Bus route 16 yanna one. hema welema ne hebei.
fb group
මතුගම 285/16 මහනුවර
සාමාන්‍ය ගාස්තු සේවය
MG 12
NB 9434
ගමන් මාර්ගය-
මතුගම , අගලවත්ත , බුලත්සිංහල , හොරණ , පාදුක්ක ,මීපෙ , හංවැල්ල , පූගොඩ, කිරිඳිවැල , අත්තනගල්ල , පස්යාල, වරකාපොල , කෑගල්ල , මාවනැල්ල, පේරාදෙණිය , මහනුවර
පිටත් වීම
මතුගමින් පෙ:ව 06:10 මහනුවරින් ප:ව 2:00
අනුමත ධාවන කාලය _ පැය 5යි
සම්පූර්ණ ගමන් ගාස්තුව රු. 638.00
ආසන්න වශයෙන් දුර 172 km
0771056770
---------------------------------
මාතලේ එක්ප්‍රස්
(X) හොරණ 16 මාතලේ ( N)
සාමාන්‍ය ගාස්තු / සීමිත නැවතුම්
හොරණ සිට උදැසන ÷ 08:30 පිටත්වි මහනුවර හරහා මාතලේ දක්වා දිනපතා ධාවනයට යෙමු කර ඇත.
මාතලේ සිට හොරණ දක්වා පිටත්විම පස්වරු ÷ 03:35
මහනුවර ශික්ෂණ රෝහල අසලින් හොරණ දක්වා පිටත්විම පස්වරු÷ 04:45
ගමන් මාර්ගය:- හොරණ , මොරගහහෙන , පාදුක්ක , මීපේ , පහත්ගම , හංවැල්ල , පුගොඩ , කිරිදිවැල , අත්තනගල්ල , පස්යාල , වරකාපොල , ගලිගමුව , කෑගල්ල , මාවනැල්ල , පේරාදෙණිය , මහනුවර , කටුගස්තොට , අකුරණ , මාතලේ දක්වා දිනපතා ධාවනයට යෙමු කර ඇත.. විමසීමි - 0342261095
--------------------------------------
අලුත්ගම 16 මහනුවර
𝐀𝐥𝐮𝐭𝐡𝐠𝐚𝐦𝐚 16 𝐊𝐚𝐧𝐝𝐲
[ කළුතර , හොරණ , හංවැල්ල , කිරිඳිවැල , පස්යාල හරහා ]
𒊹︎︎︎පිටත්වීම අලුත්ගමින්
පෙ.ව 5.45
𒊹︎︎︎මහනුවරින්
ප.ව 12.25
ශ්‍රී ලංගම අළුත්ගම ඩිපෝව
S.L.T.B Aluthgama Depot
-------------------------------------------
( 𝙓 ) ගාල්ල ( 16 ) මාතලේ ( 𝙉 )
( 𝙓 ) 𝙂𝙖𝙡𝙡𝙚 ( 16 ) 𝙈𝙖𝙩𝙝𝙖𝙡𝙚 ( 𝙉 )
[ මහනුවර , පස්යාල , හොරණ හරහා ]
[ මඩවල පාර හරහා වත්තේගම ]
සීමිත නැවතුම්
[ සාමාන්‍ය ගාස්තු ]
.... 𝙬𝙥 𝙉𝘾 0721 ....
* දුර ප්‍රමාණය - 286 KM
* ගතවන කාලය - පැය 08
දිනපතා පිටත්විම
" ගමනාන්තය ගාල්ල බලා "
.... මාතලෙන් - පෙරවරු 05.15
.... වත්තේගමින් - පෙරවරු 05:50
.... මහනුවරින් - පෙරවරු 07:00
.... හොරණින් - පෙරවරු 11:00
" ගමනාන්තය මහනුවර මඩවල පාර හරහා
මාතලේට "
.... ගාල්ලෙන් - පෙරවරු 06:00
.... කළුතරින් - පෙරවරු 08:00
.... හොරණින් - පෙරවරු 09.15
.... මහනුවරින් - පස්වරු 01:20
.... ගමන් මාර්ගය
මාතලේ , උකුවෙල , යටවර , වත්තේගම , මඩවල පොල්ගොල්ල , නවයාලන්තැන්න , කටුගස්තොට මහයියාව , මහනුවර , පේරාදෙණිය , කඩුගන්නාව , පිළිමතලාව , මාවනැල්ල , උතුවන්කන්ද , කෑගල්ල ගලිගමුව , නෙළුම්දෙනිය , අඹේපුස්ස , වරකාපොල , දංඕවිට , වේවැල්දෙණිය , පස්යාල , කිරිදිවැල , පූගොඩ හංවැල්ල , මීපේ , පාදුක්ක , හොරණ , ගලපාත , කළුතර , බේරුවල , අලුත්ගම , බෙන්තොට , අම්බලන්ගොඩ , සීනිගම , හික්කඩුව , ගාල්ල
කරුණාකර ඡායාරූප අයිතිය සුරැකීමට තරම්වත් කාරුණිකව වන්න
විමසීම්
077 105 6830 , 077 105 7120