LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,130
    29,796
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊබේ වලින් ගෙඩි රුපියල් ඇටදාහකට ගත්ත රූටරේ මාස හතර පහකට පස්සේ එකපාරටම වැඩකරන්නේ නැතිව ගියා. අද තමයි හොයාගත්තේ නෙට්වර්ක් එකෙන් බෑන් කරල කියල. ගොඩක් දුරට ඇක්ටිව් කන්ට්‍රෑක්ට් එකක් තියෙද්දි විකුණන්න ඇත්තේ.

    විකුණපු එකා සද්දත් නෑ.
    මාස තුන පහුවුන නිසා ඊබේ වලිනුත් මගාරිනවා.
    මට මේකේ IMEI එක වෙනස් කරගන්න විදියක් දන්නවද?

    ගොඩ දාගන්න බැරිවුනොත් විකුණපු එකාට නඩු දානවා.🤬
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,796
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකෙ terminal access තියේද බලන්න.
    නෑ. එකම දේ 3නෙට්වර්ක් එකෙන් විතරයි බෑන් කරල තියෙන්නේ. වෙනින් නෙට්වර්ක් එක්ක වැඩ. කියපු විදියට නම් ඉස්සරහට ඒවත් බෑන් කරයි කියල😑
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,463
    22,990
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නෑ. එකම දේ 3නෙට්වර්ක් එකෙන් විතරයි බෑන් කරල තියෙන්නේ. වෙනින් නෙට්වර්ක් එක්ක වැඩ. කියපු විදියට නම් ඉස්සරහට ඒවත් බෑන් කරයි කියල😑
    ssh, telnet, dropbear, එකක්වත්.

    https://github.com/bidhata/zte-mc888-pro-mod
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    ලන්ඩන්ස්ථාන් වල තවත් දවසක්.

    බඩුවක් ගන්නකොට ඔතන්ටික් ශොප් එකකින් ගනිල්ලා. ලංකාවේ කරන වැඩ කරන්න එපා.
    Bump
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    ඊබේ වලින් ගෙඩි රුපියල් ඇටදාහකට ගත්ත රූටරේ මාස හතර පහකට පස්සේ එකපාරටම වැඩකරන්නේ නැතිව ගියා. අද තමයි හොයාගත්තේ නෙට්වර්ක් එකෙන් බෑන් කරල කියල. ගොඩක් දුරට ඇක්ටිව් කන්ට්‍රෑක්ට් එකක් තියෙද්දි විකුණන්න ඇත්තේ.

    විකුණපු එකා සද්දත් නෑ.
    මාස තුන පහුවුන නිසා ඊබේ වලිනුත් මගාරිනවා.
    මට මේකේ IMEI එක වෙනස් කරගන්න විදියක් දන්නවද?

    ගොඩ දාගන්න බැරිවුනොත් විකුණපු එකාට නඩු දානවා.🤬
    mama me kalpana karanne ubata active contract ekak nadda ?