Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Zorin OS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා වසර 18 කට වඩා වැඩි කාලයක් භාවිතා කලේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය . වින්ඩෝස් 95 පටන්ගෙන වින්ඩෝස් 10 දක්වා භාවිතා කර ඇත්තෙමි.

සැබවින්ම වින්ඩෝස් යනු ඉතා කාර්යක්ෂම මෙනම් භාවිතයට පහසු අගනා මෙහෙයුම් පද්ධතියකි. එහි විවාදයක් නැත. නමුත් පහුගිය කාලය තුල වින්ඩෝ 10 ය සමහ මාගේ පෞද්ගලික පරිගණකයේ කාර්යක්ෂමතාවය පහල ගියේය. මන්ද මාගේ දැනට පවතින පරිගණකය එතරම් ඉහල වේගවත් ශක්‍යතාවයකින් නොපවතින බැවිනි. දැනට මගේ රැම් මතකයේ ධාරිතාවය වනු යේ 2GB ය

මෙය මග හරවා ගැනීමට ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමට තීරණය කලමි. ( මා මේ වන විට ලිනක්ස් භාවිතා කොට වසර ගණනාවක පළපුරුද්දක් ඇත - නමුත් මගේ ඩෙස්ක්ටොප් පරිගණකය සඳහා භාවිතා නොකලෙමි. සර්වර් සඳහා පමණක් භාවිතා කලෙමි. )

පහුගිය වසර කිහිපය තුල වරින් වර ලිනක්ස් මෙහෙයුම් පද්දති ස්ථාපනය කලත් දින කිහිපයකින් නැවතත් වින්ඩෝස් කරා යොමු වන්නට සිදුවිය මන්ද එකල ලිනක්ස් වල පවතී අඩු ලුහුඩුකම් මධ්‍යයේ මගේ මුලික අවශ්‍යතා ඉටු නොවුණු බැවිනි. නමුත් අද තත්වය බෙහෙවින්ම වෙනස්ව පවතී. බොහෝ මයික්‍රොසොෆ්ට් පාධක කරගත් මුදුකාංග web based මට්ටමකට පැමිණ ඇත. එබැවින් නුතන ලිනක්ස් මෙහෙයුම් පද්ධති මහග වැඩකිරීමේදී ඇතිවන ගැටළු අවම වනු ඇත.

මා Zorin OS ස්ථාපන ය කලෙමි. මෙය උබන්ටු මෙහෙයුම් පද්ධතිය පාදක කොට ගෙන නිෂ්පාදනය වුනු නිදහස් මෙහෙයුම් පද්ධතියකි. මෙහි ඇති අතුරුමුහුණත් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියට සමානය.

වාසි

ඉතා වේගවත් කාර්යක්ෂම මෙහෙයුම් පද්ධතියකි. සියලුම ඇප්ලිකේෂන්ස් සමග වේගවත්ව වැඩ කල හැකිය. පරිගණකයේ හර්ඩ් ඩිස්කයට නිවන්

ගියක් බඳුය. ඔහු ඉතා පහසුවෙන් ක්‍රියා කරයි. පහුගිය සමයේ වින්ඩෝස් සමග වැඩ කර ඔහු වැහැරී ඇත. දැන් හර්ඩ් ඩිස්කය විවේක සුවයෙන් Zorin සමඟ ගනදෙනු කරයි. පරිගණකයේ පංකා ද නිවිහැනහිල්ලේ තම රාජකාරිය කරයි.

වයිරස් ගැටළු නැත. ලිනක්ස් වලට වයිරස් ඇත්තේ ඉතා අල්ප ප්රමාණයකි. වයිරස් ගාර්ඩ් ස්ථාපනය කොට පරිගණකයට අනවශ්‍ය බරක් පැටවිය යුතු නැත.

සියලුම මුදුකාංග කිසිම මුදලක් නොගෙවා භාවිතා කිරීමට බලය ඇත. එබැවින් පයිරේට් මුදුකාංග බාවිතා කර පරිගණකය අනතුරේ දැමීමේ අවශ්‍යතාවයක් නැත. ඔබට නීතිමය ගැටළුද නැත.

