Unge servie eka nam awul ban man dan na anith pathi Matara nam awul. oya Elakiri review thiyenneth mage car eka....!!
2019 model ekada 2020 ekada gaththe mcnඇල්ටෝ එකට වඩා හොඳයි. ඉඩත් තියෙනවා. වාහනේ හැම දෙයක්ම හොඳයි ඒත් එකලස් කිරීම සහ නඩත්තුව අතින නම් ටිකක් අවුල්. මට හම්බ වුන වාහානේ නම් ප්ලාස්ටික්, බීඩින්, එහෙම හොඳට අව්වට කරවෙලා තියෙන්නෙ. හෙඩ් ලයිට්ස් අඳුරු පැහැ ගැන්විලා, රතු පාට ටේල් ලයිට්ස් රෝස පාට වෙලා, එන්ජින් එක පුරාවට කොරෝෂන් හැදිලා etc. පේන්ට් එක මෙහේදි ගහලා තියෙන්නේ ඔරිජිනල් පේන්ට් එකට උඩින් මං හිතන්නේ. තව අවුල් නම් තියෙනවා. මේවා ඉතං නිෂ්පාදනයෙදි වෙන අවුල් නෙවෙයි මෙහේදි වෙන දේවල් තමා. අවුරුදු ගානක් තිස්සේ අව්වට කර වෙලා වැස්සට තෙමිලා තියෙනවා හොඳට මං හිතන්නේ. තව ඒ.සී. ටිකක් මදි. මගේ පළවෙනි වාහනේ මේක අනිත් ඒවත් මෙහෙමද කියලා දන්නෙ නෑ.. ලඟ පාතක ඉන්නව නම් ඇවිල්ලා බලන්න පුළුවන්
බම්පි
2019 model ekada 2020 ekada gaththe mcn
ow ow wenasak naha bn. awrudda witharai2019. Ehema 2019 2020 kiyala vikunuwata okkoma ekama thama man hithanne
කවුද බං මේ? ඇයි මුට රිදිිිිලා තියෙන්නෙ ?
![]()






ඇල්ටෝ එකට වඩා හොඳයි. ඉඩත් තියෙනවා. වාහනේ හැම දෙයක්ම හොඳයි ඒත් එකලස් කිරීම සහ නඩත්තුව අතින නම් ටිකක් අවුල්. මට හම්බ වුන වාහානේ නම් ප්ලාස්ටික්, බීඩින්, එහෙම හොඳට අව්වට කරවෙලා තියෙන්නෙ. හෙඩ් ලයිට්ස් අඳුරු පැහැ ගැන්විලා, රතු පාට ටේල් ලයිට්ස් රෝස පාට වෙලා, එන්ජින් එක පුරාවට කොරෝෂන් හැදිලා etc. පේන්ට් එක මෙහේදි ගහලා තියෙන්නේ ඔරිජිනල් පේන්ට් එකට උඩින් මං හිතන්නේ. තව අවුල් නම් තියෙනවා. මේවා ඉතං නිෂ්පාදනයෙදි වෙන අවුල් නෙවෙයි මෙහේදි වෙන දේවල් තමා. අවුරුදු ගානක් තිස්සේ අව්වට කර වෙලා වැස්සට තෙමිලා තියෙනවා හොඳට මං හිතන්නේ. තව ඒ.සී. ටිකක් මදි. මගේ පළවෙනි වාහනේ මේක අනිත් ඒවත් මෙහෙමද කියලා දන්නෙ නෑ.. ලඟ පාතක ඉන්නව නම් ඇවිල්ලා බලන්න පුළුවන්
Ehmada... Math me Alto ekata yanawada z100 ekata yanawada kiyala baluwe. Z100 awl wage ne BN e kiyanne....
Ehmada... Math me Alto ekata yanawada z100 ekata yanawada kiyala baluwe. Z100 awl wage ne BN e kiyanne....
Ehmada... Math me Alto ekata yanawada z100 ekata yanawada kiyala baluwe. Z100 awl wage ne BN e kiyanne....
Mm dawasak oke test drive ekak giya. athula nam nikn A star eka wage , habai glove box ehema naa . Dashboard ekath brown colour . Laggage space ekath adui. build quality eka nam adui. ehen mehen wire ehema gihin thynwa.
un kiyanawa eke thynne Alto k10 engine ekalu. eke parts godak mekata fit wenwalu. pickup ehema nam hodai .eth mta nm hithenne 19.75ta oka wadi .
Second hand ewa 15 ta 16tath thibba e kale (1.5years back) eka nam ithin shape kyla hithenwa.




