Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Zombie Virus Found
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආක්ටික් වල හිම දියවෙමින් පවතින කලාපයක වසර දහස් ගණනක් ඝන අයිස් වලින් ආවරණය වී තිබුණු වයිරස් ගණනාවක් පරීක්ෂක කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.

වයිරස් හන්ටරස් යනුවෙන් හඳුන්වන මෙම කණ්ඩායම වසර ගණනක් තිස්සේ විවිධ වයිරස් වර් ග මෙසේ සොයාගෙන තිබේ.

ජින් මයිකල් කල්වාරි නමින් හඳුන්වන මෙම කණ්ඩායමේ නායකයා 2003 වසරේ සිට මෙම සොයාගැනීම් සිදු කරමින් සිටි.

2012 දී ඔහුගේ කණ්ඩායමට රුසියානු සාමාජිකයින්ද එකතු වී සිටි. 2012 දී වසර 30,000ක් පමණ පැරණි බීජයක් අයිස් වල සඟවා තිබී සොයාගෙන වඳ වී ගිය මලක් නැවත උත්පාදනය කිරීමද මොවුන් සිදු කොට තිබේ.

තවද 2014 දී ඔවුන් සොයාගත් වයිරසයක් නැවත පතිෂ්ඨාපනය කිරීමක්ද සිදු කොට තිබේ. මෙහිදී මෙම වයිරස single-celled amoebas වල පමණක් ඇතුල් කොට පරීක්ෂණය කොට තිබේ.

මොහො සොයාගත් පැරණිම වයිරසය වසර 48,500ක් පමණ පැරණි එකකි. එය සයිබීරියාවේ දැවැන්ත අයිස් වලින් මිදුණු ගගක් ආදී 52ක් පමණ කැනීම් කොට සොයාගන්න ලද එකක්. වුලි මැමත් සතෙකුගේ බඩේ කොටස් වල තිබී සොයාගන්න ලද්දකි.

අයිස් වල වැළලී ගිය කාන්තාවකගේ සිරුරකින් සොයාගන්න ලද ස්මෝල් පොක්ස් වයිරස් කොටස් ද හමු වී තිබේ.

මෙම දැවැන්ත අයිස් කුට්ටි යට නොයෙකුත් මිනිස් වාසයට වසර දහස් ගණනක් ලං වෙන්නටත් නොලැබුණු බොහෝ දේ ඇත.

ලෝක උෂ්ණත්වය ඉහළයාමත් සමග මෙම දේවල් එලියට ඒම දැඩි ප්‍රශ්න රැසක ආරම්භය වනු ඇත.

අපේ ප්‍රතිශක්තිකරණයට වසර දහස් ගණනක් හසු නොවුණු මෙවැනි වයිරස් පොලොව මතුපිටට අයිස් දියවීමත් සමග පැමිණීම භයානක පෙරනිමිත්තක්.

තවද මෙවැනි වයිරස වෙනත් පුද්ගලයින්ගේ අතට යාමද භයානකයි.

මේ තත්වය දැනට නසා ආයතනය වැනි ආයතන අධ්‍යනය කරමින් සිටින අතර ඉදිරියදී මොනයම් හෝ මානව වෙනස් වීමකට තුඩු දිය හැකි දෙයක් වනු ඇත.

[QUOTE="NiyamaSinhalaya, post: 28684119, member: 113555"] [SIZE=6]ආක්ටික් වල හිම දියවෙමින් පවතින කලාපයක වසර දහස් ගණනක් ඝන අයිස් වලින් ආවරණය වී තිබුණු වයිරස් ගණනාවක් පරීක්ෂක කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ. වයිරස් හන්ටරස් යනුවෙන් හඳුන්වන මෙම කණ්ඩායම වසර ගණනක් තිස්සේ විවිධ වයිරස් වර් ග මෙසේ සොයාගෙන තිබේ. ජින් මයිකල් කල්වාරි නමින් හඳුන්වන මෙම කණ්ඩායමේ නායකයා 2003 වසරේ සිට මෙම සොයාගැනීම් සිදු කරමින් සිටි. 2012 දී ඔහුගේ කණ්ඩායමට රුසියානු සාමාජිකයින්ද එකතු වී සිටි. 2012 දී වසර 30,000ක් පමණ පැරණි බීජයක් අයිස් වල සඟවා තිබී සොයාගෙන වඳ වී ගිය මලක් නැවත උත්පාදනය කිරීමද මොවුන් සිදු කොට තිබේ. තවද 2014 දී ඔවුන් සොයාගත් වයිරසයක් නැවත පතිෂ්ඨාපනය කිරීමක්ද සිදු කොට තිබේ. මෙහිදී මෙම වයිරස single-celled amoebas වල පමණක් ඇතුල් කොට පරීක්ෂණය කොට තිබේ. මොහො සොයාගත් පැරණිම වයිරසය වසර 48,500ක් පමණ පැරණි එකකි. එය සයිබීරියාවේ දැවැන්ත අයිස් වලින් මිදුණු ගගක් ආදී 52ක් පමණ කැනීම් කොට සොයාගන්න ලද එකක්. වුලි මැමත් සතෙකුගේ බඩේ කොටස් වල තිබී සොයාගන්න ලද්දකි. අයිස් වල වැළලී ගිය කාන්තාවකගේ සිරුරකින් සොයාගන්න ලද ස්මෝල් පොක්ස් වයිරස් කොටස් ද හමු වී තිබේ. මෙම දැවැන්ත අයිස් කුට්ටි යට නොයෙකුත් මිනිස් වාසයට වසර දහස් ගණනක් ලං වෙන්නටත් නොලැබුණු බොහෝ දේ ඇත. ලෝක උෂ්ණත්වය ඉහළයාමත් සමග මෙම දේවල් එලියට ඒම දැඩි ප්‍රශ්න රැසක ආරම්භය වනු ඇත. අපේ ප්‍රතිශක්තිකරණයට වසර දහස් ගණනක් හසු නොවුණු මෙවැනි වයිරස් පොලොව මතුපිටට අයිස් දියවීමත් සමග පැමිණීම භයානක පෙරනිමිත්තක්. තවද මෙවැනි වයිරස වෙනත් පුද්ගලයින්ගේ අතට යාමද භයානකයි. මේ තත්වය දැනට නසා ආයතනය වැනි ආයතන අධ්‍යනය කරමින් සිටින අතර ඉදිරියදී මොනයම් හෝ මානව වෙනස් වීමකට තුඩු දිය හැකි දෙයක් වනු ඇත. [/SIZE] [IMG width="720px"]https://media.cnn.com/api/v1/images/stellar/prod/230301130345-05-permafrost-virus-risk-climate-drilling.jpg?c=16x9&q=h_720,w_1280,c_fill[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom