අවුරුද 40ක විතර ළඟදි සෙපරේට් වෙලා ඉන්න ගෑනියෙක්....

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ඩේලි Whatsapp එකේ profile picture එක චෙන්ජ් කරන්නේ ඇයි කියල අයිඩියා එකක් තියෙද? රෝසමල්, පිටරට කෙල්ලොන්ගෙ මල්, එයාගෙ ලස්සන ෆොටෝස්, බොන්නික්කොන්ගෙ ෆොටෝස්. ඉස්සර Profile picture එකක් වත් තිබ්බෙනැති එකවුන්ට්.
     
    • Like
    Reactions: buddikagayan

    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    ඩේලි Whatsapp එකේ profile picture එක චෙන්ජ් කරන්නේ ඇයි කියල අයිඩියා එකක් තියෙද? රෝසමල්, පිටරට කෙල්ලොන්ගෙ මල්, එයාගෙ ලස්සන ෆොටෝස්, බොන්නික්කොන්ගෙ ෆොටෝස්. ඉස්සර Profile picture එකක් වත් තිබ්බෙනැති එකවුන්ට්.
    lookin for a new experience
     
    • Like
    Reactions: wqe123 and D_Mad

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    කෙලින් ම අහපන් කෝ බම්!! මොකද අක්කා ඔයා එහෙම කියලා? :unsure: ත්‍රෙඩ් දදා ඉන්නවට වඩා ප්‍රැක්ටිකල් නැද්ද එහෙම? 🥴
    පිස්සද බං
    Ex husband dokek neda?
    නැහැ. ලීසින් කම්පනි එකක මැනේජර් කෙනෙක්.

    lamayek deepan ehenam
    එ වගේ දේකට ඉඩක් තියෙද කියල බැලුවෙ. සමහරවිට කොවිඩ් නිසා ගෙදරම ඉදළ ටිකක් ස්ට්‍රෙස් වෙලා නිසා වෙන්න පුලවන.
    ------ Post added on Jun 15, 2021 at 7:28 PM
     
    • Haha
    Reactions: PrasangaSPerera

    HmNRazor

    Well-known member
  • පිස්සද බං
    ඔහොම පොඩි දෙයක් වත් අහගන්න බැරිනම් ඉතින් what'sapp නම්බරයක් තියාන ඉන්න එකේ පලේ මොකද්ද බම්? :unsure: (එක්කෝ ඔනි නෑ අහන්නෙ නැතුව හිටපන් 🥴)
     
    • Haha
    Reactions: Master malli