මේ සමග ඔබට අවශ්‍ය සියලුම මුදුකාංග නොමිලයේ ලැබේ. මයික්‍රොසොෆ්ට් ඔෆිස් මුදුකාංගය වෙනුවට Libre Office ලැබේ. මයික්‍රොසොෆ්ට් ඔෆිස් වල සියලුම කර්ත්වයන් ඔබට Libre Office තුලින් සිදු කරගත හැකිය. තවද එය මයික්‍රොසොෆ්ට් ඔෆිස් ෆයිල් සඳහාද සහය දක්වයි.

ඔබට windows මෙහෙයුම් පද්ධතිය ආශ්රිත සරල මුදුකාංග මෙහි ඇති වයින් ඇප් එක සමග ක්‍රිරියාත්මක කල හැකිය. මුලදී Zorin වලට අනුගත වීමේදී යම් යම් ගැටළු පැන නැගුනත් ක්‍රමානුකුලව එය මග හරි යයි.

ඔබට zorin වෙබ් අඩවියට ගොස් Zorin OS 9 මෙහෙයුම් පද්ධතිය බාගත කරගත හැකිය. මෙහිදී ඔබට Zorin Editions කිහියක් දක්නට ලැබෙන අතර මා තෝරා ගත්තේ Zorin OS Core එඩිෂන් එකය .

Zorin OS 9 ස්ථාපන කිරීමේදී home හෝ root එක එන්ක්‍රිප්ට් කිරීමෙන් වැලකි සිටින්න. නැතිනම් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමට ඔබට විශාල කාලයක් ගතවනු ඇත.

