZE="4"][CENTER]ඔය පිංතූරෙ දිලිහි දිලිහි ඉන්න කෙනා emerald wasp ඌ මැස්සෙක් නෙවි දෙබරෙක්. ඌ බිත්තර දාන්න හොයන්නේ හොදට වැඩුනු කැරපොත්තෙක්ව.. එහෙම කැරපොත්තෙක් දැක්ක ගමන් මූ විදුලි වේගයෙන් කැරපොත්තට දශ්ට කරනවා මේ විසෙන් කැරපොත්තගෙ ඉදිරිපාද අඩපන වෙනවා. මෙතැනදි මූ ඇවිත් කැරපොත්තගෙ මොලයට සමාන අවයවය තියෙන තැන හොයාගෙන එතනට (තුන් පලකින්?? ) දශ්ඨ කරනවා. මම දන්නා හැටියට ඒ ශල්‍යකර්මය නිසා කැරපොත්තාගේ බිය දැනීම හා එයින් ප්ලා යෑමට අදාල වන උගේ මොලයේ කොටස අක්‍රිය වෙනවා.වෙනස් වචන වලින් කිව්වොත් මූ කැරපොත්තගෙ මොලේ ශල්‍යකර්මයක් කරනවා.. මෙයින් පස්සේ සම්පූර්ණයෙන්ම කැරපොත්තා emerald wasp විසින් පාලනය කරන zombie කෙනෙක් බවට පත් වෙනවා. ඉන්පස්සේ මූ කැරපොත්තාගේ පසුපස කකුලක් අසල ඇග ඇතුලේ බිත්තරයක් දමන අතර උගේ ඇන්ටනා දෙක කඩා දමනවා. කැරපොත්තා ලොකු සතෙක් නිසා ඌව උස්සගෙන යන්න බැහැ emerald wasp ට ඒත් මොලයේ ශල්‍යකර්මය නිසා බිය නොදැනෙන පලායාමට උත්සාහ නොකරන zombie කරනය වූ කැරපොත්තා උගේ පසු පස රැගෙන යාම ඒහැටි දෙයක් නෙවි. එහෙම අරං ගිහින් කැරපොත්තා ගුලකට දමා වසා දමනවා එසේ වසා දමන්නේ කැරපොත්තා පලා යන නිසා නෙවි.ඌ පලා යන්නේ නෑ . වෙනත් සතුන්ගෙන් ආරක්ශා කරගන්න. බිත්තරය පිපිරී එන කීටයා කැරපොත්තාගේ ඇග ආහාරයට ගනිමින් වර්ධනය වෙනවා. පරීක්ශන මගින් හෙලිවී ඇති පරිදි කැරපොත්තා තවමත් මිය ගොස් නෑ ඔබ ඌව අනිත් පැත්ත හැරෙව්වොත් ඌ ආපහු හරි පැත්තට හැරෙනවා. ඒ අනුව කැරපොත්තට හැගීම් දැනීම් තියෙනවා. උගේ ඉදිරි පාදත් හොදින් ක්‍රියාත්මක වෙනවා ඒත් zombie කරනය නිසා ඌ පලා යන්නේ නෑ. මේ කීටයත් අපූරුයි. ඌ වර්ධනය වෙද්දි කැරපොත්තගෙ ඇග ආහරය ගත්තත් කැරපොත්තගේ මද්‍ය ස්නායු පද්ධතියට හානි නොකරන්න වග බලා ගන්නවා. ඒ නිසා ඌ වැඩුනු emerald wasp කෙනෙකු වෙලා පිටත එනතුරු කැරපොත්තා මිය යන්නේ නෑ. [/CENTER][/SIZE] [CENTER] [YOUTUBE]-ySwuQhruBo[/YOUTUBE][/CENTER] ගත්තේ බුකියෙන් ;) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom