තැඹිලි දානය

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    අතිපූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනයට සමගාමීව පවත්වන ලේ දන් දීමේ මහා පිංකමෙහි රුධිර පරිත්‍යාග ශීලීන් හට ලබාදෙන තැඹිලි වතුර දානයට පිංවත් ඔබටත් දායකවිය හැකියි.

    පෙබරවාරි 19 වනදාට පෙර හැකිතාක් තැඹිලි ශීලසුව අරණට ගෙනවිත් භාරදෙන්න .

    426539557_952928632860052_7683328088467819693_n.jpg
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    dsc_9093.jpg


    Aurora-Xi-Product-Image_rdax_694x694.jpg


    ලංකාවෙන් පිට ඉදපු කාලෙක ලෙ දුන්නා. ලංකාවෙදිත් කිප සැරයක්ම දිල තියනවා. ලංකාවේ මෙ ලෙ ගන්න විදිහ හරිම ප්‍රාතමිකයි තාම. අන්න එක අප්ඩෙට් කරලා දෙන්න මොකක් හරි අරමුදලක් හදලා දුන්නනම් හරි ගවන්මන්ට් එකට එක කරගන්න බැරි නම්.

    පිට රටවල් වල, ලේ විතරක් ගන්න යන්නේ විනාඩි දහයයි, ලංකාවේ යනවා විනාඩි 20-30 මට මතක විදියට.

    ලේ විතරක් කිවෙ, වෙන රටවල් වල ප්ලාස්මා, සහ ප්ලේට්ලට් උනත් දන් දෙන්න පුලුවන්. (ෆිල්ටර් කරලා අරගෙන ඉතුරු ටික ආපහු සේම් ලයින් එකෙන්ම ඩොනර්ට යවනවා,ඔන්න ඔය උඩ තියන මැසින් එකෙන් තමයි ඔක කොරන්නේ - Plasmapheresis machine)

    https://www.fresenius-kabi.com/us/products/plasmapheresis-systems
     
    Last edited:

    Similar threads