Download http://zorinos.com/download.html

[QUOTE="50KG, post: 20871595, member: 558780"] [CENTER][SIZE=3][IMG]http://zorinos.com/images/logo.png[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] මා වසර 18 කට වඩා වැඩි කාලයක් භාවිතා කලේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය . වින්ඩෝස් 95 පටන්ගෙන වින්ඩෝස් 10 දක්වා භාවිතා කර ඇත්තෙමි. සැබවින්ම වින්ඩෝස් යනු ඉතා කාර්යක්ෂම මෙනම් භාවිතයට පහසු අගනා මෙහෙයුම් පද්ධතියකි. එහි විවාදයක් නැත. නමුත් පහුගිය කාලය තුල වින්ඩෝ 10 ය සමහ මාගේ පෞද්ගලික පරිගණකයේ කාර්යක්ෂමතාවය පහල ගියේය. මන්ද මාගේ දැනට පවතින පරිගණකය එතරම් ඉහල වේගවත් ශක්‍යතාවයකින් නොපවතින බැවිනි. දැනට මගේ රැම් මතකයේ ධාරිතාවය වනු යේ 2GB ය මෙය මග හරවා ගැනීමට ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමට තීරණය කලමි. ( මා මේ වන විට ලිනක්ස් භාවිතා කොට වසර ගණනාවක පළපුරුද්දක් ඇත - නමුත් මගේ ඩෙස්ක්ටොප් පරිගණකය සඳහා භාවිතා නොකලෙමි. සර්වර් සඳහා පමණක් භාවිතා කලෙමි. ) පහුගිය වසර කිහිපය තුල වරින් වර ලිනක්ස් මෙහෙයුම් පද්දති ස්ථාපනය කලත් දින කිහිපයකින් නැවතත් වින්ඩෝස් කරා යොමු වන්නට සිදුවිය මන්ද එකල ලිනක්ස් වල පවතී අඩු ලුහුඩුකම් මධ්‍යයේ මගේ මුලික අවශ්‍යතා ඉටු නොවුණු බැවිනි. නමුත් අද තත්වය බෙහෙවින්ම වෙනස්ව පවතී. බොහෝ මයික්‍රොසොෆ්ට් පාධක කරගත් මුදුකාංග web based මට්ටමකට පැමිණ ඇත. එබැවින් නුතන ලිනක්ස් මෙහෙයුම් පද්ධති මහග වැඩකිරීමේදී ඇතිවන ගැටළු අවම වනු ඇත. මා Zorin OS ස්ථාපන ය කලෙමි. මෙය උබන්ටු මෙහෙයුම් පද්ධතිය පාදක කොට ගෙන නිෂ්පාදනය වුනු නිදහස් මෙහෙයුම් පද්ධතියකි. මෙහි ඇති අතුරුමුහුණත් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියට සමානය. [IMG]http://zorinos.com/images/screenshots/7.png[/IMG] [U][B][SIZE=6]වාසි [/SIZE][/B][/U] ඉතා වේගවත් කාර්යක්ෂම මෙහෙයුම් පද්ධතියකි. සියලුම ඇප්ලිකේෂන්ස් සමග වේගවත්ව වැඩ කල හැකිය. පරිගණකයේ හර්ඩ් ඩිස්කයට නිවන් ගියක් බඳුය. ඔහු ඉතා පහසුවෙන් ක්‍රියා කරයි. පහුගිය සමයේ වින්ඩෝස් සමග වැඩ කර ඔහු වැහැරී ඇත. දැන් හර්ඩ් ඩිස්කය විවේක සුවයෙන් Zorin සමඟ ගනදෙනු කරයි. පරිගණකයේ පංකා ද නිවිහැනහිල්ලේ තම රාජකාරිය කරයි. වයිරස් ගැටළු නැත. ලිනක්ස් වලට වයිරස් ඇත්තේ ඉතා අල්ප ප්රමාණයකි. වයිරස් ගාර්ඩ් ස්ථාපනය කොට පරිගණකයට අනවශ්‍ය බරක් පැටවිය යුතු නැත. සියලුම මුදුකාංග කිසිම මුදලක් නොගෙවා භාවිතා කිරීමට බලය ඇත. එබැවින් පයිරේට් මුදුකාංග බාවිතා කර පරිගණකය අනතුරේ දැමීමේ අවශ්‍යතාවයක් නැත. ඔබට නීතිමය ගැටළුද නැත. මේ සමග ඔබට අවශ්‍ය සියලුම මුදුකාංග නොමිලයේ ලැබේ. මයික්‍රොසොෆ්ට් ඔෆිස් මුදුකාංගය වෙනුවට Libre Office ලැබේ. මයික්‍රොසොෆ්ට් ඔෆිස් වල සියලුම කර්ත්වයන් ඔබට Libre Office තුලින් සිදු කරගත හැකිය. තවද එය මයික්‍රොසොෆ්ට් ඔෆිස් ෆයිල් සඳහාද සහය දක්වයි. ඔබට windows මෙහෙයුම් පද්ධතිය ආශ්රිත සරල මුදුකාංග මෙහි ඇති වයින් ඇප් එක සමග ක්‍රිරියාත්මක කල හැකිය. මුලදී Zorin වලට අනුගත වීමේදී යම් යම් ගැටළු පැන නැගුනත් ක්‍රමානුකුලව එය මග හරි යයි. ඔබට zorin වෙබ් අඩවියට ගොස් Zorin OS 9 මෙහෙයුම් පද්ධතිය බාගත කරගත හැකිය. මෙහිදී ඔබට Zorin Editions කිහියක් දක්නට ලැබෙන අතර මා තෝරා ගත්තේ Zorin OS Core එඩිෂන් එකය . Zorin OS 9 [/SIZE][SIZE=3][SIZE=3]ස්ථාපන [/SIZE]කිරීමේදී home හෝ root එක එන්ක්‍රිප්ට් කිරීමෙන් වැලකි සිටින්න. නැතිනම් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමට ඔබට විශාල කාලයක් ගතවනු ඇත. Download [URL]http://zorinos.com/download.html[/URL] [IMG]http://zorinos.com/images/screenshots/ZorinApps.png[/IMG] [IMG]http://zorinos.com/images/screenshots/Office.png[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom